Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
14 minutes ago
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෙම්වති
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෙම්වති

මේ කතාව එක්තරා යුවළක් ගැනයි. මේ පෙම්වතා තමන්ගෙ පෙම්වතියට ගොඩාක් ආදරය කලා. කොච්චර ආදරේද කිව්වොත් එයා පෙම්වතිය කැමති ජාතියෙ කඩදාසි කුරුල්ලො 1000ක් එක් වරක් පෙම්වතියට හදලා දුන්නා. මේ වෙද්දි ඔහු පොඩි අවන්හලක කෝකියෙක්. ඒක නිසා සුවබර අනාගතයක් ගැන සුබ ලකුණු පේන්න තිබුනෙ නැහැ. නමුත් මේ පෙම්වතාටයි පෙම්වතියටයි ඒක බාධාවක් වුනෙත් නැහැ. ඒත් එක දවසක් මේ හැමදේම වෙනස් වුනා.

දවසක් ඔහුව හමුවෙන්න ආව පෙම්වතිය ඇය පැරීසියට යන බවත් ආයෙ එන්නෙ නැති බවත් කීවා. ඔවුන් හිටපු තත්වයෙන් ඒ දෙන්නගෙ අනාගතයක් ගැන හිතන්න බැහැ කියලා ඇය කීවා. ඒක නිසා තමන් තමන්ගෙ පාරවල් වල යන එක තමා සුදුසුම දේ කියලා ඇය පැවසුවා. පෙම්වතාට දරාගන්න බැරි වේදනාවක් ආවත් ඔහු ඊට එකඟ වුනා. ටික කලක් යද්දි ඔහු එම කම්පනයෙන් ගොඩ ආවා. එදා පටන් ඔහු දිවා රෑ නොබලා වෙහෙස වෙලා වැඩ කලා. ඔහු බලා සිටියදි දියුණු වුනා. අවසානයේ ඔහුගේ මහන්සියේ ප්රථිඵලයක් ලෙස ඔහු තමාගේම සමාගමක හිමිකරුවෙක් වුනා.

එදා වැසි දවසක්. පෙම්වතා තමන්ගෙ මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියා. ඔහුගේ ඉදිරියෙන් එකම කුඩයක් යටින් යන වයසක ජෝඩුවක් ඔහු දැක්කා. කුඩයක් තිබුනත් ඔවුන් හොඳටම තෙමිලා හිටියෙ. මේ තමන්ගෙ පෙම්වතියගෙ දෙමව්පියන් බව වැටහෙන්න ඔහුට වැඩි වෙලාවක් ගියෙ නැහැ. තමන්ගෙ තත්වය පෙන්වන්න හිතුව ඔහු ඔවුන් ලඟින් සෙමෙන් වාහනය රැගෙන ගියේ ඔවුන්ට තමන්ගේ නවතම කාරය පෙන්වන්න. තමන් හිටිය පුද්ගලය නෙමේ කියන එක ඔහුට පෙන්වන්න ඕන වුනා.

නමුත් වයසක ජෝඩුව ඔහු ගැන තැකීමක් කලේ නැහැ. ඔවුන් ඔවුන්ගේම ලෝකයක ගමන් කලා. ඔවුන් සෙමෙන් සෙමෙන් ගමන් කරන්නේ කනත්තට බව ඔහු දුටුවා. ඔහු කාරයෙන් බැහැලා ඔවුන් පසුපසින් ගියා. තමන් පණ මෙන් ආදරය කල පෙම්වතියගේ සිනහ මුසු මුහූණ සොහොන් කොතක තිබෙනවා දුටු ඔහු මොහොතකට ගොළු වුනා. ඒ ලඟින්ම රාමු කරලා තිබුනේ ඔහු ඇයට තෑගි කල කඩදාසි කුරුල්ලන් ටිකයි.

පෙම්වතියගේ දෙමාපියන් ඔහුව දුටුවේ මේ මොහොතේයි. සිදුවුනේ මොකක්ද කියලා ඔහු විමසුවා. වයසක දෙමාපියන් සිදු වූ හැමදෙයක්ම කීවා. ඇය කවදාවත් පැරීසියට ගියේ නැහැ. ඇයගේ සිරිරේ පිළිකාවක් තිබෙන බව ඇය දැනගත්තේ ඔහු හැර යන්නට ටික දිනකට කලිනුයි. තමන් ජීවත් වෙයි කියලා ඇයගේ සිත ඇයට කීවත්, ඇය තම පෙම්වතාට කරදරයක් වෙයි කියන බයෙන් ඔහුගෙන් වෙන් වෙන්න තීරණය කලා. ඇයගේ එකම ආසාව වුනේ තමන් මිය ගියහම තමන්ගේ සොහොන් කොතේ තම පෙම්වතා දුන්නු කඩදාසි කුරුල්ලන් තැන්පත් කරන්න කියලයි. එවිට යම් දවසක තමාගේ ආදරය ඔහුට වැටහෙනු ඇතැයි ඇය සිතුවා. කියාගන්න බැරි හැඟීම් ගොන්නක් පෙම්වතාගෙ හිතේ හිර වුනා.

කතාව අවසානයේ දෑසින් සට සට ගා කදූලූ වැටෙද්දි පෙම්වතා තම පෙම්වතියගේ සොහොන් කොත ලඟ දණින් වැටුනා.

~~පරිවර්ථනයකි~~

සම්පූර්ණ ස්තූතිය Jayanath Ranga Weragoda සොහොයුරාට.

Link -

http://www.lowethna.com/?q=node/205

[QUOTE="vikumnonis26, post: 11903437, member: 304553"] [CENTER] [SIZE=5]පෙම්වති [/SIZE] [IMG]http://lowethna.com/4to/101-200/157.jpg[/IMG][/CENTER] [SIZE=5][B]මේ කතාව එක්තරා යුවළක් ගැනයි. මේ පෙම්වතා තමන්ගෙ පෙම්වතියට ගොඩාක් ආදරය කලා. කොච්චර ආදරේද කිව්වොත් එයා පෙම්වතිය කැමති ජාතියෙ කඩදාසි කුරුල්ලො 1000ක් එක් වරක් පෙම්වතියට හදලා දුන්නා. මේ වෙද්දි ඔහු පොඩි අවන්හලක කෝකියෙක්. ඒක නිසා සුවබර අනාගතයක් ගැන සුබ ලකුණු පේන්න තිබුනෙ නැහැ. නමුත් මේ පෙම්වතාටයි පෙම්වතියටයි ඒක බාධාවක් වුනෙත් නැහැ. ඒත් එක දවසක් මේ හැමදේම වෙනස් වුනා.[/B] [B]දවසක් ඔහුව හමුවෙන්න ආව පෙම්වතිය ඇය පැරීසියට යන බවත් ආයෙ එන්නෙ නැති බවත් කීවා. ඔවුන් හිටපු තත්වයෙන් ඒ දෙන්නගෙ අනාගතයක් ගැන හිතන්න බැහැ කියලා ඇය කීවා. ඒක නිසා තමන් තමන්ගෙ පාරවල් වල යන එක තමා සුදුසුම දේ කියලා ඇය පැවසුවා. පෙම්වතාට දරාගන්න බැරි වේදනාවක් ආවත් ඔහු ඊට එකඟ වුනා. ටික කලක් යද්දි ඔහු එම කම්පනයෙන් ගොඩ ආවා. එදා පටන් ඔහු දිවා රෑ නොබලා වෙහෙස වෙලා වැඩ කලා. ඔහු බලා සිටියදි දියුණු වුනා. අවසානයේ ඔහුගේ මහන්සියේ ප්රථිඵලයක් ලෙස ඔහු තමාගේම සමාගමක හිමිකරුවෙක් වුනා.[/B][/SIZE] [SIZE=5] [B]එදා වැසි දවසක්. පෙම්වතා තමන්ගෙ මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියා. ඔහුගේ ඉදිරියෙන් එකම කුඩයක් යටින් යන වයසක ජෝඩුවක් ඔහු දැක්කා. කුඩයක් තිබුනත් ඔවුන් හොඳටම තෙමිලා හිටියෙ. මේ තමන්ගෙ පෙම්වතියගෙ දෙමව්පියන් බව වැටහෙන්න ඔහුට වැඩි වෙලාවක් ගියෙ නැහැ. තමන්ගෙ තත්වය පෙන්වන්න හිතුව ඔහු ඔවුන් ලඟින් සෙමෙන් වාහනය රැගෙන ගියේ ඔවුන්ට තමන්ගේ නවතම කාරය පෙන්වන්න. තමන් හිටිය පුද්ගලය නෙමේ කියන එක ඔහුට පෙන්වන්න ඕන වුනා.[/B][/SIZE] [SIZE=5] [B]නමුත් වයසක ජෝඩුව ඔහු ගැන තැකීමක් කලේ නැහැ. ඔවුන් ඔවුන්ගේම ලෝකයක ගමන් කලා. ඔවුන් සෙමෙන් සෙමෙන් ගමන් කරන්නේ කනත්තට බව ඔහු දුටුවා. ඔහු කාරයෙන් බැහැලා ඔවුන් පසුපසින් ගියා. තමන් පණ මෙන් ආදරය කල පෙම්වතියගේ සිනහ මුසු මුහූණ සොහොන් කොතක තිබෙනවා දුටු ඔහු මොහොතකට ගොළු වුනා. ඒ ලඟින්ම රාමු කරලා තිබුනේ ඔහු ඇයට තෑගි කල කඩදාසි කුරුල්ලන් ටිකයි.[/B][/SIZE] [SIZE=5] [B]පෙම්වතියගේ දෙමාපියන් ඔහුව දුටුවේ මේ මොහොතේයි. සිදුවුනේ මොකක්ද කියලා ඔහු විමසුවා. වයසක දෙමාපියන් සිදු වූ හැමදෙයක්ම කීවා. ඇය කවදාවත් පැරීසියට ගියේ නැහැ. ඇයගේ සිරිරේ පිළිකාවක් තිබෙන බව ඇය දැනගත්තේ ඔහු හැර යන්නට ටික දිනකට කලිනුයි. තමන් ජීවත් වෙයි කියලා ඇයගේ සිත ඇයට කීවත්, ඇය තම පෙම්වතාට කරදරයක් වෙයි කියන බයෙන් ඔහුගෙන් වෙන් වෙන්න තීරණය කලා. ඇයගේ එකම ආසාව වුනේ තමන් මිය ගියහම තමන්ගේ සොහොන් කොතේ තම පෙම්වතා දුන්නු කඩදාසි කුරුල්ලන් තැන්පත් කරන්න කියලයි. එවිට යම් දවසක තමාගේ ආදරය ඔහුට වැටහෙනු ඇතැයි ඇය සිතුවා. කියාගන්න බැරි හැඟීම් ගොන්නක් පෙම්වතාගෙ හිතේ හිර වුනා.[/B][/SIZE] [SIZE=5] [B]කතාව අවසානයේ දෑසින් සට සට ගා කදූලූ වැටෙද්දි පෙම්වතා තම පෙම්වතියගේ සොහොන් කොත ලඟ දණින් වැටුනා.[/B][/SIZE] [SIZE=5] [/SIZE] ~~පරිවර්ථනයකි~~ සම්පූර්ණ ස්තූතිය Jayanath Ranga Weragoda සොහොයුරාට. Link - [URL]http://www.lowethna.com/?q=node/205[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom