Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෙම්වතියට /බිරිදට මොනවද දාලා තියෙන නීති ...?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ වගේ මම දන්න එකෙක් හිටියා... අවුරුදු 7-8ක් විතර හොඳට තිබ්බ ලව් එකක්.. ලඟ හිටපු උගේ හොඳම යාලුවම ඌට කෙල කරල කෙල්ලව දාගත්තා.. අරූට දැන් මොන ගෑනියෙක්වත් විශ්වාස නෑ.. අනාථ කුකුලෙක් වගේ ෆේස්බුක් කෑලි එක්ක චැට් කර කර ඉන්නවා.... අනිත් එවුන්ගේ ඒවට ඉරිසියා කරනවා ඌ සලකපු හැටි compare කර කර..

Chat කර කර ඉන්නවා විතරයි. සෙට් කරගන්නේ නැත්තේ ඇයි කියල ඇහුවාම පඬි වදන් දෙනවා.. පරන සිම් එක දාගෙන ඉන්නවා කෝල් එකක් හරි එනකන්..

කෙල්ලෝ කියන්නේ කොල්ලෝ නෙමේ.. උන් හිතන විදිහ වෙනස්. 90% ම කෙල්ලෝ කැමැති කාගේ හරි යටතේ, පාලනයකට යට වෙලා ජීවත් වෙන්න. ඕන බම්බුවක් කරන්න දීල පැත්තකට වෙලා ඉන්න එකෙක් දැක්කාම ඌ ගැන වැරදි ආකල්ප හිමින් හිමින් ගොඩ නැගෙනවා.. ඒක තමයි ඔය බුකියේ උනත් කොල්ලෝ දාගෙන අඬන්නේ.. හොඳ කොල්ලන්ට විතරයි කෙල්ලෝ නැත්තේ.. ඒ උනාට ඔය වලත්ත කාලකන්ණින්ට එක - දෙක කෙල්ලෝ ඉන්නවයි කියල..

එහෙම වෙන්නේ කොල්ලගේ අවලන් කමට නෙමේ, ඌ කෙල්ලට නීති දාලා ඒ වගේම හොඳට සලකන නිසා.. සමහර ගොබිලයෝ ඉන්නව නීති දාල පුලුවන් තරන් ජඩ වැඩ කරන උන්.. උන්ටත් වැඩි ආයුශ නෑ හැබැයි..

අනිත් එක කෙල්ලෝ බලනවා තමුන්ගේ කොල්ලා තමුන්ට ආරක්ෂාව දෙන්නේ කොහොමද කියල. ඕන මගුලක් කරන්න දීල- නිදහසට බාධා කරන්නේ නෑ කියල උඩ බලන් හිටියොත් බඩු බනිස් තමයි... කෙල්ලෝ කියන්නේ අමුතු සත්තු ජාතියක්. නීති දාන්නත් ඕනේ.. හැබැයි වැඩිය දාන්නත් බෑ..ආදරය කරන්නත් ඕනේ.. ඒ උනාට වඳ රිලවෙක් වගේ දවසට ෆොටෝ 4- 5 ශෙයාර් කරන් ගෑනිව දෙයියන්ට වගේ සලකනව කියල පෙන්නන ගෙඹි සීන් දාන්නත් බෑ..

අද වෙලා තියෙන්නේ නීති දානකොට දානවා නීති හුස්ම ගන්න බැරි වෙන්න. එහෙම උනාම ඉතින් මොන ගෑනියෙක් උනත් ඉන්නේ නෑ. අනිත් එක ඔය බහුතරයක් කෙල්ලෝ අතරේ රත්තරන් වටින කෙල්ලෝත් නතුවාම නෙමේ.. තමුන්ගේ කොල්ලා ගැන හිතල වැඩ කරන. අනවශ්‍ය වැඩ නොකරන, තමුන්ගේ කොල්ලට අවංකයෙන්ම ඉන්න කෙල්ලෝත් නැතුවාම නෙමේ.. එහෙම කවුරුහරි සෙට් කරගත්තා කියන්නේ මිනිහා හරි වාසනාවතයෙක්..

කට්ටියම කිව්වනේ කෙල්ලෝත් මනුෂ්‍යයෙක් කියල. වෙන වෙන එවුන් ගැන ආශාවල් හදිස්සියේ පැන නගින්න පුලුවන් කියලත් අමතක කරන්න එපා.. කවුරුත් කෙලෙසුන් නසල රහත් වෙලා නෑ.. අනිත් එක office වල කොච්චර හොඳ කොල්ලෝ හිටියත් කෙල්ල නැති තැන, උන්ගේ කෙල්ලොන්ට හොරෙන් කරන කියන දේවල් අපි දන්නවා.. වැඩ කරන තැන අනිත් කෙල්ලෝ ගැන කියන දේවල් අහල දැකල තියෙනවා.. ඉස්සරට වැඩිය අද සමාජෙ හෙන චාටර් වෙලා තියෙන්නේ.... මම නන් කියන්නේ ඔය යාලුවෝ, වෙන කොල්ලෝ විශ්වාස කරන්නේ නැතුව කෙල්ල ගැන ඇහ ගහගෙන ඉන්න එක හොඳයි කියල..

[QUOTE="yaan, post: 20173315, member: 35351"] [SIZE="5"][COLOR="Red"]උඹ වගේ මම දන්න එකෙක් හිටියා... අවුරුදු 7-8ක් විතර හොඳට තිබ්බ ලව් එකක්.. ලඟ හිටපු උගේ හොඳම යාලුවම ඌට කෙල කරල කෙල්ලව දාගත්තා.. අරූට දැන් මොන ගෑනියෙක්වත් විශ්වාස නෑ.. අනාථ කුකුලෙක් වගේ ෆේස්බුක් කෑලි එක්ක චැට් කර කර ඉන්නවා.... අනිත් එවුන්ගේ ඒවට ඉරිසියා කරනවා ඌ සලකපු හැටි compare කර කර.. :frown:[/COLOR] Chat කර කර ඉන්නවා විතරයි. සෙට් කරගන්නේ නැත්තේ ඇයි කියල ඇහුවාම පඬි වදන් දෙනවා.. පරන සිම් එක දාගෙන ඉන්නවා කෝල් එකක් හරි එනකන්.. :rofl: කෙල්ලෝ කියන්නේ කොල්ලෝ නෙමේ.. උන් හිතන විදිහ වෙනස්. 90% ම කෙල්ලෝ කැමැති කාගේ හරි යටතේ, පාලනයකට යට වෙලා ජීවත් වෙන්න. ඕන බම්බුවක් කරන්න දීල පැත්තකට වෙලා ඉන්න එකෙක් දැක්කාම ඌ ගැන වැරදි ආකල්ප හිමින් හිමින් ගොඩ නැගෙනවා.. ඒක තමයි ඔය බුකියේ උනත් කොල්ලෝ දාගෙන අඬන්නේ.. හොඳ කොල්ලන්ට විතරයි කෙල්ලෝ නැත්තේ.. ඒ උනාට ඔය වලත්ත කාලකන්ණින්ට එක - දෙක කෙල්ලෝ ඉන්නවයි කියල.. [COLOR="Red"]එහෙම වෙන්නේ කොල්ලගේ අවලන් කමට නෙමේ, ඌ කෙල්ලට නීති දාලා ඒ වගේම හොඳට සලකන නිසා.. සමහර ගොබිලයෝ ඉන්නව නීති දාල පුලුවන් තරන් ජඩ වැඩ කරන උන්.. උන්ටත් වැඩි ආයුශ නෑ හැබැයි..[/COLOR] :) [COLOR="Blue"]අනිත් එක කෙල්ලෝ බලනවා තමුන්ගේ කොල්ලා තමුන්ට ආරක්ෂාව දෙන්නේ කොහොමද කියල. ඕන මගුලක් කරන්න දීල- නිදහසට බාධා කරන්නේ නෑ කියල උඩ බලන් හිටියොත් බඩු බනිස් තමයි... කෙල්ලෝ කියන්නේ අමුතු සත්තු ජාතියක්. නීති දාන්නත් ඕනේ.. හැබැයි වැඩිය දාන්නත් බෑ..ආදරය කරන්නත් ඕනේ.. ඒ උනාට වඳ රිලවෙක් වගේ දවසට ෆොටෝ 4- 5 ශෙයාර් කරන් ගෑනිව දෙයියන්ට වගේ සලකනව කියල පෙන්නන ගෙඹි සීන් දාන්නත් බෑ.. [/COLOR]:rofl: [COLOR="DarkOrange"]අද වෙලා තියෙන්නේ නීති දානකොට දානවා නීති හුස්ම ගන්න බැරි වෙන්න. එහෙම උනාම ඉතින් මොන ගෑනියෙක් උනත් ඉන්නේ නෑ. අනිත් එක ඔය බහුතරයක් කෙල්ලෝ අතරේ රත්තරන් වටින කෙල්ලෝත් නතුවාම නෙමේ.. තමුන්ගේ කොල්ලා ගැන හිතල වැඩ කරන. අනවශ්‍ය වැඩ නොකරන, තමුන්ගේ කොල්ලට අවංකයෙන්ම ඉන්න කෙල්ලෝත් නැතුවාම නෙමේ.. එහෙම කවුරුහරි සෙට් කරගත්තා කියන්නේ මිනිහා හරි වාසනාවතයෙක්..[/COLOR] :) :yes: [COLOR="DarkOrchid"]කට්ටියම කිව්වනේ කෙල්ලෝත් මනුෂ්‍යයෙක් කියල. වෙන වෙන එවුන් ගැන ආශාවල් හදිස්සියේ පැන නගින්න පුලුවන් කියලත් අමතක කරන්න එපා.. කවුරුත් කෙලෙසුන් නසල රහත් වෙලා නෑ.. අනිත් එක office වල කොච්චර හොඳ කොල්ලෝ හිටියත් කෙල්ල නැති තැන, උන්ගේ කෙල්ලොන්ට හොරෙන් කරන කියන දේවල් අපි දන්නවා.. වැඩ කරන තැන අනිත් කෙල්ලෝ ගැන කියන දේවල් අහල දැකල තියෙනවා.. ඉස්සරට වැඩිය අද සමාජෙ හෙන චාටර් වෙලා තියෙන්නේ.... මම නන් කියන්නේ ඔය යාලුවෝ, වෙන කොල්ලෝ විශ්වාස කරන්නේ නැතුව කෙල්ල ගැන ඇහ ගහගෙන ඉන්න එක හොඳයි කියල.. :):yes:[/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom