Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෙරේත තටුව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොඳනම් rep එකක් දෙන්න

එක්තරා අවමංගල උත්සවයකට පසු හත් දවසේ බණ කියන දවසේ ඇතිවුන කතා බහක් තමයි මේ. “අපේ අම්මා පෙරේතයෙක් කියල හිතුවද එක එක තටුවලට කෑම දාල දෙන්න හදන්නේ?” ඒ එක පැත්තකින් ඇසුන හඬක්. අනෙක් පැත්තෙන්, “නැහැ නැහැ එහෙම එකක් නෙමෙයි මේක අපි කලින් ඉඳන් කරගෙන ආපු ක්‍රමයක්”. තව පැත්තකින්, “සමහර පලාත්වල නම් එහෙම එකක් තියනවලූ. ඒත් මේ පැත්තෙ නම් එහෙම තියනව මම දැකල නෑ”. මේ විදිහට විවිධ පැතිවලින් එන විවිධ මත. ඇත්තටම පෙර ඉඳන් කරගෙන ආපු ක්‍රමයක් නම් ඒකට හේතුවක් තියෙන්න ඕන. විශේෂයෙන් පෙර බොදුනුවන් කරගෙන ආපු ක්‍රමයක් නම් ඊට හේතුවක් තිබිය යුතුයි. මොකද සැබෑ බොදුනුවන් කිසිම දවසක හේතුවක් නොදැක කිසි දෙයක් කරන්නෙ නෑ, වැරැද්දක් නම් කෙලින්ම ඉවත් කරනවා.

බුද්ධ පරිනිර්වාණයට පෙර බුදුපියාණන් වහන්සේ දානයකට ගව් ගණනක් දුර පයින් වැඩම කළා. ඒ දානය පිළිගැනීමෙන් පසුව උන්වහන්සේ යම් කෙනෙක් එනකල් ධර්ම දේශනා නොකර හිටියා. ඒ තමන්ගේ ගවරැල නැවත දක්කගෙන එන මනුස්සයෙක් එනකල්. ඒ මනුස්සයා ආවා. මුලින්ම බුදුපියාණන්වහන්සේ කළේ, මේ මනුස්සයට කන්න ටිකක් දෙන්නැයි පවසා ඔහුගේ බඩගින්න නිවපු එක. ඊට පස්සේ බණ අහලා ඒ මනුස්සයා සෝවන් වුනා. ඇයි මුලින්ම ඒ මනුස්සයට කන්න දුන්නේ? දැන් ප්‍රශ්නයක් එනවා, ඇත්තටම ඒ මනුස්සයට හේතු තිබුණ නම් ඇයි කෙලින්ම බණ නොකියා කන්න දුන්නෙ කියල? උපමාවක් ගමු. එතකොට කරුණු කාරණා වැටහෙයි.

අපි හිතමු ගණන්වලට දක්ෂ ළමයෙක් ඉන්නව කියල. ඒ ළමයට ගණන් කියල දෙන්න ගුරුවරයෙක් ගෙදරට එනවා. ඒ ළමයට කියන කියන එක ඉක්මනට වැටහෙනවා, එකපාරයි කියල දෙන්න ඕන. ඉතින් අපි ඒ ළමයව වේල් දෙක තුනක් බඩගින්නෙ ඉන්න තියල, අර ගුරුවරයට කියනව ගණන් කියල දෙන්න කියල. දැන් ඒ ළමයට කලින් වගේ උගන්වන දෙයක් එක පාරට වැටහෙයිද? නැතිනම් බඩගින්න ඉවසගන්න බැරුව ක්ලාන්ත වෙලා කිසිම දෙයක් මනසට හිතාගන්න බැරුව ඉඳියිද? අපි ඇහුවොත් ළමයෝ උඹට බත් ටිකක් බෙදල දෙන්නද, නැතිනම් අලූත් ගණන් පාඩම පටන් ගමුද කියල, ඒ ළමය මොන වගේ උත්තරයක් දෙයිද? “මොන ගණන්ද මට කන්න ටිකක් දීපල්ල” කියල කියයි. දැන් වැටහෙනවා ඇති, කොතරම් මනස තීක්ෂණ වුනත් කායික අපහසුතාවයක් තියෙන වෙලාවක මනසින් කිසි ප්‍රයෝජනයක් ගන්න බැරි බව. බොහෝ විට ආහාරයෙන් කරන්නේ කය ප්‍රබෝධමත් කරන එක. මේ කායික ප්රබෝධය මනසින් කරන වැඩකට අතිශයින් වැදගත්.

බුදුවන බලාපොරොත්තුවෙන් දුෂ්කර ක්‍රියා කරපු සිදුහත් බෝසතාණන් වහන්සේ, ඒ නියම මග නොවන බව අත්දැකීමෙන්ම වටහාගෙන, කුඩා කාලයේ දඹරුක් සෙවනේදී ප්‍රථම ධ්‍යානය ඉපද වූ තමන්ටම එදා ආවේනික වූ ක්‍රම රටාව නියම මගයි කියල හිතාගෙන, දුර්වල කයින් ඒක කරන්න බැරි බව තීරණය කර යලිත් ආහාර අරගෙන කය පෝෂණය කරගත් බවත්, ඒ කායික පහසුව ධ්‍යාන ලාභීත්වයට උපනිශ්‍රය වෙච්ච හැටිත් ධර්මයේ සඳහන් වෙනවා.

මේ මොහොත වෙන කොට අපිට සුළු හෝ වැටහීමක් තියෙනවා, බණක් තියා මොන වැඬේ කරන්න ගියත්, විශේෂයෙන් මනස මෙහෙයවා කරන කටයුත්තකට කයේ පහසුවක් සහ ප්රබෝධයක් තිබිය යුතු බව. කොටින්ම කිව්වොත් ලෙඩක් දුකක් නිසා ඇති වන කායික අමාරුවකට වඩා බඩගින්න, පිපාසය වැනි දෙයින් එන කායික අපහසුව මගහරවා සිටිය යුතු බව වැටහෙනවා. ඊලඟට එන ප්රශ්නය තමයි, මළගිය ඥාතියාට අපි කෑම ටික තිබ්බ කියමුකෝ, දැන් ඔය ගන්න එනවයි කියන කෙනා එනවද ඕක කන්න? මළගිය ඥාතියා නැවත එනවද?

“අපි කොහොමද කියන්නේ එයා එතනට එනව කියල? අපිට පේන්නෙ නැහැනෙ කවුද ආවේ කියල?” මේ වගේ නානාප්‍රකාර කතා කියන්න පුළුවන්. ඇත්තටම අපි කොහොමද දන්නෙ එහෙම ආව කියල හෝ එයි කියල? මුලින්ම විශ්වාසයෙන් තමයි දැනගන්න වෙන්නේ. තමන්ටම අත්දැකීමක් ලැබෙන කල් එකම විශ්වාසවන්ත මාර්ගය තමයි තිලෝගුරු සම්මා සම්බුදුපියාණන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනා. එවැනි ශ්‍රී මුඛ දේශනාවක් අරගෙන බලමු.

“(ඥාති පේ‍්‍රතයෝ) තමන් පෙර විසූ ගෙය කරා අවුත් බිත්තියෙන් පිටත්හි ද ගෘහසන්ධි බිත්තිසන්ධි සතරමංහන්දි තුන්මංහන්දි යන මේ තැන්හිද දොරබා නිසාද සිටිත්” (තිරෝකුඞ්ඩ සූත්‍රය – ඛුද්දක නිකාය (1), ඛුද්දකපාඨ පාළි – 15 පිටුව)

උන්වහන්සේගේ දේශනා අනුව පැහැදිලි වන කාරණය තමයි, එහෙම මියගිය ඥාතීන් බොහෝ විට තමන් කැමති, නිතර ඇසුරු කළ පුරුදු තැන්වලට පැමිණෙන බව. ඒ වගේම “අපේ අම්මා පෙරේතයෙක් කියල හිතුවද එක එක තටුවලට කෑම දාල දෙන්න හදන්නෙ” කියන අර කලින් ඇතිවුන කතාබහ අනුව ගත්තම වැටහෙන්නේ, මේ එන මියගිය ඥාතීන් සතර අපාගත පේ‍්‍රත ඇත්බැව්වලම ඉන්නවා යැයි පටලවා ගෙන සිටින බවයි. යම් කිසි මනුස්සයෙක් තමන්ට පුළුවන්කම තියෙද්දී අනුන්ට අතපෑව නම්, අනුන්ගෙන්ම යැපුන නම්, පරවුන්ට අතපෑව නම්, දැන් අතපානවා නම් ඔහු හෝ ඇය මිනිස් පෙරේතයෙක්. ඒක උපාදාන කරගනිමින් මියගිය දවසක ඔහුට පෙරේත ජාතිය හිමි වෙනවා. ඒක සතර අපායෙන් එකක්. අවුරුදු දහස් ගණන්, ලක්ෂ ගණන් විඳවන්න පුළුවන් තැනක්. කර්ම ශක්තියෙන් මිදෙන්න අවස්ථාවක් ලැබෙන කල් දුක්ඛිතව කල් ගෙවන තැනක්. නමුත් ඥාති පේ‍්‍රත කියන්නේ ඒ සතර අපා අත්බැව් නෙවෙයි. තව තැනකට යන කල් සීල සුගන්ධයෙන් හෝ දුස්සීල දුර්ගන්ධයෙන් හෝ තාවකාලිකව ඉන්න තැනක් තමයි ඥාති පේ‍්‍රත කියන්නේ. නමුත් එතැන වුනත් තමන්ට ඕන ඕන විදිහට ඉන්න බෑ. කර්ම ශක්තියෙන් දෙයක් ලැබන කල් ඉන්න වෙනව.

එහෙනම් ඇයි ඒ අයටත් පේ‍්‍රත කියල කිව්වේ?

මේ “පේ‍්‍රත” කියන වචනය පද බෙදල ගත්තම (පරහේ + අත) තවකෙනෙකුට අතපාල, එහෙම නැතිතම් අනුන්ගෙන් යැපෙන කියන අර්ථය තමයි එන්නේ. එයින් කියවෙන සංඛාරය සහ පසුව හටගන්නා ජාතිය පටිච්ච සමුප්පන්නව ගලපා පෙන්විය හැකි නිසයි මේ විදිහට නිරුක්තිය පෙන්නුවෙ.

ඥාති පේ‍්‍රත හෙවත් මළගිය ඥාතීන් අනුන්ගෙන් යැපෙන්නේ ඇයි?

“ඒ පේ‍්‍රත ලෝකයෙහි සී සෑමෙක් නැත්තේ ය. ගව පාලනයක් එහි නැත්තේ ය. (සම්පත් ලැබීමට හේතු වූ) එබඳු වෙළඳාමකුත් නැත්තේය. රන් රිදියෙන් කරන ගනුදෙනුවක් ද නැත්තේය. (හුදෙක්) මැරී ඒ පේ‍්‍රත විෂයට පැමිණියෝ මේ මිනිස් ලොව වසන නෑමිතුරන් විසින් දෙන ලද දෙයකින් යැපෙත්” (තිරෝකුඞ්ඩ සූත්‍රය – ඛුද්දක නිකාය (1), ඛුද්දකපාඨ පාළි – 15 පිටුව)

දැන් පැහැදිලි වන කාරණය තමයි, ඒ අයට මනුස්ස ලෝකයේ ජීවත් වුන විදිහට පරලොව ජීවත් වෙන්න බැරි බව. මෙහේ ගොවිතැන් කළා නම්, එහේ ඒව කරන්න බෑ. රැකී රක්ෂාවක් කරල හම්බ කරල කඩේකින් කෑමට දෙයක් හෝ අනෙක් අත්‍යවශ්‍ය දෙයක් හෝ මනුස්ස ලෝකෙදි වගේ ගන්න බෑ. කොටින්ම කියනවනම් තමන් මනුස්ස ලෝකයේ බුක්ති විඳපු දේවල්වල හිමිකම මෙතනදී නැතිවෙනවා. එතකොට හිමිකම මොකක්ද? තමන් සසර ජීවත්ව හිටපු කාලයේ මහන්සි වෙලා අඹුදරුවන් පෝෂණය කළා නම්, නෑදෑ හිතමිතුරන්ට උදවු උපකාර කළා නම්, ඒ ඥාතීන්ගෙන් නැවත අයකර ගන්න හිමිකම එනවා. එතකොට ඥාති පේ‍්‍රත කියන්නේ තමන්ගේ හිමිකම අනුව ඥාතීන්ට අතපාල ඉන්න කෙනෙක්. ඒ වගේම මනුස්ස ලෝකයේ ඉන්න තමන්ගේ ඥාතියෙක් හෝ හිත මිතුරෙක් දෙන දෙයක් අරගෙන ඉන්න වෙනවා. ඉහත පෙන්වපු පද නිරුක්තියත් බුද්ධ දේශනාවත් මනාවට දැන් ගැලපෙනවා. එහෙනම් අපේ මළගිය ඥාතියෙක් තමන් කලින් හිටපු තැන්වලට එන බවටත්, අපි දෙන දෙයක් හැරෙන්න ඒ අයට වෙන දෙයක් (හෝ මෙලොව ජීවත් වෙලා ඉන්න ටිකේ කරගත්ත පිනකින් ලැබෙන දෙයක්) නැති බවටත් කරුණු වැටහෙනවා.

එතකොට මළගිය හැමෝම එනවද?

බුදුපියාණන් වහන්සේ වැඩ ඉන්න කාලයේ මේ හා සමානම චාරිත්‍රයක් තිබුනා. එනම් මළගිය ඥාතීන්ට කෑම බීම දෙන ක්‍රමයක්. අද අපි ඉහතින් සඳහන් කරපු පෙරේත තටුව ගැන එදා කියල තියෙනවා. ඉතින් මේ ගැන සැකයක් ඇතිවුන එක්තරා බමුණෙක්, බුදුපියාණන් වහන්සේ සමග කරපු සංවාදයක් පහත දැක්වෙනවා.

“පින්වත් ගෞතමයන් වහන්ස බ්‍රාහ්මණ නම් වූ අපි, “මේ දානය පරලොව ගිය ඥාතිසාලෝහිතයනට පැමිණේවා, මේ දානය පරලොව ගිය ඥාතිසාලෝහිතයෝ (තමන්ගේ ලේ නෑයන්) පරිභෝග කරත්වා” යි දන් දෙම්හ, ශ්‍රාද්ධ (ඒ පිළිබඳව ඇදහීම) කරම්හ. කිමෙක භවත් ගෞතමයන් වහන්ස, ඒ දානය ප්රෙතඥාතිසාලෝහිතයනට පැමිණේද? කිමෙක, ඒ ප්රෙතඥාතිසාලෝහිතයෝ ඒ දන් පරිභෝග කරත් ද?”- (ජාණුස්සෝණි සූත්‍රය – අංගුත්තර නිකාය (6) – 493 පිටුව)

දැන් ඒ ජාණුසෝනිය බමුණට තිබුනේ, මේ අය ඇවිත් අපි තියපු කෑම කනවද කියන ප්රශ්නය. අද මේ සූත්‍රයේ අදහස පටලවාගෙනයි තියෙන්නේ. බොහෝ අය තර්ක කරනවා, ඒ ජාණුසෝනිය බමුණා බුදුපියාණන් වහන්සේගෙන් ඇහුවේ, කෑම කනවද කියන එක නෙමෙයි, අපි දන් දීලා දෙන පින් ගන්නවද කියන එකයි කියල. නමුත් මෙතැන පැහැදිලිවම තියෙනවා “මේ දානය පරලොව ගිය ඥාතිසාලෝහිතයෝ පරිභෝග කරත්වා” කියල. එහෙම නැතිව පිනක් ගැන කතාවක්වත් නෑ. පාලියේ තියෙන්නේ “ඉදං දානං පෙතා ඥාතිසාලොහිතා පරිභුඤජන්තු” කියලයි. (පරිභුඤජන – අනුභවය, වැළඳීම) දැන් හොඳටම පැහැදිලියි අහපු ප්රශ්නය. එහෙනම් බලමු බුදුපියාණන් වහන්සේ මේ ප්‍රශ්නයට දීපු පිළිතුර.

“බ්‍රාහ්මණය, ස්ථානයෙහි පැමිණෙයි, අස්ථානයෙහි නොපැමිණෙයි”

අපි මේකෙ දහම් නිරුක්තිය අරගෙන බලමු. මොකක්ද මේ “ස්ථානය” සහ “අස්ථානය” කියන්නේ. අපිට බොහෝ විට සමාජයේ මෙවැනි කතාබහ ඇහිල ඇති. “උඹ අර මම දුන්න පොත සරත්ට දුන්නද?, නැහැ, ඌ හිටියෙ නෑ ඒක නිසා මම ආපහු අරන් ආවා, කමක් නෑ, පොත මට දියන් හෙට මම ඌ හිටියොත් දෙන්නම්.” ඒ කියන්නේ හිටියොත් දෙන්නම්, නැත්තම් දෙන්න විදිහක් නැහැ කියන එකයි. කොටින්ම කියනව නම්, අපි කෙනෙකුට යමක් දෙන්න නම් ඒ කෙනා ඒක බාරගන්න එතන ඉන්න ඕන. නැතිනම් ඒක දෙන්න බැරි වෙනවා. එතකොට බුදුපියාණන් වහන්සේ අදහස් කරපු ස්ථානය සහ අස්ථානය මොකක්ද?

“බ්‍රාහ්මණය, මෙ ලොවෙහි ඇතැමෙක් ප්‍රාණඝාතී වෙයි, අයිනාදන්කරනේ වෙයි. කාමයන්හි මිසහසර (මිත්‍යා හැසිරීම) ඇතියේ වෙයි. මුසවා කියන සැහැවියේ (ස්වභාවය) වෙයි, පිසුනු බස් ඇතියේ වෙයි. පරොස් බස් ඇතියේ වෙයි, පලප් තෙපලන්නේ වෙයි, අභිධ්‍යා (දැඩි ලෝභය) බහුල වෙයි. ව්‍යාපාදයට වන් සිතැත්තේ වෙයි, මිත්‍යා දෘෂ්ටික වෙයි. හේ කාබුන් (කය බිඳී යාමෙන්) මරණින් පසු නිරයට එළඹෙයි. නිරිසතුන්ගේ යම් අහාරයක් වේ නම් එයින් හේ එහි යැපෙයි. එයින් හේ එහි සිටුනේය. බ්‍රාහ්මණය, යම් තැනෙක සිටියහුට ඒ දානය නො පැමිණේ නම්, මෙද (එබඳු) අස්ථානයකි”- (ජාණුස්සෝණි සූත්‍රය – අංගුත්තර නිකාය (6) – 493 පිටුව)

මෙයින් පැහැදිලි වන්නේ දස අකුසලයෙන් යුත් පුද්ගලයෙක් මරණින් මතු අපායේ ඉපදී ඇත්නම් ඔහුට හෝ ඇයට ඒ දානය ගැනීමට පැමිණිය නොහැකි බවයි. කොටින්ම සතර අපාගත වූ සත්වයෙකුට අපි දෙන දානය අනුභව කරන්න එන්න බැරි බවයි. එහෙනම් සතර අපාය අස්ථානයක්. ඒ තැනට සුදුසු ආහාර ඔහුට හෝ ඇයට ලැබෙනවා. මෙතනින් පැහැදිලි වන තවත් කාරණයක් තමයි “ඥාති පේ‍්‍රත” කියන්නේ සතර අපායෙන් එකක් වූ පේ‍්‍රත අත්බැව නොවන බව. “අපේ අම්මා පෙරේතයෙක් කියල හිතුවද එක එක තටුවලට කෑම දාල දෙන්න හදන්නේ” ලෙස ඉහතින් සඳහන් කළ සංවාදය කිසිම හරයක් නැති බව දැන් පැහැදිලි වෙනවා. ඒ සූත්රයේම පැහැදිලි කළ අනෙක් අස්ථාන නම් මනුස්ස අත්බැව සහ දේව අත්බැවයි. සුගති වූ එම අත්බැව්වල ඉන්න අයටත් ඒ දානය ගන්න එන්න බෑ. එම නිසා මෙතනදී පෙන්වන්නේ ආහාර ගැනීමක් ගැන මිසක් පින් ගැනීමක් නොවන බව විශේෂයෙන් තහවුරු වෙනවා. නමුත් ඒ සුගති අයටත් පින නම් ගන්න පුළුවන් බව අං:නි: (4), 372 පිටුවේ එන නන්දමාතු සූත්‍රයෙන් පැහැදිලි වෙනවා.

ඒ අනුව ගත්තම ඒ දානය ගන්න සුදුසුම කෙනා “ඥාති පේ‍්‍රත” එහෙම නැතිනම් “ගන්ධබ්බ” කියන අවස්ථාවේ ඉන්න මළගිය ඥාතියෙක්. ඒ දෙන ආහාරය ආග්‍රාණය කිරීමෙන් ඔවුන්ට ගැලපෙන ක්‍රමයකින් කුස පුරවා ගන්නවා. ඒ පුද්ගලයාටයි “ස්ථානයේදී ගනී” යනුවෙන් සඳහන් කළේ. මෙසේ කුස පුරවා ගත් කෙනෙකුට කිසිම කායික අපහසුතාවයක් නෑ, හේතු තිබේ නම් අනිච්ච, දුක්ඛ, අනත්ත නියම ආකාරයෙන් විග්රහ කරන දහමක් අහල ගැලවෙන්නත් පුළුවන්. නැතිනම් ඉන්පසු කරන පුණ්‍යානුමෝදනාවකින් තමන් ඉන්න තැනින් ගැලවෙන්නත් පුළුවන්.

දැන් ප්‍රශ්නයක් එනවා, මළගිය කෙනා ඒක ගන්න එන්නේ නැතිනම්, අපි මොකටද එහෙම කෑම තියන්නෙ කියල. “අපේ අම්මා හොඳ බෞද්ධයෙක්, එයා හොඳ තැනක ඇති. එයා මේ වගේ තැන්වලට ඇවිල්ල කෑම කකා ඉන්නෙ නෑ. බොරු වැඩ.” මේ වගේ අදහස් එන්න පුළුවන්. මේ ප්‍රශ්නෙම ජාණුසෝනිය බමුණා බුදුපියාණන් වහන්සේගෙන් ඇහුවා. උන්වහන්සේ ඒකට දීපු පිළිතුර බලමු.

“බ්‍රාහ්මණය, යම් කරුණෙකින් මේ දිර්ඝ කාලයෙහි පරලොව ගිය ඥාතිසාලෝහිතයන්ගෙන් ඒ ස්ථානය විවික්ත (නැති වීම, හිස් වීම) වන්නේය, යන තෙල කරුණ අස්ථාන වෙයි, අනවකාශ වෙයි. බ්‍රාහ්මණය, නැවත දායක තෙමේද අනිෂ්ඵල වෙයි”- (ජාණුස්සෝණි සූත්‍රය – අංගුත්තර නිකාය (6) – 495 පිටුව)

ඒ අනුව උන්වහන්සේ දේශනා කරනවා, මේ දීර්ඝ සසර ගමනේ අපිට ඥාති නොවූ කෙනෙක් ඉඳියි කියන එක විය නොහැක්කක් බවත්, කවුරු හෝ අපිට සම්බන්ධ කෙනෙක් එය ලබා ගන්න බවත්. ඉතින් අපිට පැහැදිලියි පෙරේත තටුව හේතු සහිතව කරගෙන ආපු සම්ප්රදායක් බව. එහෙම නොකළොත්, තමන්ගේ ඥාතියෙක් පැමිණියොත් ඔහු හෝ ඇය පත්වන පීඩනය හෝ අපහසුතාවය නිසා ඔහුට හෝ ඇයට පුණ්‍යානුමෝදනාවකින් හෝ ධර්ම දේශනාවකින් නිසි ඵල නෙලා ගන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. මොකද කන්න බොන්න දෙයක් නොමැතිව බඩගින්නේ හිටියොත් ඒ බණ පිහිටන්නෙ නෑ. නැති අමනුස්ස කරදර ඇති වෙන්නත් ඉඩ තියෙනවා.

අවසාන වශයෙන් අපි දැන ගතයුතු කාරණය නම්, නියම බෞද්ධයන් වශයෙන් අපිට මතු පෙරේත තටුවකින් නොයැපෙන මට්ටමේ වැඩපිළිවෙලකට යොමු විය යුතු බවයි. එනම් මරණින් මතු අස්ථාන ගත වීමයි. අස්ථාන ගත වන ක්‍රම දෙකක් බුදුපියාණන්වහන්සේ පෙන්වා දුන්නා. එකක් දස අකුසලයෙන් ඉන්න කෙනා නානා විධ සතර අපා දුක් විඳිමින් ඉන්න එක. අනෙක් පැත්ත දස කුසලයෙන් යුක්ත කෙනා මනුස්ස හෝ දේව සභාවට යන සුගතියට පත්වීම. සුගතියට පත්වුණා කියල අපිට ගැලවීමක් තියෙයිද? යම් කිසි තැනක පැවැත්මක් හටගත්තද එතන ජරා, මරණ, ශෝක, පරිදේව උරුමයි. නැවතත් දුගතියක නොවැටෙයි කියල, පෙරේත තටුවකින් යැපෙන තත්ත්වයට නොවැටෙයි කියල සහතිකයක් දෙන්න පුළුවන් කාටද?

දැනට වසර නවයකට පමණ පෙර තමන්ගේ මියගිය ඥාතිවරයා සම්බන්ධ නොවූ අවස්ථාවක, ඒ පරපුරේ ඥාතියෙක් මේවගේ පුද තටුවක් බුක්ති විඳපු කතාවක් (මේ සිද්ධිය දැකපු අය තවත් ඉන්නවා) මෙසේය.

දහමට ලැදිව හිටපු කාන්තාවක් පිළිකා රෝගයකින් මියගියා. ගුප්ත ලෝකයේ සිදුවීම් දකින කෙනෙක් ඒ තැනැත්තිය සුගතියක උපතට සම්බන්ධ වූ බව දැනුම් දුන්නා. බණ කියන හත් දවසේ දානය දා පුද තටුව තිබිය යුතුද නැද්ද කියල තර්කවාද වැඩි වෙලා තිබිච්ච කාලෙක තමයි මේක සිද්ධ වුනේ. බුදු දහම අනුව එසේ තබන තටුව සුදුසු ඥාතියෙක් පරිභෝග කරන්න පුළුවන් බව ධර්ම දේශකතුමෙක් මගින් ඒ අයට දැනගන්න ලැබුණා. සමහර විට සතුන් මගිනුත් ඒ බුක්තිය ගන්න පුළුවන් බව එතුමා පවසා, සතෙක් ඒක කන්න ආවත් පන්නා නොදමන ලෙසත් දැනුම් දී තිබුණා.

හත් දවසේ බණට පෙර පුද තටුව තියල එනවාත් සමග බල්ලෙක් එතැනට දුවගෙන එනව දැකපු කෙනෙක් ඌ පන්නා දමන්න සැරසුණා. දේශකතුමා කියපු කතාව, අහල දැනගෙන හිටපු කෙනෙක් ඒ කරුණ මතක්කර දීල බල්ලා පන්නා නොදමන ලෙස පවසා සිදුවන දේ බලා ඉඳල තියෙනවා. දහ පහළොස් දෙනෙක් ඒ ලඟ සිටියදී බල්ලා බත් ව්‍යංජන ටික ටික කා පලතුරු ආදියත් කනකොට බලා හිටපු පිරිසට පුදුම හිතිල තියෙනවා. ඉන්පසු සිද්ධ වුනේ අදහගන්නත් බැරි සිදුවීමක්. හොඳට කොටා තිබූ බුලත් විටක් බුලත් කොලයක තබා තටුවේ පැත්තක තිබුණා. බල්ලා බුලත් විටත් කටට අරගෙන බුලත් කොල කොටසකුත් කටේ තබාගෙන යන්න ගියා. මේ සිද්ධිය සිද්ධ වුනේ පොල්ගහවෙලට ආසන්න ගමකයි. ස්ථානගතව හිටපු පැරණි ඥාතියෙක් බල්ලෙක් මාර්ගයෙන් ආහාර බුක්තිය ලබපු ආකාරය තමයි මේ.

එහෙනම් නියම අස්ථාන ගත වීම මොකක්ද? මේ පැවැත්මෙන් අස්ථාන ගත වීමයි. මේ කැඩිල බිඳිල වැනසිලා යන ලෝකේ, එහෙම නැතිනම් කඩල බිඳල විනාශ කරන ලෝකේ, මම මගේ කියල අල්ලන්න සුදුසු දෙයක් තියෙනවද? එහෙම අල්ල ගත්තත් තමන්ට ඕන විදිහට පවත්වන්න පුළුවන්ද? තමන්ට ඕන විදිහට පවත්වන්න බැරි දේකින් කොච්චර හොඳයි කිව්වත් එන්නෙ දුකක්ද සැපක්ද? මේ ප්‍රශ්නවලට තමන් තුලින්ම නැගෙන ඥාන ගෝචර පිළිතුරුවලින්, නියම අස්ථානය තෝරගන්න පුළුවන්. එනම් නිවන හැර මේ ලෝ සතුන්ට තවත් සැනසීමක් නෑ කියන එකයි.

වහරක අභයරතනාලංකාර හිමිපාණන් විසින් දේශිත සැඟවුණ දහම් කරුණු ඇසුරින් සකස් කළේ :

ෆික්රි ඉස්මයිල් – පරිගණක ඉංජිනේරු

ගොතටුව

http://www.helabodhupiyuma.net/archives/777

[QUOTE="Alaya, post: 20521736, member: 3897"] [CENTER][IMG]http://www.helabodhupiyuma.net/wp-content/uploads/2014/02/08-03-800x533.jpg[/IMG][/CENTER] [SIZE="3"] හොඳනම් rep එකක් දෙන්න එක්තරා අවමංගල උත්සවයකට පසු හත් දවසේ බණ කියන දවසේ ඇතිවුන කතා බහක් තමයි මේ. “අපේ අම්මා පෙරේතයෙක් කියල හිතුවද එක එක තටුවලට කෑම දාල දෙන්න හදන්නේ?” ඒ එක පැත්තකින් ඇසුන හඬක්. අනෙක් පැත්තෙන්, “නැහැ නැහැ එහෙම එකක් නෙමෙයි මේක අපි කලින් ඉඳන් කරගෙන ආපු ක්‍රමයක්”. තව පැත්තකින්, “සමහර පලාත්වල නම් එහෙම එකක් තියනවලූ. ඒත් මේ පැත්තෙ නම් එහෙම තියනව මම දැකල නෑ”. මේ විදිහට විවිධ පැතිවලින් එන විවිධ මත. ඇත්තටම පෙර ඉඳන් කරගෙන ආපු ක්‍රමයක් නම් ඒකට හේතුවක් තියෙන්න ඕන. විශේෂයෙන් පෙර බොදුනුවන් කරගෙන ආපු ක්‍රමයක් නම් ඊට හේතුවක් තිබිය යුතුයි. මොකද සැබෑ බොදුනුවන් කිසිම දවසක හේතුවක් නොදැක කිසි දෙයක් කරන්නෙ නෑ, වැරැද්දක් නම් කෙලින්ම ඉවත් කරනවා. බුද්ධ පරිනිර්වාණයට පෙර බුදුපියාණන් වහන්සේ දානයකට ගව් ගණනක් දුර පයින් වැඩම කළා. ඒ දානය පිළිගැනීමෙන් පසුව උන්වහන්සේ යම් කෙනෙක් එනකල් ධර්ම දේශනා නොකර හිටියා. ඒ තමන්ගේ ගවරැල නැවත දක්කගෙන එන මනුස්සයෙක් එනකල්. ඒ මනුස්සයා ආවා. මුලින්ම බුදුපියාණන්වහන්සේ කළේ, මේ මනුස්සයට කන්න ටිකක් දෙන්නැයි පවසා ඔහුගේ බඩගින්න නිවපු එක. ඊට පස්සේ බණ අහලා ඒ මනුස්සයා සෝවන් වුනා. ඇයි මුලින්ම ඒ මනුස්සයට කන්න දුන්නේ? දැන් ප්‍රශ්නයක් එනවා, ඇත්තටම ඒ මනුස්සයට හේතු තිබුණ නම් ඇයි කෙලින්ම බණ නොකියා කන්න දුන්නෙ කියල? උපමාවක් ගමු. එතකොට කරුණු කාරණා වැටහෙයි. අපි හිතමු ගණන්වලට දක්ෂ ළමයෙක් ඉන්නව කියල. ඒ ළමයට ගණන් කියල දෙන්න ගුරුවරයෙක් ගෙදරට එනවා. ඒ ළමයට කියන කියන එක ඉක්මනට වැටහෙනවා, එකපාරයි කියල දෙන්න ඕන. ඉතින් අපි ඒ ළමයව වේල් දෙක තුනක් බඩගින්නෙ ඉන්න තියල, අර ගුරුවරයට කියනව ගණන් කියල දෙන්න කියල. දැන් ඒ ළමයට කලින් වගේ උගන්වන දෙයක් එක පාරට වැටහෙයිද? නැතිනම් බඩගින්න ඉවසගන්න බැරුව ක්ලාන්ත වෙලා කිසිම දෙයක් මනසට හිතාගන්න බැරුව ඉඳියිද? අපි ඇහුවොත් ළමයෝ උඹට බත් ටිකක් බෙදල දෙන්නද, නැතිනම් අලූත් ගණන් පාඩම පටන් ගමුද කියල, ඒ ළමය මොන වගේ උත්තරයක් දෙයිද? “මොන ගණන්ද මට කන්න ටිකක් දීපල්ල” කියල කියයි. දැන් වැටහෙනවා ඇති, කොතරම් මනස තීක්ෂණ වුනත් කායික අපහසුතාවයක් තියෙන වෙලාවක මනසින් කිසි ප්‍රයෝජනයක් ගන්න බැරි බව. බොහෝ විට ආහාරයෙන් කරන්නේ කය ප්‍රබෝධමත් කරන එක. මේ කායික ප්රබෝධය මනසින් කරන වැඩකට අතිශයින් වැදගත්. බුදුවන බලාපොරොත්තුවෙන් දුෂ්කර ක්‍රියා කරපු සිදුහත් බෝසතාණන් වහන්සේ, ඒ නියම මග නොවන බව අත්දැකීමෙන්ම වටහාගෙන, කුඩා කාලයේ දඹරුක් සෙවනේදී ප්‍රථම ධ්‍යානය ඉපද වූ තමන්ටම එදා ආවේනික වූ ක්‍රම රටාව නියම මගයි කියල හිතාගෙන, දුර්වල කයින් ඒක කරන්න බැරි බව තීරණය කර යලිත් ආහාර අරගෙන කය පෝෂණය කරගත් බවත්, ඒ කායික පහසුව ධ්‍යාන ලාභීත්වයට උපනිශ්‍රය වෙච්ච හැටිත් ධර්මයේ සඳහන් වෙනවා. මේ මොහොත වෙන කොට අපිට සුළු හෝ වැටහීමක් තියෙනවා, බණක් තියා මොන වැඬේ කරන්න ගියත්, විශේෂයෙන් මනස මෙහෙයවා කරන කටයුත්තකට කයේ පහසුවක් සහ ප්රබෝධයක් තිබිය යුතු බව. කොටින්ම කිව්වොත් ලෙඩක් දුකක් නිසා ඇති වන කායික අමාරුවකට වඩා බඩගින්න, පිපාසය වැනි දෙයින් එන කායික අපහසුව මගහරවා සිටිය යුතු බව වැටහෙනවා. ඊලඟට එන ප්රශ්නය තමයි, මළගිය ඥාතියාට අපි කෑම ටික තිබ්බ කියමුකෝ, දැන් ඔය ගන්න එනවයි කියන කෙනා එනවද ඕක කන්න? මළගිය ඥාතියා නැවත එනවද? “අපි කොහොමද කියන්නේ එයා එතනට එනව කියල? අපිට පේන්නෙ නැහැනෙ කවුද ආවේ කියල?” මේ වගේ නානාප්‍රකාර කතා කියන්න පුළුවන්. ඇත්තටම අපි කොහොමද දන්නෙ එහෙම ආව කියල හෝ එයි කියල? මුලින්ම විශ්වාසයෙන් තමයි දැනගන්න වෙන්නේ. තමන්ටම අත්දැකීමක් ලැබෙන කල් එකම විශ්වාසවන්ත මාර්ගය තමයි තිලෝගුරු සම්මා සම්බුදුපියාණන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනා. එවැනි ශ්‍රී මුඛ දේශනාවක් අරගෙන බලමු. “(ඥාති පේ‍්‍රතයෝ) තමන් පෙර විසූ ගෙය කරා අවුත් බිත්තියෙන් පිටත්හි ද ගෘහසන්ධි බිත්තිසන්ධි සතරමංහන්දි තුන්මංහන්දි යන මේ තැන්හිද දොරබා නිසාද සිටිත්” (තිරෝකුඞ්ඩ සූත්‍රය – ඛුද්දක නිකාය (1), ඛුද්දකපාඨ පාළි – 15 පිටුව) උන්වහන්සේගේ දේශනා අනුව පැහැදිලි වන කාරණය තමයි, එහෙම මියගිය ඥාතීන් බොහෝ විට තමන් කැමති, නිතර ඇසුරු කළ පුරුදු තැන්වලට පැමිණෙන බව. ඒ වගේම “අපේ අම්මා පෙරේතයෙක් කියල හිතුවද එක එක තටුවලට කෑම දාල දෙන්න හදන්නෙ” කියන අර කලින් ඇතිවුන කතාබහ අනුව ගත්තම වැටහෙන්නේ, මේ එන මියගිය ඥාතීන් සතර අපාගත පේ‍්‍රත ඇත්බැව්වලම ඉන්නවා යැයි පටලවා ගෙන සිටින බවයි. යම් කිසි මනුස්සයෙක් තමන්ට පුළුවන්කම තියෙද්දී අනුන්ට අතපෑව නම්, අනුන්ගෙන්ම යැපුන නම්, පරවුන්ට අතපෑව නම්, දැන් අතපානවා නම් ඔහු හෝ ඇය මිනිස් පෙරේතයෙක්. ඒක උපාදාන කරගනිමින් මියගිය දවසක ඔහුට පෙරේත ජාතිය හිමි වෙනවා. ඒක සතර අපායෙන් එකක්. අවුරුදු දහස් ගණන්, ලක්ෂ ගණන් විඳවන්න පුළුවන් තැනක්. කර්ම ශක්තියෙන් මිදෙන්න අවස්ථාවක් ලැබෙන කල් දුක්ඛිතව කල් ගෙවන තැනක්. නමුත් ඥාති පේ‍්‍රත කියන්නේ ඒ සතර අපා අත්බැව් නෙවෙයි. තව තැනකට යන කල් සීල සුගන්ධයෙන් හෝ දුස්සීල දුර්ගන්ධයෙන් හෝ තාවකාලිකව ඉන්න තැනක් තමයි ඥාති පේ‍්‍රත කියන්නේ. නමුත් එතැන වුනත් තමන්ට ඕන ඕන විදිහට ඉන්න බෑ. කර්ම ශක්තියෙන් දෙයක් ලැබන කල් ඉන්න වෙනව. එහෙනම් ඇයි ඒ අයටත් පේ‍්‍රත කියල කිව්වේ? මේ “පේ‍්‍රත” කියන වචනය පද බෙදල ගත්තම (පරහේ + අත) තවකෙනෙකුට අතපාල, එහෙම නැතිතම් අනුන්ගෙන් යැපෙන කියන අර්ථය තමයි එන්නේ. එයින් කියවෙන සංඛාරය සහ පසුව හටගන්නා ජාතිය පටිච්ච සමුප්පන්නව ගලපා පෙන්විය හැකි නිසයි මේ විදිහට නිරුක්තිය පෙන්නුවෙ. ඥාති පේ‍්‍රත හෙවත් මළගිය ඥාතීන් අනුන්ගෙන් යැපෙන්නේ ඇයි? “ඒ පේ‍්‍රත ලෝකයෙහි සී සෑමෙක් නැත්තේ ය. ගව පාලනයක් එහි නැත්තේ ය. (සම්පත් ලැබීමට හේතු වූ) එබඳු වෙළඳාමකුත් නැත්තේය. රන් රිදියෙන් කරන ගනුදෙනුවක් ද නැත්තේය. (හුදෙක්) මැරී ඒ පේ‍්‍රත විෂයට පැමිණියෝ මේ මිනිස් ලොව වසන නෑමිතුරන් විසින් දෙන ලද දෙයකින් යැපෙත්” (තිරෝකුඞ්ඩ සූත්‍රය – ඛුද්දක නිකාය (1), ඛුද්දකපාඨ පාළි – 15 පිටුව) දැන් පැහැදිලි වන කාරණය තමයි, ඒ අයට මනුස්ස ලෝකයේ ජීවත් වුන විදිහට පරලොව ජීවත් වෙන්න බැරි බව. මෙහේ ගොවිතැන් කළා නම්, එහේ ඒව කරන්න බෑ. රැකී රක්ෂාවක් කරල හම්බ කරල කඩේකින් කෑමට දෙයක් හෝ අනෙක් අත්‍යවශ්‍ය දෙයක් හෝ මනුස්ස ලෝකෙදි වගේ ගන්න බෑ. කොටින්ම කියනවනම් තමන් මනුස්ස ලෝකයේ බුක්ති විඳපු දේවල්වල හිමිකම මෙතනදී නැතිවෙනවා. එතකොට හිමිකම මොකක්ද? තමන් සසර ජීවත්ව හිටපු කාලයේ මහන්සි වෙලා අඹුදරුවන් පෝෂණය කළා නම්, නෑදෑ හිතමිතුරන්ට උදවු උපකාර කළා නම්, ඒ ඥාතීන්ගෙන් නැවත අයකර ගන්න හිමිකම එනවා. එතකොට ඥාති පේ‍්‍රත කියන්නේ තමන්ගේ හිමිකම අනුව ඥාතීන්ට අතපාල ඉන්න කෙනෙක්. ඒ වගේම මනුස්ස ලෝකයේ ඉන්න තමන්ගේ ඥාතියෙක් හෝ හිත මිතුරෙක් දෙන දෙයක් අරගෙන ඉන්න වෙනවා. ඉහත පෙන්වපු පද නිරුක්තියත් බුද්ධ දේශනාවත් මනාවට දැන් ගැලපෙනවා. එහෙනම් අපේ මළගිය ඥාතියෙක් තමන් කලින් හිටපු තැන්වලට එන බවටත්, අපි දෙන දෙයක් හැරෙන්න ඒ අයට වෙන දෙයක් (හෝ මෙලොව ජීවත් වෙලා ඉන්න ටිකේ කරගත්ත පිනකින් ලැබෙන දෙයක්) නැති බවටත් කරුණු වැටහෙනවා. එතකොට මළගිය හැමෝම එනවද? බුදුපියාණන් වහන්සේ වැඩ ඉන්න කාලයේ මේ හා සමානම චාරිත්‍රයක් තිබුනා. එනම් මළගිය ඥාතීන්ට කෑම බීම දෙන ක්‍රමයක්. අද අපි ඉහතින් සඳහන් කරපු පෙරේත තටුව ගැන එදා කියල තියෙනවා. ඉතින් මේ ගැන සැකයක් ඇතිවුන එක්තරා බමුණෙක්, බුදුපියාණන් වහන්සේ සමග කරපු සංවාදයක් පහත දැක්වෙනවා. “පින්වත් ගෞතමයන් වහන්ස බ්‍රාහ්මණ නම් වූ අපි, “මේ දානය පරලොව ගිය ඥාතිසාලෝහිතයනට පැමිණේවා, මේ දානය පරලොව ගිය ඥාතිසාලෝහිතයෝ (තමන්ගේ ලේ නෑයන්) පරිභෝග කරත්වා” යි දන් දෙම්හ, ශ්‍රාද්ධ (ඒ පිළිබඳව ඇදහීම) කරම්හ. කිමෙක භවත් ගෞතමයන් වහන්ස, ඒ දානය ප්රෙතඥාතිසාලෝහිතයනට පැමිණේද? කිමෙක, ඒ ප්රෙතඥාතිසාලෝහිතයෝ ඒ දන් පරිභෝග කරත් ද?”- (ජාණුස්සෝණි සූත්‍රය – අංගුත්තර නිකාය (6) – 493 පිටුව) දැන් ඒ ජාණුසෝනිය බමුණට තිබුනේ, මේ අය ඇවිත් අපි තියපු කෑම කනවද කියන ප්රශ්නය. අද මේ සූත්‍රයේ අදහස පටලවාගෙනයි තියෙන්නේ. බොහෝ අය තර්ක කරනවා, ඒ ජාණුසෝනිය බමුණා බුදුපියාණන් වහන්සේගෙන් ඇහුවේ, කෑම කනවද කියන එක නෙමෙයි, අපි දන් දීලා දෙන පින් ගන්නවද කියන එකයි කියල. නමුත් මෙතැන පැහැදිලිවම තියෙනවා “මේ දානය පරලොව ගිය ඥාතිසාලෝහිතයෝ පරිභෝග කරත්වා” කියල. එහෙම නැතිව පිනක් ගැන කතාවක්වත් නෑ. පාලියේ තියෙන්නේ “ඉදං දානං පෙතා ඥාතිසාලොහිතා පරිභුඤජන්තු” කියලයි. (පරිභුඤජන – අනුභවය, වැළඳීම) දැන් හොඳටම පැහැදිලියි අහපු ප්රශ්නය. එහෙනම් බලමු බුදුපියාණන් වහන්සේ මේ ප්‍රශ්නයට දීපු පිළිතුර. “බ්‍රාහ්මණය, ස්ථානයෙහි පැමිණෙයි, අස්ථානයෙහි නොපැමිණෙයි” අපි මේකෙ දහම් නිරුක්තිය අරගෙන බලමු. මොකක්ද මේ “ස්ථානය” සහ “අස්ථානය” කියන්නේ. අපිට බොහෝ විට සමාජයේ මෙවැනි කතාබහ ඇහිල ඇති. “උඹ අර මම දුන්න පොත සරත්ට දුන්නද?, නැහැ, ඌ හිටියෙ නෑ ඒක නිසා මම ආපහු අරන් ආවා, කමක් නෑ, පොත මට දියන් හෙට මම ඌ හිටියොත් දෙන්නම්.” ඒ කියන්නේ හිටියොත් දෙන්නම්, නැත්තම් දෙන්න විදිහක් නැහැ කියන එකයි. කොටින්ම කියනව නම්, අපි කෙනෙකුට යමක් දෙන්න නම් ඒ කෙනා ඒක බාරගන්න එතන ඉන්න ඕන. නැතිනම් ඒක දෙන්න බැරි වෙනවා. එතකොට බුදුපියාණන් වහන්සේ අදහස් කරපු ස්ථානය සහ අස්ථානය මොකක්ද? “බ්‍රාහ්මණය, මෙ ලොවෙහි ඇතැමෙක් ප්‍රාණඝාතී වෙයි, අයිනාදන්කරනේ වෙයි. කාමයන්හි මිසහසර (මිත්‍යා හැසිරීම) ඇතියේ වෙයි. මුසවා කියන සැහැවියේ (ස්වභාවය) වෙයි, පිසුනු බස් ඇතියේ වෙයි. පරොස් බස් ඇතියේ වෙයි, පලප් තෙපලන්නේ වෙයි, අභිධ්‍යා (දැඩි ලෝභය) බහුල වෙයි. ව්‍යාපාදයට වන් සිතැත්තේ වෙයි, මිත්‍යා දෘෂ්ටික වෙයි. හේ කාබුන් (කය බිඳී යාමෙන්) මරණින් පසු නිරයට එළඹෙයි. නිරිසතුන්ගේ යම් අහාරයක් වේ නම් එයින් හේ එහි යැපෙයි. එයින් හේ එහි සිටුනේය. බ්‍රාහ්මණය, යම් තැනෙක සිටියහුට ඒ දානය නො පැමිණේ නම්, මෙද (එබඳු) අස්ථානයකි”- (ජාණුස්සෝණි සූත්‍රය – අංගුත්තර නිකාය (6) – 493 පිටුව) මෙයින් පැහැදිලි වන්නේ දස අකුසලයෙන් යුත් පුද්ගලයෙක් මරණින් මතු අපායේ ඉපදී ඇත්නම් ඔහුට හෝ ඇයට ඒ දානය ගැනීමට පැමිණිය නොහැකි බවයි. කොටින්ම සතර අපාගත වූ සත්වයෙකුට අපි දෙන දානය අනුභව කරන්න එන්න බැරි බවයි. එහෙනම් සතර අපාය අස්ථානයක්. ඒ තැනට සුදුසු ආහාර ඔහුට හෝ ඇයට ලැබෙනවා. මෙතනින් පැහැදිලි වන තවත් කාරණයක් තමයි “ඥාති පේ‍්‍රත” කියන්නේ සතර අපායෙන් එකක් වූ පේ‍්‍රත අත්බැව නොවන බව. “අපේ අම්මා පෙරේතයෙක් කියල හිතුවද එක එක තටුවලට කෑම දාල දෙන්න හදන්නේ” ලෙස ඉහතින් සඳහන් කළ සංවාදය කිසිම හරයක් නැති බව දැන් පැහැදිලි වෙනවා. ඒ සූත්රයේම පැහැදිලි කළ අනෙක් අස්ථාන නම් මනුස්ස අත්බැව සහ දේව අත්බැවයි. සුගති වූ එම අත්බැව්වල ඉන්න අයටත් ඒ දානය ගන්න එන්න බෑ. එම නිසා මෙතනදී පෙන්වන්නේ ආහාර ගැනීමක් ගැන මිසක් පින් ගැනීමක් නොවන බව විශේෂයෙන් තහවුරු වෙනවා. නමුත් ඒ සුගති අයටත් පින නම් ගන්න පුළුවන් බව අං:නි: (4), 372 පිටුවේ එන නන්දමාතු සූත්‍රයෙන් පැහැදිලි වෙනවා. ඒ අනුව ගත්තම ඒ දානය ගන්න සුදුසුම කෙනා “ඥාති පේ‍්‍රත” එහෙම නැතිනම් “ගන්ධබ්බ” කියන අවස්ථාවේ ඉන්න මළගිය ඥාතියෙක්. ඒ දෙන ආහාරය ආග්‍රාණය කිරීමෙන් ඔවුන්ට ගැලපෙන ක්‍රමයකින් කුස පුරවා ගන්නවා. ඒ පුද්ගලයාටයි “ස්ථානයේදී ගනී” යනුවෙන් සඳහන් කළේ. මෙසේ කුස පුරවා ගත් කෙනෙකුට කිසිම කායික අපහසුතාවයක් නෑ, හේතු තිබේ නම් අනිච්ච, දුක්ඛ, අනත්ත නියම ආකාරයෙන් විග්රහ කරන දහමක් අහල ගැලවෙන්නත් පුළුවන්. නැතිනම් ඉන්පසු කරන පුණ්‍යානුමෝදනාවකින් තමන් ඉන්න තැනින් ගැලවෙන්නත් පුළුවන්. දැන් ප්‍රශ්නයක් එනවා, මළගිය කෙනා ඒක ගන්න එන්නේ නැතිනම්, අපි මොකටද එහෙම කෑම තියන්නෙ කියල. “අපේ අම්මා හොඳ බෞද්ධයෙක්, එයා හොඳ තැනක ඇති. එයා මේ වගේ තැන්වලට ඇවිල්ල කෑම කකා ඉන්නෙ නෑ. බොරු වැඩ.” මේ වගේ අදහස් එන්න පුළුවන්. මේ ප්‍රශ්නෙම ජාණුසෝනිය බමුණා බුදුපියාණන් වහන්සේගෙන් ඇහුවා. උන්වහන්සේ ඒකට දීපු පිළිතුර බලමු. “බ්‍රාහ්මණය, යම් කරුණෙකින් මේ දිර්ඝ කාලයෙහි පරලොව ගිය ඥාතිසාලෝහිතයන්ගෙන් ඒ ස්ථානය විවික්ත (නැති වීම, හිස් වීම) වන්නේය, යන තෙල කරුණ අස්ථාන වෙයි, අනවකාශ වෙයි. බ්‍රාහ්මණය, නැවත දායක තෙමේද අනිෂ්ඵල වෙයි”- (ජාණුස්සෝණි සූත්‍රය – අංගුත්තර නිකාය (6) – 495 පිටුව) ඒ අනුව උන්වහන්සේ දේශනා කරනවා, මේ දීර්ඝ සසර ගමනේ අපිට ඥාති නොවූ කෙනෙක් ඉඳියි කියන එක විය නොහැක්කක් බවත්, කවුරු හෝ අපිට සම්බන්ධ කෙනෙක් එය ලබා ගන්න බවත්. ඉතින් අපිට පැහැදිලියි පෙරේත තටුව හේතු සහිතව කරගෙන ආපු සම්ප්රදායක් බව. එහෙම නොකළොත්, තමන්ගේ ඥාතියෙක් පැමිණියොත් ඔහු හෝ ඇය පත්වන පීඩනය හෝ අපහසුතාවය නිසා ඔහුට හෝ ඇයට පුණ්‍යානුමෝදනාවකින් හෝ ධර්ම දේශනාවකින් නිසි ඵල නෙලා ගන්න බැරි වෙන්න ඉඩ තියෙනවා. මොකද කන්න බොන්න දෙයක් නොමැතිව බඩගින්නේ හිටියොත් ඒ බණ පිහිටන්නෙ නෑ. නැති අමනුස්ස කරදර ඇති වෙන්නත් ඉඩ තියෙනවා. අවසාන වශයෙන් අපි දැන ගතයුතු කාරණය නම්, නියම බෞද්ධයන් වශයෙන් අපිට මතු පෙරේත තටුවකින් නොයැපෙන මට්ටමේ වැඩපිළිවෙලකට යොමු විය යුතු බවයි. එනම් මරණින් මතු අස්ථාන ගත වීමයි. අස්ථාන ගත වන ක්‍රම දෙකක් බුදුපියාණන්වහන්සේ පෙන්වා දුන්නා. එකක් දස අකුසලයෙන් ඉන්න කෙනා නානා විධ සතර අපා දුක් විඳිමින් ඉන්න එක. අනෙක් පැත්ත දස කුසලයෙන් යුක්ත කෙනා මනුස්ස හෝ දේව සභාවට යන සුගතියට පත්වීම. සුගතියට පත්වුණා කියල අපිට ගැලවීමක් තියෙයිද? යම් කිසි තැනක පැවැත්මක් හටගත්තද එතන ජරා, මරණ, ශෝක, පරිදේව උරුමයි. නැවතත් දුගතියක නොවැටෙයි කියල, පෙරේත තටුවකින් යැපෙන තත්ත්වයට නොවැටෙයි කියල සහතිකයක් දෙන්න පුළුවන් කාටද? දැනට වසර නවයකට පමණ පෙර තමන්ගේ මියගිය ඥාතිවරයා සම්බන්ධ නොවූ අවස්ථාවක, ඒ පරපුරේ ඥාතියෙක් මේවගේ පුද තටුවක් බුක්ති විඳපු කතාවක් (මේ සිද්ධිය දැකපු අය තවත් ඉන්නවා) මෙසේය. දහමට ලැදිව හිටපු කාන්තාවක් පිළිකා රෝගයකින් මියගියා. ගුප්ත ලෝකයේ සිදුවීම් දකින කෙනෙක් ඒ තැනැත්තිය සුගතියක උපතට සම්බන්ධ වූ බව දැනුම් දුන්නා. බණ කියන හත් දවසේ දානය දා පුද තටුව තිබිය යුතුද නැද්ද කියල තර්කවාද වැඩි වෙලා තිබිච්ච කාලෙක තමයි මේක සිද්ධ වුනේ. බුදු දහම අනුව එසේ තබන තටුව සුදුසු ඥාතියෙක් පරිභෝග කරන්න පුළුවන් බව ධර්ම දේශකතුමෙක් මගින් ඒ අයට දැනගන්න ලැබුණා. සමහර විට සතුන් මගිනුත් ඒ බුක්තිය ගන්න පුළුවන් බව එතුමා පවසා, සතෙක් ඒක කන්න ආවත් පන්නා නොදමන ලෙසත් දැනුම් දී තිබුණා. හත් දවසේ බණට පෙර පුද තටුව තියල එනවාත් සමග බල්ලෙක් එතැනට දුවගෙන එනව දැකපු කෙනෙක් ඌ පන්නා දමන්න සැරසුණා. දේශකතුමා කියපු කතාව, අහල දැනගෙන හිටපු කෙනෙක් ඒ කරුණ මතක්කර දීල බල්ලා පන්නා නොදමන ලෙස පවසා සිදුවන දේ බලා ඉඳල තියෙනවා. දහ පහළොස් දෙනෙක් ඒ ලඟ සිටියදී බල්ලා බත් ව්‍යංජන ටික ටික කා පලතුරු ආදියත් කනකොට බලා හිටපු පිරිසට පුදුම හිතිල තියෙනවා. ඉන්පසු සිද්ධ වුනේ අදහගන්නත් බැරි සිදුවීමක්. හොඳට කොටා තිබූ බුලත් විටක් බුලත් කොලයක තබා තටුවේ පැත්තක තිබුණා. බල්ලා බුලත් විටත් කටට අරගෙන බුලත් කොල කොටසකුත් කටේ තබාගෙන යන්න ගියා. මේ සිද්ධිය සිද්ධ වුනේ පොල්ගහවෙලට ආසන්න ගමකයි. ස්ථානගතව හිටපු පැරණි ඥාතියෙක් බල්ලෙක් මාර්ගයෙන් ආහාර බුක්තිය ලබපු ආකාරය තමයි මේ. එහෙනම් නියම අස්ථාන ගත වීම මොකක්ද? මේ පැවැත්මෙන් අස්ථාන ගත වීමයි. මේ කැඩිල බිඳිල වැනසිලා යන ලෝකේ, එහෙම නැතිනම් කඩල බිඳල විනාශ කරන ලෝකේ, මම මගේ කියල අල්ලන්න සුදුසු දෙයක් තියෙනවද? එහෙම අල්ල ගත්තත් තමන්ට ඕන විදිහට පවත්වන්න පුළුවන්ද? තමන්ට ඕන විදිහට පවත්වන්න බැරි දේකින් කොච්චර හොඳයි කිව්වත් එන්නෙ දුකක්ද සැපක්ද? මේ ප්‍රශ්නවලට තමන් තුලින්ම නැගෙන ඥාන ගෝචර පිළිතුරුවලින්, නියම අස්ථානය තෝරගන්න පුළුවන්. එනම් නිවන හැර මේ ලෝ සතුන්ට තවත් සැනසීමක් නෑ කියන එකයි.[/SIZE] වහරක අභයරතනාලංකාර හිමිපාණන් විසින් දේශිත සැඟවුණ දහම් කරුණු ඇසුරින් සකස් කළේ : ෆික්රි ඉස්මයිල් – පරිගණක ඉංජිනේරු ගොතටුව [url]http://www.helabodhupiyuma.net/archives/777[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom