Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෙමට_අකුල් හෙලනවා කියා 15 දැරියක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෙමට_අකුල් හෙලනවා කියා 15 දැරියක්

පෙමට අකුල් හෙලනවා කියා 15 දැරියක් මවට එරෙහිව මානව හිමිකම් යන්න හදලා

මව විසින් සිය කුලුඳුල් ප්‍රේමයට අකුල්හෙළන බව පවසමින් බාලවයස්කාර පාසල් සිසුවියක එම ක්‍රියා කලාපයට විරෝධය පළකර දින තුනක් නිරාහාරව සිට මානව හිමිකම් කොමිෂන් සභාව වෙත සිය අයිතිවාසිකම් මව විසින් උල්ලංඝනය කරන බව පවසමින් පැමිණිල්ලක් කිරීමට කළ තීරණය ස්වාමීන් වහන්සේ නමකගේ අනුශාසනාවෙන් අනතුරුව ඉවත් කර ගැනීමේ පුවතක් අනුරාධපුරයෙන් වාර්තා විය.

මැය අනුරාධපුර ප්‍රදේශයේ පාසලක 11 වැනි ශේණියේ ඉගනම ලබන පාසල් සිසුවියකි.

මීට මාස කිහිපයකට ඉහතදී තරුණයකු සමඟ පෙම් සබඳතාවක් ආරම්භ කර ඇති අතර එම සම්බන්ධය මවට ආරංචි වීමත් සමඟ ඇය විසින් දියණියට එම සම්බන්ධය වහාම නතර කර දමන ලෙස අවවාද කර තිබේ.

අධ්‍යාපනයට වඩා පෙම්වතා පිළිබඳව අවධානයක් දක්වා ඇති ඇය ඔහුව අමතක කර දැමිය නොහැකි බව පවසමින් නිරන්තරයෙන් මව සමඟ රණ්ඩු සරුවල් ඇතිකර ගෙන අවසානයේ සිය ඉල්ලීම දිනා ගැනීමට මවට එරෙහිව මීට මාස කිහිපයකට පෙර පොලිසියේ පැමිණිල්ලක් දමන බවට තර්ජනය කර ඇය බිය ගන්වා තිබේ.

මාස කිහිපයක් තිස්සේ දෙදෙනා අතර මත ගැටුම් සිදුව ඇති අතර පෙම්වතාගේ උපදෙස්වලට අනුව දැරිය කාමරයක් තුළට වී පසුගියදා නොකා නොබී මවට එරෙහිව උපවාසයක් ආරම්භ කර තිබේ.

මව විසින් ඒ පිළිබඳව විද්‍යාලයේ විදුහල්පතිවරයාට දැන්වූ පසු මුරණ්ඩුකමින් සිටින දැරියව අනුරාධපුර ප්‍රදේශයේ වැඩවසන ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ නමක් හමුවට කැඳවාගෙන ගොස් තිබේ.

දින තුනක් නිරාහාරව සිටි ඇය විහාරස්ථානයට ගිය අවස්ථාවේ නිරාහාරව සිටීම නිසා ක්ලාන්තය වී ඇද වැටී ඇති අතර ස්වාමීන් වහන්සේ විසින් දැරියට ආහාර පාන ලබාදී අනුශාසනාවක් කර තිබේ.

“පුතේ අම්මා මේ දේවල් නතර කරන්න කියන්නේ ඔයාත් එක්ක තියෙන අමනාපයකට නෙවෙයි. ඔයාලා තාම පොඩි දරුවෝ. ආදරයට ඉස්සෙල්ලා අධ්‍යාපනය ලබාගත යුතුයි. මේ හැම දෙයක්ම තාවකාලිකයි. නමුත් අම්මගේ ආදරය මිල කරන්න බෑ.ඇයව වෛරක්කාරියක් විදියට දකින්න එපා. ඔයාව හොඳ තැනකට ගෙනි යන්නයි ඇය වෙහෙසෙන්නේ” යනුවෙන් උන්වහන්සේ දැරියට දීර්ඝ අනුශාසනාවක් කරමින් කරුණු අවබෝධ කරදී තිබේ.

උන්වහන්සේගේ අනුශාසනාවෙන් අනතුරුව පෙමට අකුල්හෙළන බව පවසමින් මවට එරෙහිව මුරණ්ඩු ලෙස හැසිරෙමින් උපවාසයේ යෙදුණු දැරිය මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට සිතා සිටි සිතුවිල්ල ඉවත් කරගෙන පෙමට තිත තබන බවට ස්වාමීන් වහන්සේට වැඳ නමස්කාර කර පොරොන්දු වී තිබේ.

nethfm

[QUOTE="neyohk, post: 20864796, member: 554983"] [b]පෙමට_අකුල් හෙලනවා කියා 15 දැරියක්[/b] [CENTER][SIZE="4"][COLOR="Black"][SIZE="5"]පෙමට අකුල් හෙලනවා කියා 15 දැරියක් මවට එරෙහිව මානව හිමිකම් යන්න හදලා[/SIZE][/COLOR][/SIZE][/CENTER] [SIZE="3"][COLOR="Black"]මව විසින් සිය කුලුඳුල් ප්‍රේමයට අකුල්හෙළන බව පවසමින් බාලවයස්කාර පාසල් සිසුවියක එම ක්‍රියා කලාපයට විරෝධය පළකර දින තුනක් නිරාහාරව සිට මානව හිමිකම් කොමිෂන් සභාව වෙත සිය අයිතිවාසිකම් මව විසින් උල්ලංඝනය කරන බව පවසමින් පැමිණිල්ලක් කිරීමට කළ තීරණය ස්වාමීන් වහන්සේ නමකගේ අනුශාසනාවෙන් අනතුරුව ඉවත් කර ගැනීමේ පුවතක් අනුරාධපුරයෙන් වාර්තා විය. මැය අනුරාධපුර ප්‍රදේශයේ පාසලක 11 වැනි ශේණියේ ඉගනම ලබන පාසල් සිසුවියකි. මීට මාස කිහිපයකට ඉහතදී තරුණයකු සමඟ පෙම් සබඳතාවක් ආරම්භ කර ඇති අතර එම සම්බන්ධය මවට ආරංචි වීමත් සමඟ ඇය විසින් දියණියට එම සම්බන්ධය වහාම නතර කර දමන ලෙස අවවාද කර තිබේ. අධ්‍යාපනයට වඩා පෙම්වතා පිළිබඳව අවධානයක් දක්වා ඇති ඇය ඔහුව අමතක කර දැමිය නොහැකි බව පවසමින් නිරන්තරයෙන් මව සමඟ රණ්ඩු සරුවල් ඇතිකර ගෙන අවසානයේ සිය ඉල්ලීම දිනා ගැනීමට මවට එරෙහිව මීට මාස කිහිපයකට පෙර පොලිසියේ පැමිණිල්ලක් දමන බවට තර්ජනය කර ඇය බිය ගන්වා තිබේ. මාස කිහිපයක් තිස්සේ දෙදෙනා අතර මත ගැටුම් සිදුව ඇති අතර පෙම්වතාගේ උපදෙස්වලට අනුව දැරිය කාමරයක් තුළට වී පසුගියදා නොකා නොබී මවට එරෙහිව උපවාසයක් ආරම්භ කර තිබේ. මව විසින් ඒ පිළිබඳව විද්‍යාලයේ විදුහල්පතිවරයාට දැන්වූ පසු මුරණ්ඩුකමින් සිටින දැරියව අනුරාධපුර ප්‍රදේශයේ වැඩවසන ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ නමක් හමුවට කැඳවාගෙන ගොස් තිබේ. දින තුනක් නිරාහාරව සිටි ඇය විහාරස්ථානයට ගිය අවස්ථාවේ නිරාහාරව සිටීම නිසා ක්ලාන්තය වී ඇද වැටී ඇති අතර ස්වාමීන් වහන්සේ විසින් දැරියට ආහාර පාන ලබාදී අනුශාසනාවක් කර තිබේ. “පුතේ අම්මා මේ දේවල් නතර කරන්න කියන්නේ ඔයාත් එක්ක තියෙන අමනාපයකට නෙවෙයි. ඔයාලා තාම පොඩි දරුවෝ. ආදරයට ඉස්සෙල්ලා අධ්‍යාපනය ලබාගත යුතුයි. මේ හැම දෙයක්ම තාවකාලිකයි. නමුත් අම්මගේ ආදරය මිල කරන්න බෑ.ඇයව වෛරක්කාරියක් විදියට දකින්න එපා. ඔයාව හොඳ තැනකට ගෙනි යන්නයි ඇය වෙහෙසෙන්නේ” යනුවෙන් උන්වහන්සේ දැරියට දීර්ඝ අනුශාසනාවක් කරමින් කරුණු අවබෝධ කරදී තිබේ. උන්වහන්සේගේ අනුශාසනාවෙන් අනතුරුව පෙමට අකුල්හෙළන බව පවසමින් මවට එරෙහිව මුරණ්ඩු ලෙස හැසිරෙමින් උපවාසයේ යෙදුණු දැරිය මානව හිමිකම් කොමිසමට පැමිණිලි කිරීමට සිතා සිටි සිතුවිල්ල ඉවත් කරගෙන පෙමට තිත තබන බවට ස්වාමීන් වහන්සේට වැඳ නමස්කාර කර පොරොන්දු වී තිබේ.[/COLOR][/SIZE] nethfm [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom