Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෙරහැරේ අලි/ඇතුන් ඉවත් කරනු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අනේ ඇත්තටබොල අලියා නොවෙයි දළ ඇතයි කරඩුව වඩමවන්නේ

මම දන්නවා දැන් උඹට ඕනෙ මෙ ප්රශ්නෙට දේශපාලණික මතයක් ගෙන්න.ගෙන්ල්ලා Spoil කරලා දාන්න.

මම කිව්වානේ ජනාධිපතිත් පෙරහැර රැකගන්න කටයුතු කරනවා.එක රටේ ඉන්න ඕනේම නායකයෙකු ගේ වගකීමක්.

අනික අපේ සංසකෘතිය ලබ්බක් නෙමෙයි.අපේ සංස්කෘතියට අපිට වටිනවා.එක් උඹට ලබ්බක් වුනාට.

එක දෙයක් කියන්නම් සංස්කෘතිය විනාස කිරිමේ අරමුණ පමණයි ඔතන උඹලාගේ තියෙන්නේ උඹ කොච්චර නිවැරදි කරන්න හැදුවත් එක සාධාරණය කරන්න බැහැ උඹට..

අලියාට හේණුඩුව භාවිතා කරන අවස්ථා,සහ හෙණ්ඩුව භාවිතා කරන අකාරය පොඩ්ඩක් පහැඳිළ කරන්න.උඹට දැනුම ඇතිනේ.දැන් උඹ කියන්නෙ අලියාට හෙණ්ඩුවෙන් ආතල් එකට අයිනවා කියලා නේ.අලි,ඇතුන්ගේ නිල ගැනත් උඹට දැනුමක් ඇති..?

..දැන් උඹ කර්මය ගැනත් උඹ දන්නවා ඇතිනේ එහෙනම් උඹේ බොරු සත්ව හිංසාව පැත්තකින් තියලා කර්මය ගැන විග්රහ කරලා පෙන්වන්න බලන්න.!

විශේෂයෙනම් ජනක කර්මය ගැනයි උපපීළක කර්මය ගැනයි.

ඔතන සතාට හිංසනයක් කිරිමේ පරමාර්ථයෙන් කරඬුව වඩමවන්නේ නැහැ “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” මේ පාලි පාඨයට අනුව ඔමේ අදහස විග්රහ කරන්න.

දැන් උඹේ සත්ව හිංසනයට අනුව.....

එංගලන්ත මහ රැජිනත් උඹ කියන විදියට සතුන්ට හිංසා කරන කෙනෙක්.ඔච්චර එංලන්තයේ වහානෙ තියෙද්දි යන්නේ අශවයෝ පෙරටු කරගත් කරත්තයක.

බල්ලෙකු දම්මැවලින් බැඳගෙන් මහජන අාරක්ෂාව සඳහා කුඩු කරලා ඇති කරන බල්ලන් පවා උඹේ හිංසනය අයිති වෙනවා.දැන් බෞද්ධ රටේ අපි සත්ව හිංසනය කියලා පෙලිසි,හමුදා වල ඉන්න බල්ලොත් නිදහස් කරමු.

ඇයි සෆාරි වල යන අලි පවා උඹේ කියන සත්ව හිංසනය අයිති වෙනවා.මොකද පෙරහැරක් පවත්වන්නෙ අවුරුද්දක කිහිප වතාවයි.නමුත අලි සෆාරි වලි අලියා දුක් විඳිනවා මුළු දවසෙම.දැන් උඹේ සතව හිංසනය තොකනද පිහිටා තියෙන්නෙ කියලා මට ගැටළුවක් එනවා.

[QUOTE="-සිංහයා-, post: 20263846, member: 382709"] [SIZE=3] [/SIZE] [SIZE=3]අනේ ඇත්තට:lol:බොල අලියා නොවෙයි දළ ඇතයි කරඩුව වඩමවන්නේ:lol: මම දන්නවා දැන් උඹට ඕනෙ මෙ ප්රශ්නෙට දේශපාලණික මතයක් ගෙන්න.ගෙන්ල්ලා Spoil කරලා දාන්න.:lol: මම කිව්වානේ ජනාධිපතිත් පෙරහැර රැකගන්න කටයුතු කරනවා.එක රටේ ඉන්න ඕනේම නායකයෙකු ගේ වගකීමක්.:nerd:[/SIZE] [SIZE=3]අනික අපේ සංසකෘතිය ලබ්බක් නෙමෙයි.අපේ සංස්කෘතියට අපිට වටිනවා.එක් උඹට ලබ්බක් වුනාට.:oo: එක දෙයක් කියන්නම් සංස්කෘතිය විනාස කිරිමේ අරමුණ පමණයි ඔතන උඹලාගේ තියෙන්නේ උඹ කොච්චර නිවැරදි කරන්න හැදුවත් එක සාධාරණය කරන්න බැහැ උඹට..:nerd: අලියාට හේණුඩුව භාවිතා කරන අවස්ථා,සහ හෙණ්ඩුව භාවිතා කරන අකාරය පොඩ්ඩක් පහැඳිළ කරන්න.උඹට දැනුම ඇතිනේ.දැන් උඹ කියන්නෙ අලියාට හෙණ්ඩුවෙන් ආතල් එකට අයිනවා කියලා නේ.අලි,ඇතුන්ගේ නිල ගැනත් උඹට දැනුමක් ඇති..?:nerd: ..දැන් උඹ කර්මය ගැනත් උඹ දන්නවා ඇතිනේ එහෙනම් උඹේ බොරු සත්ව හිංසාව පැත්තකින් තියලා කර්මය ගැන විග්රහ කරලා පෙන්වන්න බලන්න.!:nerd: විශේෂයෙනම් ජනක කර්මය ගැනයි උපපීළක කර්මය ගැනයි. ඔතන සතාට හිංසනයක් කිරිමේ පරමාර්ථයෙන් කරඬුව වඩමවන්නේ නැහැ “චේතනාහං භික්ඛවේ කම්මං වදාමි” මේ පාලි පාඨයට අනුව ඔමේ අදහස විග්රහ කරන්න.:nerd: දැන් උඹේ සත්ව හිංසනයට අනුව..... එංගලන්ත මහ රැජිනත් උඹ කියන විදියට සතුන්ට හිංසා කරන කෙනෙක්:lol:.ඔච්චර එංලන්තයේ වහානෙ තියෙද්දි යන්නේ අශවයෝ පෙරටු කරගත් කරත්තයක. බල්ලෙකු දම්මැවලින් බැඳගෙන් මහජන අාරක්ෂාව සඳහා කුඩු කරලා ඇති කරන බල්ලන් පවා උඹේ හිංසනය අයිති වෙනවා.දැන් බෞද්ධ රටේ අපි සත්ව හිංසනය කියලා පෙලිසි,හමුදා වල ඉන්න බල්ලොත් නිදහස් කරමු.:lol: ඇයි සෆාරි වල යන අලි පවා උඹේ කියන සත්ව හිංසනය අයිති වෙනවා.මොකද පෙරහැරක් පවත්වන්නෙ අවුරුද්දක කිහිප වතාවයි.නමුත අලි සෆාරි වලි අලියා දුක් විඳිනවා මුළු දවසෙම.දැන් උඹේ සතව හිංසනය තොකනද පිහිටා තියෙන්නෙ කියලා මට ගැටළුවක් එනවා.:oo:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom