පෙරේදා Hashish පානය කරා මිත්‍රවරුනි.

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,353
    8,381
    113
    Galaha
    ගන්ජා වලම ප්‍රබේධයක් නේද මේක. දැන්නෙ නැතුව ගහල ඉවර වෙලා වටින් ගොඩින් හෑශ් හෑශ් ගානකොට තමයි දන්නෙ.
    ඉස්සරවෙලාම ගන්ජා. ඊට පස්සෙ කේජී. දැන් හෑශ් 🤔 බලු බෙට්ටක් රෝල් කරල එඋවත් පාටියක් මැද්දෙ හොඳට පැටල් කරල ඇදපන් කියල අපි අදිනවනෙ. :no: