Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෙම්වතියන් අකමැති පෙම්වතුන් වර්ග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෙම්වතියන් අකමැති පෙම්වතුන් වර්ග

ඔයගොල්ලොත් මේ වගේද? bump කරනකොට තමුන්ට ගැලපෙන අංක හෝ අංකයත් දාන්න

1.වැඩි හැඟීම්බර පිරිමි

මේ ආකාරයේ පිරිමි අය පමණටත් වඩා හැඟීම්බර වන අතර තම හැම හැඟීමක්ම ඇයට පැවැසීමට උනන්දුවක් දක්වනවා. ඒ වගේම මොවුන් තමන් පිළිබඳව දෙගිඩියාවෙන් යුතු වන අතර නිරතුරුවම එම සම්බන්ධය පිළිබඳ තහවුරු කර ගැනීමට උනන්දුවක් දරනවා.

ආත්ම විශ්වාසය හා ස්වාධීනත්වය පිරිමියෙකුට අත්‍යවශ්‍ය දෙයක්. බොහෝ කාන්තාවන් බලාපොරොත්තු වන්නේ තමන්ටත් සරණක් විය හැකි ශක්තිමත් සහකරුවෙක්. එබැවින් තම සම්බන්ධයේ මුල් අවධියේම ඇයට වඩාත් නැඹුරුවීම එතරම් හිතකර නැහැ. ඒ ඔබ ගැන ඇය තුළ පවතින විශ්වාසය බිඳී යන හින්දා.

හැමදේකටම වේලාවක් තියෙනවා. ඔබේ හැඟීම් හැමදේම ඇයත් එක්ක බෙදාගන්න කාලයක් ගතවනතුරු ඉවසන්න.

2. කලින්ම ස්වභාවය හඳුනාගත හැකි පිරිමි

ඇසුරු කරන ගමන් පිරිමියෙකුගේ හැම ස්වභාවයක්ම ඇයට කලින්ම වටහා ගත හැකිනම් ඒ වගේ පිරිමින්ටත් ගැහැනු එතරම් කැමති නැහැ. මොකද ඔහු යම් යම් දෙයට දක්වන ප්‍රතිචාර ඇය කලින්ම දන්නා නිසා. හැමවිටම එකම න්‍යාය පත්රයකට වැඩ කරන මොවුන් තම ගතිගුණ වෙනස් කරන්න අකමැතියි.

ඇත්තෙන්ම ගැහැනු තමන් ඇසුරු කරන අතර ක්‍රමක්‍රමයෙන් වටහා ගත හැකි පිරිමින්ට වැඩිපුර කැමැත්තක් දක්වනවා.

3. උද්දච්ච පිරිමි

බොහොමයක් කාන්තාවන් මෙවැනි චරිත ස්වභාවයක් හිමි පිරිමින්ට දැඩි අකමැත්තක් දක්වනවා. එයා හරි ඔළුවෙන් ඉන්නේ. කාවවත් ගණන් ගන්නේ නැහැ. එවැනි වදන් කාන්තාවන් සමහර පිරිමින් පිළිබඳව පවසනවා ඔබ අසා ඇති. සමහර විට මේ ලිපිය කියවන ඔබත් එවැනි උද්දච්ච පුද්ගලයෙකු විය හැකියි.

බොහෝ කාන්තාවන් තමන් කැමති පිරිමින්ගේ විශේෂයෙන් බලන දෙයක් තමයි ඔවුන් අන් අයට කෙසේ සලකනවාද කියා. විශේෂයෙන්ම අන් අයගේ පෞද්ගලිකත්වයට ගරු කරන චරිතයක්ද කියා. ඔබ කැමති ගෑනු ළමයාට ඉතා විනීතව මෙන්ම ගෞරවාන්විතව ඔබ සැලකුවොත් පෙරළා ඇයත් ඔබට විනීතව ලෙන්ගතුව සලකාවි. ඔබට හැකියාවක් තිබේනම් අන් අයටත් ඉතා විනීතව සැලකීමට ඔවුන්ද පෙරළා ඔබට හොඳින් සලකාවි.

කිසිම කාන්තාවක් තමන්ව පහත් තත්ත්වයේලා කතාකරනවාට කිසිදු කැමැත්තක් දක්වන්නේ නැහැ. ඔබ කැමති ගෑනු ළමයාගේ සිත ගැනීමට අවශ්‍ය නම් ඇය සමග කෙළින් කතා බහ කරන්න අහංකාර උද්දච්චකම් අමතක කරලා. එවිට ඇය තේරුම් ගනීවි ඔබ ආත්මාර්ථකාමී අහංකාර පුද්ගලයෙකු නොවන බව.

4. මුරණ්ඩු පිරිමි

මෙවැනි චරිත ස්වභාවයෙන් යුතු පුරුෂ පක්ෂයේ පුද්ගලයින් බොහෝ විට තමන්ගේ සිතේ තිබෙන සිතුවිලි සිත ඇතුළේ සඟවා නොගෙන කෙළින්ම කියා පානවා. ඒ වගේම කාන්තාවන් ඉදිරියේ කිසිදු වග විභාගයකින් තොරව වචන එළියට දමනවා. එවැනි පිරිමින්ටත් කාන්තාවන් බොහෝමයක් දක්වන්නේ අඩු ගෞරවයක්.

මෙවැනි පුද්ගලයන්ගේ නරක හැසිරීම් රටාව බොහෝ කාන්තාවන්ගේ උදහසට ලක්වන කාරණයක්. විශේෂයෙන්ම ඔවුන්ගේ ආත්ම ගරුත්වයට හා අභිමානයට හානි නොවන අයුරින් කටයුතු කිරීමට මෙවැනි ගතිගුණ ඇති පිරිමින්ට හැකිනම් තමන් කැමති කාන්තාවන්ගේ සිත දිනා ගැනීමට මොවුන්ට හැකියාව ලැබෙනු නිසැකයි.

5.මසුරු පිරිමි

මෙවැනි පුද්ගලයින් තම පෙම්වතිය මුණ ගැසුන මුල්ම අවස්ථාවේදී ඇයට කෑමකට යාමට ආරාධනා කරන අතර ඔවුන් එම දිවා භෝජනයට ගිය පසු එහි යන සියලු වියහියදම් තම පෙම්වතිය කර පිටින් යැවීමට දක්ෂ පුද්ගලයින්. ඒ වගේම ඇයගේ උපන් දින උත්සවය හෝ වෙනත් උත්සවයකදී පුළුවන් තරම් ඇඟ බේරාගෙන ඉතාමත් ලාබ තෑග්ගක් අරන් දී කර ඇරීමට තරම් මෙවැනි පුද්ගලයින් පහත් තත්ත්වයකට වැටෙනවා. එවැනි ගතිගුණ තිබෙන පුද්ගලයින්ටත් කාන්තාවන් දැඩි අකමැත්තක් දක්වනු ලබනවා.

මසුරු පෙම්වතුන් තම ප්‍රථම හමුවේදීම ඔහුගේ වියදම් හා ඉතිරි කිරීම සම්බන්ධව තම පෙම්වතියට පැවසීමට උත්සුක වීම නිසා තම සිතගිය කාන්තාව ලබා ගැනීමට තිබෙන අවස්ථාව අතහැර ගන්නවා. ඒ නිසා ඔබ එවැනි පුද්ගලයෙකු නම් ප්‍රථම හමුවේදී සිත්ගත් තරුණියට මිලෙන් අඩු සුන්දර මල් කළඹක් හෝ දෙන්න. ඒ වගේම ඇය ඔබගේ සිතේ සිටින විශේෂතම තරුණිය ලෙස ඇයට හඟවන්න.

6. තර්ක කරන පිරිමි

මෙවැනි පුද්ගලයින් කුමන කතාවකට පිවිසුනත් අවසානයේ එම කතාව අවසන් කරන්නේ තර්ක කිරීමකින් පසුවයි. සෑම දෙයක් පිළිබඳව ඔවුන් තාර්කිකව බැලීමට වැඩි කැමැත්තක් දක්වනවා. එවැනි පිරිමින්ට කාන්තාවන් ප්‍රියතාවයක් දක්වන්නේ නැහැ.

මෙවැනි පුද්ගලයින් සමග ජීවත් වීමට කාන්තාවන් කොහෙත්ම කැමති නැහැ. ඒ වගේම එවැනි පුද්ගලයින් සමග සතුටු වීමට තිබෙන අවස්ථාව ඉදිරියේදී සීමිත බව දන්නා කාන්තාවන් බොහෝ දුරට ඔවුන්ගෙන් ඈත් වී සිටීමට. උත්සුක වනවා. ඒ වගේම තාර්කිකව ජීවත් වන පුද්ගලයින් සමග ජීවත් වන කාන්තාවන් බොහෝ විට මානසික ආතතියට පත්වන බවත් මතක තබා ගන්න.

ඔබ මෙවැනි ගතිගුණවලින් හෙබි පුද්ගලයෙකු නම් මුලින්ම කළ යුත්තේ මනස ලිහිල්ව තබා ගැනීමයි. ඒ වගේමයි ඔබ කිවයුතු දේවල් හා කළයුතු දේවල් පිළිබඳව තාර්කිකව සිතීම නිසා මානසික අසහනයට පත්වන බැවින් ඒ ගතිය ප්‍රථමයෙන්ම ඔබ තුළින් ඉවත් කර ගත යුතුයි.

7. තම යහපත ගැනම සිතන පිරිමි

මෙවැනි පුද්ගලයින් අන් අයට විනිශ්චය දීමට සමතුන්. ඒ වගේම දුම්බිම, මත්පැන් බිම ආදිය හෙළා දකිමින් කතාකර මොවුන් අන් අයටද ඒ පිළිබඳව තදින් බලපෑම් කිරීමට සමත්. ඒ වගේම තම පෙම්වතිය සමග භෝජන සංග්‍රහයට ගිය විට ඔවුන්ටද තමන් ආහාරයට නොගන්නා කෑම වර්ග නොදීමට තරම් ආත්මාර්ථකාමී පුද්ගලයන්.

කවුරුත් කැමති නැහැ විනිශ්චයකරුවෙක් වගේ වැඩ කරන පුද්ගලයෙක්ව අඳුනාගන්න. විශේෂයෙන්ම කාන්තාවන් මෙවැනි පුද්ගලයින්ව හඳුන්වන්නේ අනුවණයන් හැටියටයි.

මේ වගේ ගතිගුණ තිබෙන පුද්ගලයන් කළ යුත්තේ තමන් අකමැති දේවල්වලට අන් පුද්ගලයන් කැමති බව තේරුම් ගෙන ඔවුන් සමග සමගියෙන් කටයුතු කිරීමය. අනික් එක ඔවුන්ගේ වැඩක් මට ඒකට බලපෑම් කරන්න බැහැ යනුවෙන් සිතීමයි වඩාත් වැදගත් වන්නේ.

8. ස්ත්‍රී විරෝධී පිරිමි

කාන්තාවන් නුරුස්සනා පිරිමි කොටසක් ඉන්නවා. ඔවුන් කන්තාවන් සමග කතාබහ කිරීමට පවා දක්වන්නේ දැඩි අකමැත්තක්. මේ වගේ පිරිමි පාර්ශ්වයේ කට්ටිය ඉන්නේ හරිම අඩුවෙන්.

ඔබ මේ ගතිගුණ තිබෙන කෙනෙක් නම් ඔබ නැවතත් ඔබගේ ගතිගුණ පිළිබඳව සිතන්න. කිසිම කාන්තාවක් කැමති වෙන්නේ නැහැ මෙවැනි ගතිගුණ තිබෙන පිරිමි අයට. ඒ නිසා එවැනි ගතිගුණ තිබෙන පුද්ගලයින් අනිවාර්යෙන්ම ඔවුන්ගේ අදහස් හා ගතිගුණ වෙනස් කර ගත යුතුයි.

ශිරෝනී ග්‍රේරෝ (ලක්බිම පුවත්පත)

[QUOTE="BINGU_PUTHA, post: 16268050, member: 469273"] [b]පෙම්වතියන් අකමැති පෙම්වතුන් වර්ග[/b] [SIZE="4"][SIZE="4"]ඔයගොල්ලොත් මේ වගේද:shocked::lol:? bump කරනකොට තමුන්ට ගැලපෙන අංක හෝ අංකයත් දාන්න[/SIZE] [COLOR="Blue"]1.වැඩි හැඟීම්බර පිරිමි[/COLOR] මේ ආකාරයේ පිරිමි අය පමණටත් වඩා හැඟීම්බර වන අතර තම හැම හැඟීමක්ම ඇයට පැවැසීමට උනන්දුවක් දක්වනවා. ඒ වගේම මොවුන් තමන් පිළිබඳව දෙගිඩියාවෙන් යුතු වන අතර නිරතුරුවම එම සම්බන්ධය පිළිබඳ තහවුරු කර ගැනීමට උනන්දුවක් දරනවා. ආත්ම විශ්වාසය හා ස්වාධීනත්වය පිරිමියෙකුට අත්‍යවශ්‍ය දෙයක්. බොහෝ කාන්තාවන් බලාපොරොත්තු වන්නේ තමන්ටත් සරණක් විය හැකි ශක්තිමත් සහකරුවෙක්. එබැවින් තම සම්බන්ධයේ මුල් අවධියේම ඇයට වඩාත් නැඹුරුවීම එතරම් හිතකර නැහැ. ඒ ඔබ ගැන ඇය තුළ පවතින විශ්වාසය බිඳී යන හින්දා. හැමදේකටම වේලාවක් තියෙනවා. ඔබේ හැඟීම් හැමදේම ඇයත් එක්ක බෙදාගන්න කාලයක් ගතවනතුරු ඉවසන්න. [COLOR="blue"]2. කලින්ම ස්වභාවය හඳුනාගත හැකි පිරිමි[/COLOR] ඇසුරු කරන ගමන් පිරිමියෙකුගේ හැම ස්වභාවයක්ම ඇයට කලින්ම වටහා ගත හැකිනම් ඒ වගේ පිරිමින්ටත් ගැහැනු එතරම් කැමති නැහැ. මොකද ඔහු යම් යම් දෙයට දක්වන ප්‍රතිචාර ඇය කලින්ම දන්නා නිසා. හැමවිටම එකම න්‍යාය පත්රයකට වැඩ කරන මොවුන් තම ගතිගුණ වෙනස් කරන්න අකමැතියි. ඇත්තෙන්ම ගැහැනු තමන් ඇසුරු කරන අතර ක්‍රමක්‍රමයෙන් වටහා ගත හැකි පිරිමින්ට වැඩිපුර කැමැත්තක් දක්වනවා. [COLOR="blue"]3. උද්දච්ච පිරිමි[/COLOR] බොහොමයක් කාන්තාවන් මෙවැනි චරිත ස්වභාවයක් හිමි පිරිමින්ට දැඩි අකමැත්තක් දක්වනවා. එයා හරි ඔළුවෙන් ඉන්නේ. කාවවත් ගණන් ගන්නේ නැහැ. එවැනි වදන් කාන්තාවන් සමහර පිරිමින් පිළිබඳව පවසනවා ඔබ අසා ඇති. සමහර විට මේ ලිපිය කියවන ඔබත් එවැනි උද්දච්ච පුද්ගලයෙකු විය හැකියි. බොහෝ කාන්තාවන් තමන් කැමති පිරිමින්ගේ විශේෂයෙන් බලන දෙයක් තමයි ඔවුන් අන් අයට කෙසේ සලකනවාද කියා. විශේෂයෙන්ම අන් අයගේ පෞද්ගලිකත්වයට ගරු කරන චරිතයක්ද කියා. ඔබ කැමති ගෑනු ළමයාට ඉතා විනීතව මෙන්ම ගෞරවාන්විතව ඔබ සැලකුවොත් පෙරළා ඇයත් ඔබට විනීතව ලෙන්ගතුව සලකාවි. ඔබට හැකියාවක් තිබේනම් අන් අයටත් ඉතා විනීතව සැලකීමට ඔවුන්ද පෙරළා ඔබට හොඳින් සලකාවි. කිසිම කාන්තාවක් තමන්ව පහත් තත්ත්වයේලා කතාකරනවාට කිසිදු කැමැත්තක් දක්වන්නේ නැහැ. ඔබ කැමති ගෑනු ළමයාගේ සිත ගැනීමට අවශ්‍ය නම් ඇය සමග කෙළින් කතා බහ කරන්න අහංකාර උද්දච්චකම් අමතක කරලා. එවිට ඇය තේරුම් ගනීවි ඔබ ආත්මාර්ථකාමී අහංකාර පුද්ගලයෙකු නොවන බව. [COLOR="blue"]4. මුරණ්ඩු පිරිමි[/COLOR] මෙවැනි චරිත ස්වභාවයෙන් යුතු පුරුෂ පක්ෂයේ පුද්ගලයින් බොහෝ විට තමන්ගේ සිතේ තිබෙන සිතුවිලි සිත ඇතුළේ සඟවා නොගෙන කෙළින්ම කියා පානවා. ඒ වගේම කාන්තාවන් ඉදිරියේ කිසිදු වග විභාගයකින් තොරව වචන එළියට දමනවා. එවැනි පිරිමින්ටත් කාන්තාවන් බොහෝමයක් දක්වන්නේ අඩු ගෞරවයක්. මෙවැනි පුද්ගලයන්ගේ නරක හැසිරීම් රටාව බොහෝ කාන්තාවන්ගේ උදහසට ලක්වන කාරණයක්. විශේෂයෙන්ම ඔවුන්ගේ ආත්ම ගරුත්වයට හා අභිමානයට හානි නොවන අයුරින් කටයුතු කිරීමට මෙවැනි ගතිගුණ ඇති පිරිමින්ට හැකිනම් තමන් කැමති කාන්තාවන්ගේ සිත දිනා ගැනීමට මොවුන්ට හැකියාව ලැබෙනු නිසැකයි. [COLOR="blue"]5.මසුරු පිරිමි[/COLOR] මෙවැනි පුද්ගලයින් තම පෙම්වතිය මුණ ගැසුන මුල්ම අවස්ථාවේදී ඇයට කෑමකට යාමට ආරාධනා කරන අතර ඔවුන් එම දිවා භෝජනයට ගිය පසු එහි යන සියලු වියහියදම් තම පෙම්වතිය කර පිටින් යැවීමට දක්ෂ පුද්ගලයින්. ඒ වගේම ඇයගේ උපන් දින උත්සවය හෝ වෙනත් උත්සවයකදී පුළුවන් තරම් ඇඟ බේරාගෙන ඉතාමත් ලාබ තෑග්ගක් අරන් දී කර ඇරීමට තරම් මෙවැනි පුද්ගලයින් පහත් තත්ත්වයකට වැටෙනවා. එවැනි ගතිගුණ තිබෙන පුද්ගලයින්ටත් කාන්තාවන් දැඩි අකමැත්තක් දක්වනු ලබනවා. මසුරු පෙම්වතුන් තම ප්‍රථම හමුවේදීම ඔහුගේ වියදම් හා ඉතිරි කිරීම සම්බන්ධව තම පෙම්වතියට පැවසීමට උත්සුක වීම නිසා තම සිතගිය කාන්තාව ලබා ගැනීමට තිබෙන අවස්ථාව අතහැර ගන්නවා. ඒ නිසා ඔබ එවැනි පුද්ගලයෙකු නම් ප්‍රථම හමුවේදී සිත්ගත් තරුණියට මිලෙන් අඩු සුන්දර මල් කළඹක් හෝ දෙන්න. ඒ වගේම ඇය ඔබගේ සිතේ සිටින විශේෂතම තරුණිය ලෙස ඇයට හඟවන්න. [COLOR="blue"]6. තර්ක කරන පිරිමි[/COLOR] මෙවැනි පුද්ගලයින් කුමන කතාවකට පිවිසුනත් අවසානයේ එම කතාව අවසන් කරන්නේ තර්ක කිරීමකින් පසුවයි. සෑම දෙයක් පිළිබඳව ඔවුන් තාර්කිකව බැලීමට වැඩි කැමැත්තක් දක්වනවා. එවැනි පිරිමින්ට කාන්තාවන් ප්‍රියතාවයක් දක්වන්නේ නැහැ. මෙවැනි පුද්ගලයින් සමග ජීවත් වීමට කාන්තාවන් කොහෙත්ම කැමති නැහැ. ඒ වගේම එවැනි පුද්ගලයින් සමග සතුටු වීමට තිබෙන අවස්ථාව ඉදිරියේදී සීමිත බව දන්නා කාන්තාවන් බොහෝ දුරට ඔවුන්ගෙන් ඈත් වී සිටීමට. උත්සුක වනවා. ඒ වගේම තාර්කිකව ජීවත් වන පුද්ගලයින් සමග ජීවත් වන කාන්තාවන් බොහෝ විට මානසික ආතතියට පත්වන බවත් මතක තබා ගන්න. ඔබ මෙවැනි ගතිගුණවලින් හෙබි පුද්ගලයෙකු නම් මුලින්ම කළ යුත්තේ මනස ලිහිල්ව තබා ගැනීමයි. ඒ වගේමයි ඔබ කිවයුතු දේවල් හා කළයුතු දේවල් පිළිබඳව තාර්කිකව සිතීම නිසා මානසික අසහනයට පත්වන බැවින් ඒ ගතිය ප්‍රථමයෙන්ම ඔබ තුළින් ඉවත් කර ගත යුතුයි. [COLOR="blue"]7. තම යහපත ගැනම සිතන පිරිමි[/COLOR] මෙවැනි පුද්ගලයින් අන් අයට විනිශ්චය දීමට සමතුන්. ඒ වගේම දුම්බිම, මත්පැන් බිම ආදිය හෙළා දකිමින් කතාකර මොවුන් අන් අයටද ඒ පිළිබඳව තදින් බලපෑම් කිරීමට සමත්. ඒ වගේම තම පෙම්වතිය සමග භෝජන සංග්‍රහයට ගිය විට ඔවුන්ටද තමන් ආහාරයට නොගන්නා කෑම වර්ග නොදීමට තරම් ආත්මාර්ථකාමී පුද්ගලයන්. කවුරුත් කැමති නැහැ විනිශ්චයකරුවෙක් වගේ වැඩ කරන පුද්ගලයෙක්ව අඳුනාගන්න. විශේෂයෙන්ම කාන්තාවන් මෙවැනි පුද්ගලයින්ව හඳුන්වන්නේ අනුවණයන් හැටියටයි. මේ වගේ ගතිගුණ තිබෙන පුද්ගලයන් කළ යුත්තේ තමන් අකමැති දේවල්වලට අන් පුද්ගලයන් කැමති බව තේරුම් ගෙන ඔවුන් සමග සමගියෙන් කටයුතු කිරීමය. අනික් එක ඔවුන්ගේ වැඩක් මට ඒකට බලපෑම් කරන්න බැහැ යනුවෙන් සිතීමයි වඩාත් වැදගත් වන්නේ. [COLOR="blue"]8. ස්ත්‍රී විරෝධී පිරිමි[/COLOR] කාන්තාවන් නුරුස්සනා පිරිමි කොටසක් ඉන්නවා. ඔවුන් කන්තාවන් සමග කතාබහ කිරීමට පවා දක්වන්නේ දැඩි අකමැත්තක්. මේ වගේ පිරිමි පාර්ශ්වයේ කට්ටිය ඉන්නේ හරිම අඩුවෙන්. ඔබ මේ ගතිගුණ තිබෙන කෙනෙක් නම් ඔබ නැවතත් ඔබගේ ගතිගුණ පිළිබඳව සිතන්න. කිසිම කාන්තාවක් කැමති වෙන්නේ නැහැ මෙවැනි ගතිගුණ තිබෙන පිරිමි අයට. ඒ නිසා එවැනි ගතිගුණ තිබෙන පුද්ගලයින් අනිවාර්යෙන්ම ඔවුන්ගේ අදහස් හා ගතිගුණ වෙනස් කර ගත යුතුයි. [COLOR="blue"] ශිරෝනී ග්‍රේරෝ (ලක්බිම පුවත්පත)[/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom