Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෙම්වතිය වෙනුවෙන් මව මරණ සමාජයේ තමන් ලොවට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෙම්වතිය වෙනුවෙන් මව මරණ සමාජයේ තමන් ලොව&#3495

පෙම්වතිය වෙනුවෙන් මව මරණ සමාජයේ තමන් ලොවට බිහිවූ අයුරු මවගෙන් අසන පුතෙකුගේ සංවේදී සටහන

මේ පෙම්වතියට තෑග්ගක් දෙන්න සල්ලි නොදුන්න නිසා අම්මාව මරා දමන සමාජයක්. ඒවගේම දස මසක් කුසේ හොවාගෙන තමන්ව ඇති දැඩි කළ අම්මාව ගෙදරින් අගුපිලට ඇද දමන සමාජයක්.

එවැනි පිරිසක් අතර ඉන්න තවත් පුතෙක් අම්මාගෙන් අහනවා තමන් ඉපදෙද්දී අම්මට රිදුනා ද කියලා.

මේ සංවේදී සටහන අපිට හම්බවුණේ ෆේස්බුක් වෙබ් අඩවියේ හුවමාරුවෙමින් තිබියදීයි.

රිදුනාද අම්මේ

සීස කරද්දි

ඇඬුවද අම්මේ

කටුව අනිද්දි

දැනුනද අම්මේ

කුසය කපද්දි

හිරි වැටිලා නේ

නුබට නොදැනෙන්නේ

කොෂ 7 ක්

ඇතුලේයි මා ඉන්නේ

හතම කපාලයි

උඩට ගෙනෙන්නේ

අම්මේ

ඔබට රිදෙන් නෑ

ඔබ

බාගේට මැරිලා

මාව දැකලා නුබ

හිනා වුනාද

ලඟට ගන්න බැ

නුබේ හයිය නැ

පෙකනි වැලේන් මා

වෙන් කර දැන්මාලු

අම්මාගේ කුස තුල

මැහුන් හතක් මස

මලකද සේ

එලියට දැම්මාලු

මුත්‍රා කලේත් ඇදෙදිලු

මා ඇල්ලිමටවත් පනක් නෑලු

දවසක් යන්නට ඉස්සර නැගිටින්න වුනාලු

මාගේ අම්මා මා දැක සතුටු වුනාලු

හිමින් හිමින් ඇවිද මගේ වැඩ කරාලු

දහ දුක් විඳ මගේ අම්මා මා හැදුවලු

දිවි ඇතිතෙක් මගේ අම්මා හට මා ආදරේයිලු

කුසේ තියන් දුක් වින්දෙත්

එලියට ගන්නට වද වින්දෙත්

ජිවිතයේ හැමදාමත් බිය වූයේත්

මා නිසානේ හැම දේමත්

මතු බුදු වන්නට මගේ අම්මා

දෙයත් නමා දෙපා වදිමි මගේ අම්මා

කතෘ නොදනී

උපුටා ගැනීම http://gossip.hirufm.lk/4255/2015/04/hirugossiptrending-son-ask-from-his-mother-how-he-born-to-this-world.html

[QUOTE="SinhaRuba, post: 18167847, member: 401258"] [b]පෙම්වතිය වෙනුවෙන් මව මරණ සමාජයේ තමන් ලොවට[/b] [SIZE=5][COLOR=DarkRed]පෙම්වතිය වෙනුවෙන් මව මරණ සමාජයේ තමන් ලොවට බිහිවූ අයුරු මවගෙන් අසන පුතෙකුගේ සංවේදී සටහන[/COLOR][/SIZE] [COLOR=SeaGreen][SIZE=4][COLOR=DimGray]මේ පෙම්වතියට තෑග්ගක් දෙන්න සල්ලි නොදුන්න නිසා අම්මාව මරා දමන සමාජයක්. ඒවගේම දස මසක් කුසේ හොවාගෙන තමන්ව ඇති දැඩි කළ අම්මාව ගෙදරින් අගුපිලට ඇද දමන සමාජයක්. එවැනි පිරිසක් අතර ඉන්න තවත් පුතෙක් අම්මාගෙන් අහනවා තමන් ඉපදෙද්දී අම්මට රිදුනා ද කියලා. මේ සංවේදී සටහන අපිට හම්බවුණේ ෆේස්බුක් වෙබ් අඩවියේ හුවමාරුවෙමින් තිබියදීයි.[/COLOR][/SIZE] [IMG]http://gossip.hirufm.lk/data/gossip_images/4255-hirugossiptrending-son-ask-from-his-mother-how-he-born-to-this-world2143597354.jpg[/IMG] [/COLOR][SIZE=5][COLOR=SeaGreen]රිදුනාද අම්මේ සීස කරද්දි ඇඬුවද අම්මේ කටුව අනිද්දි දැනුනද අම්මේ කුසය කපද්දි හිරි වැටිලා නේ නුබට නොදැනෙන්නේ කොෂ 7 ක් ඇතුලේයි මා ඉන්නේ හතම කපාලයි උඩට ගෙනෙන්නේ අම්මේ ඔබට රිදෙන් නෑ ඔබ බාගේට මැරිලා මාව දැකලා නුබ හිනා වුනාද ලඟට ගන්න බැ නුබේ හයිය නැ පෙකනි වැලේන් මා වෙන් කර දැන්මාලු අම්මාගේ කුස තුල මැහුන් හතක් මස මලකද සේ එලියට දැම්මාලු මුත්‍රා කලේත් ඇදෙදිලු මා ඇල්ලිමටවත් පනක් නෑලු දවසක් යන්නට ඉස්සර නැගිටින්න වුනාලු මාගේ අම්මා මා දැක සතුටු වුනාලු හිමින් හිමින් ඇවිද මගේ වැඩ කරාලු දහ දුක් විඳ මගේ අම්මා මා හැදුවලු දිවි ඇතිතෙක් මගේ අම්මා හට මා ආදරේයිලු කුසේ තියන් දුක් වින්දෙත් එලියට ගන්නට වද වින්දෙත් ජිවිතයේ හැමදාමත් බිය වූයේත් මා නිසානේ හැම දේමත් මතු බුදු වන්නට මගේ අම්මා දෙයත් නමා දෙපා වදිමි මගේ අම්මා[/COLOR][/SIZE] [SIZE=4][COLOR=DarkRed]කතෘ නොදනී[/COLOR][/SIZE] උපුටා ගැනීම [URL]http://gossip.hirufm.lk/4255/2015/04/hirugossiptrending-son-ask-from-his-mother-how-he-born-to-this-world.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom