Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෙරහැර
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

http://www.divaina.com/2014/08/10/feature11.html

ඉපැරණි සංසිද්ධීන් පිළිබඳ වූ මතකය ඉතිහාසය වෙයි. ඉතිහාසය අතැඹුළක් සේ ගෙන අනාගතය දීප්තිමත් කරනු පිණිස වර්තමානයේ යහපත් දේ කිරීම සැබෑ මනුෂ්‍යත්වයේ පිළිවෙතයි. එසේ කිරීමෙන් ආරක්ෂා වන්නේ අතීත මුතුන් මිත්තන් දායාද කළ අපේකමයි.

තුන් හෙළයේ අබිමානය යෙහෙන් විද්‍යාමානවන මහ`ගු අවස්ථාවකි සෙංකඩගල දළදා පෙරහැර. දිනෙන් දින නව්‍ය හැඩහුරුකම් බද්ධවන රත්නපුර රුහුණු හෝ කතරගම පෙරහැර මෙන් නොව මහනුවර ශ්‍රී දළදා පෙරහැර ඓතිහාසික රජදවස රජාHලීලාව මැනැවින් පිළිබිඹු කරන කැඩපතකි. පූර්ව යුගයන්හිදී ජනතාව මේවා වැළඳගන්නේ භක්තියෙනි. ඊට හුදෙක්ම පාදක වන්නේ රජ දවස පැවැති ගෞරවාන්විත රාජකාරි ක්‍රමය ඒ ඒ පුද්ගලයාගෙන් පුද්ගලයාට සේවය විහිදුවා තිබූ වැඩවසම් ක්‍රමය දළදා පෙරෙහැරෙන් මොනවට පිළිබිඹුවීම විය හැකිය.

ප්‍රෙෘඩ ඉතිහාසය වැදගත් වන්නේ දැක සතුටුවීමට පමණක් නොවේ. එකළ ගොඩනැගුණු චාරිත්‍ර වාරිත්‍ර සිරිත් විරිත් පුද පූජා සියල්ලක්ම බැඳී පවතිනුයේ බුදුන්වහන්සේට සිදුකරන පූජාවක් පරිද්දෙනි. රාජ්‍යත්වය සහ දළදා පූජාවන් අතර සුරැකිව තිබූ සහසම්බන්ධය පිළිබිඹු කිරීමක් පරිද්දෙනි.

අතිශය ගෞරවයෙන් වසර 245 කට ආසන්න කාලයක් පුරා සෙංකඩගලපුරවරයෙහි වසරක් වසරක් පාසා පැවැත්වුණු ඇසළ පෙරහැර මංගල්‍යය රාජ්‍යශ්‍රීයෙන් පහව යන අන්දමක් දැන් දැන් පෙනෙන්නට තිබේ.

ශ්‍රී දළදා ඇසල පෙරහැර රාජ්‍ය වෘත්තියකට පත්කිරීම නොමනාය. ශ්‍රී විභූතිය කාණුපල්ලට ඇද දමන්නේ වත්මන් ගිහි භාරකාරත්වය පිළිබඳව හුදී ජනයාට වැරදි ආකල්පයක් ගොඩනගන්නටද? ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ භාරකාරත්වය සහ පුද පූජා විධික්රමයන් පිළිබඳව වගකීම පැවරී ඇත්තේ අස්ගිරි මල්වතු මහානායක හිමිවරුන්ටය. ගිහි භාරකාත්වය හිමිව ඇත්තේ දියවඩන නිළමේටය. ඉන් එපිට ගිය වෙනත් අයකුගේ අණසකක් මාළිගය තුළ රැව්දෙන්නට කිසිදා ඉඩක් පැවැතියේ නැත. ඒ නමුත් අද වන විට ඉන් පරිබාහිර අදිසි හස්තයක් ක්‍රියාත්මක වන සැටියක් අසන්නටත් දකින්නටත් තිබේ.

එවන් පසුබිමක් නිර්මාණය කරමින් සැරසෙන්නේ ඉදිරියේදී පවත්වන්නට නියමිත නිලවරණ ඡන්දයකදී දුටුගැමුණු පෙළපතට අයත් යෑයි කියන ඇතැමුන්ට පාරකැපීමටද? ඊට අවැසි පසුබිම තනන්නේ දළදා පෙරහැර බිල්ලට තබමින්ද? එහි අරමුණ කුමක් ද යන්න නොදැන වුවත් මෙසේ වීමෙන් අගාධයට වැටෙන්නේ කන්ද උඩරටය.

මෙවර දළදා පෙරහැර හමුදා පාලනයට නතුවූ හමුදා සංදර්ශනයකැයි ඇතැම්හු නිර්වචනය කළහ. අගෝස්තු 01 වැනි දින වීථි සංචාරයට නියමිත වූ පෙරහැර මංගල්‍යය නරඹන්නන් හට මහමලුවේ අට්ටාලය තනන්නට සැරසුණේ ඉකුත් ජූලි මස 07 වැනිදා පටන්ය. වියදම ලක්ෂ 60 කි. අහෝ මේ සා කැපවීමක්. ඒ විසිතුරු අට්ටාලයේ රැස්වළල්ලෙන් දැවී අලුවී ගියේ තැනක් නොතැනක් කලක් වේලාවක් රැයක් දවාලක් නොතකා දළදා හිමිට සැබෑ වූ භකිත්යෙන් කැටයට ශත 50 දමන උපාසකම්ලාය. පුද පූජාවන්ට තේවාවන්ට සිය ශ්‍රමය කැපවීම නොඅඩුව ලබා දෙන මාළිගාවේ සේවක පිරිසය. ඔවුන්ගේ දරුමල්ලෝ බිරින්දෑ වරුන් පළමු කුඹල් පෙරහැර දකින්නට වාසනාව නොලද්දෝය. ඒ බැව් භාරකාරත්වයට දැන්වූ විට පසුදාම අගෝස්තු දෙවනදා මඩුවක් තනාදෙනු ලැබීය. එසේ වුවද නිදුක් නිරෝගී සුවය පතුරන ප්‍රථම කුඹල් පෙරහැර නැවත වීථි සරන්නේ ලබන වසරදීය. මහමලුව ශුද්ධ භූමියකි. එහි අයිතිය උපාසකම්ලාට නොවේද? දින දහයක් පුරා වැසිකිළි තනා කිළිටි කළේ පූජාබිමය.

තේවාව භාර නාහිමියෝ උඩුමහලේ සිට පෙරහැර කර`ඩුව පහත මාලයට ගෙනැවිත් පෙරමුණු රාළට සහ ගජනායක නිලමේට භාර කරයි. දියවඩන නිලමේ කර`ඩුව භාර ගන්නේ නිල ඇඳුම ඇඟලා සිටියහොත් පමණි. සම්ප්රදාය එයයි. මෙවර ආශ්චර්යයක් විය. පහත මාලයේදී මුල් දිනයේ සම්ප්රදාය කුණුමුල්ලට වැටී නිලතල බලතලවලට මුල්තැන හිමිවී පෙරහැර කර`ඩුව අතින් අත වැඩම කළාක් වැන්නක් විය.

දළදා පෙරහැර චාරිත්‍ර විධි සියල්ල සිද්ධවිය යුත්තේ නැකැත් වේලාපත්කඩට අනුගතවය. ඇතු කර`ඩුව සහිතව වාහල්කඩින් එළියට බසින්නේ හේවිසි හොරණෑ පූජා බෙර හ`ඩ මධ්‍යයේ සමන්පිච්ච මල්වරුසාවක් මැදිනි. නැකතටය. වෙඩිල්ලක්ද තබා ඒ බැව් ජනයාට දන්වයි. එහි භාරකාරත්වය දරන්නෝ ද ඒ සමග සඳගලින් බසී. එවිට බිඳී යන්නේ පැසුණු පොල්ගෙඩියකි. සඳගලින් එළියට බැසගත් සියල්ලෝ යළි මාළිගයට ඇතුළුවිය යුත්තේ පෙරහැර නිමාවී ගෙවදින නැකතට පමණි. ඒ සම්ප්රදාය හරියාකාරව සිදුවූ බැව් වෙඩිල්ලකින් දන්වයි. අරුමෙකි මෙවර සම්ප්රදාය බින්දා වැන්න. පළමු කූඹල් පෙරහැර දින සඳගලින් පිටපන් පිරිස් දළදා පෙරහැර ඉදිරි කොටස පෙළගැසී ගමන් ගන්නා තෙක් පැයක පමණ කාලයක් ගෙවෙන තුරු යළි වාහල්කඩින් ගොඩවී අසුනකට බරව සිටියහ.

ශ්‍රී වික්‍රම රාජසිංහයෝ දෙව්ලොව සිට සුසුම් හෙළති. ඒ උත්තමයන් තැනූ පෙරහැර පෙළගැස්ම භාරකොට ගියේත් පෙරහැර මඟහි භාරකාරත්වය ප්රදානය කොට ගියේත් පෙරමුණේ රාළටය. එදවස පෙරමුණේ රාළ ඇතුපිට ගියේ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ............. කියාය. අද නිරෝගී සම්පත්තිය පතුරවන්නා වූ පළමු කුඹල් පෙරහැර පෙරමුණේ ගියේ කැරොල් බැති ගීය. නරඹන්නෝ සැබෑ භක්තිවන්තයෝ විය යුතුය. පෙර ගමන් රථයට පෙර තවත් රථයක් ගමන් කරමින් ඓතිහාසික සංසිද්ධියක් සනිටුහන් කළ කැරොල් භක්ති ගීත කරත්තය වෙත නරඹන්නෝ යෙහෙන් ප්‍රතිචාර දැක් වූහ. වසර දෙසිය හතළිස් හතරක් වූ ඓතිහාසික සම්ප්‍රදායට මෙවර එක්කාසු කළ නවමු අංගයක්ද ඒ.............

දළදා පෙරහැරෙහි නැටුම් හා බෙර සම්ප්රදාය රාජනියෝගයෙන් සුසැදි කලාවකි. පෙරහැරේ නැටුම් දක්වන්නන්ට බෙර වයන්නන්ට නින්දගම් ප්රදානය කළේ රජුය. දළදා හිමිට පුද පූජා නර්තනයෙන් වාදනයෙන් සිදුකරන ශිල්පීහු තෝරාගනු ලබන්නේ පනික්කිරාළලාය. ඉහළවෙළ, උඩුවෙල, මාලගම්මන සහ මොලගොඩ ආදී පෙදෙස්වල හුන් පාරම්පරික නර්තන ශිල්පියෝ මාළිගාවට ගෙන්වාගන්නේ පණික්කිරාළලා වූහ. ශිල්පීන්ට සම්ප්‍රදායික ඇඳුම් ආයිත්තම් තිබේ. සම්ප්‍රදායික කවි ගායනා නර්තන පද කස්තිරම් සීරුමාරු අඩව් තිබේ. බෙර පද සුරල් තිබේ. හේවිසි උඩැක්කි බෙර තාලම් පන්තේරු ලී කෙළි කඩු රබන් ආදියද උඩරට සම්ප්රදාය අනුකූලව පමණි.

දළදා පෙරහැර ආරම්භක සමයේ වෙස් නැටුම් දක්නට නොලැබිණ. එවකට පැවතියේ නෛඅඩි නැටුමය. ශිල්පීන් නෛඅඩි නැටුවේ වෙස්තට්ටුව රහිත වෙස් ඇඳුමෙනි. පූජා පද මුසු වෙස් නැටුම් කණ්ඩායම දළදා පෙරහැරට එක්කාසු වූයේ 1917 දීය. පී. බී. නුගවෙල දියවඩන නිළමේතුමන්ගේ කාලයේදීය.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජු දවස දළදා පෙරහැර පෙරමුණේරාළ ගජනායක නිළමේ පළාත් කොඩිකරුවෝ සතරකෝරළය සත්කෝරළය, ඌව සබරමුව, තුම්පනේ, නුවරකලාවිය, තමන්කඩුව, බිංතැන්න ආදී වූ පිළිවෙළක් ඇති කරනු ලැබීය. රාජ්‍ය පාලනය බෙදී ගිය අන්දමට රටේ මහත්වරු අදිකාරම්වරු දිසාවරු දියවඩන නිළමේ බස්නායක නිළමේවරු සිවුදේවාල නිළමේවරු ආදී වූ නිල පිරිස ආශිර්වාද පතමින් පෙරහැරේ ගමන් කළහ. අද සම්ප්රදාය බිඳී ඇති සෙයකි.

කතරගම රුහුණ රත්නපුර ගංගාරාමය ආදී වූ පෙරහැර දැක ඒ අභාසයන්ට අනුගතව උඩරට සම්ප්රදාය වෙනස් කරන්නට මෙවර උත්සාහ ගෙන ඇති සැටියක් පෙනෙන්නට විය.

අම්පාරෙන් බටනලා කණ්ඩායමක් කොතලා පදය පොල්මල් නැටුම හක්ගෙඩි නැටුම් ආදී නැටුම් අංග එක්කාසු කර තිබෙන්නේ දළදා පෙරහැර නවීකරණය කරමිනි. එපමණක් ද, අතීත රජදවස සේම ඉකුත් කාලවලද පෙරහැර වාද්‍ය සම්ප්‍රදානුකූලව වාදනය කරනු ලබන්නේ ප්රශස්තිය වන්නම්ය ජනකවිය ආශිර්වාද කවිය. මෙවර බටනලා හ`ඩ වා තලයට මුසුවූයේ 70 දශකයේ ගීතවල තාල අනුවය. මේ කාගේ උපදෙස් මගපෙන්වීම්ද නොදනිමු. පාසල් තූර්යවාදක කණ්ඩායම් හෝ පාසල් නැටුම් කණ්ඩායම් නොවන මේ දළදා පෙරහැරේ තිබිය යුත්තේ ප්‍රවීණ පාරම්පරික නැටුම් ශිල්පීන්ගේ කස්තිරම් සීරුමාරු අඩව්ය. උඩරට දී දැකිය යුත්තේ උඩරට සම්ප්රදාය මිස වෙනකක් නොවේ.

රටපුරාම පවතින්නා වූ අලි ප්‍රශ්න දළදා පෙරහැරටද පැමිණ තිබේ. පෙරහැරෙහි ඇත්තේ අලි ඇතුන් ප්රශ්නය. පෙරහරේ ගමන් ගන්නා අලියාට ඇතාට අඳුම් මැසීමද සම්ප්රදායකි. එක්දහස් හත්සිය ගණන්වල සහ එක්දහස් අටසිය ගණන්වල කම්බා මිණි මුතු මැණික් මිල අධිකය. සොයාගැනීමද දුර්ලභය. එබැවින් අලින්ට ඇතුන්ට අඳුම් මැසුවේ කොටටය. පිට වැසෙන පරිද්දෙන් පමණි. එහෙත් නෙත්තිමාලය හැඩගැන්වීය. මෙවර අපූරුය. කොළඹ මාලිගාවත්තේ පෙදෙසින් මැයි මස අවසන් සතියේ සෙංකඩගලට බට අලි ඇඳුම් මසන්නෙක් ඉහමොළ රත්වී අතීත රජ දවස අලි ඇඳුම් පිළිබඳව සෙව්වේය. හසරක් නොදන්නා පරිද්දෙන් වුවද වගකීම කරට ගෙන මෙවර පෙරහැරට මාස දෙකක් තබා අලි ඇඳුqම් මැසීමේ ප්රාතිහාර්යය භාරගත්තේ මහා විශාල කොන්තරාත් මුදලකටය. කාගේ හෝ පදයකට හෙතෙම කෙසේ හෝ ප්රාතිහාර්ය පෑවේය.

අපූරුය....

මෙවර අලි ඇතුන් පෙරහැරේ යන්නේ ත්‍රී ක්වාටර් ඇඳලාය. ස්ලිම්ෆිට් ඇඳලාය. දළදා පෙරහැර නවීන පන්නයට හැඩගැසිලාය. අලියා එසේ හැඩගසන්නට යෙදවූ මුදල්වල කොමිස් මුදල දෙවියන්ටය. සම්ප්‍රදායානුකූලව අලි ඇඳුමේ නෙත්තිමාලයට දැමිය යුතු චෛත්‍ය ඉරහ`ද නෙලුම් මල් මෙම ඇඳුම්වලින් ගිලිහිලාය. නවීන පන්නයේ හැටිය.

සාම්ප්‍රදායික පෙරහැරේ කතා වස්තුව නොදත් එහෙත් මේ මාළිගාවට ආදරය කරන බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔකඳ වූ කවුරුන් හෝ පෙරහැර වෙළඳ භාණ්ඩායක් ලෙස කේවල් කර ඇත. කොම්පැණි

රැසකින් මුදල් එකතු කොට එම මුදලින් මහමලුවේ පනවා ඇති ආසන මත හි`ද පෙරහැර නරඹන උදවියට ආහාර පාන සපයති. එසේ නොවුණහොත් ඔවුහු සිහිමුර්ඡා වී ආසනවලින් බිම ඇදවැටීමට ඉඩ ඇත.

ජාතික අපරාධ ලෙස හඳුන්වන්නේ සමස්ත පොදු මහත් රටවැසියන්ටම බලපාන පාඩුවකි. අපරාධයකි. ලක්ෂ ගණන් වියදම් කර පුද්ගලවාදී සී. ඩී. තැනීම විදේශිකයන්ට පෙරහැර විකිණීම පමණක් නොව පෙරහැර වෙනුවෙන් සද්භාවයෙන් ලබාදෙන චෙක්පත් පුද්ගලික බැංකුගිණුම් වෙත බැරවීමද ජාතික අපරාධයකි. දළදාව වාණිජකරණය වීමකි.

ඓතිහාසික සම්ප්‍රදායන් වළපල්ලට යන්නේ කුණුකොල්ලයට විකිණීම සහ දායකත්වය දැරීêම උදෙසා මුදල් ගැරීම් මතය. යටගිය දවස බෞද්ධ කටයුතු ලේකම් යටතේ පැවති පෙරහැරභාරය වත්මන් දවස ලාභ උපයන ව්‍යාපාරයක් බවට පත්වීම ශ්‍රී වික්‍රමරාජසිංහයන් ද මවිත කරවන්නකි. මුදල් බවට අද පරිවර්තනය වන්නේ බුදුන් වහන්සේය. දළදාවය දෙවිවරුය සිහලුන්ගේ චාරිත්‍ර වාරිත්‍රය පුද පූජාය. කලකම් අනුව යන තැන තීරණය වනු ඇත. ඔය ඇත්තෝ මේ කරණා පිංකම් අනුව මේලෑ මිනිස් ආත්මය මතු භවයට හිමිවේවිද? පෙරකළ දළදා පෙරහැර ගෙවැදුන තැන උඩමාලය ගඳකිළිය සුවඳින් නැහැවෙයි. දළදා හිමියනි · අද

ඒ සඳුන් සුවඳ කොතැනක පාවී ගොස්ද? හෙට වන විට දසත හමායන්නේ නොමිනිස්කම පමණක්ද? ඉතිහාසය පාගා දැමූ අමිහිරි සුවඳ පමණක්ද?

[QUOTE="chamilamahendra, post: 17002064, member: 53484"] [SIZE="5"][URL="http://www.divaina.com/2014/08/10/feature11.html"]http://www.divaina.com/2014/08/10/feature11.html[/URL][/SIZE] [SIZE="6"]ඉපැරණි සංසිද්ධීන් පිළිබඳ වූ මතකය ඉතිහාසය වෙයි. ඉතිහාසය අතැඹුළක් සේ ගෙන අනාගතය දීප්තිමත් කරනු පිණිස වර්තමානයේ යහපත් දේ කිරීම සැබෑ මනුෂ්‍යත්වයේ පිළිවෙතයි. එසේ කිරීමෙන් ආරක්ෂා වන්නේ අතීත මුතුන් මිත්තන් දායාද කළ අපේකමයි. තුන් හෙළයේ අබිමානය යෙහෙන් විද්‍යාමානවන මහ`ගු අවස්ථාවකි සෙංකඩගල දළදා පෙරහැර. දිනෙන් දින නව්‍ය හැඩහුරුකම් බද්ධවන රත්නපුර රුහුණු හෝ කතරගම පෙරහැර මෙන් නොව මහනුවර ශ්‍රී දළදා පෙරහැර ඓතිහාසික රජදවස රජාHලීලාව මැනැවින් පිළිබිඹු කරන කැඩපතකි. පූර්ව යුගයන්හිදී ජනතාව මේවා වැළඳගන්නේ භක්තියෙනි. ඊට හුදෙක්ම පාදක වන්නේ රජ දවස පැවැති ගෞරවාන්විත රාජකාරි ක්‍රමය ඒ ඒ පුද්ගලයාගෙන් පුද්ගලයාට සේවය විහිදුවා තිබූ වැඩවසම් ක්‍රමය දළදා පෙරෙහැරෙන් මොනවට පිළිබිඹුවීම විය හැකිය. ප්‍රෙෘඩ ඉතිහාසය වැදගත් වන්නේ දැක සතුටුවීමට පමණක් නොවේ. එකළ ගොඩනැගුණු චාරිත්‍ර වාරිත්‍ර සිරිත් විරිත් පුද පූජා සියල්ලක්ම බැඳී පවතිනුයේ බුදුන්වහන්සේට සිදුකරන පූජාවක් පරිද්දෙනි. රාජ්‍යත්වය සහ දළදා පූජාවන් අතර සුරැකිව තිබූ සහසම්බන්ධය පිළිබිඹු කිරීමක් පරිද්දෙනි. අතිශය ගෞරවයෙන් වසර 245 කට ආසන්න කාලයක් පුරා සෙංකඩගලපුරවරයෙහි වසරක් වසරක් පාසා පැවැත්වුණු ඇසළ පෙරහැර මංගල්‍යය රාජ්‍යශ්‍රීයෙන් පහව යන අන්දමක් දැන් දැන් පෙනෙන්නට තිබේ. ශ්‍රී දළදා ඇසල පෙරහැර රාජ්‍ය වෘත්තියකට පත්කිරීම නොමනාය. ශ්‍රී විභූතිය කාණුපල්ලට ඇද දමන්නේ වත්මන් ගිහි භාරකාරත්වය පිළිබඳව හුදී ජනයාට වැරදි ආකල්පයක් ගොඩනගන්නටද? ශ්‍රී දන්ත ධාතූන් වහන්සේගේ භාරකාරත්වය සහ පුද පූජා විධික්රමයන් පිළිබඳව වගකීම පැවරී ඇත්තේ අස්ගිරි මල්වතු මහානායක හිමිවරුන්ටය. ගිහි භාරකාත්වය හිමිව ඇත්තේ දියවඩන නිළමේටය. ඉන් එපිට ගිය වෙනත් අයකුගේ අණසකක් මාළිගය තුළ රැව්දෙන්නට කිසිදා ඉඩක් පැවැතියේ නැත. ඒ නමුත් අද වන විට ඉන් පරිබාහිර අදිසි හස්තයක් ක්‍රියාත්මක වන සැටියක් අසන්නටත් දකින්නටත් තිබේ. එවන් පසුබිමක් නිර්මාණය කරමින් සැරසෙන්නේ ඉදිරියේදී පවත්වන්නට නියමිත නිලවරණ ඡන්දයකදී දුටුගැමුණු පෙළපතට අයත් යෑයි කියන ඇතැමුන්ට පාරකැපීමටද? ඊට අවැසි පසුබිම තනන්නේ දළදා පෙරහැර බිල්ලට තබමින්ද? එහි අරමුණ කුමක් ද යන්න නොදැන වුවත් මෙසේ වීමෙන් අගාධයට වැටෙන්නේ කන්ද උඩරටය. මෙවර දළදා පෙරහැර හමුදා පාලනයට නතුවූ හමුදා සංදර්ශනයකැයි ඇතැම්හු නිර්වචනය කළහ. අගෝස්තු 01 වැනි දින වීථි සංචාරයට නියමිත වූ පෙරහැර මංගල්‍යය නරඹන්නන් හට මහමලුවේ අට්ටාලය තනන්නට සැරසුණේ ඉකුත් ජූලි මස 07 වැනිදා පටන්ය. වියදම ලක්ෂ 60 කි. අහෝ මේ සා කැපවීමක්. ඒ විසිතුරු අට්ටාලයේ රැස්වළල්ලෙන් දැවී අලුවී ගියේ තැනක් නොතැනක් කලක් වේලාවක් රැයක් දවාලක් නොතකා දළදා හිමිට සැබෑ වූ භකිත්යෙන් කැටයට ශත 50 දමන උපාසකම්ලාය. පුද පූජාවන්ට තේවාවන්ට සිය ශ්‍රමය කැපවීම නොඅඩුව ලබා දෙන මාළිගාවේ සේවක පිරිසය. ඔවුන්ගේ දරුමල්ලෝ බිරින්දෑ වරුන් පළමු කුඹල් පෙරහැර දකින්නට වාසනාව නොලද්දෝය. ඒ බැව් භාරකාරත්වයට දැන්වූ විට පසුදාම අගෝස්තු දෙවනදා මඩුවක් තනාදෙනු ලැබීය. එසේ වුවද නිදුක් නිරෝගී සුවය පතුරන ප්‍රථම කුඹල් පෙරහැර නැවත වීථි සරන්නේ ලබන වසරදීය. මහමලුව ශුද්ධ භූමියකි. එහි අයිතිය උපාසකම්ලාට නොවේද? දින දහයක් පුරා වැසිකිළි තනා කිළිටි කළේ පූජාබිමය. තේවාව භාර නාහිමියෝ උඩුමහලේ සිට පෙරහැර කර`ඩුව පහත මාලයට ගෙනැවිත් පෙරමුණු රාළට සහ ගජනායක නිලමේට භාර කරයි. දියවඩන නිලමේ කර`ඩුව භාර ගන්නේ නිල ඇඳුම ඇඟලා සිටියහොත් පමණි. සම්ප්රදාය එයයි. මෙවර ආශ්චර්යයක් විය. පහත මාලයේදී මුල් දිනයේ සම්ප්රදාය කුණුමුල්ලට වැටී නිලතල බලතලවලට මුල්තැන හිමිවී පෙරහැර කර`ඩුව අතින් අත වැඩම කළාක් වැන්නක් විය. දළදා පෙරහැර චාරිත්‍ර විධි සියල්ල සිද්ධවිය යුත්තේ නැකැත් වේලාපත්කඩට අනුගතවය. ඇතු කර`ඩුව සහිතව වාහල්කඩින් එළියට බසින්නේ හේවිසි හොරණෑ පූජා බෙර හ`ඩ මධ්‍යයේ සමන්පිච්ච මල්වරුසාවක් මැදිනි. නැකතටය. වෙඩිල්ලක්ද තබා ඒ බැව් ජනයාට දන්වයි. එහි භාරකාරත්වය දරන්නෝ ද ඒ සමග සඳගලින් බසී. එවිට බිඳී යන්නේ පැසුණු පොල්ගෙඩියකි. සඳගලින් එළියට බැසගත් සියල්ලෝ යළි මාළිගයට ඇතුළුවිය යුත්තේ පෙරහැර නිමාවී ගෙවදින නැකතට පමණි. ඒ සම්ප්රදාය හරියාකාරව සිදුවූ බැව් වෙඩිල්ලකින් දන්වයි. අරුමෙකි මෙවර සම්ප්රදාය බින්දා වැන්න. පළමු කූඹල් පෙරහැර දින සඳගලින් පිටපන් පිරිස් දළදා පෙරහැර ඉදිරි කොටස පෙළගැසී ගමන් ගන්නා තෙක් පැයක පමණ කාලයක් ගෙවෙන තුරු යළි වාහල්කඩින් ගොඩවී අසුනකට බරව සිටියහ. ශ්‍රී වික්‍රම රාජසිංහයෝ දෙව්ලොව සිට සුසුම් හෙළති. ඒ උත්තමයන් තැනූ පෙරහැර පෙළගැස්ම භාරකොට ගියේත් පෙරහැර මඟහි භාරකාරත්වය ප්රදානය කොට ගියේත් පෙරමුණේ රාළටය. එදවස පෙරමුණේ රාළ ඇතුපිට ගියේ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ............. කියාය. අද නිරෝගී සම්පත්තිය පතුරවන්නා වූ පළමු කුඹල් පෙරහැර පෙරමුණේ ගියේ කැරොල් බැති ගීය. නරඹන්නෝ සැබෑ භක්තිවන්තයෝ විය යුතුය. පෙර ගමන් රථයට පෙර තවත් රථයක් ගමන් කරමින් ඓතිහාසික සංසිද්ධියක් සනිටුහන් කළ කැරොල් භක්ති ගීත කරත්තය වෙත නරඹන්නෝ යෙහෙන් ප්‍රතිචාර දැක් වූහ. වසර දෙසිය හතළිස් හතරක් වූ ඓතිහාසික සම්ප්‍රදායට මෙවර එක්කාසු කළ නවමු අංගයක්ද ඒ............. දළදා පෙරහැරෙහි නැටුම් හා බෙර සම්ප්රදාය රාජනියෝගයෙන් සුසැදි කලාවකි. පෙරහැරේ නැටුම් දක්වන්නන්ට බෙර වයන්නන්ට නින්දගම් ප්රදානය කළේ රජුය. දළදා හිමිට පුද පූජා නර්තනයෙන් වාදනයෙන් සිදුකරන ශිල්පීහු තෝරාගනු ලබන්නේ පනික්කිරාළලාය. ඉහළවෙළ, උඩුවෙල, මාලගම්මන සහ මොලගොඩ ආදී පෙදෙස්වල හුන් පාරම්පරික නර්තන ශිල්පියෝ මාළිගාවට ගෙන්වාගන්නේ පණික්කිරාළලා වූහ. ශිල්පීන්ට සම්ප්‍රදායික ඇඳුම් ආයිත්තම් තිබේ. සම්ප්‍රදායික කවි ගායනා නර්තන පද කස්තිරම් සීරුමාරු අඩව් තිබේ. බෙර පද සුරල් තිබේ. හේවිසි උඩැක්කි බෙර තාලම් පන්තේරු ලී කෙළි කඩු රබන් ආදියද උඩරට සම්ප්රදාය අනුකූලව පමණි. දළදා පෙරහැර ආරම්භක සමයේ වෙස් නැටුම් දක්නට නොලැබිණ. එවකට පැවතියේ නෛඅඩි නැටුමය. ශිල්පීන් නෛඅඩි නැටුවේ වෙස්තට්ටුව රහිත වෙස් ඇඳුමෙනි. පූජා පද මුසු වෙස් නැටුම් කණ්ඩායම දළදා පෙරහැරට එක්කාසු වූයේ 1917 දීය. පී. බී. නුගවෙල දියවඩන නිළමේතුමන්ගේ කාලයේදීය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු දවස දළදා පෙරහැර පෙරමුණේරාළ ගජනායක නිළමේ පළාත් කොඩිකරුවෝ සතරකෝරළය සත්කෝරළය, ඌව සබරමුව, තුම්පනේ, නුවරකලාවිය, තමන්කඩුව, බිංතැන්න ආදී වූ පිළිවෙළක් ඇති කරනු ලැබීය. රාජ්‍ය පාලනය බෙදී ගිය අන්දමට රටේ මහත්වරු අදිකාරම්වරු දිසාවරු දියවඩන නිළමේ බස්නායක නිළමේවරු සිවුදේවාල නිළමේවරු ආදී වූ නිල පිරිස ආශිර්වාද පතමින් පෙරහැරේ ගමන් කළහ. අද සම්ප්රදාය බිඳී ඇති සෙයකි. කතරගම රුහුණ රත්නපුර ගංගාරාමය ආදී වූ පෙරහැර දැක ඒ අභාසයන්ට අනුගතව උඩරට සම්ප්රදාය වෙනස් කරන්නට මෙවර උත්සාහ ගෙන ඇති සැටියක් පෙනෙන්නට විය. අම්පාරෙන් බටනලා කණ්ඩායමක් කොතලා පදය පොල්මල් නැටුම හක්ගෙඩි නැටුම් ආදී නැටුම් අංග එක්කාසු කර තිබෙන්නේ දළදා පෙරහැර නවීකරණය කරමිනි. එපමණක් ද, අතීත රජදවස සේම ඉකුත් කාලවලද පෙරහැර වාද්‍ය සම්ප්‍රදානුකූලව වාදනය කරනු ලබන්නේ ප්රශස්තිය වන්නම්ය ජනකවිය ආශිර්වාද කවිය. මෙවර බටනලා හ`ඩ වා තලයට මුසුවූයේ 70 දශකයේ ගීතවල තාල අනුවය. මේ කාගේ උපදෙස් මගපෙන්වීම්ද නොදනිමු. පාසල් තූර්යවාදක කණ්ඩායම් හෝ පාසල් නැටුම් කණ්ඩායම් නොවන මේ දළදා පෙරහැරේ තිබිය යුත්තේ ප්‍රවීණ පාරම්පරික නැටුම් ශිල්පීන්ගේ කස්තිරම් සීරුමාරු අඩව්ය. උඩරට දී දැකිය යුත්තේ උඩරට සම්ප්රදාය මිස වෙනකක් නොවේ. රටපුරාම පවතින්නා වූ අලි ප්‍රශ්න දළදා පෙරහැරටද පැමිණ තිබේ. පෙරහැරෙහි ඇත්තේ අලි ඇතුන් ප්රශ්නය. පෙරහරේ ගමන් ගන්නා අලියාට ඇතාට අඳුම් මැසීමද සම්ප්රදායකි. එක්දහස් හත්සිය ගණන්වල සහ එක්දහස් අටසිය ගණන්වල කම්බා මිණි මුතු මැණික් මිල අධිකය. සොයාගැනීමද දුර්ලභය. එබැවින් අලින්ට ඇතුන්ට අඳුම් මැසුවේ කොටටය. පිට වැසෙන පරිද්දෙන් පමණි. එහෙත් නෙත්තිමාලය හැඩගැන්වීය. මෙවර අපූරුය. කොළඹ මාලිගාවත්තේ පෙදෙසින් මැයි මස අවසන් සතියේ සෙංකඩගලට බට අලි ඇඳුම් මසන්නෙක් ඉහමොළ රත්වී අතීත රජ දවස අලි ඇඳුම් පිළිබඳව සෙව්වේය. හසරක් නොදන්නා පරිද්දෙන් වුවද වගකීම කරට ගෙන මෙවර පෙරහැරට මාස දෙකක් තබා අලි ඇඳුqම් මැසීමේ ප්රාතිහාර්යය භාරගත්තේ මහා විශාල කොන්තරාත් මුදලකටය. කාගේ හෝ පදයකට හෙතෙම කෙසේ හෝ ප්රාතිහාර්ය පෑවේය. අපූරුය.... මෙවර අලි ඇතුන් පෙරහැරේ යන්නේ ත්‍රී ක්වාටර් ඇඳලාය. ස්ලිම්ෆිට් ඇඳලාය. දළදා පෙරහැර නවීන පන්නයට හැඩගැසිලාය. අලියා එසේ හැඩගසන්නට යෙදවූ මුදල්වල කොමිස් මුදල දෙවියන්ටය. සම්ප්‍රදායානුකූලව අලි ඇඳුමේ නෙත්තිමාලයට දැමිය යුතු චෛත්‍ය ඉරහ`ද නෙලුම් මල් මෙම ඇඳුම්වලින් ගිලිහිලාය. නවීන පන්නයේ හැටිය. සාම්ප්‍රදායික පෙරහැරේ කතා වස්තුව නොදත් එහෙත් මේ මාළිගාවට ආදරය කරන බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔකඳ වූ කවුරුන් හෝ පෙරහැර වෙළඳ භාණ්ඩායක් ලෙස කේවල් කර ඇත. කොම්පැණි රැසකින් මුදල් එකතු කොට එම මුදලින් මහමලුවේ පනවා ඇති ආසන මත හි`ද පෙරහැර නරඹන උදවියට ආහාර පාන සපයති. එසේ නොවුණහොත් ඔවුහු සිහිමුර්ඡා වී ආසනවලින් බිම ඇදවැටීමට ඉඩ ඇත. ජාතික අපරාධ ලෙස හඳුන්වන්නේ සමස්ත පොදු මහත් රටවැසියන්ටම බලපාන පාඩුවකි. අපරාධයකි. ලක්ෂ ගණන් වියදම් කර පුද්ගලවාදී සී. ඩී. තැනීම විදේශිකයන්ට පෙරහැර විකිණීම පමණක් නොව පෙරහැර වෙනුවෙන් සද්භාවයෙන් ලබාදෙන චෙක්පත් පුද්ගලික බැංකුගිණුම් වෙත බැරවීමද ජාතික අපරාධයකි. දළදාව වාණිජකරණය වීමකි. ඓතිහාසික සම්ප්‍රදායන් වළපල්ලට යන්නේ කුණුකොල්ලයට විකිණීම සහ දායකත්වය දැරීêම උදෙසා මුදල් ගැරීම් මතය. යටගිය දවස බෞද්ධ කටයුතු ලේකම් යටතේ පැවති පෙරහැරභාරය වත්මන් දවස ලාභ උපයන ව්‍යාපාරයක් බවට පත්වීම ශ්‍රී වික්‍රමරාජසිංහයන් ද මවිත කරවන්නකි. මුදල් බවට අද පරිවර්තනය වන්නේ බුදුන් වහන්සේය. දළදාවය දෙවිවරුය සිහලුන්ගේ චාරිත්‍ර වාරිත්‍රය පුද පූජාය. කලකම් අනුව යන තැන තීරණය වනු ඇත. ඔය ඇත්තෝ මේ කරණා පිංකම් අනුව මේලෑ මිනිස් ආත්මය මතු භවයට හිමිවේවිද? පෙරකළ දළදා පෙරහැර ගෙවැදුන තැන උඩමාලය ගඳකිළිය සුවඳින් නැහැවෙයි. දළදා හිමියනි · අද ඒ සඳුන් සුවඳ කොතැනක පාවී ගොස්ද? හෙට වන විට දසත හමායන්නේ නොමිනිස්කම පමණක්ද? ඉතිහාසය පාගා දැමූ අමිහිරි සුවඳ පමණක්ද?[/SIZE] :angry::angry::angry::angry::angry: [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom