Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෙරේතයෙක් වගේ නොපෙන්වා කමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෙරේතයෙක් වගේ නොපෙන්වා කමු

කෑමක් සෙට් උනහම මුලින්ම පෙර සූදානම ඉතා වැදගත්.සුපිරි කෑමක් නං ඉතින් ගොඩක් දුරට වෙඩිමක තමායි..

අපි මුලින්ම කරන්න ඌනි කර්තව්‍ය තමයි කෑමට යන්ට කලින් උදේම නැගිටලා සුපිරි බොකක් දාන එක.ජර බරාස් සුරුස් ගාලා අන්තිම දශමෙටම බොක දාගන්න පුලුවන් නම් වැඩේ ඉතා සාර්ථකයි.

ඊට පස්සෙ පුලුවන් නම් ආහාර රුචිය වර්ධනය කරන හෙල වෙද ඔසු තියනවා.. බෙහෙත් කඩේකට ගොඩ වැදුනොත් හොයාගන්ට ලේසෛයි..මේවගෙ පියනෙන් එකක ගහපු ගමන් කොච්චරවත් කන්ඩමයි හිතෙන්නේ..ඔන්න අපි මූලික සුදුසුකම් සැපිරුවා.

ඊලඟට තමයි ගෙම.කන්ඩ ලොකු පෝලිමක් සෙට් වෙනකොට මුලම සෙට් එකට නම් යන්ඩ එපා.ටිකක් ඉවසා වැදෑරුවා නං බලාගන්ඩ පුලුවන් කන කට්ටෛයගෙන් කෑම වල රස . චාරයක් නෑති ගෑනු කෙනෙක් ගාවට සෙට් උනා නං ඕකුං එන්නේම මොකක් හරි වැරැද්දක් හොයා ගන්න බලාගෙන.ඔය වගේ සක්කර වට්ටමක් ලඟ සෙට් උනා නං කෑම් වල රස ටක්කෙටම දැනගන්ට පුලුවං.

ඉට පස්සේ පෝලිමට සෙට් වෙලා බෙදාගන්ටයි තියෙන්නේ.මුලින්ම ටිකක් ලොකු පිඟානක් අරගන්න.නැත්නං පරිමාව එක්ක සටනක් කරන්න වෙයි.

දැන් ඔබට පෙර සූදානමක් තියනවා මොනවද වැඩියෙන් ගන්ට ඌනි නැත්තේ මොනවද කියලා.කොහොම උනත් බත් වගේ ප්‍රදාන ඒවා පෝශන් එක අඩු කරලා වටිනා කියන වැඩිය කන්න නොලැබෙන කෑම ටිකක් වැඩියෙන් පිඟානට බෙදා ගන්ට ඕනි.

කොහොම උනත් දෙපාරක් බෙදාගන්න එක විලි ලැජ්ජ නැති වැඩක්.ඕක හඳා පලමු ශයි එකම ප්‍රයෝජනයට ගන්ට වෙනවා.පලමු පාරම ඇති තරං බෙදා ගන්ට.විසික් කලාට නෝ කේස්.

කනකොට මස් මාලු ඉස්සෝ දැල්ලෝ දඩ මස් වගේ ඒවා තිබේ නම් අන්තිම කට දක්වා ඉතුරු කර ගන්න එක නුවනට හුරුයි.නැත්නං ටිකක් වෙලා යනකොට කන එක එපා වෙනවා.

අතුරුපස තියනවා කියලා කොයිම වෙලාවක වත් බඩේ ඉඩ ඉතුරු කර ගන්ට ඕනිකමක් නෑ.මොකද කොයි තරං ෆුල් වෙන්ට කෑවත් බඩේ පොඩි ඉඩක් හරි ඔටෝ ඉතුරු වෙනවා අයිස් ක්‍රීම් ටිකකට වටලප්පමකට..

අන්තිමට කොච්චර කෑවත් බඩ පිරිලා බවක් පෙන්නන්න ඊපා.ගේමක් නෑ වගේ ඉන්ට.නිකන් අපි මෙව්වද කන්නේ වගේ..

හොඳම හරිය ඔහොම කාල දවසක් දෙකකිං අරින වාතේ තමයි වාතේ..හම්මේ ඉතින්

අපි ගියා!!

[QUOTE="gepa, post: 20534979, member: 152826"] [b]පෙරේතයෙක් වගේ නොපෙන්වා කමු[/b] [SIZE="5"][COLOR="DarkSlateGray"][COLOR="Navy"] කෑමක් සෙට් උනහම මුලින්ම පෙර සූදානම ඉතා වැදගත්.සුපිරි කෑමක් නං ඉතින් ගොඩක් දුරට වෙඩිමක තමායි.. අපි මුලින්ම කරන්න ඌනි කර්තව්‍ය තමයි කෑමට යන්ට කලින් උදේම නැගිටලා සුපිරි බොකක් දාන එක.ජර බරාස් සුරුස් ගාලා අන්තිම දශමෙටම බොක දාගන්න පුලුවන් නම් වැඩේ ඉතා සාර්ථකයි. ඊට පස්සෙ පුලුවන් නම් ආහාර රුචිය වර්ධනය කරන හෙල වෙද ඔසු තියනවා.. බෙහෙත් කඩේකට ගොඩ වැදුනොත් හොයාගන්ට ලේසෛයි..මේවගෙ පියනෙන් එකක ගහපු ගමන් කොච්චරවත් කන්ඩමයි හිතෙන්නේ..ඔන්න අපි මූලික සුදුසුකම් සැපිරුවා. ඊලඟට තමයි ගෙම.කන්ඩ ලොකු පෝලිමක් සෙට් වෙනකොට මුලම සෙට් එකට නම් යන්ඩ එපා.ටිකක් ඉවසා වැදෑරුවා නං බලාගන්ඩ පුලුවන් කන කට්ටෛයගෙන් කෑම වල රස . චාරයක් නෑති ගෑනු කෙනෙක් ගාවට සෙට් උනා නං ඕකුං එන්නේම මොකක් හරි වැරැද්දක් හොයා ගන්න බලාගෙන.ඔය වගේ සක්කර වට්ටමක් ලඟ සෙට් උනා නං කෑම් වල රස ටක්කෙටම දැනගන්ට පුලුවං. ඉට පස්සේ පෝලිමට සෙට් වෙලා බෙදාගන්ටයි තියෙන්නේ.මුලින්ම ටිකක් ලොකු පිඟානක් අරගන්න.නැත්නං පරිමාව එක්ක සටනක් කරන්න වෙයි. දැන් ඔබට පෙර සූදානමක් තියනවා මොනවද වැඩියෙන් ගන්ට ඌනි නැත්තේ මොනවද කියලා.කොහොම උනත් බත් වගේ ප්‍රදාන ඒවා පෝශන් එක අඩු කරලා වටිනා කියන වැඩිය කන්න නොලැබෙන කෑම ටිකක් වැඩියෙන් පිඟානට බෙදා ගන්ට ඕනි. කොහොම උනත් දෙපාරක් බෙදාගන්න එක විලි ලැජ්ජ නැති වැඩක්.ඕක හඳා පලමු ශයි එකම ප්‍රයෝජනයට ගන්ට වෙනවා.පලමු පාරම ඇති තරං බෙදා ගන්ට.විසික් කලාට නෝ කේස්. කනකොට මස් මාලු ඉස්සෝ දැල්ලෝ දඩ මස් වගේ ඒවා තිබේ නම් අන්තිම කට දක්වා ඉතුරු කර ගන්න එක නුවනට හුරුයි.නැත්නං ටිකක් වෙලා යනකොට කන එක එපා වෙනවා. අතුරුපස තියනවා කියලා කොයිම වෙලාවක වත් බඩේ ඉඩ ඉතුරු කර ගන්ට ඕනිකමක් නෑ.මොකද කොයි තරං ෆුල් වෙන්ට කෑවත් බඩේ පොඩි ඉඩක් හරි ඔටෝ ඉතුරු වෙනවා අයිස් ක්‍රීම් ටිකකට වටලප්පමකට.. අන්තිමට කොච්චර කෑවත් බඩ පිරිලා බවක් පෙන්නන්න ඊපා.ගේමක් නෑ වගේ ඉන්ට.නිකන් අපි මෙව්වද කන්නේ වගේ.. හොඳම හරිය ඔහොම කාල දවසක් දෙකකිං අරින වාතේ තමයි වාතේ..හම්මේ ඉතින් අපි ගියා!! [/COLOR][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom