Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෙම්වතා_සූර්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හාහාපුරා කියලා නෑගම් ගිය පෙම්වතා සූර් පිට පෙම්වතිය කියලා අම්මට කරපු වැඩෙන් මඟුල හබක්

මැහුම් 3ක් එක්ක ඉස්පිරිතාලෙත් ඉන්න වෙලා

හොඳටම සූර් වුණාම තමන් කරන්නේ මොනවද කියලා මත්වෙන්න බීපු අය දන්නෙත් නෑ. හැබැයි ඒවා බලන් ඉන්න අයටනම් හොඳ හොඳ සෙල්ලම් දැකගන්න පුලුවන්. ඔය විදියට පහුගිය දවසක පෙම්වතියගේ නිවසේ අවුරුදු සාදයකට ගියපු පෙම්වතෙක් වෙරි වෙන්න බීලා පෙම්වතිය කියලා හිතාගෙන ඇයගේ මව එක්ක නැටුමට ගිහින් වැඩේ වරද්දගෙන තියෙනවා. මේ සිද්ධිය ගැන වාර්තා වෙන්නේ තලාතුඔය පැත්තේ ගමකින්.

එදා වුණු සිද්ධිය මෙහෙමයි. අපි කළින් කියපු පෙම්වතිය ඇයගේ පෙම්වතාට ආරාධනාවක් කරලා තියෙනවා අවුරුද්ද වෙනුවෙන් ඇයගේ ගෙදර තිබුණු පුංචි සාදයකට.

අලුත ගන්න ඉන්න මනමාලිගේ නෑදෑයෝ එහෙමත් අඳුරගන්න පුලුවන් නිසා මේ පෙම්වතත් බෑ නොකියා සාදෙට ගිහින් තියෙනවා. ඔය විදියට ගියපු තරුණයාට ඥාතීන්ගෙන් හොඳ පිළිගැනීමක් ලැබිලා තියෙනවා වගේම පෙම්වතියගේ සහෝදරයෝ ටික තමන්ගේ මස්සිනා වෙන්න ඉන්න මේ තරුණයා එක්ක හොඳටම සෙට්වෙලා. ආගිය විස්තර කතා කළාට පස්සේ පොඩ්ඩක් රෑ බෝ වෙනකොට කෑම මේසෙත් ලෑස්ති කරලා රටබීම බෝතල් වර්ග ටිකකුත් අලුත් මස්සිනාට කට්ටිය සූදානම් කරලා තියෙන්නේ පුංචි බෝතල් පාටියක සතුටත් සමරන්න හිතාගෙන.

පෙම්වතියගේ අම්මත් බටහිර පන්නෙට කැමති නිසා කෑම මේසෙට වගේම කටගැස්මටත් ඕනි කරන දේවල් අඩුවක් නැතිව ගෙනැත් දීලා. ඉතින් කට්ටිය පදමට සූර් වෙලා සිංදුවට පුංචි ඩාන්ස් එකක් දාන්න එකතු වෙලා තියෙනවා.

තම තමන්ගේ බිරින්දෑවරු එක්ක අනිත් අයට මේ නැටුමට එකතු වෙනකොට අර පෙම්වතාත් පෙම්වතිය එක්ක නැටුමට දෙපාරක් තුන්පාරක් නැගිට්ටත් මෙයාට පොඩ්ඩක් කෙළින් ඉන්න අමාරු වෙලා තියෙනවා. ඔය අතරේ තවත් බෝතල් කිහිපයකින් මත්වෙන්න මේ අය කටයුතු කරපු හින්දම ගැයුම වගේම නැටුමේ ස්පීඩ් එකත් වැඩිවෙලා තියෙනවා.

පෙම්වතාත් හොඳටම සප්පායම් වෙලා තිබුණේ අතරේ පෙම්වතිය ඒ ළඟ තිබුණු පුටුවක හාන්සිවෙලා තියෙන්නේ ඇඟපතේ අමාරුව නිසා වුනත් ඇය දන්නෙම නැතුව නින්ද ගිහින්. ඔය අතරේ නැටුව ආයෙත් පටන් ගත්තම පෙම්වතාට ආයෙත් තමන්ගේ පෙම්වතිය මතක්වෙලා හොයද්දි දැකලා තියෙන්නේ ඇය පුටුවකට හාන්සිවෙලා ඉන්නවා. ඇයගේ අතින් අල්ලගෙන හැමෝගෙම මැද්දට එක්කන් ඇවිත් 10ක් එක්ක විතර නටන අතරේ පෙම්වතා පෙම්වතියගේ කර මතින් අත දාලා සිරුරට තුරුලු කර ගෙන අනිසි පෙදෙස් අතපත ගාන්න පටන් අරන් තියෙනවා.

කෙලින් ඉන්නවත් පනනැති මේ කොල්ලාවට එකපාරටමට තල්ලු කරලා මේ ‘‘මේ මොන කෝලමක්ද“ කියලා මහ හයියෙන් කෑ ගහපු වෙලාවේ නටපු නැටුම් ඔක්කොම නතර කරලා සද්දේ ඇහුණු පැත්තට කට්ටිය අවධානය යොමු කරලා තියෙනවා. පුටු 2ක් විතර පෙරලාගෙන නළලෙන් ලේ ගලන පෙම්වතාව රෝහලට අරන් ගියාම නළලට මැහුම් තුනක් දාලා එදා රෑ රෝහලෙත් ඉඳලා තියෙනවා.

පස්සේ තමයි මොකද වුනේ කියලා සිහිය ටිකක් ආවම පෙම්වතාට තේරිලා තියෙන්නේ. එදා පාටිය දවසේ පෙම්වතිය වගේම ඇයගේ අම්මා ඇඳගෙන ඉඳලා තියෙන්නේ එකම පාට ඇඳුම් දෙකක්. ඉතින් සූර්පිට තමන්ගේ පෙම්වතිය කියලා හිතාගෙන පෙම්වතා තුරුල් කරගෙන ඉඳලා තියෙන්නේ අම්මාව.

කොහොමහරි සිද්ධියෙන් පස්සේ තාමත් පෙම්වතා එක්ක පෙම්වතිය කතා නෑ කියලයි ආරංචි.

[QUOTE="Anti BBS, post: 20098112, member: 525431"] [SIZE=6]හාහාපුරා කියලා නෑගම් ගිය පෙම්වතා සූර් පිට පෙම්වතිය කියලා අම්මට කරපු වැඩෙන් මඟුල හබක් [IMG]http://gossip.hirufm.lk/data/gossip_images/9526-drunken-boy-friend-girlfriend-miss-dance-her-mother765202531.jpg[/IMG] [/SIZE][SIZE=4][COLOR=#ff0000][B]මැහුම් 3ක් එක්ක ඉස්පිරිතාලෙත් ඉන්න වෙලා [/B][/COLOR] [/SIZE][SIZE=4]හොඳටම සූර් වුණාම තමන් කරන්නේ මොනවද කියලා මත්වෙන්න බීපු අය දන්නෙත් නෑ. හැබැයි ඒවා බලන් ඉන්න අයටනම් හොඳ හොඳ සෙල්ලම් දැකගන්න පුලුවන්. ඔය විදියට පහුගිය දවසක පෙම්වතියගේ නිවසේ අවුරුදු සාදයකට ගියපු පෙම්වතෙක් වෙරි වෙන්න බීලා පෙම්වතිය කියලා හිතාගෙන ඇයගේ මව එක්ක නැටුමට ගිහින් වැඩේ වරද්දගෙන තියෙනවා. මේ සිද්ධිය ගැන වාර්තා වෙන්නේ තලාතුඔය පැත්තේ ගමකින්. [/SIZE] [SIZE=4] [/SIZE][SIZE=4]එදා වුණු සිද්ධිය මෙහෙමයි. අපි කළින් කියපු පෙම්වතිය ඇයගේ පෙම්වතාට ආරාධනාවක් කරලා තියෙනවා අවුරුද්ද වෙනුවෙන් ඇයගේ ගෙදර තිබුණු පුංචි සාදයකට. [/SIZE] [SIZE=4] අලුත ගන්න ඉන්න මනමාලිගේ නෑදෑයෝ එහෙමත් අඳුරගන්න පුලුවන් නිසා මේ පෙම්වතත් බෑ නොකියා සාදෙට ගිහින් තියෙනවා. ඔය විදියට ගියපු තරුණයාට ඥාතීන්ගෙන් හොඳ පිළිගැනීමක් ලැබිලා තියෙනවා වගේම පෙම්වතියගේ සහෝදරයෝ ටික තමන්ගේ මස්සිනා වෙන්න ඉන්න මේ තරුණයා එක්ක හොඳටම සෙට්වෙලා. ආගිය විස්තර කතා කළාට පස්සේ පොඩ්ඩක් රෑ බෝ වෙනකොට කෑම මේසෙත් ලෑස්ති කරලා රටබීම බෝතල් වර්ග ටිකකුත් අලුත් මස්සිනාට කට්ටිය සූදානම් කරලා තියෙන්නේ පුංචි බෝතල් පාටියක සතුටත් සමරන්න හිතාගෙන. පෙම්වතියගේ අම්මත් බටහිර පන්නෙට කැමති නිසා කෑම මේසෙට වගේම කටගැස්මටත් ඕනි කරන දේවල් අඩුවක් නැතිව ගෙනැත් දීලා. ඉතින් කට්ටිය පදමට සූර් වෙලා සිංදුවට පුංචි ඩාන්ස් එකක් දාන්න එකතු වෙලා තියෙනවා. තම තමන්ගේ බිරින්දෑවරු එක්ක අනිත් අයට මේ නැටුමට එකතු වෙනකොට අර පෙම්වතාත් පෙම්වතිය එක්ක නැටුමට දෙපාරක් තුන්පාරක් නැගිට්ටත් මෙයාට පොඩ්ඩක් කෙළින් ඉන්න අමාරු වෙලා තියෙනවා. ඔය අතරේ තවත් බෝතල් කිහිපයකින් මත්වෙන්න මේ අය කටයුතු කරපු හින්දම ගැයුම වගේම නැටුමේ ස්පීඩ් එකත් වැඩිවෙලා තියෙනවා. පෙම්වතාත් හොඳටම සප්පායම් වෙලා තිබුණේ අතරේ පෙම්වතිය ඒ ළඟ තිබුණු පුටුවක හාන්සිවෙලා තියෙන්නේ ඇඟපතේ අමාරුව නිසා වුනත් ඇය දන්නෙම නැතුව නින්ද ගිහින්. ඔය අතරේ නැටුව ආයෙත් පටන් ගත්තම පෙම්වතාට ආයෙත් තමන්ගේ පෙම්වතිය මතක්වෙලා හොයද්දි දැකලා තියෙන්නේ ඇය පුටුවකට හාන්සිවෙලා ඉන්නවා. ඇයගේ අතින් අල්ලගෙන හැමෝගෙම මැද්දට එක්කන් ඇවිත් 10ක් එක්ක විතර නටන අතරේ පෙම්වතා පෙම්වතියගේ කර මතින් අත දාලා සිරුරට තුරුලු කර ගෙන අනිසි පෙදෙස් අතපත ගාන්න පටන් අරන් තියෙනවා. කෙලින් ඉන්නවත් පනනැති මේ කොල්ලාවට එකපාරටමට තල්ලු කරලා මේ ‘‘මේ මොන කෝලමක්ද“ කියලා මහ හයියෙන් කෑ ගහපු වෙලාවේ නටපු නැටුම් ඔක්කොම නතර කරලා සද්දේ ඇහුණු පැත්තට කට්ටිය අවධානය යොමු කරලා තියෙනවා. පුටු 2ක් විතර පෙරලාගෙන නළලෙන් ලේ ගලන පෙම්වතාව රෝහලට අරන් ගියාම නළලට මැහුම් තුනක් දාලා එදා රෑ රෝහලෙත් ඉඳලා තියෙනවා. පස්සේ තමයි මොකද වුනේ කියලා සිහිය ටිකක් ආවම පෙම්වතාට තේරිලා තියෙන්නේ. එදා පාටිය දවසේ පෙම්වතිය වගේම ඇයගේ අම්මා ඇඳගෙන ඉඳලා තියෙන්නේ එකම පාට ඇඳුම් දෙකක්. ඉතින් සූර්පිට තමන්ගේ පෙම්වතිය කියලා හිතාගෙන පෙම්වතා තුරුල් කරගෙන ඉඳලා තියෙන්නේ අම්මාව. කොහොමහරි සිද්ධියෙන් පස්සේ තාමත් පෙම්වතා එක්ක පෙම්වතිය කතා නෑ කියලයි ආරංචි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom