Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෙම්වතුන්ට සරණේ අනංගයා මම pawusi වේ.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෙම්වතුන්ට සරණේ අනංගයා මම pawusi වේ.

හෙට පුර පක්ෂයේ තරමක් සුබ නැකැත් සෙට් වෙන සුභ දවසක්.කෙල්ලෙක් එක්ක යලුවෙන්ඩ ලයින් එකක් දාන්ඩ ඕනේ නම් , තරහ වෙච්ච කෙල්ල යාලු කරගන්ඩ ඕනේ නම්, සිරාවෙන්ම ලව් ටෝක් එකක් දෙන්ඩ ඕනේ නම්  මෙන්න සුදෝ වෙලාව.උදේ 8.08ට මිථුන රාශිය අවසන් වෙලා කටක රාශිය උදා වෙනව.තත්කාල කේන්දරේ 11 වැන්නේ රවි සිකුරු ගුරු ඉඳගෙන ප්‍රේමාන්විත පස්වැන්න බලන් ඉන්න මොහොතක්.ආයේ නෑ සුපිරිම තමා.හරියටම 9.02ට විතර පෙන්වතුන්ට සරනේ අනංගයා මම වේ කියන සිකුරු හෝරාව ලබනව.මම හරියටම නූලට නම් ගනනය කලේ නෑ.නමුත් අත්දැකීමෙන් කියන්නේ ඔය 09.02ට විනාඩි 2ක් විතර එකතු කරල 09.04ට විතර ප්‍රේමාන්විත ගමනකට මුල අකුරු පුරන්ඩ පුලුවන්. හැබැයි මේ නැකත වැඩ කරන්නේ ඒ රාෂ්ඨක සහ අප්සට් අතුරු දශා නැති අයට විතරයි.

මීට අමතරව මෙම නැකතින් ප්‍රයෝජන ගන්ඩ පුලුවන් පහත සඳහන් නැකැත් වලින් උපන් අයට විතරක් බවද කරුනාවෙන් සලකන්න.

බෙරණ , පුවපල් , පුවසල ,කැති ,උත්‍රපල් , උත්‍රසල ,මුවසිරස ,සිත ,දෙනට ,පුනාවස ,විසා ,පුවපුටුප ,අස්ලිස ,දෙට , රේවතී.

බය නැතුව වැඩේට අත ගහපන්.හෙට ෂුවර් එකට මගුල් දවසක්.මගුල් ගෙවල් ඇති.

මේ වගේ ටිප්ස් මගෙන් විතරයි.වෙන කාගෙන්වත් නෙමේ.ඒ හින්ද මේ ගෝල්ඩන් ඔපචුනිටි එක අපතේ යවන්ඩ එපා.ට්‍රයි කරල බලල අපිටත් විස්තර කියපන්.

[QUOTE="Baned_Pawusi, post: 12861470, member: 371317"] [b]පෙම්වතුන්ට සරණේ අනංගයා මම pawusi වේ.[/b] [CENTER][IMG]http://www.amazinasia.com/wp-content/uploads/2011/09/Fernandos-wedding-day-flowers-2.jpg[/IMG][/CENTER] [COLOR="Blue"][SIZE="5"][B][CENTER][SIZE="6"]හෙට පුර පක්ෂයේ තරමක් සුබ නැකැත් [/SIZE]සෙට් වෙන සුභ දවසක්.කෙල්ලෙක් එක්ක යලුවෙන්ඩ ලයින් එකක් දාන්ඩ ඕනේ නම්;) , තරහ වෙච්ච කෙල්ල යාලු කරගන්ඩ ඕනේ නම්;), සිරාවෙන්ම ලව් ටෝක් එකක් දෙන්ඩ ඕනේ නම් ;) මෙන්න සුදෝ වෙලාව.උදේ 8.08ට මිථුන රාශිය අවසන් වෙලා කටක රාශිය උදා වෙනව.තත්කාල කේන්දරේ 11 වැන්නේ රවි සිකුරු ගුරු ඉඳගෙන ප්‍රේමාන්විත පස්වැන්න බලන් ඉන්න මොහොතක්.ආයේ නෑ සුපිරිම තමා.:cool:හරියටම 9.02ට විතර පෙන්වතුන්ට සරනේ අනංගයා මම වේ කියන සිකුරු හෝරාව ලබනව.:love::love::love::love:මම හරියටම නූලට නම් ගනනය කලේ නෑ.නමුත් අත්දැකීමෙන් කියන්නේ ඔය 09.02ට විනාඩි 2ක් විතර එකතු කරල 09.04ට විතර ප්‍රේමාන්විත ගමනකට මුල අකුරු පුරන්ඩ පුලුවන්. හැබැයි මේ නැකත වැඩ කරන්නේ ඒ රාෂ්ඨක සහ අප්සට් අතුරු දශා නැති අයට විතරයි:(. මීට අමතරව මෙම නැකතින් ප්‍රයෝජන ගන්ඩ පුලුවන් පහත සඳහන් නැකැත් වලින් උපන් අයට විතරක් බවද කරුනාවෙන් සලකන්න. බෙරණ , පුවපල් , පුවසල ,කැති ,උත්‍රපල් , උත්‍රසල ,මුවසිරස ,සිත ,දෙනට ,පුනාවස ,විසා ,පුවපුටුප ,අස්ලිස ,දෙට , රේවතී. බය නැතුව වැඩේට අත ගහපන්.හෙට ෂුවර් එකට මගුල් දවසක්.මගුල් ගෙවල් ඇති. මේ වගේ ටිප්ස් මගෙන් විතරයි.වෙන කාගෙන්වත් නෙමේ.ඒ හින්ද මේ ගෝල්ඩන් ඔපචුනිටි එක අපතේ යවන්ඩ එපා.ට්‍රයි කරල බලල අපිටත් විස්තර කියපන්:cool::cool::cool:.[/CENTER][/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom