Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෙම්වතියට /බිරිදට මොනවද දාලා තියෙන නීති ...?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නීති දාන එක නෙවෙයි හපන්කම මචන්,මොකද අපි දාන නීති කෙනෙක්ට වදයක් වෙන්නත් පුළුවන්,ඒත් ආදරෙ කියලා පුක ලොවලා හරියන්නෙ නෑ,ප්‍රශ්නයක් හෝ යම් දෙයක් ගැන කතා කරලා තීරනේකට එන්න ඔනා දෙන්නම,එකම උත්තරයක් ආවෙ නැති නම් අනිත් කෙනා කියන දේ ගැනත් අපිට හිතන්න වෙනවා.

උදා- කෙල්ලට කරාඹුවක් දාන්න ඔනා,තියන එකට අමතරව,ඒත් උඹ කැමතිම නෑ.

උත්තරේ- කතා කරලා හොඳින් කියලා බලපන් ඉස්සරලා,එපා කියලා.රන්ඩු වෙනවට වැඩිය ඒ දේ තමයි සාර්ථකම.ඒත් ඒකිට ඔනාම කියනවා නම්.ටික කාලෙකට ඉඩ දීපන්.මොකද තවත් කෙනෙක් කැමති දේටත් අපි ඉඩ දෙන්න ඔනා.ටික කාලයක් යද්දි ඔවගෙ ආසාව අඩු වෙද්දින් හෙමින් තේරුම් කරපන්,කොටුවෙ 100ට විකිනෙන බඩු උනත් ඔහොම කරාඹු දාගන තමයි පෙනුම ගන්නෙ කියලා,ඒකට කොහොමද ඔයා දන්නෙ කියලා ඇහුවොත් නෙට් එකේ ෆොටෝ දැක්කා හෝ,යාළුවෙක් කීවා කියලා ශේප් වෙයන්.

නැතුව ගහලා,කුණුහරප කියලා රගපාන එක නෙමෙයි පිරිමිකම.අනිත් දේ තමඉ ගෑනියෙක් හෝ කෙල්ලෙක්ට කතා කරලා විසඳගන්න බැරි ප්‍රශ්නෙකදි පලයන් කියන එක නෙමෙයි හපන්කම,එතකොට ඉස්සරහට කෙල්ලො හෝ ගෑනු 1000ක් ආවත් පලයන් තමයි උඹේ කෙටිම උත්තරේ වෙන්නෙ.නිකන් සමාජෙ ඉස්සරහා චාටර් වෙනවා විතරයි,

උත්තර නැති ප්‍රශ්න නෑ,කොතනම හරි ඇති.ඉවසීමෙන් උත්තර හොයාගෙන,කතා කරලා,දෙන්න තේරුම් ගන්නවා නම් එතනයි ජීවිතෙ.උඹට ජය

ඉවසීම කියලා වෙන මිනිස්සු පස්සෙ යනවා බලන් ඉන්න එපා,ඒ වෙලාවට කොහු මිට ඇරු කකුල් අස්සෙ,ඇරලා මිරිස් ගහලා එලවපිය

[QUOTE="Edition, post: 20186599, member: 407691"] [CENTER][COLOR=Purple][SIZE=3]නීති දාන එක නෙවෙයි හපන්කම මචන්,:no:මොකද අපි දාන නීති කෙනෙක්ට වදයක් වෙන්නත් පුළුවන්,:dull:ඒත් ආදරෙ කියලා පුක ලොවලා හරියන්නෙ නෑ,:lol:ප්‍රශ්නයක් හෝ යම් දෙයක් ගැන කතා කරලා තීරනේකට එන්න ඔනා දෙන්නම,:cool:එකම උත්තරයක් ආවෙ නැති නම් අනිත් කෙනා කියන දේ ගැනත් අපිට හිතන්න වෙනවා:yes:. උදා- කෙල්ලට කරාඹුවක් දාන්න ඔනා,:shocked:තියන එකට අමතරව,:eek:ඒත් උඹ කැමතිම නෑ.:frown: උත්තරේ- කතා කරලා හොඳින් කියලා බලපන් ඉස්සරලා;),එපා කියලා.රන්ඩු වෙනවට වැඩිය ඒ දේ තමයි සාර්ථකම:nerd:.ඒත් ඒකිට ඔනාම කියනවා නම්.ටික කාලෙකට ඉඩ දීපන්.මොකද තවත් කෙනෙක් කැමති දේටත් අපි ඉඩ දෙන්න ඔනා.:yes:ටික කාලයක් යද්දි ඔවගෙ ආසාව අඩු වෙද්දින් හෙමින් තේරුම් කරපන්,කොටුවෙ 100ට විකිනෙන බඩු උනත් ඔහොම කරාඹු දාගන තමයි පෙනුම ගන්නෙ කියලා,:lol:ඒකට කොහොමද ඔයා දන්නෙ කියලා ඇහුවොත් නෙට් එකේ ෆොටෝ දැක්කා හෝ,යාළුවෙක් කීවා කියලා ශේප් වෙයන්.:rofl: නැතුව ගහලා,කුණුහරප කියලා රගපාන එක නෙමෙයි පිරිමිකම.:frown:අනිත් දේ තමඉ ගෑනියෙක් හෝ කෙල්ලෙක්ට කතා කරලා විසඳගන්න බැරි ප්‍රශ්නෙකදි පලයන් කියන එක නෙමෙයි හපන්කම,:sorry:එතකොට ඉස්සරහට කෙල්ලො හෝ ගෑනු 1000ක් ආවත් පලයන් තමයි උඹේ කෙටිම උත්තරේ වෙන්නෙ.නිකන් සමාජෙ ඉස්සරහා චාටර් වෙනවා විතරයි,:( උත්තර නැති ප්‍රශ්න නෑ,කොතනම හරි ඇති.:cool:ඉවසීමෙන් උත්තර හොයාගෙන,කතා කරලා,දෙන්න තේරුම් ගන්නවා නම් එතනයි ජීවිතෙ.උඹට ජය:yes: [COLOR=Red]ඉවසීම කියලා වෙන මිනිස්සු පස්සෙ යනවා බලන් ඉන්න එපා,:lol:ඒ වෙලාවට කොහු මිට ඇරු කකුල් අස්සෙ,:rofl:ඇරලා මිරිස් ගහලා එලවපිය:cool:[/COLOR] [/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom