Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෙරදිග ධාන්‍යාගාරය පිරවූ වී වර්ග
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෙරදිග ධාන්‍යාගාරය පිරවූ වී වර්ග

පෙරදිග ධාන්‍යාගාරය පිරවූ වී වර්ග

පෙරදිග ධාන්‍යාගාරය වූ සිරිලංකාව ලෝකයටම ශ්‍රී සද්ධර්මය බෙදාහල ධර්මද්වීපය විය. අනුරාධපුරයේ ජීවත්වූ මිනිසුනට වී පැදුරක් වේලාගන්නටත් නොහැකිවන තරමට පොළොවට හිරුඑළිය නොවැටුනේ අහසින් වැඩම කරන මහ රහතන් වහන්සේලාට හිරු එළිය මුවා වුන නිසා බවට කියන අතීත කියමන සත්‍යක්ම නොවුනද එයට ලොකු අර්ථයක් තිබුණි. දාගැබට පෙර වැව සඳහන් වීමෙන් ධාන්‍යාගාර සංකල්පයත් දාගැබ සඳහන් කිරීමෙන් ධර්මද්වීප සංකල්පයත් එක්වී ලංකාව ධාන්‍යාගාරයක් ධර්මද්වීපයක් ලෙස එක්වී ලංකාව ධාන්‍යාගාරයක් ධර්මද්වීපයක් ලෙස අර්ථ ගැන්විනි. බසවක්කුලමෙන් ඇරඹුණ වැව් කර්මාන්තය මේ වන තුරුවත් අවසන් වී නොමැත. මේ සියලු වැව්වල කාර්යභාරය වූයේ ප්‍රධාන වශයෙන් ගොවිතැනට ජලය ලබාදීමය. ගොවියාත් ගවයාත් එක්තැන් වූ විට සිදුවන කර්මාන්තය ගොවිතැන විය. ගොවියාගේ බිරිඳ ගෙවිළිය වූ අතර තෘණ වර්ග කා ගවයනන් ගවගාල් බලා පාරදිගේ එන වෙලාව "ගොංමං වෙලාව" විය. මේ විදියට ගොඩ නැගුන අපේ සිංහල බස් වරහරට ගොවිතැන සමග එක්වූ වචන විශාල ප්රමාණයකි.

"මඩසෝදාගත් කළ ගොවියා රජකමටත් සුදුසු" යෑයි රොබට් නොක්ස් නම් විදේශිකයා ඔහු ජීවත්වූ උඩරට සමාජයේ පැවති අදහසක් ගෙනහැර පෑමේ යම් අර්ථයක් ඇතිවිය. මෙලෙස ගොවිය සිදුකළ ගොවිතැන වී වගාව ප්‍රධාන කරගත් එකකි. "වී" යන වචනය සංස්කෘත භාෂාවේ එන "වී්රහී" යන්නෙන් නිර්මාණය වූවකි. එය පාලි භාෂාවෙන් "වීහි" විය. ලංකාවේ තිබුණ ඉපැරණි වී වර්ග ප්‍රමාණය ප්‍රධාන වශයෙන් 263 කි. මේ වී වර්ග විවිධ දේශගුණික තත්ත්වයනට ඔරොත්තු දුන් විවිධ භූගෝල පිහිටීම්වලට සරිලන ඒවා විය. එමෙන්ම මිනිසුන්ගේ රෝගාබාධවලට සුදුසු සහල් වර්ග සැපයූ වී වර්ග විය.

මුහුදුකරයට ඔරොත්තු දුන් ලවන ගතියට සුදුසු වී වර්ග, අනුරාධපුර, පොළොන්නරුව වැනි වියළි කලාපයට ද මන්නාරම, හම්බන්තොට වැනි ශුෂ්ක කලාපයනට සුදුසු වී වර්ගද, මේවා අතර විය, කොත්මලය බදුල්ල වලපනේ, නුවරඑළිය වැනි කඳුකර සීත පළාත්වලට ඔරොත්තු දෙන වී වර්ගද නිතරම ජලය ර¹ පවතින හැල් සහිත ඉඩම් වලටද වැලි පස සහිත ඉඩම් වලටද සරිලන වී වර්ගද මේ අතර විය. මැටි, බොරළු, කළුගල්, සහිත ගොඩ ඉඩම්වලට සරිලන ලෙස වගා කළහැකි වී වර්ගයන්ද තිබී ඇත. පොල්ගස් සෙවනේ පොල් ඉඩම්වලද, හේන් වලද ගෙවතුවලද වගාකිරීමට සුදුසු වී වර්ග එදා සිංහල ජාතිය සතුවිය.

වී ගොවිතැන පස්සට දමා වැවිලි වගාවන්ට මුල්තැන දුන් පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි පාලන යුග වලදී අපේ වාරි පද්ධතිය වග වලස් අලි, ඇත්, ආදි සතුන්ට සාරවූ අතර ගොවිබිම් වනය විසින් ගිලගෙන අවසන් කළ අතර ගොවියා කම්කරුවකු බවට පත්ව මුල්ලකට විසි විය. කුඹුරු වල වගා කළ අපේ උරුමය වූ වී වර්ග අප රටින් තුරන් විය. දැන් මෙම වී වර්ග 263 න් කීයක් අප රට තුළ තිබෙනවාදැයි අපි නොදනිමු. අපෙන් කොල්ලකාගෙන ගිය දේපල හා ජාතික උරුමයන් අතරට මේ වී වර්ගද ඇතුළත් වෙනු ඇත. සමහරවිට ලෝකයේ සහල් පර්යේෂණ ආයතනවල මේ වී වර්ග තිබෙන්නට පුළුවන් අතර සමහර ඒවා සදහටම තුරන් වී ගොස් ඇත්නම් අපි පුදුම විය යුතු නැත. අප දැන් ඒ වී වර්ග 263 හඳුනා ගනිමු.

1. අකුරම්බඩ 2. අඟුරැලි 3. අතතුරු 4. අසුරම්බොඩ 5. ඇද්. දෙවරැදිරි 6. ඇද ඇල් 7. ඇදි ගම් 8. ඇදිගම් ඇල් 9. ඇඹල ඇල් 10.ඉද ඇල්,11. ඉඳිපත් ඇල් 12. ඉලංකාලිං, ඉලංකැලි, 13 ඉලංගමට්ටන්, 14. ඉලංගු කොට්ටැල්15. උඩරට මා, 16. ඌරු, 17. ඌරු ඇල්, 18. කච්චිපොට, 19. කරඇල්- කරයෑල්, 20. කවුඩු ඇල්, 21. කහ ඇල්, 22. කහට 23. කහට ඇල්, 24. කහට කුණ්ඩ 25. කහටම්බා, 26. කහටමා, 27. කහට හන්දිරන්, 28. කහපොත් ඇලි, 29. කහමා, 30. කළු, 31. කළු ඇල්, 32. කළුකුණ්ඩ, 33. කළු කුන්දන් 34. කළු කුමාර, 35. කළු කුරු, 36. කළු කොත්විල, 37. කළු කොස් ඇට, 38. කළුදාන හල, 39. කළුදුරු, 40. කළුපන්නටි, 41. කළු බොර ඇල්, 42. කළුමා, 43. කළුමානික්කන්, 44. කළු මුරුංගා, 45. කළු වීරළු ඇල්, 46. කළු හන්දිරම්, 47. කළු හීනටි, 48. කැමි හැල්, 49. කිතුල් කොට ඇල්, 50. කිතුල් පත්, 51. කිතුල් පත් ඇල්, 52. කිරි ඇල්, 53. කිරි කුණ්ඩ, 54. කිරි කුම්බ, 55. කිරි කුම්බ ඇල්, 56. කිරි නාරන්, 57. කිරි බැර ඇල්, 58. කුඩා කරලිනා, 59. කුදු ඇල්, 60. කුරු, 61. කුරුමා, 62. කුරුම්පත් ඇල්, 63. කුරුළු ඇල්, 64. කුරුළු ඇල්, 65. කුරුළු තුඩු, කුරුළු පිහාටු, 66. කොට්ටි යාරන්, 67. කොත් ඇල්, 68. කොත්ත මල්මි, 69. කොමදු ඇල්, 70. කොලො, 71. කොහු, 72. කොහුමා, 73. කොහු දෙවැරැද්දිරි, 74. කොහු හොරණවාල, 75. ගනතුඩු ඇල්, 76. ගන තුඩපත් ඇල්, 77. ගම්බොඩ හීනටි, 78. ගල්පා, 79. ගල්බඩ ඇල්, 80. ගල්බඩ හැළි, 81. ගල් හොරණවාල, 82. ගිනිමා, 83. ගිනිරත්න, 84. ගිරාතුඩු ඇල්, 85. ගිරි කුරුම්බ, 86. ගිරිස් - ගිරේසස්, 87. ගුරුල් ඇල්, 88. ගොඩමා, 89. ගොඩ හොරණවාල, 90. තටු ඇල්, 91. තටුපත් ඇල්, 92. තණ ඇල්, 93. තමලිංගම් ඇල්, 94. තලමල් ඇල්, 95. තවාලු, කැල් 96. නිසලා හැළි, 97. තුලුංග, 98. තුලුනු ඇල්, 99. තැල්, 100. දික්, 101. දෙන, 102. දෙල්පත් ඇල්, 103. දෙවරැද්දිරි, 104. දෙහිලින්පත් ඇල්, 105. දේව ඇල්, 106. දේවරාජ ඇල්, 107. දොලුව ඇල්, 108. දොa ඇල්, 109. දොa බටුවා ඇල්, 110. නළා ඇල්, 111. නළා හැළි, 112. නළාමල් ඇල්, 113. නාරන් ඇලි, 114. නැහු නැටි, 115. නිවුඩු රට, 116. නුගපත් ඇල්, 117. පත් ඇල්, 118. පතු, 119. පන්නටි, 120. පනන්කාලියන්, 121. පයතුරු, 122. පලා ඇල්, 123. පාල ඇල්, 124. පාල සිදරි, 125. පින්න ඇල්, 126. විනිඇල් පුවක් මල් ඇල පුස්ප සම්බා, 127. පිහාටු, 128. පුළුක් හම්බන්, 129. පුවාලු, 130. පෙලැල්, 131. පොත් ඇල්, 132. පොඩි, 133. පොඩි කුමාර, 134. පොඩි කුරු විපස් ඇල්, 135. පොඩි රට, 136. පොඩි හීනටි, 137. පොඩි හාතලි, 138. පොල් ඇල්, 139. පොල, 140. පොසොන් ඇල්, 141. බටු ඇල්, 142. බටු කිරියල්, 143. බරු ඇල්, 144.බරු කොට්ටැල්, 145. බාලමා, 146. බාලමීපත් ඇල්, 147. බාලරත් කුණ්ඩ, 148. බළල්වාන, 149. මඩ ඇල්, 150. මඩ කිරිඇල්, 151. මඩතවාලු, 152. මඩ හීනටි, 153. මල මරියන්, 154. මල වාරිය, 155. මහ කරලිනා, 156. මහ කළු, 157. මහ කළුදුර, 158. මහ කිරියල්, 159. මහකුරු, 160. මහ නාරන්, 161. මහ දෙවරැද්දිරි, 162. මඟ මා, 163. මහ මුනැස්, 164. මහ හොරණවාල, 165. මා (මහ), 166. මා ඇල්, 167. මා ඇලි, 168. මාදොලුවා, 169. මාපත් ඇල්. මාලවාරියන්, 170. මීපත් ඇල්, 171. මීපත් හැළි, 172. මුත්තැස්, 173. මුතුකිරි ඇල්, 174. මුතු සම්බා, 175. මුරුංගා, 176. මුරුණා,

184. මුදු කිරිඇල්- මුදු කිරියල්, 185. මූකළ ඇල්, 186. මොනර ඇල්, 187. මොනරකැන් ඇල්, 188. මෝපත් ඇල්, 189. රට, 190. රට දෙවැරැද්දිරි, 191. රට හන්දිරන්, 192. රත් ඇල්, 193. රත්කර ඇල්, 194. කරවාකර, 196. රත් කරවා, 197. රත් කුණ්ඩා, 198. රත් කුණ්ඩමා, 199. රත්තටු ඇල්, 200. රත් කුම්බ, 201. රත්න දානමා, 202. රත්පත් ඇල්, 203. රත්පන් ඇලි, 204. රත්හන්දිරම්, 205. රතුම්, 206. රතු මානික්කන්, 207. රතු වීපත් ඇල්, රතුහාතල් 208. රදා ඇල්, 209. රාජ. 210. රායණ, 211. රුවන් ඇල්, 212. ලේන ඇල්, 213. වඟු ඇල්, 214. වටුවා ඇල්, 215. වේ කොළ, 216. සන්කුණ්ඩ ඇල්, 217. සමන් ඇල්, 218. සානි ඇල්, 219. සිහින් ඇලි, 220. සුදු ඇල්, 221. සුදුකිරි ඇල්, 222. සුදු කුමාර, 223. සුදුකොට්ටියාරම්, 224. සුදුකොත්විල්, 225. සුදු කොස් ඇට, 226, සුදු දාන හාල්, 227. සුදු දුරු, 228. සුදු පොඩි ඇල්, 229. සුදු පන්නම්, 230. සුදු මඩ ඇල්, 231. සුදු මල මරියන්, 232. සුදුමා, 233. සුදු මී පත් ඇල්, 234. සුදු මානික්කන්, 235. සුදු මුත්තැන්, 236. සුදු මුරුංගා, 237. සුදු හන්දිරම්, 238. සුදු හාතලි, 239. සුදු හැල්, 240. සුදු හීනටි, 241. සුලයි

අහිමානසික ක්‍රම මගින් ප්‍රතිකාර ලබා ගැනීමට හෝ කුණ්ඩලිනි ඉගන ගැනීමට

අවශ්‍ය නම් අමතන්න 071 071 83 23

Call

Send SMS

Call from mobile

Add to Skype

You'll need Skype CreditFree via Skype

[QUOTE="DASKONAPPU, post: 18468339, member: 528601"] [b]පෙරදිග ධාන්‍යාගාරය පිරවූ වී වර්ග[/b] [SIZE=5] පෙරදිග ධාන්‍යාගාරය පිරවූ වී වර්ග[/SIZE] [SIZE=5] පෙරදිග ධාන්‍යාගාරය වූ සිරිලංකාව ලෝකයටම ශ්‍රී සද්ධර්මය බෙදාහල ධර්මද්වීපය විය. අනුරාධපුරයේ ජීවත්වූ මිනිසුනට වී පැදුරක් වේලාගන්නටත් නොහැකිවන තරමට පොළොවට හිරුඑළිය නොවැටුනේ අහසින් වැඩම කරන මහ රහතන් වහන්සේලාට හිරු එළිය මුවා වුන නිසා බවට කියන අතීත කියමන සත්‍යක්ම නොවුනද එයට ලොකු අර්ථයක් තිබුණි. දාගැබට පෙර වැව සඳහන් වීමෙන් ධාන්‍යාගාර සංකල්පයත් දාගැබ සඳහන් කිරීමෙන් ධර්මද්වීප සංකල්පයත් එක්වී ලංකාව ධාන්‍යාගාරයක් ධර්මද්වීපයක් ලෙස එක්වී ලංකාව ධාන්‍යාගාරයක් ධර්මද්වීපයක් ලෙස අර්ථ ගැන්විනි. බසවක්කුලමෙන් ඇරඹුණ වැව් කර්මාන්තය මේ වන තුරුවත් අවසන් වී නොමැත. මේ සියලු වැව්වල කාර්යභාරය වූයේ ප්‍රධාන වශයෙන් ගොවිතැනට ජලය ලබාදීමය. ගොවියාත් ගවයාත් එක්තැන් වූ විට සිදුවන කර්මාන්තය ගොවිතැන විය. ගොවියාගේ බිරිඳ ගෙවිළිය වූ අතර තෘණ වර්ග කා ගවයනන් ගවගාල් බලා පාරදිගේ එන වෙලාව "ගොංමං වෙලාව" විය. මේ විදියට ගොඩ නැගුන අපේ සිංහල බස් වරහරට ගොවිතැන සමග එක්වූ වචන විශාල ප්රමාණයකි.[/SIZE] [SIZE=5] "මඩසෝදාගත් කළ ගොවියා රජකමටත් සුදුසු" යෑයි රොබට් නොක්ස් නම් විදේශිකයා ඔහු ජීවත්වූ උඩරට සමාජයේ පැවති අදහසක් ගෙනහැර පෑමේ යම් අර්ථයක් ඇතිවිය. මෙලෙස ගොවිය සිදුකළ ගොවිතැන වී වගාව ප්‍රධාන කරගත් එකකි. "වී" යන වචනය සංස්කෘත භාෂාවේ එන "වී්රහී" යන්නෙන් නිර්මාණය වූවකි. එය පාලි භාෂාවෙන් "වීහි" විය. ලංකාවේ තිබුණ ඉපැරණි වී වර්ග ප්‍රමාණය ප්‍රධාන වශයෙන් 263 කි. මේ වී වර්ග විවිධ දේශගුණික තත්ත්වයනට ඔරොත්තු දුන් විවිධ භූගෝල පිහිටීම්වලට සරිලන ඒවා විය. එමෙන්ම මිනිසුන්ගේ රෝගාබාධවලට සුදුසු සහල් වර්ග සැපයූ වී වර්ග විය.[/SIZE] [SIZE=5] මුහුදුකරයට ඔරොත්තු දුන් ලවන ගතියට සුදුසු වී වර්ග, අනුරාධපුර, පොළොන්නරුව වැනි වියළි කලාපයට ද මන්නාරම, හම්බන්තොට වැනි ශුෂ්ක කලාපයනට සුදුසු වී වර්ගද, මේවා අතර විය, කොත්මලය බදුල්ල වලපනේ, නුවරඑළිය වැනි කඳුකර සීත පළාත්වලට ඔරොත්තු දෙන වී වර්ගද නිතරම ජලය ර¹ පවතින හැල් සහිත ඉඩම් වලටද වැලි පස සහිත ඉඩම් වලටද සරිලන වී වර්ගද මේ අතර විය. මැටි, බොරළු, කළුගල්, සහිත ගොඩ ඉඩම්වලට සරිලන ලෙස වගා කළහැකි වී වර්ගයන්ද තිබී ඇත. පොල්ගස් සෙවනේ පොල් ඉඩම්වලද, හේන් වලද ගෙවතුවලද වගාකිරීමට සුදුසු වී වර්ග එදා සිංහල ජාතිය සතුවිය.[/SIZE] [SIZE=5] වී ගොවිතැන පස්සට දමා වැවිලි වගාවන්ට මුල්තැන දුන් පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි පාලන යුග වලදී අපේ වාරි පද්ධතිය වග වලස් අලි, ඇත්, ආදි සතුන්ට සාරවූ අතර ගොවිබිම් වනය විසින් ගිලගෙන අවසන් කළ අතර ගොවියා කම්කරුවකු බවට පත්ව මුල්ලකට විසි විය. කුඹුරු වල වගා කළ අපේ උරුමය වූ වී වර්ග අප රටින් තුරන් විය. දැන් මෙම වී වර්ග 263 න් කීයක් අප රට තුළ තිබෙනවාදැයි අපි නොදනිමු. අපෙන් කොල්ලකාගෙන ගිය දේපල හා ජාතික උරුමයන් අතරට මේ වී වර්ගද ඇතුළත් වෙනු ඇත. සමහරවිට ලෝකයේ සහල් පර්යේෂණ ආයතනවල මේ වී වර්ග තිබෙන්නට පුළුවන් අතර සමහර ඒවා සදහටම තුරන් වී ගොස් ඇත්නම් අපි පුදුම විය යුතු නැත. අප දැන් ඒ වී වර්ග 263 හඳුනා ගනිමු.[/SIZE] [SIZE=5] 1. අකුරම්බඩ 2. අඟුරැලි 3. අතතුරු 4. අසුරම්බොඩ 5. ඇද්. දෙවරැදිරි 6. ඇද ඇල් 7. ඇදි ගම් 8. ඇදිගම් ඇල් 9. ඇඹල ඇල් 10.ඉද ඇල්,11. ඉඳිපත් ඇල් 12. ඉලංකාලිං, ඉලංකැලි, 13 ඉලංගමට්ටන්, 14. ඉලංගු කොට්ටැල්15. උඩරට මා, 16. ඌරු, 17. ඌරු ඇල්, 18. කච්චිපොට, 19. කරඇල්- කරයෑල්, 20. කවුඩු ඇල්, 21. කහ ඇල්, 22. කහට 23. කහට ඇල්, 24. කහට කුණ්ඩ 25. කහටම්බා, 26. කහටමා, 27. කහට හන්දිරන්, 28. කහපොත් ඇලි, 29. කහමා, 30. කළු, 31. කළු ඇල්, 32. කළුකුණ්ඩ, 33. කළු කුන්දන් 34. කළු කුමාර, 35. කළු කුරු, 36. කළු කොත්විල, 37. කළු කොස් ඇට, 38. කළුදාන හල, 39. කළුදුරු, 40. කළුපන්නටි, 41. කළු බොර ඇල්, 42. කළුමා, 43. කළුමානික්කන්, 44. කළු මුරුංගා, 45. කළු වීරළු ඇල්, 46. කළු හන්දිරම්, 47. කළු හීනටි, 48. කැමි හැල්, 49. කිතුල් කොට ඇල්, 50. කිතුල් පත්, 51. කිතුල් පත් ඇල්, 52. කිරි ඇල්, 53. කිරි කුණ්ඩ, 54. කිරි කුම්බ, 55. කිරි කුම්බ ඇල්, 56. කිරි නාරන්, 57. කිරි බැර ඇල්, 58. කුඩා කරලිනා, 59. කුදු ඇල්, 60. කුරු, 61. කුරුමා, 62. කුරුම්පත් ඇල්, 63. කුරුළු ඇල්, 64. කුරුළු ඇල්, 65. කුරුළු තුඩු, කුරුළු පිහාටු, 66. කොට්ටි යාරන්, 67. කොත් ඇල්, 68. කොත්ත මල්මි, 69. කොමදු ඇල්, 70. කොලො, 71. කොහු, 72. කොහුමා, 73. කොහු දෙවැරැද්දිරි, 74. කොහු හොරණවාල, 75. ගනතුඩු ඇල්, 76. ගන තුඩපත් ඇල්, 77. ගම්බොඩ හීනටි, 78. ගල්පා, 79. ගල්බඩ ඇල්, 80. ගල්බඩ හැළි, 81. ගල් හොරණවාල, 82. ගිනිමා, 83. ගිනිරත්න, 84. ගිරාතුඩු ඇල්, 85. ගිරි කුරුම්බ, 86. ගිරිස් - ගිරේසස්, 87. ගුරුල් ඇල්, 88. ගොඩමා, 89. ගොඩ හොරණවාල, 90. තටු ඇල්, 91. තටුපත් ඇල්, 92. තණ ඇල්, 93. තමලිංගම් ඇල්, 94. තලමල් ඇල්, 95. තවාලු, කැල් 96. නිසලා හැළි, 97. තුලුංග, 98. තුලුනු ඇල්, 99. තැල්, 100. දික්, 101. දෙන, 102. දෙල්පත් ඇල්, 103. දෙවරැද්දිරි, 104. දෙහිලින්පත් ඇල්, 105. දේව ඇල්, 106. දේවරාජ ඇල්, 107. දොලුව ඇල්, 108. දොa ඇල්, 109. දොa බටුවා ඇල්, 110. නළා ඇල්, 111. නළා හැළි, 112. නළාමල් ඇල්, 113. නාරන් ඇලි, 114. නැහු නැටි, 115. නිවුඩු රට, 116. නුගපත් ඇල්, 117. පත් ඇල්, 118. පතු, 119. පන්නටි, 120. පනන්කාලියන්, 121. පයතුරු, 122. පලා ඇල්, 123. පාල ඇල්, 124. පාල සිදරි, 125. පින්න ඇල්, 126. විනිඇල් පුවක් මල් ඇල පුස්ප සම්බා, 127. පිහාටු, 128. පුළුක් හම්බන්, 129. පුවාලු, 130. පෙලැල්, 131. පොත් ඇල්, 132. පොඩි, 133. පොඩි කුමාර, 134. පොඩි කුරු විපස් ඇල්, 135. පොඩි රට, 136. පොඩි හීනටි, 137. පොඩි හාතලි, 138. පොල් ඇල්, 139. පොල, 140. පොසොන් ඇල්, 141. බටු ඇල්, 142. බටු කිරියල්, 143. බරු ඇල්, 144.බරු කොට්ටැල්, 145. බාලමා, 146. බාලමීපත් ඇල්, 147. බාලරත් කුණ්ඩ, 148. බළල්වාන, 149. මඩ ඇල්, 150. මඩ කිරිඇල්, 151. මඩතවාලු, 152. මඩ හීනටි, 153. මල මරියන්, 154. මල වාරිය, 155. මහ කරලිනා, 156. මහ කළු, 157. මහ කළුදුර, 158. මහ කිරියල්, 159. මහකුරු, 160. මහ නාරන්, 161. මහ දෙවරැද්දිරි, 162. මඟ මා, 163. මහ මුනැස්, 164. මහ හොරණවාල, 165. මා (මහ), 166. මා ඇල්, 167. මා ඇලි, 168. මාදොලුවා, 169. මාපත් ඇල්. මාලවාරියන්, 170. මීපත් ඇල්, 171. මීපත් හැළි, 172. මුත්තැස්, 173. මුතුකිරි ඇල්, 174. මුතු සම්බා, 175. මුරුංගා, 176. මුරුණා,[/SIZE] [SIZE=5] 184. මුදු කිරිඇල්- මුදු කිරියල්, 185. මූකළ ඇල්, 186. මොනර ඇල්, 187. මොනරකැන් ඇල්, 188. මෝපත් ඇල්, 189. රට, 190. රට දෙවැරැද්දිරි, 191. රට හන්දිරන්, 192. රත් ඇල්, 193. රත්කර ඇල්, 194. කරවාකර, 196. රත් කරවා, 197. රත් කුණ්ඩා, 198. රත් කුණ්ඩමා, 199. රත්තටු ඇල්, 200. රත් කුම්බ, 201. රත්න දානමා, 202. රත්පත් ඇල්, 203. රත්පන් ඇලි, 204. රත්හන්දිරම්, 205. රතුම්, 206. රතු මානික්කන්, 207. රතු වීපත් ඇල්, රතුහාතල් 208. රදා ඇල්, 209. රාජ. 210. රායණ, 211. රුවන් ඇල්, 212. ලේන ඇල්, 213. වඟු ඇල්, 214. වටුවා ඇල්, 215. වේ කොළ, 216. සන්කුණ්ඩ ඇල්, 217. සමන් ඇල්, 218. සානි ඇල්, 219. සිහින් ඇලි, 220. සුදු ඇල්, 221. සුදුකිරි ඇල්, 222. සුදු කුමාර, 223. සුදුකොට්ටියාරම්, 224. සුදුකොත්විල්, 225. සුදු කොස් ඇට, 226, සුදු දාන හාල්, 227. සුදු දුරු, 228. සුදු පොඩි ඇල්, 229. සුදු පන්නම්, 230. සුදු මඩ ඇල්, 231. සුදු මල මරියන්, 232. සුදුමා, 233. සුදු මී පත් ඇල්, 234. සුදු මානික්කන්, 235. සුදු මුත්තැන්, 236. සුදු මුරුංගා, 237. සුදු හන්දිරම්, 238. සුදු හාතලි, 239. සුදු හැල්, 240. සුදු හීනටි, 241. සුලයි[/SIZE] [SIZE=5] ------------------------------------------ අහිමානසික ක්‍රම මගින් ප්‍රතිකාර ලබා ගැනීමට හෝ කුණ්ඩලිනි ඉගන ගැනීමට අවශ්‍ය නම් අමතන්න [IMG]resource://skype_ff_extension-at-jetpack/skype_ff_extension/data/call_skype_logo.png[/IMG]071 071 83 23 ------------------------------------------[/SIZE] Call Send SMS Call from mobile Add to Skype You'll need Skype CreditFree via Skype [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom