Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෙරහැරේ අලි/ඇතුන් ඉවත් කරනු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොපි පෙස්ට් විශේඥ ව්‍යාජ මාලි ජයසිංහ ලංකාවේ අලි,ඇතුන් ගේ ඉතිහාසය පිළිබඳ කතා කරයි.මෙතෙක් කල් දළදා පෙරහැර අලලා බෞද්ධයන්ට මඩ ගසමින් සිටි අැය හිටි හැටියෙම දැන් අලි,ඇතුන් පිළිබද ඉතිහාසය අවදි කර ඇය මෙතෙක් කල වැඩේ සධාරනය කරන්න උත්සහ කරයි.

පනාමුරේ ඇත් රජුගේ ඝාතනයෙන් පසු පනාමුරේ ඇත් ගාල ලක් ඉතිහාසයේ අවසාන ඇත් ගාල විය.එදා පනාමුරේ ඇත් රජුගේ ඝාතනයට එරහිව ජනතාව එදා විරොධය පළ කලා පමණක් නොව ජනතාව කම්පා වුනා.

අැයෙග් මතයට අනුව එදා පනාමුරේ ඇතා නොවන්නට ලංකාෙව් අලි ඇතුන් නොවන්නට ඉඩ තිබුණා.නමුත් සුද්දන් අද වන තුරුම සිටියා නම් අලි ඇතුන් ලක් දෙරනේ පමණක් නොව ලක් ඉතිහාසයෙන් ද මැකි යන්නට ඉඩ තිබිණ.එදා සුද්දා අලි ඇතුන් මැරුවේ බුරත පිටින්.

ඒදා ඉංග්‍රිසි යටත් විජිත සමයේ ලංකාවේ ක්‍රිඩාවකට මෙන් අලි මරපු හිපාටු සුද්දො පිරසක් හිටියා

මේ සුද්දන් අතර නම ගිය සුද්දෙක් වෙන සැමුයෙල් බාකර්ස් උදැසන ආහාරයට ප්‍රථම සෑම දිනකම උදෑසන දවස අරඹන්නේ අලි 11 දෙනෙක් ඝාතනය කරලයි,දින තුනකදී ඔහු විසින් අලි 104ක්ද ඝාතනය කරන ලදි.

සැමයුල් බෙකර්ස් නැමති සත්ව ඝාතකයා තුවක්කුවක් අතැතිව.

ඉතිහාස වාර්තා වලට අනුව මෙජර් ස්කිනර් සහ කැපටන් ගොල්වේ විසින් අලි 700ද,මේජර් රොජර් අලි,ඇතුන් 1500 ඝාතනය කරන ලදි.මේ කාලය අතර තුර අසන්න වශයෙන් අලි,ඇතුන් 6000 වැඩි ප්‍රමාණයක් ඝාතනය කරන්න ඇති.

මාලි ජයසිංහ ! නුඹ සුද්දන් ගේ රටක සිට ලංකාවේ අලි ඇතුන්ගේ ඉතිහාසය ගැන කතා කරන විට සුද්දන් කල විගඩම් අපරාධ ගැනත් කතා කරන්න.!මොකද එදා මෙදා තුර දළදා පෙරහැරේ යන අලි,ඇතුන්ට ශ්‍රී දන්ත ධාතුව වඩමවන්න දී ගෞරවය කලා මිසක් අලි,ඇතුන් ඝාතනය කරේ නැහැ.

[QUOTE="-සිංහයා-, post: 20209454, member: 382709"] [SIZE=3] කොපි පෙස්ට් විශේඥ ව්‍යාජ මාලි ජයසිංහ ලංකාවේ අලි,ඇතුන් ගේ ඉතිහාසය පිළිබඳ කතා කරයි.:rolleyes::oo:මෙතෙක් කල් දළදා පෙරහැර අලලා බෞද්ධයන්ට මඩ ගසමින් සිටි අැය [/SIZE][SIZE=3][SIZE=3]හිටි හැටියෙම [/SIZE]දැන් අලි,ඇතුන් පිළිබද ඉතිහාසය අවදි කර ඇය මෙතෙක් කල වැඩේ සධාරනය කරන්න උත්සහ කරයි.:rolleyes: පනාමුරේ ඇත් රජුගේ ඝාතනයෙන් පසු පනාමුරේ ඇත් ගාල ලක් ඉතිහාසයේ අවසාන ඇත් ගාල විය.එදා පනාමුරේ ඇත් රජුගේ ඝාතනයට එරහිව ජනතාව එදා විරොධය පළ කලා පමණක් නොව ජනතාව කම්පා වුනා. [/SIZE] [SIZE=3][SIZE=3][IMG]http://s33.postimg.org/6gd1lh6i7/screenshot_2.png[/IMG] [/SIZE]අැයෙග් මතයට අනුව එදා පනාමුරේ ඇතා නොවන්නට ලංකාෙව් අලි ඇතුන් නොවන්නට ඉඩ තිබුණා.[B]නමුත් සුද්දන් අද වන තුරුම සිටියා නම් අලි ඇතුන් ලක් දෙරනේ පමණක් නොව ලක් ඉතිහාසයෙන් ද මැකි යන්නට ඉඩ තිබිණ:sorry:.එදා සුද්දා අලි ඇතුන් මැරුවේ බුරත පිටින්.:dull: [/B][/SIZE][SIZE=3][B][SIZE=3]ඒදා ඉංග්‍රිසි යටත් විජිත සමයේ ලංකාවේ ක්‍රිඩාවකට මෙන් අලි මරපු හිපාටු සුද්දො පිරසක් හිටියා:frown:[/SIZE][/B] [IMG]http://s33.postimg.org/nsftuee5r/image.jpg[/IMG] මේ සුද්දන් අතර නම ගිය සුද්දෙක් වෙන [B]සැමුයෙල් බාකර්ස්[/B] උදැසන ආහාරයට ප්‍රථම සෑම දිනකම උදෑසන දවස අරඹන්නේ අලි 11 දෙනෙක් ඝාතනය කරලයි,දින තුනකදී ඔහු විසින් අලි 104ක්ද ඝාතනය කරන ලදි.:oo::sorry: [IMG]http://s33.postimg.org/wp59irub3/210px_Baker_Rhino_Buff.jpg[/IMG] [B]සැමයුල් බෙකර්ස් [/B]නැමති සත්ව ඝාතකයා තුවක්කුවක් අතැතිව.:frown: ඉතිහාස වාර්තා වලට අනුව මෙජර් ස්කිනර් සහ කැපටන් ගොල්වේ විසින් අලි 700ද,මේජර් රොජර් අලි,ඇතුන් 1500 ඝාතනය කරන ලදි.:oo:මේ කාලය අතර තුර අසන්න වශයෙන් අලි,ඇතුන් 6000 වැඩි ප්‍රමාණයක් ඝාතනය කරන්න ඇති. මාලි ජයසිංහ ! නුඹ සුද්දන් ගේ රටක සිට ලංකාවේ අලි ඇතුන්ගේ ඉතිහාසය ගැන කතා කරන විට සුද්දන් කල විගඩම් අපරාධ ගැනත් කතා කරන්න.!මොකද එදා මෙදා තුර දළදා පෙරහැරේ යන අලි,ඇතුන්ට ශ්‍රී දන්ත ධාතුව වඩමවන්න දී ගෞරවය කලා මිසක් අලි,ඇතුන් ඝාතනය කරේ නැහැ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom