Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෙරහැර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඓතිහාසික දළදා පෙරහැරේ සම්ප්‍රදායන් රාජපක්ෂලා විසින් අමු අමුවේ විසින් කඩා බිඳ දමා ඇති බව වාර්තා වේ. දළදා පෙරහැරේ ආරම්භක කුඹල් පෙරහැර කාල්ටන් පෙරහැරක් බවට පත්කිරීම නිසා සංඝයා වහන්සේලා ඊට දැඩි ලෙස විරෝධය දක්වා ඇති අතර මහජනතාව හූ කියා ඊට විරෝධය දක්වා ඇත.

කන්ද උඩරට දළදා පෙරහැර යනු දැඩි ලෙස චිරාත් කාලයක් තම සම්ප්‍රදායන් රැක ගෙන පවත්වනු ලබන, සිංහල බෞද්ධයාගේ ඓතිහාසික වූත් ගාම්භීර වූත් පූජනීය අවස්ථාවක් වූ නමුත් මෙවර පසුගිය අගෝස්තු 1 වෙනිදා පැවැත්වූ ආරම්භක කුඹල් පෙරහැර දා එම සම්ප්‍රදායන් බල්ලාට දමමින් පෙරහැරේ මුලින්ම ගමන් කරවා ඇත්තේ කස කරුවන් වෙනුවට රත්තරන් හෙර වන මැදමූලන රාජපක්ෂගේ කිතුණු බිරිඳ විසින් පවත්වාගෙන යන කාල්ටන් පෙර පාසැලේ දරුවන්ගේ කැරොල් රථයකි.

පෙරහැර නැරඹීමට සංඝයා වහන්සේලා වෙනුවෙන් වෙන් කර තිබූ කොටසට මෙම කැරොල් රථය පිරිවරාගත් කුඹල් පෙරහැර පැමිණෙනවාත් සමග සංඝයා වහන්සේලාට දරා ගත නොහැකි ශෝකයකුත් කෝපයකුත් ඇතිවී ඇති අතර සංඝයා වහන්සේලා හූ තියා කෑ කෝ ගසා තම විරෝධය පළ කර තිබේ.

එවිට සංඝයා වහන්සේලාගේ හූව පාලනය කිරීමට එහි පැමිණ ඇත්තේ පළාත බාර නියෝජ්‍ය පොලිස්පති අඹන්වෙලය. හූ නොකියන ලෙසත් එය ජනාධිපති ආර්යාවගේ පෙර පාසැලේ දරුවන්ගේ කැරොල් රථය බවත් අඹන්වෙල සංඝයා වහන්සේලාට බැගෑපත් වී ඇති නමුත් ”මහත්තයෝ මේ අපේ දළදා පෙරහැරේ එක එක වේසියන්ට ඕනෑ විදිහට කැරොල් නටන්න දෙන්නට බැහැ”යි කී සංඝයා වහන්සේලා අඹන්පොලට ද හූ කියා එළවා දමා ඇත.

සංඝයා වහන්සේලාගේ හූව පසුව දිගින් දිගටම මහජනතාව අතරටද බෝ වී යාම නිසා කුවින්ස් හෝටලය අසලදී රන් අම්මන්ඩිගේ කැරොල් රථය පෙරහැරෙන් ඉවත් කර තිබේ.

මේ සම්බන්ධයෙන් දැඩි ස්වරයෙන් ඇමතූ එක් හිමිනමක් ”මහත්තයෝ දැන් මුලින්ම යන්නේ කාල්ටන් කැරොල්, ඊළඟට බන්ධනාගාර හිරකාරයෝ කොඩි අරන් යනවා, ඊලඟට දෙමළ හිරකාරයෝ පන්දම් කරකවනවා, ඊට පස්සේ හොරකම් කරපු අලි ටික ගෙනියනවා, පස්සේ පට්ට හොරු ටික නිලමෙලාට ඇඳගෙන යනවා. අපොයි මහත්තයෝ අපේ දළදා පෙරහැරට වෙච්ච දේ. මේවා ගැන බලන්න කිසිම සංඝ කාරක සභාවක්වත් මහානායක කෙනෙක්වත් නැති එක තමයි අපිට තියෙන දුක” යැයි දැඩි ශාසන සංවේගයෙන් පැවසූහ.

මේ අතර මෙතෙක් කාලයක් දළදා පෙරහැර නැරඹීමට මහජනතාවට තිබූ ස්ථාන සියල්ලම පාහේ සංචාරකයන්ටත් සල්ලිකාරයන්ටත් දේශපාලකයන්ටත් වෙන් කර ඇතැයි කියමින් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන රාජා උස්වැටකෙයියාව පොලිසියේ පැමිණිල්ලක් දමා තිබිණ. ඔහු පවසා සිටියේ මහනුවර දළදා පෙරහැර යනු මහජනතාවගේ වස්තුවක් මිස නගර සභාවේ හෝ සංචාරක මණ්ඩලයේ හෝ නාගරික සංවර්ධන අධිකාරියේ හෝ බස්නායක නිලමේගේ හෝ වස්තුවක් නොවන බවයි. නමුත් ඔහුගේ පැමිණිල්ල සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත. පෙරහැර නැරඹීමට තිබූ හොඳම ස්ථාන වලින් මහජනතාව එළවා දමා තිබිණ.

මහනුවර දළදා පෙරහැරට සියල්ල සූදානම්ව තිබියදී මහනායක හිමිවරුන්ගේ විරෝධතා සතයකට ගණන් නොගනිමින් රාජපක්ෂලා විසින් කාල්ටන් නයිට් රේස් පැවැත්වූ අතර එදින රෑ විදේශීය නාටිකාංගනාවන් ගෙන්වා මත්පැන් දෝර ගලා යෑමට සලස්වමින් ජවුසම් නැටීම නිසා බෞද්ධ ජනතාව දැඩි සේ කලකිරී සිටියහ....

[QUOTE="Srilankan1, post: 16994618, member: 100154"] [SIZE="4"][B][IMG]https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-xfp1/t1.0-9/10577119_1185649324830201_7200812357133025487_n.jpg[/IMG] ඓතිහාසික දළදා පෙරහැරේ සම්ප්‍රදායන් රාජපක්ෂලා විසින් අමු අමුවේ විසින් කඩා බිඳ දමා ඇති බව වාර්තා වේ. දළදා පෙරහැරේ ආරම්භක කුඹල් පෙරහැර කාල්ටන් පෙරහැරක් බවට පත්කිරීම නිසා සංඝයා වහන්සේලා ඊට දැඩි ලෙස විරෝධය දක්වා ඇති අතර මහජනතාව හූ කියා ඊට විරෝධය දක්වා ඇත. කන්ද උඩරට දළදා පෙරහැර යනු දැඩි ලෙස චිරාත් කාලයක් තම සම්ප්‍රදායන් රැක ගෙන පවත්වනු ලබන, සිංහල බෞද්ධයාගේ ඓතිහාසික වූත් ගාම්භීර වූත් පූජනීය අවස්ථාවක් වූ නමුත් මෙවර පසුගිය අගෝස්තු 1 වෙනිදා පැවැත්වූ ආරම්භක කුඹල් පෙරහැර දා එම සම්ප්‍රදායන් බල්ලාට දමමින් පෙරහැරේ මුලින්ම ගමන් කරවා ඇත්තේ කස කරුවන් වෙනුවට රත්තරන් හෙර වන මැදමූලන රාජපක්ෂගේ කිතුණු බිරිඳ විසින් පවත්වාගෙන යන කාල්ටන් පෙර පාසැලේ දරුවන්ගේ කැරොල් රථයකි. පෙරහැර නැරඹීමට සංඝයා වහන්සේලා වෙනුවෙන් වෙන් කර තිබූ කොටසට මෙම කැරොල් රථය පිරිවරාගත් කුඹල් පෙරහැර පැමිණෙනවාත් සමග සංඝයා වහන්සේලාට දරා ගත නොහැකි ශෝකයකුත් කෝපයකුත් ඇතිවී ඇති අතර සංඝයා වහන්සේලා හූ තියා කෑ කෝ ගසා තම විරෝධය පළ කර තිබේ. එවිට සංඝයා වහන්සේලාගේ හූව පාලනය කිරීමට එහි පැමිණ ඇත්තේ පළාත බාර නියෝජ්‍ය පොලිස්පති අඹන්වෙලය. හූ නොකියන ලෙසත් එය ජනාධිපති ආර්යාවගේ පෙර පාසැලේ දරුවන්ගේ කැරොල් රථය බවත් අඹන්වෙල සංඝයා වහන්සේලාට බැගෑපත් වී ඇති නමුත් ”මහත්තයෝ මේ අපේ දළදා පෙරහැරේ එක එක වේසියන්ට ඕනෑ විදිහට කැරොල් නටන්න දෙන්නට බැහැ”යි කී සංඝයා වහන්සේලා අඹන්පොලට ද හූ කියා එළවා දමා ඇත. සංඝයා වහන්සේලාගේ හූව පසුව දිගින් දිගටම මහජනතාව අතරටද බෝ වී යාම නිසා කුවින්ස් හෝටලය අසලදී රන් අම්මන්ඩිගේ කැරොල් රථය පෙරහැරෙන් ඉවත් කර තිබේ. මේ සම්බන්ධයෙන් දැඩි ස්වරයෙන් ඇමතූ එක් හිමිනමක් ”මහත්තයෝ දැන් මුලින්ම යන්නේ කාල්ටන් කැරොල්, ඊළඟට බන්ධනාගාර හිරකාරයෝ කොඩි අරන් යනවා, ඊලඟට දෙමළ හිරකාරයෝ පන්දම් කරකවනවා, ඊට පස්සේ හොරකම් කරපු අලි ටික ගෙනියනවා, පස්සේ පට්ට හොරු ටික නිලමෙලාට ඇඳගෙන යනවා. අපොයි මහත්තයෝ අපේ දළදා පෙරහැරට වෙච්ච දේ. මේවා ගැන බලන්න කිසිම සංඝ කාරක සභාවක්වත් මහානායක කෙනෙක්වත් නැති එක තමයි අපිට තියෙන දුක” යැයි දැඩි ශාසන සංවේගයෙන් පැවසූහ. මේ අතර මෙතෙක් කාලයක් දළදා පෙරහැර නැරඹීමට මහජනතාවට තිබූ ස්ථාන සියල්ලම පාහේ සංචාරකයන්ටත් සල්ලිකාරයන්ටත් දේශපාලකයන්ටත් වෙන් කර ඇතැයි කියමින් හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන රාජා උස්වැටකෙයියාව පොලිසියේ පැමිණිල්ලක් දමා තිබිණ. ඔහු පවසා සිටියේ මහනුවර දළදා පෙරහැර යනු මහජනතාවගේ වස්තුවක් මිස නගර සභාවේ හෝ සංචාරක මණ්ඩලයේ හෝ නාගරික සංවර්ධන අධිකාරියේ හෝ බස්නායක නිලමේගේ හෝ වස්තුවක් නොවන බවයි. නමුත් ඔහුගේ පැමිණිල්ල සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත. පෙරහැර නැරඹීමට තිබූ හොඳම ස්ථාන වලින් මහජනතාව එළවා දමා තිබිණ. මහනුවර දළදා පෙරහැරට සියල්ල සූදානම්ව තිබියදී මහනායක හිමිවරුන්ගේ විරෝධතා සතයකට ගණන් නොගනිමින් රාජපක්ෂලා විසින් කාල්ටන් නයිට් රේස් පැවැත්වූ අතර එදින රෑ විදේශීය නාටිකාංගනාවන් ගෙන්වා මත්පැන් දෝර ගලා යෑමට සලස්වමින් ජවුසම් නැටීම නිසා බෞද්ධ ජනතාව දැඩි සේ කලකිරී සිටියහ.... :angry::angry::angry::angry: [/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom