Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෙම්වතාගේ ආදරය දිනාගන්න ඔබට හැකිද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෙම්වතාගේ ආදරය දිනාගන්න ඔබට හැකිද?

පෙම්වතාගේ ආදරය දිනාගන්න ඔබට හැකිද?

ප්‍රේමය පිළිබඳව නිවැරැදි විග්‍රහයක් කිරීමට මෙලොව කිසිවකු සමත් වී නැත. සාමාන්‍ය දැනීම අනුව බොහෝ දෙනා පවසන්නේ එය විඳිය යුතු දැකිය යුතු දෙයක් කියාය. මේ සියල්ල තරාතිරමක් නොමැතිව ජීවි සියල්ලගේම සිත් තුළට අනවසරයෙන් ගොඩවන නිසා එවැනි හැඟීම් සමබර කර ගැනීම හා පාලනය කර ගැනීම එකිනෙකාගේ ස්වභාවය අනුව වෙනස් වේ. පෙම්වතා හා පෙම්වතිය පෙමින් වෙළී සිටින කාලය ඉතා සුන්දරය. මේ ප්‍රේමාන්විත කාලයේ පෙම්වතිය පෙම්වතාගේ ආදරය දිනාගන්නට සමත් වී තිබෙනවාද? පෙම්වතිය ලෙස ඔබට ඔහුගේ ආදරය හඳුනාගන්නටත්, ඔහුගේ ආදරය තමා සතුකර ගැනීමටත් හැකි වී තිබෙනවාද? ආදරය එකිනෙකාට දැනෙන විදිය වෙනස් වේ. බොහොමයක් ගැහැනු ළමයින්ට ආදරය කරන කාලයේ ඇතිවන ලොකුම ප්රශ්නය "මුලදී වගේ නෙමෙයි දැන් එයා ගොඩක් වෙනස්"

පෙම්වතිය ලෙස ඔබ පෙම්වතාට ආදරය කරන විට තේරුම් ගත යුතු ප්‍රධානම කාරණය පිරිමි පාර්ශ්වය ගැහැනුන්ට වඩා වෙනස් බවයි. ආදරයේදී ඒ වෙනස්කම් ගැහැනු ළමයින් අවබෝධ කරගත යුතුයි. ඒ නිසාම "සිහින සිතිජය" තුළින් පසුගිය සතියේ පෙම්වතියගේ ආදරය දිනාගන්නා ආකාරය ගැන කතා කළ අපි අද කතා කරන්නේ පෙම්වතාගේ ආදරය දිනාගන්නේ කොහොමද කියන දේ ගැනයි.

පෙම්වතා හිත් කියවන්නෙක් නොවේ

පෙම්වතිය ලෙස ඔබ සැම විටම ඔබේ පෙම්වතාගේ හැසිරීම්, ගති පැවතුම් තේරුම් ගත යුතුයි. බොහෝ පෙම්වතුන් වචනාර්ථයෙන් තේරුම් ගතයුතුයි. බොහෝ පෙම්වතුන් වචනාර්ථයෙන් යමක් අවබෝධ කරගනී. පෙම්වතිය ලෙස ඔබ ඔහුට පවසන දෙයින් ඔහු අවබෝධ කරගන්නේ මතුපිට අර්ථය පමණි. මේ අවස්ථාවලදී ගැහැනු ළමයි වඩාත් සැලකිලිමත් විය යුතුයි. ඔබේ පෙම්වතාට කිවයුතු දේ සෘජුවම පවසන්න බොහෝ වෙලාවට ගැහැනු ළමයින් සිතනවා පිරිමි ළමයින්ට හිත කියවන්න පුළුවන් කියලා. නමුත් පිරිමි ළමයින් ගැහැනු ළමයින්ගේ හිත් කියවන්නෙක් නොවේ. ඒ නිසාම පෙම්වතා ඔබගේ සිතුම් පැතුම් නිවැරැදිව හඳුනා ගන්නෙ නෑ කියා හිත රිදවා ගැනීම සුදුසු නොවේ. පෙම්වතිය ලෙස ඔබ හැම විටම ඔබේ හැඟීම් සෘජුවම පෙම්වතාට ප්‍රකාශ කළ යුතුයි. යමක් අඟවන්න උත්සාහ කිරීම තුළින් රිදෙන්නේ ඔබේ සිතටයි. පිරිමි පාර්ශ්වය සෑම විටම මතුපිට අර්ථයෙන් පමණක් ඕනෑම දෙයක් අවබෝධ කරවන්නා නිසා අවශ්‍ය දේ සෘජුවම ප්‍රකාශ කිරීමට පෙම්වතිය ලෙස ඔබට හැකිවිය යුතුයි.

පෙම්වතා හැම විටම

අගය කිරීම අපේක්ෂා කරයි

ආදරය එකිනෙකාට දැනෙන විදිය, එකිනෙකා අවබෝධ කරගන්නා ආකාරය වෙනස් වේ. ඔබේ පෙම්වතාට ඔබ හදවතින්ම ආදරය කළද ඔහුට එය නොදැනෙනවා විය හැකියි. එසේ වන්නේ ඔහුට ආදරය දැනෙන විදිය වෙනස් නිසාවෙනි. බොහෝ පිරිමි ළමයින්ට ආදරය දැනෙන්නෙ තමාව අගය කිරීමත් සමඟයි. පෙම්වතිය ආදරයේදී පෙම්වතාගේ මේ වෙනස හඳුනාගත යුතුයි. ආදරය දෙදෙනාගේම හදවතටම දැනිය යුතු හැඟීමකි. ඔබේ පෙම්වතාට ආදර හැඟීම් දැනෙන ආකාරය පෙම්වතිය ලෙස ඔබ හඳුනාගත යුතුයි. තමන්ව පහත් කර කතා කිරීම, අපහාසයට ලක්කිරීම වැනි පෞරුෂයට හානි වන දේ ඔබේ පෙම්වතා ආදරයේදී ඔබෙන් අපේක්ෂා නොකරයි.

පෙම්වතා ඉක්මණින් ප්‍රශ්න අමතක කරයි

පෙම්වතිය ආදරය විඳින මොහොතේ ප්‍රශ්නයක් ඇති වූ විට එය නැවත නැවත සිහිපත් කරන්නට ප්‍රියතාවක් දක්වයි. නමුත් පෙම්වතා ප්‍රශ්නයක් ඇති වූ මොහොතේම එය අමතක කර පුරුදු ළෙන්ගතුකමින් ආදරය කරයි. පෙම්වතාගේ මේ වෙනස පෙම්වතියට දරාගත නොහැකිය. පෙම්වතුන් ආදරයේ දී වඩාත් ආසා කරන්නේ ඒ මොහොතේ සිදුවන දෙයට පමණයි. පෙම්වතා වරදක් කළ විට එය නැවත නැවත ඔහුට මතක් කිරීම ඔබ ඔහුට කරන මදිකමක් ලෙස පෙම්වතා වටහා ගනී. ඒ නිසාම ප්‍රශ්නයක් වූ අවස්ථාවේදී එය නැවත නැවත කතා කිරීම සුදුසු කාර්යයක් නොවේ. ඔබේ පෙම්වතාට ඔබව එපාවීමට එය ද හේතු වන අතර ආදරයේදී පෙම්වතාට මවක් මෙන් අවවාද කිරීම පෙම්වතිය ලෙස ඔබ නොකළ යුතුයි.

ස්වභාවයෙන් පිරිමි පාර්ශ්වය සැහැල්ලුවෙන් කාලය ගතකිරීමට කැමැත්තක් දක්වයි. ඔවුන් ජීවිතය ගැන ගැඹුරින් නොසිතා මතුපිටින් ක්‍රියා කරයි. නමුත් ගැහැනු ළමයින් හැම විටම හැම දෙයක් ගැනම සීමාව ඉක්මවා නැවත නැවත ඒ දේ සිහිපත් කිරීමට කැමැත්තක් දක්වයි. එය ඔබේ පෙම්වතාට කරදරයක් විය හැකියි. ප්‍රශ්නයක් ඇති වූ විට එය නැවත නැවත කතා කරමින් අඩුපාඩු පෙන්වා දීමට ගැහැනු ළමයි රුචියක් දැක්වුවද පිරිමි ළමයින් එයට මැලිකමක් දක්වයි. ඔබේ පෙම්වතාගෙන් වරදක් වූ විට ඔහුගේ වරද පෙන්වා දීමට පෙම්වතියට ඒ සඳහා උපක්‍රමයක් භාවිත කළ හැකියි. වැරැද්ද නිතරම මතක් නොකර පෙම්වතාගේ යම් හොඳ ක්‍රියාවක් පවසා වැරැද්ද අවබෝධ කර දී නැවත පෙම්වතාගේ යටපත් ගුණාංගයක් පවසමින් කතාව අවසන් කරන්න. උදාහරණයක් ලෙස "ඔයා ගොඩක් හොඳයි, මා දන්නවා ඔයා මට ආදරයෙs කියලා. ඒත් ඔයාගෙ මේ වැරැද්ද නම් හොඳ නෑ. ඔයා මේ කරන දේ නිසා නම් මට හිතෙනවා ඔයා මට ආදරේ නෑ කියලා. ඒත් මා දන්නවා ඔයා හොඳ කෙනෙක් කියලා."

පෙම්වතා වෙනුවෙන් මුළු ජීවිතයම වුවද කැපකිරීමට පාරමී පුරන ඔබ පෙම්වතාගේ පුංචි වරදක් අමතක කර ඔහුට සමාව දීම වැනි පුංචි කැපකිරීමක් කිරීමට සූදානම් නොවේ. පෙම්වතා වරදක් සිදුකළ විට එයට හදවතින්ම සමාව දී සතුටින් සිටින්න උත්සාහ ගන්න. එය ඔබේ ආදරයේ සදාතනික පැවැත්මට හේතුවනු ඇත.

පෙම්වතා ආදරයේදී ස්පර්ශයට කැමැත්තක් දක්වයි

ලිංගික හා ලිංගික නොවන ලෙස ස්පර්ශය අර්ථ ගැන්විය හැකියි. ප්‍රේම සම්බන්ධතාවලදී ලිංගික ස්පර්ශය නම් අනුමත කළ නොහැකියි. බොහෝ විට පිරිමි පාර්ශ්වය ලිංගික නොවන ස්පර්ශය (අතින් ඇල්ලීම, සිපගැනීම, ඔළුව අතගෑම) තුළින් ආදරය ප්‍රකාශ කිරීමට කැමැත්තක් දක්වන අතර පෙම්වතා පෙම්වතියගෙන් මෙවැනි ආදරණීය ස්පර්ශයක් බලාපොරොත්තු වෙයි. පෙම්වතාගේ මෙවැනි හැඟීම් හැම විටම පෙම්වතිය තේරුම් ගත යුතුයි. ඇතැම් ගැහැනු ළමයින් අතින්වත් අල්ලන්නේ නැතිව ආදරය කරන පෙම්වතෙක් සොයයි. එය නම් සිදුවන්නේ ඉතා කලාතුරකින්. ස්වභාවයෙන්ම පිරිමි පාර්ශ්වය තුළ ආදරය ඇතිවන්නේ රාගික හැඟීම් සමඟයි. ප්‍රේම සම්බන්ධතාවලදී පෙම්වතිය හැඟීම්වලට ඉඩ දුන්න ද පෙම්වතා ආදරයේදී ස්පර්ශය බලාපොරොත්තු වේ. ප්‍රේම සම්බන්ධතා බොහොමයක් අතරමගදී බිඳවැටෙන්නේ පෙම්වතිය පෙම්වතාගෙන් මෙම ආශාවන් හා ඔහුගේ හැසිරීම් අවබෝධ කර නොගැනීම නිසයි.

පෙම්වතා ආදරය ප්‍රකාශ කරන ආකාරය වෙනස්

පෙමින් වෙළී සිටින කාලයේ නිතර පෙම්වතිය මුණගැසෙන්නට ඇය දෙස බලමින් ඇයගේ සුන්දර රූසපුව විඳින්නට ඇය සමඟ තනිවෙන්නට පෙම්වතා වඩාත් කැමතිය. පෙම්වතිය ද පෙම්වතා සමඟම එකටම කාලය ගත කරන්න වැඩි රුචියක් දක්වයි. පෙම්වතා, පෙම්වතිය සමඟ හුදකලාව පෙම්සුව විඳින්නට ප්‍රිය කළ ද පෙම්වතිය සමඟ ඇයගේ අවශ්‍යතාවන්වලට ගමන් බිමන් යන්නට නම් වැඩි රුචියක් නොදක්වයි. ඔවුන් ස්වභාවයෙන්ම ගැහැනු පාර්ශ්වය සමඟ ඇඳුම් ආයිත්තම් තෝරන්නට මිතුරියන් මුණගැසෙන්නට යැම සඳහා ප්‍රියතාවක් නොදක්වයි. නමුත් ගැහැනු ළමයි ආදරයේ දී පෙම්වතා හැම අවස්ථාවේදීම තමා සමඟ සිටී යෑයි බලාපොරොත්තු වේ. ආදරය ලස්සන වන්නේ එකිනෙකාගේ අනන්‍යතාවන් රැකෙන විටයි. කෙදිනකවත් ආදරයේ දී දෙදෙනාම එක් අයෙක් නොවන අතර දෙදෙනාගේම අදහස්, හැඟීම් ද එකිනෙකට නොගැලපේ. පෙම්වතුන්ගේ ආදර ලෝකය සුන්දර වන්නේ මේ වෙනසත් සමඟයි. ආදරයේදී මේ ආත්මාර්ථකාමී බව අවශ්‍යයි. ඇය/ ඔහුගේ සිතුම් පැතුම්, රුචි අරුචිකම් ආශාවන්වල පවතින වෙනස පෙම්වතුන් තේරුම් ගත යුතුයි. පෙම්වතුන්ගේ අදහස් වෙනස් වුවද ඒ වෙනස ආදරයට එක් කරන්නේ අපූර්වතම සුන්දරත්වයකි. දෙදෙනා අදහස්වලින් එකඟ නොවුණද දෙදෙනාගේ සිත් තුළම ආදරය පවතී. පෙම්වතා ආදරය කරන්නේ ඔහුටම ආවේණික ලක්ෂණ සමඟයි. පෙම්වතිය එය අවබෝධ කරගත යුතුයි. සාර්ථක ආදර සම්බන්ධතාවන් පවත්වාගෙන යන්නට නම් දෙදෙනාගේම මෙම වෙනස්කම් හඳුනාගෙන අවබෝධයෙන් කටයුතු කළ යුතුයි. ආදර ලෝකය හැඩවෙන්නෙ ඔබ දෙදෙනාගේ මේ වෙනසත් සමඟයි.

ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශක-සුරංග අමරකෝන්

සටහන-ශාලිකා නිලක්ෂණී

coppy from http://www.divaina.com/2012/02/26/meewitha04.html

[QUOTE="chin sara, post: 15640784, member: 483559"] [b]පෙම්වතාගේ ආදරය දිනාගන්න ඔබට හැකිද?[/b] [COLOR="Red"][SIZE="6"]පෙම්වතාගේ ආදරය දිනාගන්න ඔබට හැකිද?[/SIZE][/COLOR] [SIZE="4"]ප්‍රේමය පිළිබඳව නිවැරැදි විග්‍රහයක් කිරීමට මෙලොව කිසිවකු සමත් වී නැත. සාමාන්‍ය දැනීම අනුව බොහෝ දෙනා පවසන්නේ එය විඳිය යුතු දැකිය යුතු දෙයක් කියාය. මේ සියල්ල තරාතිරමක් නොමැතිව ජීවි සියල්ලගේම සිත් තුළට අනවසරයෙන් ගොඩවන නිසා එවැනි හැඟීම් සමබර කර ගැනීම හා පාලනය කර ගැනීම එකිනෙකාගේ ස්වභාවය අනුව වෙනස් වේ. පෙම්වතා හා පෙම්වතිය පෙමින් වෙළී සිටින කාලය ඉතා සුන්දරය. මේ ප්‍රේමාන්විත කාලයේ පෙම්වතිය පෙම්වතාගේ ආදරය දිනාගන්නට සමත් වී තිබෙනවාද? පෙම්වතිය ලෙස ඔබට ඔහුගේ ආදරය හඳුනාගන්නටත්, ඔහුගේ ආදරය තමා සතුකර ගැනීමටත් හැකි වී තිබෙනවාද? ආදරය එකිනෙකාට දැනෙන විදිය වෙනස් වේ. බොහොමයක් ගැහැනු ළමයින්ට ආදරය කරන කාලයේ ඇතිවන ලොකුම ප්රශ්නය "මුලදී වගේ නෙමෙයි දැන් එයා ගොඩක් වෙනස්" පෙම්වතිය ලෙස ඔබ පෙම්වතාට ආදරය කරන විට තේරුම් ගත යුතු ප්‍රධානම කාරණය පිරිමි පාර්ශ්වය ගැහැනුන්ට වඩා වෙනස් බවයි. ආදරයේදී ඒ වෙනස්කම් ගැහැනු ළමයින් අවබෝධ කරගත යුතුයි. ඒ නිසාම "සිහින සිතිජය" තුළින් පසුගිය සතියේ පෙම්වතියගේ ආදරය දිනාගන්නා ආකාරය ගැන කතා කළ අපි අද කතා කරන්නේ පෙම්වතාගේ ආදරය දිනාගන්නේ කොහොමද කියන දේ ගැනයි. පෙම්වතා හිත් කියවන්නෙක් නොවේ පෙම්වතිය ලෙස ඔබ සැම විටම ඔබේ පෙම්වතාගේ හැසිරීම්, ගති පැවතුම් තේරුම් ගත යුතුයි. බොහෝ පෙම්වතුන් වචනාර්ථයෙන් තේරුම් ගතයුතුයි. බොහෝ පෙම්වතුන් වචනාර්ථයෙන් යමක් අවබෝධ කරගනී. පෙම්වතිය ලෙස ඔබ ඔහුට පවසන දෙයින් ඔහු අවබෝධ කරගන්නේ මතුපිට අර්ථය පමණි. මේ අවස්ථාවලදී ගැහැනු ළමයි වඩාත් සැලකිලිමත් විය යුතුයි. ඔබේ පෙම්වතාට කිවයුතු දේ සෘජුවම පවසන්න බොහෝ වෙලාවට ගැහැනු ළමයින් සිතනවා පිරිමි ළමයින්ට හිත කියවන්න පුළුවන් කියලා. නමුත් පිරිමි ළමයින් ගැහැනු ළමයින්ගේ හිත් කියවන්නෙක් නොවේ. ඒ නිසාම පෙම්වතා ඔබගේ සිතුම් පැතුම් නිවැරැදිව හඳුනා ගන්නෙ නෑ කියා හිත රිදවා ගැනීම සුදුසු නොවේ. පෙම්වතිය ලෙස ඔබ හැම විටම ඔබේ හැඟීම් සෘජුවම පෙම්වතාට ප්‍රකාශ කළ යුතුයි. යමක් අඟවන්න උත්සාහ කිරීම තුළින් රිදෙන්නේ ඔබේ සිතටයි. පිරිමි පාර්ශ්වය සෑම විටම මතුපිට අර්ථයෙන් පමණක් ඕනෑම දෙයක් අවබෝධ කරවන්නා නිසා අවශ්‍ය දේ සෘජුවම ප්‍රකාශ කිරීමට පෙම්වතිය ලෙස ඔබට හැකිවිය යුතුයි. පෙම්වතා හැම විටම අගය කිරීම අපේක්ෂා කරයි ආදරය එකිනෙකාට දැනෙන විදිය, එකිනෙකා අවබෝධ කරගන්නා ආකාරය වෙනස් වේ. ඔබේ පෙම්වතාට ඔබ හදවතින්ම ආදරය කළද ඔහුට එය නොදැනෙනවා විය හැකියි. එසේ වන්නේ ඔහුට ආදරය දැනෙන විදිය වෙනස් නිසාවෙනි. බොහෝ පිරිමි ළමයින්ට ආදරය දැනෙන්නෙ තමාව අගය කිරීමත් සමඟයි. පෙම්වතිය ආදරයේදී පෙම්වතාගේ මේ වෙනස හඳුනාගත යුතුයි. ආදරය දෙදෙනාගේම හදවතටම දැනිය යුතු හැඟීමකි. ඔබේ පෙම්වතාට ආදර හැඟීම් දැනෙන ආකාරය පෙම්වතිය ලෙස ඔබ හඳුනාගත යුතුයි. තමන්ව පහත් කර කතා කිරීම, අපහාසයට ලක්කිරීම වැනි පෞරුෂයට හානි වන දේ ඔබේ පෙම්වතා ආදරයේදී ඔබෙන් අපේක්ෂා නොකරයි. පෙම්වතා ඉක්මණින් ප්‍රශ්න අමතක කරයි පෙම්වතිය ආදරය විඳින මොහොතේ ප්‍රශ්නයක් ඇති වූ විට එය නැවත නැවත සිහිපත් කරන්නට ප්‍රියතාවක් දක්වයි. නමුත් පෙම්වතා ප්‍රශ්නයක් ඇති වූ මොහොතේම එය අමතක කර පුරුදු ළෙන්ගතුකමින් ආදරය කරයි. පෙම්වතාගේ මේ වෙනස පෙම්වතියට දරාගත නොහැකිය. පෙම්වතුන් ආදරයේ දී වඩාත් ආසා කරන්නේ ඒ මොහොතේ සිදුවන දෙයට පමණයි. පෙම්වතා වරදක් කළ විට එය නැවත නැවත ඔහුට මතක් කිරීම ඔබ ඔහුට කරන මදිකමක් ලෙස පෙම්වතා වටහා ගනී. ඒ නිසාම ප්‍රශ්නයක් වූ අවස්ථාවේදී එය නැවත නැවත කතා කිරීම සුදුසු කාර්යයක් නොවේ. ඔබේ පෙම්වතාට ඔබව එපාවීමට එය ද හේතු වන අතර ආදරයේදී පෙම්වතාට මවක් මෙන් අවවාද කිරීම පෙම්වතිය ලෙස ඔබ නොකළ යුතුයි. ස්වභාවයෙන් පිරිමි පාර්ශ්වය සැහැල්ලුවෙන් කාලය ගතකිරීමට කැමැත්තක් දක්වයි. ඔවුන් ජීවිතය ගැන ගැඹුරින් නොසිතා මතුපිටින් ක්‍රියා කරයි. නමුත් ගැහැනු ළමයින් හැම විටම හැම දෙයක් ගැනම සීමාව ඉක්මවා නැවත නැවත ඒ දේ සිහිපත් කිරීමට කැමැත්තක් දක්වයි. එය ඔබේ පෙම්වතාට කරදරයක් විය හැකියි. ප්‍රශ්නයක් ඇති වූ විට එය නැවත නැවත කතා කරමින් අඩුපාඩු පෙන්වා දීමට ගැහැනු ළමයි රුචියක් දැක්වුවද පිරිමි ළමයින් එයට මැලිකමක් දක්වයි. ඔබේ පෙම්වතාගෙන් වරදක් වූ විට ඔහුගේ වරද පෙන්වා දීමට පෙම්වතියට ඒ සඳහා උපක්‍රමයක් භාවිත කළ හැකියි. වැරැද්ද නිතරම මතක් නොකර පෙම්වතාගේ යම් හොඳ ක්‍රියාවක් පවසා වැරැද්ද අවබෝධ කර දී නැවත පෙම්වතාගේ යටපත් ගුණාංගයක් පවසමින් කතාව අවසන් කරන්න. උදාහරණයක් ලෙස "ඔයා ගොඩක් හොඳයි, මා දන්නවා ඔයා මට ආදරයෙs කියලා. ඒත් ඔයාගෙ මේ වැරැද්ද නම් හොඳ නෑ. ඔයා මේ කරන දේ නිසා නම් මට හිතෙනවා ඔයා මට ආදරේ නෑ කියලා. ඒත් මා දන්නවා ඔයා හොඳ කෙනෙක් කියලා." පෙම්වතා වෙනුවෙන් මුළු ජීවිතයම වුවද කැපකිරීමට පාරමී පුරන ඔබ පෙම්වතාගේ පුංචි වරදක් අමතක කර ඔහුට සමාව දීම වැනි පුංචි කැපකිරීමක් කිරීමට සූදානම් නොවේ. පෙම්වතා වරදක් සිදුකළ විට එයට හදවතින්ම සමාව දී සතුටින් සිටින්න උත්සාහ ගන්න. එය ඔබේ ආදරයේ සදාතනික පැවැත්මට හේතුවනු ඇත. පෙම්වතා ආදරයේදී ස්පර්ශයට කැමැත්තක් දක්වයි ලිංගික හා ලිංගික නොවන ලෙස ස්පර්ශය අර්ථ ගැන්විය හැකියි. ප්‍රේම සම්බන්ධතාවලදී ලිංගික ස්පර්ශය නම් අනුමත කළ නොහැකියි. බොහෝ විට පිරිමි පාර්ශ්වය ලිංගික නොවන ස්පර්ශය (අතින් ඇල්ලීම, සිපගැනීම, ඔළුව අතගෑම) තුළින් ආදරය ප්‍රකාශ කිරීමට කැමැත්තක් දක්වන අතර පෙම්වතා පෙම්වතියගෙන් මෙවැනි ආදරණීය ස්පර්ශයක් බලාපොරොත්තු වෙයි. පෙම්වතාගේ මෙවැනි හැඟීම් හැම විටම පෙම්වතිය තේරුම් ගත යුතුයි. ඇතැම් ගැහැනු ළමයින් අතින්වත් අල්ලන්නේ නැතිව ආදරය කරන පෙම්වතෙක් සොයයි. එය නම් සිදුවන්නේ ඉතා කලාතුරකින්. ස්වභාවයෙන්ම පිරිමි පාර්ශ්වය තුළ ආදරය ඇතිවන්නේ රාගික හැඟීම් සමඟයි. ප්‍රේම සම්බන්ධතාවලදී පෙම්වතිය හැඟීම්වලට ඉඩ දුන්න ද පෙම්වතා ආදරයේදී ස්පර්ශය බලාපොරොත්තු වේ. ප්‍රේම සම්බන්ධතා බොහොමයක් අතරමගදී බිඳවැටෙන්නේ පෙම්වතිය පෙම්වතාගෙන් මෙම ආශාවන් හා ඔහුගේ හැසිරීම් අවබෝධ කර නොගැනීම නිසයි. පෙම්වතා ආදරය ප්‍රකාශ කරන ආකාරය වෙනස් පෙමින් වෙළී සිටින කාලයේ නිතර පෙම්වතිය මුණගැසෙන්නට ඇය දෙස බලමින් ඇයගේ සුන්දර රූසපුව විඳින්නට ඇය සමඟ තනිවෙන්නට පෙම්වතා වඩාත් කැමතිය. පෙම්වතිය ද පෙම්වතා සමඟම එකටම කාලය ගත කරන්න වැඩි රුචියක් දක්වයි. පෙම්වතා, පෙම්වතිය සමඟ හුදකලාව පෙම්සුව විඳින්නට ප්‍රිය කළ ද පෙම්වතිය සමඟ ඇයගේ අවශ්‍යතාවන්වලට ගමන් බිමන් යන්නට නම් වැඩි රුචියක් නොදක්වයි. ඔවුන් ස්වභාවයෙන්ම ගැහැනු පාර්ශ්වය සමඟ ඇඳුම් ආයිත්තම් තෝරන්නට මිතුරියන් මුණගැසෙන්නට යැම සඳහා ප්‍රියතාවක් නොදක්වයි. නමුත් ගැහැනු ළමයි ආදරයේ දී පෙම්වතා හැම අවස්ථාවේදීම තමා සමඟ සිටී යෑයි බලාපොරොත්තු වේ. ආදරය ලස්සන වන්නේ එකිනෙකාගේ අනන්‍යතාවන් රැකෙන විටයි. කෙදිනකවත් ආදරයේ දී දෙදෙනාම එක් අයෙක් නොවන අතර දෙදෙනාගේම අදහස්, හැඟීම් ද එකිනෙකට නොගැලපේ. පෙම්වතුන්ගේ ආදර ලෝකය සුන්දර වන්නේ මේ වෙනසත් සමඟයි. ආදරයේදී මේ ආත්මාර්ථකාමී බව අවශ්‍යයි. ඇය/ ඔහුගේ සිතුම් පැතුම්, රුචි අරුචිකම් ආශාවන්වල පවතින වෙනස පෙම්වතුන් තේරුම් ගත යුතුයි. පෙම්වතුන්ගේ අදහස් වෙනස් වුවද ඒ වෙනස ආදරයට එක් කරන්නේ අපූර්වතම සුන්දරත්වයකි. දෙදෙනා අදහස්වලින් එකඟ නොවුණද දෙදෙනාගේ සිත් තුළම ආදරය පවතී. පෙම්වතා ආදරය කරන්නේ ඔහුටම ආවේණික ලක්ෂණ සමඟයි. පෙම්වතිය එය අවබෝධ කරගත යුතුයි. සාර්ථක ආදර සම්බන්ධතාවන් පවත්වාගෙන යන්නට නම් දෙදෙනාගේම මෙම වෙනස්කම් හඳුනාගෙන අවබෝධයෙන් කටයුතු කළ යුතුයි. ආදර ලෝකය හැඩවෙන්නෙ ඔබ දෙදෙනාගේ මේ වෙනසත් සමඟයි. ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශක-සුරංග අමරකෝන් සටහන-ශාලිකා නිලක්ෂණී[/SIZE] coppy from [url]http://www.divaina.com/2012/02/26/meewitha04.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom