Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෙරේත ආත්මයක් වැහුනු කාන්තාවක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අමනුෂ්‍ය ආවෙෂ,හොර දේවාල සහ හොර දේවගැතිවරු

දේවාරෑඩයෙන් අමනුෂ්‍ය දෝෂ ඉවත් කල හැකිද ? යන මින් පෙර ලිපියෙන් මෙම ලිපිය ලියන්නට අවශ්‍ය කෙරෙන පසුබිම කෙටියෙන් සාකචිඡා කෙරින.ආවෙෂ පිළිබද සමාජයේ පවතින විශ්වාසය හා ඒවැනි උවදුරැ වලකා ගැනීමට ඔවුන් ගන්නා විවිධ ක්‍රියාමාර්ග එම ලිපියෙන් කෙටියෙන් සදහන් කරන්නට යෙදින.මෙම ලිපියෙන් [FONT=&quot]ආරෑඪවීම,ආවෙශවීම,යකා වැසීම යනාදි ලෙසින් ජනවහරේ හදුන්වන ලබන අවස්ථාවන් මනොවිද්යාත්මක පදනම අනුව සරලව පැහැදිලි කරදීමට අප බලාපොරොත්තු වන්නෙමු.මෙ සදහා හේතුවන මානසික ගැටලු අතරින් කීපයක් පිළිබදව පමනක් මෙහිදි අවධානය යොමු කෙරි ඇත.මෙම ලිපිය බොහෝ දීර්ඝ විය හැකි බැවින් කොටස් කිහිපයක් යටතේ මෙම මාතෘකාවට අදාල ලිපි පෙල පලකෙරෙනු ඇත.(මෙය සෑම දෙනෙකුටම කියවා තෙරැමි ගතහැකි ආකාරයෙන් පලකරන්නට අවශ්‍ය වූ බැවින් සරල අර්ථකතන පමනක් ලබා දී ඇති අතර බෞද්ධ මනෝවිද්‍යා මූලධර්මද ඒ සදහා පදනමි කරගන්නට යෙදින.)[/FONT]

[FONT=&quot]ආරෑඪ වුවන් සමිබන්ධයෙන් මා ලබා ඇති බොහෝ අත්දැකීමි අතරින් අවස්ථා දෙකක් පිළිබදව පෙර ලිපියෙහි සදහන් කර ඇත.තවත් එවැනි එක් අවස්ථාවක් විස්තරාත්මකව මෙසේය[/FONT]

[FONT=&quot]දහඅට වැනි වියේදි පමන වු එක් තරැණියකට යමි කිසි අසාමාන්‍ය රෝගි තත්ත්වයක් දකින්නට ලැබුනු අතර එම ලක්ෂණ කීපයක් මෙසේය.[/FONT]

[FONT=&quot]පලමුවෙන්ම තම සිරැර අප්‍රණික වන බවක් දැනෙන බව පැවසීය.[/FONT]

[FONT=&quot]යමිකිසිවකු තම සිරැරට ඇතුල් වන්නාසේ දැනීම.[/FONT]

[FONT=&quot]කතා කිරිමට නොහැකි වන සේ දිව අගුලු වැටිම.කතා කිරිමට කොතරමි උත්සහ දැරැවද දිව අගුලු වැටි ඇති බැවිනි වදන පිට නොවෙ.[/FONT]

[FONT=&quot]තවත් සුලු මොහොතකින් ඇස් පිය වෙ.පියවි සිහිය සමිපුර්නයෙන්ම වෙනස් වෙ.සිරැර ගැසෙන්නට පටන් ගනි.හිස වෙගයෙන් දෙපැත්තට ගැසෙ.[/FONT]

[FONT=&quot]යමි බසකින් කතා කරනු ලබන අතර එය පැහැදිලි නැත.ගොරොසු රළු කටහඩක් පිට වෙ.[/FONT]

[FONT=&quot]තම මිය ගිය පියා සේ කතා කරනු ලබයි. [/FONT]

[FONT=&quot]පියවි සිහිය පැමිනි පසු කිසිවක් මතක නැති වීම. [/FONT]

[FONT=&quot] මෙවනි අවස්ථාවකදි මෙම ලක්ෂණ පෙන්නුමි කරන්නාගේ ඥාතින් හිතමිතුරන් අසල්වැසියන් සියලු දෙනාම එක් වරම තිරණය කරනුයේ එම තැනැත්තාට පැහැදිලිවම අමනුෂ්‍ය බලපෑමක් ඇති බවය.එසේ ප්‍රකාශ කරනුයේ ඒ පිලිබදව ඇති අවබෝධය නිසා නොව තමන් මෙ සමිබන්ධයෙන් පෙර අසා ඇති කරැනු අනුවය.ප්‍රතිකාර සදහා ගුප්තක්‍රමවෙත සහ දේවාල වෙත යොමු වන්නේද ඥාති මිතුරැ උපදෙස් අනුවය.මෙහිදි ශාන්ති කර්ම කල යුතුවන අතර යන්ත්‍ර පැලදීම අනිවාර්ය අංගයක් බවට පත්ව ඇත.ඒ සදහා කීප වතාවක් අදාල දේවාලය සදහා යායුතු වන අතර වැය වන මුදල අතිවිශාල වෙ.මා විසින් දන්නා බොහෝ අය අවම වශයෙන් රැපියල් 30000 – 40000 අතර මුදල් ඒ වෙනුවෙන් වැය කර ඇති අතර දිගින් දිගටම සේවය ලබා ගැනීමෙදි එම මුදල මෙන් පස් හය ගුණයක් වැය කරන්නට සිදු වූ බව පවසා ඇත.[/FONT]

[FONT=&quot] මෙමගින් කෙටි කාලීන සුවයක් ලැබුවද කලක් ගතවන විට නැවත නැවතත් පෙර කී අවස්ථාවටම ගොදුරැවන විට තව තවත් දේවාල පසුපස යමින් පිළිසරණක් යසොයන්නට තරමි එවැන්නන් මෙන්ම ඔවුන්ගේ ඥාතින් අසරණ වන්නේය.සමහර දෙනෙකු දේවාල විශාල ගණනකට ගොස් ඇතත් ඒ කිසිදු ස්ථායකින් ආරැඪය සනීප නොවන අතර අමනුෂයා පෙර පරිදිම තමන්ට කරදර කරන බව ඔවුන් පවසනු ලබිය.එවැනි අවස්ථාවකදි දේවාල වලින් ලැබෙන පිලිතුර කිපයකි.අමනුෂ්‍යා සංසාරික වෛරක්කාරයකු බව,වෙෂමුනිගෙන් අවසර ලැබු ඉතා බලගතු අමනුෂ්යකු වන බැවින් එක් වරම එලවා දැමිය නොහැකි බව,පැමින ඇති අමනුෂයා පෙර ජීවිතයේ සමිප ඥාතියකු බැවින් එලවිමට අපහසු බව,නිවැසියන් කිල්ලකට අසුව ඇති බැවින් යන්ත්‍ර බල සිදි ගොස් ඇති බව,වැනි පිළිතුරැ ඒ අතර ප්‍රධානය.කෙසේ වුවද ආරෑඩ වන තරැණියන් සුව කරන මුවාවෙන් ඔවුන්ගේ තාරැණ්‍ය බිලිගන්නට මාන බලන දේවාල වල කපුමහතුන්ගේ ප්‍රමාණය දැන් දැන් වැඩි වෙමින් පවතින බව නමි පෙනේ.පුදුමය වන්නේ ඒ බව දැන දැනත් දේව භක්තියෙන් මුලාවට,භිතියට පත්ව සිටින බොහො දෙනෙකු තමන් විසින්ම එවැනි කපුවන්ගේ ගොදුරක් බවට පත්වීමය.සත්‍ය වශයෙන්ම ආරැඪවිම යනු කුමක්ද එහි මනොවිද්යාත්මක පදනම කුමක්ද යන්න පිළිබදව දැන් අප විමසා බලමු.මෙය නොයෙක් පැතිකඩ ඔස්සේ විග්රහ කල හැකි අතර මෙම ලිපියෙන් එහි එක් පැතිකඩක් ඉදිරිපත් කර ඇත.[/FONT]

මුලින්ම මෙහිදි යමක් සිහිපත් කල යුතුය.ආරෑඪ වීමෙහි මනෝවිද්‍යාත්මක පසුබිම පිළිබදව මා දැනුවත් වූයේ අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂඥ මනෝවෛද්‍ය ඩී.පී.ඩී විජේසිංහ මහතා හා මා හට උපදේශණ මනෝවිද්‍යාව පිළිබදව අධ්‍යාපනය ලබාදුන් අනෙකුත් විශේෂඥ වෛද්‍යවරැන් මගිනි.එබැවින් මෙම ලිපියෙහි එහිදි මා උගත් එම කරැනු ඇතුලත් කර ඇත.

ප්‍රවෙෂයක් වශයෙන් [FONT=&quot]මුලින්ම අපගේ සිහියේ ක්‍රියාකාරිත්වය කෙසේද යන්න පිලිබදව අවධානය යොමු කර බලමු.සිග්මන් ෆ්‍රොයිඩි විසින් සිහියෙහි අවස්ථාවන් තුනක් දක්වා ඇත.එය රෑපසටහනක් ඇසුරින් මෙසේ පැහැදිලි කල හැක.[/FONT]

Conscious[FONT=&quot]නැතහොත් මෙ මොහොතේ පවතින සිහිය අපගේ එදිනෙදා කටයුතු කරගැනීම පිනිස උපකාරවන්නේද කෙසේද යන්න පිලිබදව බෞද්ධ මනෝවිද්‍යා මූලධර්මද පදනමි කරගනිමින් විමසා බලමු.සැබැවින්ම අප උදේ අවධි වු මොහොතේ සිට රාත්‍රි නින්දට යනතුරැම සිදු කරනුයේ අරමුණු වලට ප්‍රතික්‍රියා දැක්වීමය.අවධියෙන් සිටින සෑම මොහොතකම දකින ඇසෙන දැනෙන සියල්ලට ඉතා වෙගයෙන් ප්‍රතික්‍රියා දැක්වීමක් සිදු වන්නේ අපටත් නොදැනීමය.නිදසුනක් ලෙස මෙම ලිපිය නෙත ගැටෙන මොහොතේ ඔබගේ අවධානය ඉතා වෙගයෙන් යොමුවන්නේ ලිපියේ අක්ෂර වලටය.ඔබට ලිපිය කියවීමට අවශ්‍ය කරන බැවින් අක්ෂර වලට විශේෂ අවධානයක් යොමු වෙ.ඉන් පසු ඔබ එය කියවනු ලබයි.තවත් විටක ඔබ ඇසෙන යමකට හොදින් ඇහුමිකමි දෙනු ලබයි.රෑප,ශබිද,ගන්ධ,රස,ස්පර්ෂය.මනසට දැනෙන අරමුණු මුල් කරගනිමින් ඒ ඒ මොහොත තුල ඒ ඒ අරමුණට ප්‍රතික්‍රියා දැක්වීමට උපකාර වන්නේ කෙටි කාලීන මතකය සමග සමිබන්ධ වන පියවී සිහියයි.ඉහත[/FONT] Conscious [FONT=&quot]අවස්ථාවෙන් දක්වා ඇත්තේ එයයි.[/FONT]

[FONT=&quot]දැන් අප යොමු වන්නේ සිහියේ දෙවන අවස්ථාව වන [/FONT]Subsonscious[FONT=&quot]අවස්ථාව යනු කුමක්දැයි හදුනා ගන්නටය. දින දෙක තුනකට පෙර සිදු වූ යමි යමි දේවල් සිහියට නැගෙන්නේ මොහොතක් කල්පනා කිරිමෙන් පසුවය.ඔබ සතියකට පෙර ආහාරයට ගත්තේ මොනවාදැයි යන්න සිහියට නගන්න උත්සහ කරන්න.ඒක් වරම සිහියට නොනැගෙන අතර ඒ සදහා මොහොතක් අතිත මතකයට යා යුතු බව ඔබට දැනේ.වඩාත්ම අතිත සිදුවීමි සිහියට නගා ගැනීම පිනිස පෙරටත් වඩා අතීත මතකයට යායුතුය.ඔබ මුලින්ම පාසලට ඇතුලත් වූ දිනය,එහි සිටි ඔබෙ මිතුරන්,ගුරැවරැන්,යනාදිය සිහිකරන්න.එම මතකය සිහියට නගා ගැනිමට පෙරට වඩා උත්සහ කල යුතු බව ඔබට වැටහෙනවා ඇත.නමුත් තවමත් එම සිදුවීමිද ඔබට මතකයට නගා ගැනීම අපහසු නැත.[/FONT]Subsonscious යනුවෙන් සරලවම හැදින්වෙන්නේ සිතෙහි [FONT=&quot]මෙම ක්‍රියාකාරිත්වයයි.උපවිඥාණය ලෙස මෙය පැහැදිලි කර ඇත[/FONT]

Unconscious[FONT=&quot]යන අවස්ථාවෙන් දැක්වෙන්නේ අපගේ යටි හිතේ තැන්පත්ව ඇති මතකයන්ය.බොහො වෙහෙස දරා මතකයට නගා ගැනීමට උත්සහ දැරැවද කිසි සෙත්ම මතකයට නොනැගෙන බොහෝ දේ යටි හිතේ තැන්පත්ව ඇත.එහෙත් යටි සිතේ තැන්පත්ව ඇති ඉතා අමිහිරි කටුක මතකයන් ඔබත් නොදැනිම ඔබෙ ජිවිතයට බලපානු ලබයි.මන්ද යත් එහි දල සටහන් [/FONT]Subsonscious[FONT=&quot] අවස්ථාවෙ සිහියට නැගෙන බැවිනි.[/FONT]

[FONT=&quot]දැන් ආරෑඪවීමත් මෙම කරැනු අතරත් ඇති සමිබන්ධය විමසීමට පෙර පහත රෑප සටහනට අවධානය යොමු කරන්න.මෙහි දැක්වෙන්නේ [/FONT][FONT=&quot]අපගේ දෛනික ජීවිතය කෙටි කාලීන මතකය සමග අපගේ චර්යාවන් සිදුවන ආකාරයයි.එය ඉතාමත් සරලව මෙසේ දැක්විය හැක.[/FONT]

[FONT=&quot][/FONT]

[FONT=&quot]මෙහිදි කෙටි කාලීන මතකය ප්‍රධානය.කෙටි කාලීන මතකයට යමි විදියක බාධාවක් සිදුවුවහොත් මෙම චක්‍රාවලිය බිදි යයි.අපි සිහියෙන් කටයුතු කරනවා යයි කියන්නේද මෙම චක්‍රාවලියටය.[/FONT]

[FONT=&quot]මෙතෙක් මෙම කරැනු සාකචිඡා කරනු ලැබුව ආරෑඪ වීම හා ඉහත [/FONT]Conscious[FONT=&quot],[/FONT] Subsonscious[FONT=&quot],[/FONT] Unconscious[FONT=&quot] වන අවස්ථා අතර සෘජු සමිබන්ධයක් පවතින බැවිනි.[/FONT][FONT=&quot]අප පෙර යමක් සිහිපත් කරගන්නට තදින් වෑයමි කරන විට බාහිර පරිසරය කෙරෙහි යොමු වන අපගේ අවධානය ක්‍රමයෙන් අඩුව දැඩි කල්පනාවල නිරත වන අවස්ථා ඇත.එහිදි පරිසරයට දක්වන ප්‍රතිචාර අඩු වන බව ඔබ අත්දැක ඇත.දැඩි කල්පනාවක සිටින විටකදි යමි කිසිවකු අප හට කතා කලහොත් එම ශබිදය අපට එක්වරම නොඇසෙන්නේ බාහිර පරිසරයෙහි අරමුණු කෙරෙහි අවධානය යොමුනොවන නිසාය.[/FONT]

[FONT=&quot] දැන් ඉහත සටහන දෙස හොදින් බලන්න.කෙටි කාලීන මතකයට යමි බාධාවක් පැමිනි විට පියවි සිහිය ගිලිහි ගොස් පරිසරයට යොමු වන අවධානයද මොහොතකට නවතින බව මෙම සටහනට අනුව වැටහෙනු ඇත.ඒ සමග පරිසරයට දක්වන ප්‍රතිචාරද නැවති ඇත.අප දෛනික ජීවිතයේ සිදු කරනු ලබන සෑම ක්‍රියාවලියක් තුලම දැකිය හැක්කේ බාහිර පරිසරයට ප්‍රතිචාර දැක්වීමකි. [/FONT]

[FONT=&quot]යමි ලෙසකින් කෙටි කාලිනය මතකයට දිගින් දිගටම යමි බාදාවක් පැමිනියහොත් කුමක් සිදුවිය හැකිද ? [/FONT]

එදිනෙදා ජීවිතයේ කටයුතු කරගැනීමට අපහසු වන තරමට සිහිය වෙනස් විය හැක.අමතක වීම,කතා කරන විට වචන පැටලීම,කිසිවක් නොඇසි යාම,ගොත ගැසීම,පුද්ගලයන් හදුනාගැනීමට අපහසු වීම,ශාරිරික අපහසුතා ඇතිවීම යනාදි බොහෝ ගැටලු මතු විය හැක.

එසේ ගැටලු ඇති වන්නේ ඇයි ?

කෙටි කාළින මතකය අපගේ සියලු දෛනික චර්යාවන් හා බැදි පවතින බැවිනි.එම මතකයට යමි බාධාවක් සිදුවුවහොත් අපගේ අනෙකුත් චර්යාවන්ටද එය බලපානු ලබයි.යමි පුද්ගලයකුගේ කෙටි කාලින මතකය දිගින් දිගටම නැතිවෙනවනමි ඔහු යමි කිසි රෝගි තත්වයකින් පසුවන බව තීරණය කරන්න වෙනවා.

කෙටි කාලීන මතකය නැති වීමට බලපාන හේතු හෝ රෝග තියනවද ?

එක් කරැනක් නෙවෙයි කීපයක්ම තිබෙනවා.විශේෂයෙන්ම මොළයට සිදුවන බලපෑමි.මොළයේ පිළිකා,ස්නායු දෝෂ,අපස්මාරය,උපාගමය අතර රසායනික හුවමාරැව ක්‍රමවත්ව සිදුනොවීම,ආතතිය,භීතිකා ,ක්ලමථය,හිස්ටීරියා වැනි තත්ත්ව විශේෂයි.

ආරැඪවීමත් මෙ අතරත් සමිබන්ධයක් තියනවද ?

ඉතා පැහැදිලිවම තිබෙනවා.මෙ කරැනු මෙතරමි පැහැදිලි කරන්න හේතු වුනෙත් මෙ නිසාමයි.කුමන හෝ හේතුවක් මත පුද්ගලයකුගේ කෙටි කාලින මතකය නැතිව ගියොත් ඒ පුද්ගලයාගේ දෛනික චර්යාවන් සමිපූර්නයෙන්ම වෙනස් වෙනවා.ඔහුගේ අනන්‍යතාවය එ මොහොත තුල නැති වෙලා යාම සිදුවනවා.එවැනි එක් අවස්ථාවක් තමයි හිස්ටීරියා රෝගි අවස්ථාව.හිස්ටීරියා රෝගියෙකුගේ ලක්ෂණ කීපයක් පහත දැක්වෙනවා.ඒ කරැනු දෙස විමසිලිමත්ව බලන්න.

හිස්ටීරියාවේ පවතින ප්‍රභේද

1. යම් සිද්ධියක් හෝ සිද්ධි දාමයක් එක්වර අමතක වීම

2.තමාගේ අනන්‍යතාවෙන් මිදී වෙනත් අනන්‍යතාවක් ආරූඪ වීම

3. යම් යම් සංවේදන එක්වරම නොදැනී යාම

මේ පිළිබඳ තවදුරටත් විස්තර කළොත්?

මෙහි පළමු ලක්ෂණය පිළිබඳ කතාබහ කළොත් යම් පුද්ගලයෙකුට හිටි හැටියේ තමා විසින් සිදුකරන ලද යම් කාර්යයක්, තමා මුහුණ දුන් සිදුවීමක් එකවර අමතක වී යාමක් සිදු වෙනවා.මෙය එක් සිදුවීමක් පමණක් නොව සිදුවීම් සමූහයක් අමතක වීමක් ලෙසින්ද සිදුවිය හැකියි.

දෙවනි අවස්ථාව යටතේ වෙනත් අන්‍යතාවක් ආවේෂ වීම පිළිබඳව හඳුන්වා දිය හැකියි. මෙය සමාජය තුළ බහුලව දැකගත හැකි අතර එවැනි අය අරූඪ කරගත් ආවේෂ ලෙස යක්ෂ, පේ‍්‍රත පමණක් නොව දෙවියන් ලෙසින්ද පෙනී සිටිය හැකියි. නිතරම මෙලෙස නොහැසිරෙන ඔවුන් එක් වේලාවකදී පමණක් විවිධ කටහඬවලට, විවිධ ස්වරූපයක් මවමින් කතා කරනු ලබයි.

තෙවන අවස්ථාවේදී යම් යම් සංවේදනයන් නොමැති වී යාම පිළිබඳ කතා බහ කළ හැකියි. උදාහරණ ලෙස ඇතැම් විට කන් නොඇසී යාම, ඇස් නොපෙනීම, ක්ලාන්ත වීම, වලිප්පුව වැනි තත්ත්වයන් ඇතිවීම, සිරුරේ කොටස් අක්‍රිය හෝ අඩපණ වීම, සිහි කල්පනාව නොමැති වීම ද සිදුවිය හැකියි. ඇතැම් විට මඳ සිහියෙන් ඇවිදීමද මෙහිදී දැකගත හැකියි.

මෙම රෝගයේ සායනික ලක්ෂණ කීපයක් මෙසේය.

අප්‍රාණික බව

වෙවිලීම

අපස්මාරය වැනි ස්වභාවයක් ඇතිවීම

හඩ පිට නොවීම.ගොත ගැසීම

ඇස් නොපෙනියාම

කන් නොඇසි යාම

සංවෙදන නොදැනීම,පරිසරයට ප්‍රතිචාර නොදැක්වීම

අමතක වීම,කෙටි කාලීන මතකය ගිලිහි යාම

ගල් ගැසීම,නිසොල්මන් වීම,

යමි තැනකට පැමිනි ආකාරය හෝ ගිය ආකාරය සිදු කල ක්‍රියා අමතක වීම

ආරෑඪවීම,ආවෙෂවීම

මෙවනි දෙයක් සිදුවන්නේ කෙසේද ?

1 යමිකිසි පීඩාවක් ඇති වීම

2 එය අවිඤ්ඤාණයේ තැන්පත් වීම

3 සවිඤ්ඤාණයට බලපෑමි කිරිම

4 රෝගයක් ලක්ෂණ ලෙසින් මතුවීම

තවත් විස්තර කරන්න පුලුවන්ද ?

යමි කිසි ආකාරයක දරාගත නොහැකි පීඩාවට පුද්ගලයකු ගොදුරැ වුවහොත් එය අවිඤ්ඤාණයේ තැන්පත් වෙ.සංරක්ෂණ ප්‍රයෝග ලෙසින් සිග්මන් ෆ්‍රොයිඩි මෙය විස්තර කොට දක්වා ඇත.එහෙත් අවිඤ්ඤාණගත එම පීඩාව පුද්ගල සවිඤ්ඤාණයට බලපෑමි කරනු ලබයි.එහිදි එම පීඩාවට ගොදුරැවන පුද්ගලයාගේ කෙටි කාලින මතකය සමග පවතින පියවි සිහිය බැහැර වෙ.පියවි සිහිය බැහැර විමත් සමගම ඉහත දක්වා ඇති සායනික ලක්ෂණ ප්‍රකට වන්නට පටන්ගනි.මෙය වඩාත් පහසුවෙන් වටහා ගැනීම උදෙසා එවැනි එක් රෝගියකුගේ සිදු වීමක් විමසා බලමු.

පහසුව උදෙසා අපි ඇයව නිලු ලෙස හදුන්වමු.නිල් දස හැවිරිදි වියේ පමන පසුවන විට ඇයගේ පියා රෝගාබාධයකින් මිය ගියාය.පියා මිය යාමෙන් පසු නිලුගේ මව විසින් වෙනත් විවාහයක් සිදු කරගත්තාය.ඉන් වසර කිහිපයකට පසු ඇගේ මව විදෙස් ගත විය.නිවසේ වාසය කලේ නිලුත් ඇයගේ බාප්පාත්,වයෝවෘද ආචිචි අමිමාත් පමනි.තම බාප්පාගෙන් නිලුට වරින් වර අතවර වන්නට විය.ඇයට තම ප්රශ්නය කියා ගත හැකි කිසිවෙකුත් නොවීය.ඒ පිළීබදව තෙරැමක්ද ඇයට නොවිය.ඇය වැඩිවියට පත්වූයේද තම මව විදෙස්ගතව සිටියදිමය.ඇය සෑම පැත්තකින්ම අසරණ විය.බාප්පාගෙන් සිදුවන කරදරද එන්න එන්නම වැඩි වන්නට විය.

ඉගනීමට ඉතා දක්ෂ වුවද මෙ වන විට ඇයගේ පාසල් ගමනද ක්‍රමයෙන් අඩාල විය.දිනක් කාන්තා හා ලමා කාර්යාංශය මගින් පාසලේ පැවැත්වු වැඩසටහනකින් පසු ඇය මෙතෙක් නොදැන සිටි බොහො කරැනු පිළිබදව දැනුවත් වූවාය.තම පිරිසිදු බව තම බාප්පා විසින් නැති කර ඇති බව ඇයට වැටහුනේ ඉන් පසුවය.ඇය පාසලෙන් නිවසට ආවෙ දැඩි මානසික පීඩාවකිනි.රාත්‍රියේ නින්ද ඇය අසලටවත් නොපැමිනියාය.ඇස් වලින් කදුලු රෑරා වැටින.තම මවගේ මුහුණ ඇය ඉදිරියේ මැවි මැවි පෙනෙන්නට විය.තමාට සිදු වූ කිසිවක් මවට පැවසිය නොහැක.තම මව තමාටද වඩා විශ්වාස කරන්නේ බාප්පාය.තමා තනිවි ඇතැයි ඇයට දැනිනි.තමාට දැන් ආරක්ෂා කරගත යුතු කිසිවක් නැත.අනාගතයක්ද නැත.සියල්ල අවිනිශ්චිතය.සිය දිවි හානිකරගන්නටද සිතෙයි.අතීත මතකයන් එකින් එක ඇය ඉදිරියේ දිග හැරෙයි.බාප්පා මුලින්ම ඇයට අතවර කල ආකාරය මතකයට නැගෙන විට ඇය තම හිස තද කරගත්තාය.ඒ අතරින් තම මිය ගියා පියාගේ මුහුණ ඇය ඉදිරියේ මැවි මැවි පෙනෙන්නට විය.තම පියාගේ දයාබර සෙනෙහස අහිමි වීමත් සමග තමන්ට සියල්ල අහිමි වූ බව දැනෙන සෑම මොහොතකම ඇයගේ හිස වෙදනාවෙන් කකියන්නට විය.

උදැසන වන විට ඇයට දැඩි හිසේ වෙදනාවක් දැනින.සිරැර අප්‍රණික විය.එක්වරම මිය ගිය පියා ඇයට ආවෙෂ විය.සැබැවින්ම මෙහිදි සිදුවූයේ ආවෙෂයක් නොව අවිඤ්ඤාණිකව සිදුවු සංරක්ෂණ ප්‍රෙයාගයකි.ඇය යටිගිරියෙන් කෑ ගැසීමත් සමග අවට අසල්වාසින්ද නිවසට රොක් විය.මිය ගියා පියාගේ ආවෙෂයෙන් ඇය තම බාප්පාට තර්ජනය කරයි.ඇය ආරක්ෂා නොකලහොත් ඔහුව මරා දමන බවට ආවෙෂ වූ පියා තර්ජනය කිරිම නිසා ඇයගේ බාප්පා ඇය ආවෙෂ වන සෑම මොහොතකම ඉතා බියපත්ව සිටියාය.ඇයට එතෙක් සිදු වු අතවරයන්ද ඉන් පසු නතර විය.විදෙස්ගතව සිටි මවද ඒ අතරතුර මෙරටට පැමිනියාය.ඉන්පසු නිලුට පෙර මෙන් කරදර සිදු නොවූවත් ඇයගේ පිරිසිදු බව නැතිවීම ඇතුලු එතෙක් විදි මානසික පීඩාවන් ඇයගේ අවිඤ්ඤානයේ තැන්පත්ව තිබින.ඒ නිසා වරින් වර ඇයට පෙර සදහන් කල හිස්ටීරියා රෝගි ලක්ෂණ මතුවන්නට විය.නොයෙක් ශාන්ති කර්ම සිදු කරමින් දේවාල ගනනාවකට මුදල් වියදමි කලත් ඒ කිසිදු ආකාරයකින් ඇය සුව නොවුවාය.තම මිතුරියක් මාර්ගයෙන් උපදේශනය වෙත යොමු වූ ඇය මෙ වන විට ප්‍රතිකාර ලබමින් පසු වෙ.

[QUOTE="50KG, post: 20502302, member: 558780"] [SIZE=5][B]අමනුෂ්‍ය ආවෙෂ,හොර දේවාල සහ හොර දේවගැතිවරු[/B][/SIZE] [IMG]http://1.bp.blogspot.com/-57xB0m8x_JY/Ve-rC9taVGI/AAAAAAAAAUg/XEB1d8oQ1xA/s400/Fierce-Mahakali.jpg[/IMG] [B] [SIZE=3]දේවාරෑඩයෙන් අමනුෂ්‍ය දෝෂ ඉවත් කල හැකිද ? යන මින් පෙර ලිපියෙන් මෙම ලිපිය ලියන්නට අවශ්‍ය කෙරෙන පසුබිම කෙටියෙන් සාකචිඡා කෙරින.ආවෙෂ පිළිබද සමාජයේ පවතින විශ්වාසය හා ඒවැනි උවදුරැ වලකා ගැනීමට ඔවුන් ගන්නා විවිධ ක්‍රියාමාර්ග එම ලිපියෙන් කෙටියෙන් සදහන් කරන්නට යෙදින.මෙම ලිපියෙන් [FONT="]ආරෑඪවීම,ආවෙශවීම,යකා වැසීම යනාදි ලෙසින් ජනවහරේ හදුන්වන ලබන අවස්ථාවන් මනොවිද්යාත්මක පදනම අනුව සරලව පැහැදිලි කරදීමට අප බලාපොරොත්තු වන්නෙමු.මෙ සදහා හේතුවන මානසික ගැටලු අතරින් කීපයක් පිළිබදව පමනක් මෙහිදි අවධානය යොමු කෙරි ඇත.මෙම ලිපිය බොහෝ දීර්ඝ විය හැකි බැවින් කොටස් කිහිපයක් යටතේ මෙම මාතෘකාවට අදාල ලිපි පෙල පලකෙරෙනු ඇත.(මෙය සෑම දෙනෙකුටම කියවා තෙරැමි ගතහැකි ආකාරයෙන් පලකරන්නට අවශ්‍ය වූ බැවින් සරල අර්ථකතන පමනක් ලබා දී ඇති අතර බෞද්ධ මනෝවිද්‍යා මූලධර්මද ඒ සදහා පදනමි කරගන්නට යෙදින.)[/FONT][/SIZE][/B][SIZE=3] [B] [FONT="]ආරෑඪ වුවන් සමිබන්ධයෙන් මා ලබා ඇති බොහෝ අත්දැකීමි අතරින් අවස්ථා දෙකක් පිළිබදව පෙර ලිපියෙහි සදහන් කර ඇත.තවත් එවැනි එක් අවස්ථාවක් විස්තරාත්මකව මෙසේය[/FONT][/B] [B] [FONT="]දහඅට වැනි වියේදි පමන වු එක් තරැණියකට යමි කිසි අසාමාන්‍ය රෝගි තත්ත්වයක් දකින්නට ලැබුනු අතර එම ලක්ෂණ කීපයක් මෙසේය.[/FONT][/B] [/SIZE] [LIST=1] [*][SIZE=3][COLOR=#274e13] [FONT="]පලමුවෙන්ම තම සිරැර අප්‍රණික වන බවක් දැනෙන බව පැවසීය.[/FONT][/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=#274e13][FONT="]යමිකිසිවකු තම සිරැරට ඇතුල් වන්නාසේ දැනීම.[/FONT][/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=#274e13][FONT="]කතා කිරිමට නොහැකි වන සේ දිව අගුලු වැටිම.කතා කිරිමට කොතරමි උත්සහ දැරැවද දිව අගුලු වැටි ඇති බැවිනි වදන පිට නොවෙ.[/FONT][/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=#274e13][FONT="]තවත් සුලු මොහොතකින් ඇස් පිය වෙ.පියවි සිහිය සමිපුර්නයෙන්ම වෙනස් වෙ.සිරැර ගැසෙන්නට පටන් ගනි.හිස වෙගයෙන් දෙපැත්තට ගැසෙ.[/FONT][/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=#274e13][FONT="]යමි බසකින් කතා කරනු ලබන අතර එය පැහැදිලි නැත.ගොරොසු රළු කටහඩක් පිට වෙ.[/FONT][/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=#274e13][FONT="]තම මිය ගිය පියා සේ කතා කරනු ලබයි. [/FONT][/COLOR][/SIZE] [*][SIZE=3][COLOR=#274e13][FONT="]පියවි සිහිය පැමිනි පසු කිසිවක් මතක නැති වීම. [/FONT][/COLOR][/SIZE] [/LIST] [SIZE=3] [FONT="] මෙවනි අවස්ථාවකදි මෙම ලක්ෂණ පෙන්නුමි කරන්නාගේ ඥාතින් හිතමිතුරන් අසල්වැසියන් සියලු දෙනාම එක් වරම තිරණය කරනුයේ එම තැනැත්තාට පැහැදිලිවම අමනුෂ්‍ය බලපෑමක් ඇති බවය.එසේ ප්‍රකාශ කරනුයේ ඒ පිලිබදව ඇති අවබෝධය නිසා නොව තමන් මෙ සමිබන්ධයෙන් පෙර අසා ඇති කරැනු අනුවය.ප්‍රතිකාර සදහා ගුප්තක්‍රමවෙත සහ දේවාල වෙත යොමු වන්නේද ඥාති මිතුරැ උපදෙස් අනුවය.මෙහිදි ශාන්ති කර්ම කල යුතුවන අතර යන්ත්‍ර පැලදීම අනිවාර්ය අංගයක් බවට පත්ව ඇත.ඒ සදහා කීප වතාවක් අදාල දේවාලය සදහා යායුතු වන අතර වැය වන මුදල අතිවිශාල වෙ.මා විසින් දන්නා බොහෝ අය අවම වශයෙන් රැපියල් 30000 – 40000 අතර මුදල් ඒ වෙනුවෙන් වැය කර ඇති අතර දිගින් දිගටම සේවය ලබා ගැනීමෙදි එම මුදල මෙන් පස් හය ගුණයක් වැය කරන්නට සිදු වූ බව පවසා ඇත.[/FONT] [FONT="] මෙමගින් කෙටි කාලීන සුවයක් ලැබුවද කලක් ගතවන විට නැවත නැවතත් පෙර කී අවස්ථාවටම ගොදුරැවන විට තව තවත් දේවාල පසුපස යමින් පිළිසරණක් යසොයන්නට තරමි එවැන්නන් මෙන්ම ඔවුන්ගේ ඥාතින් අසරණ වන්නේය.සමහර දෙනෙකු දේවාල විශාල ගණනකට ගොස් ඇතත් ඒ කිසිදු ස්ථායකින් ආරැඪය සනීප නොවන අතර අමනුෂයා පෙර පරිදිම තමන්ට කරදර කරන බව ඔවුන් පවසනු ලබිය.එවැනි අවස්ථාවකදි දේවාල වලින් ලැබෙන පිලිතුර කිපයකි.අමනුෂ්‍යා සංසාරික වෛරක්කාරයකු බව,වෙෂමුනිගෙන් අවසර ලැබු ඉතා බලගතු අමනුෂ්යකු වන බැවින් එක් වරම එලවා දැමිය නොහැකි බව,පැමින ඇති අමනුෂයා පෙර ජීවිතයේ සමිප ඥාතියකු බැවින් එලවිමට අපහසු බව,නිවැසියන් කිල්ලකට අසුව ඇති බැවින් යන්ත්‍ර බල සිදි ගොස් ඇති බව,වැනි පිළිතුරැ ඒ අතර ප්‍රධානය.කෙසේ වුවද ආරෑඩ වන තරැණියන් සුව කරන මුවාවෙන් ඔවුන්ගේ තාරැණ්‍ය බිලිගන්නට මාන බලන දේවාල වල කපුමහතුන්ගේ ප්‍රමාණය දැන් දැන් වැඩි වෙමින් පවතින බව නමි පෙනේ.පුදුමය වන්නේ ඒ බව දැන දැනත් දේව භක්තියෙන් මුලාවට,භිතියට පත්ව සිටින බොහො දෙනෙකු තමන් විසින්ම එවැනි කපුවන්ගේ ගොදුරක් බවට පත්වීමය.සත්‍ය වශයෙන්ම ආරැඪවිම යනු කුමක්ද එහි මනොවිද්යාත්මක පදනම කුමක්ද යන්න පිළිබදව දැන් අප විමසා බලමු.මෙය නොයෙක් පැතිකඩ ඔස්සේ විග්රහ කල හැකි අතර මෙම ලිපියෙන් එහි එක් පැතිකඩක් ඉදිරිපත් කර ඇත.[/FONT] මුලින්ම මෙහිදි යමක් සිහිපත් කල යුතුය.ආරෑඪ වීමෙහි මනෝවිද්‍යාත්මක පසුබිම පිළිබදව මා දැනුවත් වූයේ අංගොඩ මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂඥ මනෝවෛද්‍ය ඩී.පී.ඩී විජේසිංහ මහතා හා මා හට උපදේශණ මනෝවිද්‍යාව පිළිබදව අධ්‍යාපනය ලබාදුන් අනෙකුත් විශේෂඥ වෛද්‍යවරැන් මගිනි.එබැවින් මෙම ලිපියෙහි එහිදි මා උගත් එම කරැනු ඇතුලත් කර ඇත. ප්‍රවෙෂයක් වශයෙන් [FONT="]මුලින්ම අපගේ සිහියේ ක්‍රියාකාරිත්වය කෙසේද යන්න පිලිබදව අවධානය යොමු කර බලමු.සිග්මන් ෆ්‍රොයිඩි විසින් සිහියෙහි අවස්ථාවන් තුනක් දක්වා ඇත.එය රෑපසටහනක් ඇසුරින් මෙසේ පැහැදිලි කල හැක.[/FONT] [B] [CENTER] [URL="http://3.bp.blogspot.com/-X-2id9eetyg/VfK9s3Cwa9I/AAAAAAAAAVE/_UUMgIg5WS8/s1600/tr.jpg"][IMG]http://3.bp.blogspot.com/-X-2id9eetyg/VfK9s3Cwa9I/AAAAAAAAAVE/_UUMgIg5WS8/s400/tr.jpg[/IMG][/URL][/CENTER] [/B][/SIZE][SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE][SIZE=3][COLOR=#660000]Conscious[/COLOR][/SIZE][FONT="][SIZE=3]නැතහොත් මෙ මොහොතේ පවතින සිහිය අපගේ එදිනෙදා කටයුතු කරගැනීම පිනිස උපකාරවන්නේද කෙසේද යන්න පිලිබදව බෞද්ධ මනෝවිද්‍යා මූලධර්මද පදනමි කරගනිමින් විමසා බලමු.සැබැවින්ම අප උදේ අවධි වු මොහොතේ සිට රාත්‍රි නින්දට යනතුරැම සිදු කරනුයේ අරමුණු වලට ප්‍රතික්‍රියා දැක්වීමය.අවධියෙන් සිටින සෑම මොහොතකම දකින ඇසෙන දැනෙන සියල්ලට ඉතා වෙගයෙන් ප්‍රතික්‍රියා දැක්වීමක් සිදු වන්නේ අපටත් නොදැනීමය.නිදසුනක් ලෙස මෙම ලිපිය නෙත ගැටෙන මොහොතේ ඔබගේ අවධානය ඉතා වෙගයෙන් යොමුවන්නේ ලිපියේ අක්ෂර වලටය.ඔබට ලිපිය කියවීමට අවශ්‍ය කරන බැවින් අක්ෂර වලට විශේෂ අවධානයක් යොමු වෙ.ඉන් පසු ඔබ එය කියවනු ලබයි.තවත් විටක ඔබ ඇසෙන යමකට හොදින් ඇහුමිකමි දෙනු ලබයි.රෑප,ශබිද,ගන්ධ,රස,ස්පර්ෂය.මනසට දැනෙන අරමුණු මුල් කරගනිමින් ඒ ඒ මොහොත තුල ඒ ඒ අරමුණට ප්‍රතික්‍රියා දැක්වීමට උපකාර වන්නේ කෙටි කාලීන මතකය සමග සමිබන්ධ වන පියවී සිහියයි.ඉහත[/SIZE][/FONT][SIZE=3][COLOR=#660000] Conscious [/COLOR][/SIZE][FONT="][SIZE=3]අවස්ථාවෙන් දක්වා ඇත්තේ එයයි.[/SIZE][/FONT][SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE][FONT="][SIZE=3]දැන් අප යොමු වන්නේ සිහියේ දෙවන අවස්ථාව වන [/SIZE][/FONT][SIZE=3][COLOR=#bf9000]Subsonscious[/COLOR][/SIZE][FONT="][SIZE=3]අවස්ථාව යනු කුමක්දැයි හදුනා ගන්නටය. දින දෙක තුනකට පෙර සිදු වූ යමි යමි දේවල් සිහියට නැගෙන්නේ මොහොතක් කල්පනා කිරිමෙන් පසුවය.ඔබ සතියකට පෙර ආහාරයට ගත්තේ මොනවාදැයි යන්න සිහියට නගන්න උත්සහ කරන්න.ඒක් වරම සිහියට නොනැගෙන අතර ඒ සදහා මොහොතක් අතිත මතකයට යා යුතු බව ඔබට දැනේ.වඩාත්ම අතිත සිදුවීමි සිහියට නගා ගැනීම පිනිස පෙරටත් වඩා අතීත මතකයට යායුතුය.ඔබ මුලින්ම පාසලට ඇතුලත් වූ දිනය,එහි සිටි ඔබෙ මිතුරන්,ගුරැවරැන්,යනාදිය සිහිකරන්න.එම මතකය සිහියට නගා ගැනිමට පෙරට වඩා උත්සහ කල යුතු බව ඔබට වැටහෙනවා ඇත.නමුත් තවමත් එම සිදුවීමිද ඔබට මතකයට නගා ගැනීම අපහසු නැත.[/SIZE][/FONT][SIZE=3][COLOR=#bf9000]Subsonscious[/COLOR][/SIZE][SIZE=3] යනුවෙන් සරලවම හැදින්වෙන්නේ සිතෙහි [/SIZE][FONT="][SIZE=3]මෙම ක්‍රියාකාරිත්වයයි.උපවිඥාණය ලෙස මෙය පැහැදිලි කර ඇත[/SIZE][/FONT][SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE][SIZE=3][COLOR=#274e13]Unconscious[/COLOR][/SIZE][FONT="][SIZE=3]යන අවස්ථාවෙන් දැක්වෙන්නේ අපගේ යටි හිතේ තැන්පත්ව ඇති මතකයන්ය.බොහො වෙහෙස දරා මතකයට නගා ගැනීමට උත්සහ දැරැවද කිසි සෙත්ම මතකයට නොනැගෙන බොහෝ දේ යටි හිතේ තැන්පත්ව ඇත.එහෙත් යටි සිතේ තැන්පත්ව ඇති ඉතා අමිහිරි කටුක මතකයන් ඔබත් නොදැනිම ඔබෙ ජිවිතයට බලපානු ලබයි.මන්ද යත් එහි දල සටහන් [/SIZE][/FONT][SIZE=3][COLOR=#660000]Subsonscious[/COLOR][/SIZE][FONT="][SIZE=3] අවස්ථාවෙ සිහියට නැගෙන බැවිනි.[/SIZE][/FONT][SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE][FONT="][SIZE=3]දැන් ආරෑඪවීමත් මෙම කරැනු අතරත් ඇති සමිබන්ධය විමසීමට පෙර පහත රෑප සටහනට අවධානය යොමු කරන්න.මෙහි දැක්වෙන්නේ [/SIZE][/FONT][FONT="][SIZE=3]අපගේ දෛනික ජීවිතය කෙටි කාලීන මතකය සමග අපගේ චර්යාවන් සිදුවන ආකාරයයි.එය ඉතාමත් සරලව මෙසේ දැක්විය හැක.[/SIZE][/FONT][SIZE=3] [/SIZE][CENTER] [FONT="][URL="http://2.bp.blogspot.com/-z8ZJ1aVz0bw/VfLLA4lFesI/AAAAAAAAAVU/4KNg8d5D0Q4/s1600/round%2Bcopy.jpg"][IMG]http://2.bp.blogspot.com/-z8ZJ1aVz0bw/VfLLA4lFesI/AAAAAAAAAVU/4KNg8d5D0Q4/s400/round%2Bcopy.jpg[/IMG][/URL][/FONT][/CENTER] [SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE][FONT="][SIZE=3]මෙහිදි කෙටි කාලීන මතකය ප්‍රධානය.කෙටි කාලීන මතකයට යමි විදියක බාධාවක් සිදුවුවහොත් මෙම චක්‍රාවලිය බිදි යයි.අපි සිහියෙන් කටයුතු කරනවා යයි කියන්නේද මෙම චක්‍රාවලියටය.[/SIZE][/FONT][SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE][FONT="][SIZE=3]මෙතෙක් මෙම කරැනු සාකචිඡා කරනු ලැබුව ආරෑඪ වීම හා ඉහත [/SIZE][/FONT][SIZE=3]Conscious[/SIZE][FONT="][SIZE=3],[/SIZE][/FONT][SIZE=3] Subsonscious[/SIZE][FONT="][SIZE=3],[/SIZE][/FONT][SIZE=3] Unconscious[/SIZE][FONT="][SIZE=3] වන අවස්ථා අතර සෘජු සමිබන්ධයක් පවතින බැවිනි.[/SIZE][/FONT][FONT="][SIZE=3]අප පෙර යමක් සිහිපත් කරගන්නට තදින් වෑයමි කරන විට බාහිර පරිසරය කෙරෙහි යොමු වන අපගේ අවධානය ක්‍රමයෙන් අඩුව දැඩි කල්පනාවල නිරත වන අවස්ථා ඇත.එහිදි පරිසරයට දක්වන ප්‍රතිචාර අඩු වන බව ඔබ අත්දැක ඇත.දැඩි කල්පනාවක සිටින විටකදි යමි කිසිවකු අප හට කතා කලහොත් එම ශබිදය අපට එක්වරම නොඇසෙන්නේ බාහිර පරිසරයෙහි අරමුණු කෙරෙහි අවධානය යොමුනොවන නිසාය.[/SIZE][/FONT][SIZE=3] [/SIZE][SIZE=3] [/SIZE][FONT="][SIZE=3] දැන් ඉහත සටහන දෙස හොදින් බලන්න.කෙටි කාලීන මතකයට යමි බාධාවක් පැමිනි විට පියවි සිහිය ගිලිහි ගොස් පරිසරයට යොමු වන අවධානයද මොහොතකට නවතින බව මෙම සටහනට අනුව වැටහෙනු ඇත.ඒ සමග පරිසරයට දක්වන ප්‍රතිචාරද නැවති ඇත.අප දෛනික ජීවිතයේ සිදු කරනු ලබන සෑම ක්‍රියාවලියක් තුලම දැකිය හැක්කේ බාහිර පරිසරයට ප්‍රතිචාර දැක්වීමකි. [/SIZE][/FONT] [SIZE=5][U][B][COLOR=#274e13][FONT="]යමි ලෙසකින් කෙටි කාලිනය මතකයට දිගින් දිගටම යමි බාදාවක් පැමිනියහොත් කුමක් සිදුවිය හැකිද ? [/FONT][/COLOR][/B][/U][/SIZE] [SIZE=3]එදිනෙදා ජීවිතයේ කටයුතු කරගැනීමට අපහසු වන තරමට සිහිය වෙනස් විය හැක.අමතක වීම,කතා කරන විට වචන පැටලීම,කිසිවක් නොඇසි යාම,ගොත ගැසීම,පුද්ගලයන් හදුනාගැනීමට අපහසු වීම,ශාරිරික අපහසුතා ඇතිවීම යනාදි බොහෝ ගැටලු මතු විය හැක. [/SIZE] [SIZE=5][U][B][COLOR=#274e13]එසේ ගැටලු ඇති වන්නේ ඇයි ? [/COLOR][/B][/U][/SIZE] [SIZE=3]කෙටි කාළින මතකය අපගේ සියලු දෛනික චර්යාවන් හා බැදි පවතින බැවිනි.එම මතකයට යමි බාධාවක් සිදුවුවහොත් අපගේ අනෙකුත් චර්යාවන්ටද එය බලපානු ලබයි.යමි පුද්ගලයකුගේ කෙටි කාලින මතකය දිගින් දිගටම නැතිවෙනවනමි ඔහු යමි කිසි රෝගි තත්වයකින් පසුවන බව තීරණය කරන්න වෙනවා.[/SIZE] [SIZE=5][U][B][COLOR=#274e13]කෙටි කාලීන මතකය නැති වීමට බලපාන හේතු හෝ රෝග තියනවද ?[/COLOR][/B][/U][/SIZE] [SIZE=3]එක් කරැනක් නෙවෙයි කීපයක්ම තිබෙනවා.විශේෂයෙන්ම මොළයට සිදුවන බලපෑමි.මොළයේ පිළිකා,ස්නායු දෝෂ,අපස්මාරය,උපාගමය අතර රසායනික හුවමාරැව ක්‍රමවත්ව සිදුනොවීම,ආතතිය,භීතිකා ,ක්ලමථය,හිස්ටීරියා වැනි තත්ත්ව විශේෂයි.[/SIZE] [SIZE=5][U][B][COLOR=#274e13]ආරැඪවීමත් මෙ අතරත් සමිබන්ධයක් තියනවද ? [/COLOR][/B][/U][/SIZE] [SIZE=3]ඉතා පැහැදිලිවම තිබෙනවා.මෙ කරැනු මෙතරමි පැහැදිලි කරන්න හේතු වුනෙත් මෙ නිසාමයි.කුමන හෝ හේතුවක් මත පුද්ගලයකුගේ කෙටි කාලින මතකය නැතිව ගියොත් ඒ පුද්ගලයාගේ දෛනික චර්යාවන් සමිපූර්නයෙන්ම වෙනස් වෙනවා.ඔහුගේ අනන්‍යතාවය එ මොහොත තුල නැති වෙලා යාම සිදුවනවා.එවැනි එක් අවස්ථාවක් තමයි හිස්ටීරියා රෝගි අවස්ථාව.හිස්ටීරියා රෝගියෙකුගේ ලක්ෂණ කීපයක් පහත දැක්වෙනවා.ඒ කරැනු දෙස විමසිලිමත්ව බලන්න. [/SIZE] [B][COLOR=#0b5394][SIZE=5]හිස්ටීරියාවේ පවතින ප්‍රභේද [/SIZE] [/COLOR][/B] [B][COLOR=#0b5394] [SIZE=3]1. යම් සිද්ධියක් හෝ සිද්ධි දාමයක් එක්වර අමතක වීම[/SIZE][/COLOR][/B][SIZE=3] [B][COLOR=#0b5394] 2.තමාගේ අනන්‍යතාවෙන් මිදී වෙනත් අනන්‍යතාවක් ආරූඪ වීම[/COLOR][/B] [B][COLOR=#0b5394] 3. යම් යම් සංවේදන එක්වරම නොදැනී යාම[/COLOR][/B][/SIZE] [SIZE=5][COLOR=#0b5394][COLOR=#38761d][B]මේ පිළිබඳ තවදුරටත් විස්තර කළොත්?[/B][/COLOR][/COLOR][/SIZE] [SIZE=3]මෙහි පළමු ලක්ෂණය පිළිබඳ කතාබහ කළොත් යම් පුද්ගලයෙකුට හිටි හැටියේ තමා විසින් සිදුකරන ලද යම් කාර්යයක්, තමා මුහුණ දුන් සිදුවීමක් එකවර අමතක වී යාමක් සිදු වෙනවා.මෙය එක් සිදුවීමක් පමණක් නොව සිදුවීම් සමූහයක් අමතක වීමක් ලෙසින්ද සිදුවිය හැකියි. දෙවනි අවස්ථාව යටතේ වෙනත් අන්‍යතාවක් ආවේෂ වීම පිළිබඳව හඳුන්වා දිය හැකියි. මෙය සමාජය තුළ බහුලව දැකගත හැකි අතර එවැනි අය අරූඪ කරගත් ආවේෂ ලෙස යක්ෂ, පේ‍්‍රත පමණක් නොව දෙවියන් ලෙසින්ද පෙනී සිටිය හැකියි. නිතරම මෙලෙස නොහැසිරෙන ඔවුන් එක් වේලාවකදී පමණක් විවිධ කටහඬවලට, විවිධ ස්වරූපයක් මවමින් කතා කරනු ලබයි. තෙවන අවස්ථාවේදී යම් යම් සංවේදනයන් නොමැති වී යාම පිළිබඳ කතා බහ කළ හැකියි. උදාහරණ ලෙස ඇතැම් විට කන් නොඇසී යාම, ඇස් නොපෙනීම, ක්ලාන්ත වීම, වලිප්පුව වැනි තත්ත්වයන් ඇතිවීම, සිරුරේ කොටස් අක්‍රිය හෝ අඩපණ වීම, සිහි කල්පනාව නොමැති වීම ද සිදුවිය හැකියි. ඇතැම් විට මඳ සිහියෙන් ඇවිදීමද මෙහිදී දැකගත හැකියි. [/SIZE] [SIZE=5]මෙම රෝගයේ සායනික ලක්ෂණ කීපයක් මෙසේය.[/SIZE][SIZE=3] [/SIZE] [LIST] [*][SIZE=3][B]අප්‍රාණික බව[/B][/SIZE] [*][SIZE=3][B]වෙවිලීම[/B][/SIZE] [*][SIZE=3][B]අපස්මාරය වැනි ස්වභාවයක් ඇතිවීම[/B][/SIZE] [*][SIZE=3][B]හඩ පිට නොවීම.ගොත ගැසීම[/B][/SIZE] [*][SIZE=3][B]ඇස් නොපෙනියාම[/B][/SIZE] [*][SIZE=3][B]කන් නොඇසි යාම[/B][/SIZE] [*][SIZE=3][B]සංවෙදන නොදැනීම,පරිසරයට ප්‍රතිචාර නොදැක්වීම[/B][/SIZE] [*][SIZE=3][B]අමතක වීම,කෙටි කාලීන මතකය ගිලිහි යාම[/B][/SIZE] [*][SIZE=3][B]ගල් ගැසීම,නිසොල්මන් වීම,[/B][/SIZE] [*][SIZE=3][B] යමි තැනකට පැමිනි ආකාරය හෝ ගිය ආකාරය සිදු කල ක්‍රියා අමතක වීම[/B][/SIZE] [*][SIZE=3][B]ආරෑඪවීම,ආවෙෂවීම [/B][/SIZE] [/LIST] [SIZE=5][COLOR=#0b5394][COLOR=#38761d][B]මෙවනි දෙයක් සිදුවන්නේ කෙසේද ?[/B][/COLOR][/COLOR][/SIZE] [COLOR=#0b5394][COLOR=#38761d][B][COLOR=black]1 [SIZE=3]යමිකිසි පීඩාවක් ඇති වීම[/SIZE][/COLOR][/B][/COLOR][/COLOR][SIZE=3] [COLOR=#0b5394][COLOR=#38761d][B][COLOR=black]2 එය අවිඤ්ඤාණයේ තැන්පත් වීම[/COLOR][/B][/COLOR][/COLOR] [COLOR=#0b5394][COLOR=#38761d][B][COLOR=black]3 සවිඤ්ඤාණයට බලපෑමි කිරිම[/COLOR][/B][/COLOR][/COLOR] [COLOR=#0b5394][COLOR=#38761d][B][COLOR=black]4 රෝගයක් ලක්ෂණ ලෙසින් මතුවීම[/COLOR][/B][/COLOR][/COLOR] [COLOR=#0b5394][COLOR=#38761d][COLOR=#274e13]තවත් විස්තර කරන්න පුලුවන්ද ?[/COLOR][/COLOR][/COLOR] [COLOR=#0b5394][COLOR=#38761d][COLOR=#274e13] [COLOR=black]යමි කිසි ආකාරයක දරාගත නොහැකි[/COLOR] [COLOR=black]පීඩාවට පුද්ගලයකු ගොදුරැ වුවහොත් එය අවිඤ්ඤාණයේ තැන්පත් වෙ.සංරක්ෂණ ප්‍රයෝග ලෙසින් සිග්මන් ෆ්‍රොයිඩි මෙය විස්තර කොට දක්වා ඇත.එහෙත් අවිඤ්ඤාණගත එම පීඩාව පුද්ගල සවිඤ්ඤාණයට බලපෑමි කරනු ලබයි.එහිදි එම පීඩාවට ගොදුරැවන පුද්ගලයාගේ කෙටි කාලින මතකය සමග පවතින පියවි සිහිය බැහැර වෙ.පියවි සිහිය බැහැර විමත් සමගම ඉහත දක්වා ඇති සායනික ලක්ෂණ ප්‍රකට වන්නට පටන්ගනි.මෙය වඩාත් පහසුවෙන් වටහා ගැනීම උදෙසා එවැනි එක් රෝගියකුගේ සිදු වීමක් විමසා බලමු.[/COLOR][/COLOR][/COLOR][/COLOR] [COLOR=#0b5394][COLOR=#38761d][COLOR=#274e13][COLOR=black] [COLOR=#134f5c] පහසුව උදෙසා අපි ඇයව නිලු ලෙස හදුන්වමු.නිල් දස හැවිරිදි වියේ පමන පසුවන විට ඇයගේ පියා රෝගාබාධයකින් මිය ගියාය.පියා මිය යාමෙන් පසු නිලුගේ මව විසින් වෙනත් විවාහයක් සිදු කරගත්තාය.ඉන් වසර කිහිපයකට පසු ඇගේ මව විදෙස් ගත විය.නිවසේ වාසය කලේ නිලුත් ඇයගේ බාප්පාත්,වයෝවෘද ආචිචි අමිමාත් පමනි.තම බාප්පාගෙන් නිලුට වරින් වර අතවර වන්නට විය.ඇයට තම ප්රශ්නය කියා ගත හැකි කිසිවෙකුත් නොවීය.ඒ පිළීබදව තෙරැමක්ද ඇයට නොවිය.ඇය වැඩිවියට පත්වූයේද තම මව විදෙස්ගතව සිටියදිමය.ඇය සෑම පැත්තකින්ම අසරණ විය.බාප්පාගෙන් සිදුවන කරදරද එන්න එන්නම වැඩි වන්නට විය.[/COLOR][/COLOR][/COLOR][/COLOR][/COLOR] [COLOR=#134f5c] [/COLOR] [COLOR=#134f5c] [B] ඉගනීමට ඉතා දක්ෂ වුවද මෙ වන විට ඇයගේ පාසල් ගමනද ක්‍රමයෙන් අඩාල විය.දිනක් කාන්තා හා ලමා කාර්යාංශය මගින් පාසලේ පැවැත්වු වැඩසටහනකින් පසු ඇය මෙතෙක් නොදැන සිටි බොහො කරැනු පිළිබදව දැනුවත් වූවාය.තම පිරිසිදු බව තම බාප්පා විසින් නැති කර ඇති බව ඇයට වැටහුනේ ඉන් පසුවය.ඇය පාසලෙන් නිවසට ආවෙ දැඩි මානසික පීඩාවකිනි.රාත්‍රියේ නින්ද ඇය අසලටවත් නොපැමිනියාය.ඇස් වලින් කදුලු රෑරා වැටින.තම මවගේ මුහුණ ඇය ඉදිරියේ මැවි මැවි පෙනෙන්නට විය.තමාට සිදු වූ කිසිවක් මවට පැවසිය නොහැක.තම මව තමාටද වඩා විශ්වාස කරන්නේ බාප්පාය.තමා තනිවි ඇතැයි ඇයට දැනිනි.තමාට දැන් ආරක්ෂා කරගත යුතු කිසිවක් නැත.අනාගතයක්ද නැත.සියල්ල අවිනිශ්චිතය.සිය දිවි හානිකරගන්නටද සිතෙයි.අතීත මතකයන් එකින් එක ඇය ඉදිරියේ දිග හැරෙයි.බාප්පා මුලින්ම ඇයට අතවර කල ආකාරය මතකයට නැගෙන විට ඇය තම හිස තද කරගත්තාය.ඒ අතරින් තම මිය ගියා පියාගේ මුහුණ ඇය ඉදිරියේ මැවි මැවි පෙනෙන්නට විය.තම පියාගේ දයාබර සෙනෙහස අහිමි වීමත් සමග තමන්ට සියල්ල අහිමි වූ බව දැනෙන සෑම මොහොතකම ඇයගේ හිස වෙදනාවෙන් කකියන්නට විය.[/B][/COLOR] [COLOR=#134f5c] [/COLOR] [COLOR=#134f5c][B] උදැසන වන විට ඇයට දැඩි හිසේ වෙදනාවක් දැනින.සිරැර අප්‍රණික විය.එක්වරම මිය ගිය පියා ඇයට ආවෙෂ විය.සැබැවින්ම මෙහිදි සිදුවූයේ ආවෙෂයක් නොව අවිඤ්ඤාණිකව සිදුවු සංරක්ෂණ ප්‍රෙයාගයකි.ඇය යටිගිරියෙන් කෑ ගැසීමත් සමග අවට අසල්වාසින්ද නිවසට රොක් විය.මිය ගියා පියාගේ ආවෙෂයෙන් ඇය තම බාප්පාට තර්ජනය කරයි.ඇය ආරක්ෂා නොකලහොත් ඔහුව මරා දමන බවට ආවෙෂ වූ පියා තර්ජනය කිරිම නිසා ඇයගේ බාප්පා ඇය ආවෙෂ වන සෑම මොහොතකම ඉතා බියපත්ව සිටියාය.ඇයට එතෙක් සිදු වු අතවරයන්ද ඉන් පසු නතර විය.විදෙස්ගතව සිටි මවද ඒ අතරතුර මෙරටට පැමිනියාය.ඉන්පසු නිලුට පෙර මෙන් කරදර සිදු නොවූවත් ඇයගේ පිරිසිදු බව නැතිවීම ඇතුලු එතෙක් විදි මානසික පීඩාවන් ඇයගේ අවිඤ්ඤානයේ තැන්පත්ව තිබින.ඒ නිසා වරින් වර ඇයට පෙර සදහන් කල හිස්ටීරියා රෝගි ලක්ෂණ මතුවන්නට විය.නොයෙක් ශාන්ති කර්ම සිදු කරමින් දේවාල ගනනාවකට මුදල් වියදමි කලත් ඒ කිසිදු ආකාරයකින් ඇය සුව නොවුවාය.තම මිතුරියක් මාර්ගයෙන් උපදේශනය වෙත යොමු වූ ඇය මෙ වන විට ප්‍රතිකාර ලබමින් පසු වෙ.[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom