Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෙම්වතිය මරා බල්ලන්ට කන්න දමයි....!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෙම්වතිය මරා බල්ලන්ට කන්න දමයි....!!!

පෙම්වතිය මරා බල්ලන්ට කන්න දමයි.

ලෝකයේ ජනපි‍්‍රයම කී‍්‍රඩාව පාපන්දුය. එහි ජනපි‍්‍රයත්වය මේ දවස්වල තවත් වැඩි වී ඇත්තේ ෆීෆා ජගත් කුසලාන පාපන්දු තරගාවලිය හේතුවෙනි. මේ ඒ ගැන ප්‍රවෘත්තියක් නොවෙන නමුත් පාපන්දු කී‍්‍රඩකයකු ගැන ප්රවෘත්තියකි. බෲනෝ ෆර්නැන්ඩස් බ්රසිලයේ ප්රමුඛ පෙළේ පාපන්දු සමාජයක් වන රියෝ ඩි ජෙනයිරෝහි නායකත්වය දරන අතර ඔහු එහි දැල රකින්නාද වෙයි.

බෲනෝ ෆර්නැන්ඩස්ගේ පෙම්වතිය අතුරුදන් බවට ඉකුත් දිනවල ප්‍රවෘත්තියක් පැතිරිණි. අලූත්ම සොයා ගැනීමකින් කියැවෙන්නේ ඇය ගෙල සිරකර මරා දමා සිරුර කැබැලි කර සුනඛයන්ට කෑමට දී ඇති බවයි. සිරුරේ තවත් කොටස කිහිපයක් කොන්ක්‍රීට් පාදමක් යට ස`ගවා ඇතැයි විශ්වාස කෙරෙයි. මේ ඛේදනීය ඝාතනයට බෲනෝ ෆර්නැන්ඩස්ද සැකකරුවෙකි. අධිකරණය විසින් වරෙන්තු නිකුත් කරනු ලදුව ඔහු පොලීසියට භාර වුණු අතර අවධාරණය කර ඔහු කියා සිටියේ ඝාතනයට කිසිදු සම්බන්ධයක් නොමැති බවයි. ඔහුගේ භාර්යාවද සැකපිට අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

[QUOTE="$hiñe, post: 7871889, member: 280908"] [b]පෙම්වතිය මරා බල්ලන්ට කන්න දමයි....!!![/b] [B][SIZE=5] පෙම්වතිය මරා බල්ලන්ට කන්න දමයි. [/SIZE][/B] [SIZE=4]ලෝකයේ ජනපි‍්‍රයම කී‍්‍රඩාව පාපන්දුය. එහි ජනපි‍්‍රයත්වය මේ දවස්වල තවත් වැඩි වී ඇත්තේ ෆීෆා ජගත් කුසලාන පාපන්දු තරගාවලිය හේතුවෙනි. මේ ඒ ගැන ප්‍රවෘත්තියක් නොවෙන නමුත් පාපන්දු කී‍්‍රඩකයකු ගැන ප්රවෘත්තියකි. බෲනෝ ෆර්නැන්ඩස් බ්රසිලයේ ප්රමුඛ පෙළේ පාපන්දු සමාජයක් වන රියෝ ඩි ජෙනයිරෝහි නායකත්වය දරන අතර ඔහු එහි දැල රකින්නාද වෙයි.[/SIZE] [SIZE=4]බෲනෝ ෆර්නැන්ඩස්ගේ පෙම්වතිය අතුරුදන් බවට ඉකුත් දිනවල ප්‍රවෘත්තියක් පැතිරිණි. අලූත්ම සොයා ගැනීමකින් කියැවෙන්නේ ඇය ගෙල සිරකර මරා දමා සිරුර කැබැලි කර සුනඛයන්ට කෑමට දී ඇති බවයි. සිරුරේ තවත් කොටස කිහිපයක් කොන්ක්‍රීට් පාදමක් යට ස`ගවා ඇතැයි විශ්වාස කෙරෙයි. මේ ඛේදනීය ඝාතනයට බෲනෝ ෆර්නැන්ඩස්ද සැකකරුවෙකි. අධිකරණය විසින් වරෙන්තු නිකුත් කරනු ලදුව ඔහු පොලීසියට භාර වුණු අතර අවධාරණය කර ඔහු කියා සිටියේ ඝාතනයට කිසිදු සම්බන්ධයක් නොමැති බවයි. ඔහුගේ භාර්යාවද සැකපිට අත්අඩංගුවට ගනු ලැබ තිබේ. [IMG]http://static.guim.co.uk/sys-images/Business/Pix/cartoon/2010/7/9/1278634109069/Bruno-Fernandes-006.jpg[/IMG] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom