Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පෙර භවය දකින හැටි ඊළග භවයට යන හැටි; බළන්ගොඩ &#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෙර භවය දකින හැටි ඊළග භවයට යන හැටි; බළන්ගොඩ &#

පෙර භවය දකින හැටි ඊළග භවයට යන හැටි; බළන්ගොඩ නාහිමියන්ගේ සුවිශේෂ ලිපි මාලාව

fShare

අභිධජ මහා රට්ඨ ගුරු අග්ග මහා පණ්ඩිත අති පූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නා හිමියන් සමග සම්බන්ධතා තබා ගනිමින් උන්වහන්සේ සමග සම්මුඛ සාකච්ඡා පවත්වා රූපවාහිනි වැඩසටහන් පටිගත කර ගැනීමට තරම් වාසනාවන්තයකු” පිංවතෙකු වීම පිළිබඳව මම හැම විටම සතුටු වෙමි.

තමන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය ප්‍රාර්ථනා කරන බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක් බව උන් වහන්සේ හැමවිටම ප්‍රකාශ කළහ.

එවන් බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක් හමුවීමට බලංගොඩට යෑමට ලැබීමද අතීතයේ මා සිදුකළ මහත් කුසලයක් නිසා යැයි මට දැන් සිතේ. එම ගමන විස්මජනක සිදුවීමක ආරම්භයක් බව එදා මම දැන නොසිටියෙමි.

මෙවන් අවස්ථාවක් ලබාදීම පිළිබඳව මම හැමවිටම එවක ‘දිවයින. පුවත් පතේ ප්රවෘත්ති කර්තෘව සිටිමින් හා ‘නිවන. පොත් පෙළ ලියා බෞද්ධ ජනතාවට අනුපමේය සේවයක් කළ දිවංගත දයාරත්න රණසිංහ මහත්මාටද” මුදල් අමාත්‍යාංශයේ මාධ්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්රවෘත්ති) ප්‍රභාත් මානවසිංහ මහත්මාටද අනේක වාරයක් පිං දෙමි.

නා හිමියන් ඇසුරු කළ වසර කීපයක කෙටි කාලය තුළ උන්වහන්සේ දුන් අවවාද අනුශාසනා හැමවිටම මට සිහිපත් වේ. උන්වහන්සේ හැමවිටම සත්‍යම පවසන ලෙසට අපට කළ අවවාදය මට මේ මොහොතේ පවා සිහිපත් වෙයි. උන්වහන්සේගේ ගුණ සුවඳින් බිඳක් පාඨක ඔබගේ දැන ගැනීම සඳහා සටහන් කිරීම ඉමහත් පිංකමක් සේ මම සලකමි.

නා හිමියන් හැම විටම අපට උපදෙස් දුන්නේ කිසිම විටෙකවත් කේන්ති නොගත යුතු බවයි. එසේම හැමවිටම මෙත් සිතින් සෑම ප්‍රශ්නයකදීම කටයුතු කරන ලෙසටයි. හැමවිටම සත්‍යම ප්‍රකාශ කරන ලෙසද අනවශ්‍ය කතා බහෙන් වැළකී නිතරම මෛත්‍රී භාවනාවෙහි සිත පිහිටුවා කටයුතු සම්පාදනය කිරීමට යුහුසුළු විය යුතු බවට උන්වහන්සේ එදා අපට අනුශාසනා කළහ.

උන්වහන්සේ කිසිම විටෙක හෝ කා සමඟවත් වල්පල් දෙඩවූයේ නැත. එසේම උන්වහන්සේ සමග වල්පල් දෙඩවීමට කිසිවෙකු හෝ ගියේද නැත. ඇතැම් විට කිසිවෙකු කිසියම් ගැටලූවක් රැගෙන ආවිට උන්වහන්සේ කරුණා භරිතව ඊට පිළිතුරු දුන්නාසේම උදව් උපකාර කළ යුතු අවස්ථාවලදී උන්වහන්සේ නොපැකිළව ඉදිරිපත් වී ක්‍රියා කළ අවස්ථාවන්ද බොහෝය.

උන්වහන්සේ මහජනතාවට අවවාද අනුශාසනා කළා සේම උන්වහන්සේගේ ජීවිතයේ හැමවිටම එම උපදෙස් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ අයුරුද අපට හැම විටම දැක ගත හැකි විය. අන් අයගේ සිත් රිදවන කිසිවක් නොකළ උන්වහන්සේ එසේ නොකරන ලෙසටද අපට බොහෝ අනුශාසනා කළ අතර ඒ බව පසුකාලීනව ඇතැම් ප්රශ්නවලදී උන්වහන්සේ කි‍්‍රයා කළ අයුරින් අපට පසක් විය.

උන්වහන්සේ එදා කළ කී දෑ ඉතා සුළු කරුණක් වුවද අද එහි ඉමහත් වටිනාකමක් ඇති බව මෙම සිදුවීමෙන්ම ඔබට පසක් වනු ඇත.

ඒ මොනරාගල ජනාධිපති ජංගම සේවාව පැවති සමයයි. අද මෙන් එදා රූපවාහිනි නාලිකා රැසක් මෙන්ම කැමරා ආම්පන්නද නොතිබිණි.

බොහෝ අවස්ථාවල එම අඩුපාඩුව සපුරා ගැනීමට සිදුවූයේ මුදල් අමාත්‍යංශයේ ජනමාධ්‍ය ඒකකයටයි. මොනරාගල ජනාධිපති ජංගම සේවාව සඳහා ගොස් ආපසු එන ගමනේදී ප්‍රභාත් මානවසිංහ මහතාගේ මෑණියන් වූ ශ්‍රීමති මානවසිංහ මාතාවද කොළඹට පැමිණීම සඳහා අපගේ වාහනයට ගොඩ වූවාය.

ගමන අතරතුරදී ඇය අපෙන් මෙබඳු ප්‍රශ්නයක් විමසුවාය.

එනම් මෙම භවයේ මනුෂ්‍ය ආත්මයක් ලැබූවෙක් ඊළඟ භවයේ සතෙකු බවට පත් වෙනවාද?

එසේම මෙම භවයේ තිරිසන් සතෙකු සත්ත්වයකු වූ මනුෂ්‍ය ආත්ම භාවයක් ලබන්නේද? යන්නයි. එම ගැටලූවට පිළිතුරු ජාතක කතා ඇසුරෙන්ද අපට තේරෙන අයුරින්ද කරුණු පැහැදිලි කළද ඇයගේ ප්රශ්නය වූයේ බුදුන් දවස එවැනි දෑ සිදුව ඇති නමුත් අද එවැනි දෑ අසන්නට දකින්නට නොමැතියේ මන්ද? යන්නය.

අප කොළඹට එමින් සිටියේ බලන්ගොඩ හරහාය. එහෙයින් බලන්ගොඩ මහනා හිමියන් හමුවී උන්වහන්සේගේ සැපදුක් විමසා වන්දනා කොට උන්වහන්සේට විවේකයක් ඇත්නම් හා සුවයෙන් පසුවන්නේ නම් පමණක් රූපවාහිනි වැඩ සටහනක්ද පටිගත කිරීමට අපි තීරණය කළෙමු.

නා හිමියන් බැහැ දැකීමෙන් පසු අපි උන්වහන්සේ සමග විවිධ විෂයයන් පිළිබඳව කරන ලද සාකච්ඡාවන් පටිගත කළෙමු.

ඉන් අනතුරුව අපි ශී‍්‍රමතී මානවසිංහ මාතාවගේ ප්රශ්නය මහනා හිමියනට ඉදිරිපත් කළෙමු.

‘‘ඇයි මානවසිංහ නෝනා බුදුන් වහන්සේ දේශනා කළ ජාතක කතා පිළිගන්නේ නැද්දැයි ?.. නාහිමියෝ සිනා මුසු මුහුණින් විමසූහ.

‘‘නෑ අපේ නායක හාමුදුරුවනේ බුදුන්වහන්සේගේ කාලයේ ඒ වගේ දේවල් සිද්ධ වුණත් අද එවැනි සිද්ධි වාර්තා නොවෙන්නේ ඇයි කියලයි මානවසිංහ නෝනට තියෙන ගැටලූව අපේ හාමුදුරුවනේ.. මම කීවෙමි.

‘‘හොඳයි මේ ඇත්තන්ට මං සිද්ධියක් කියන්නං. ප්‍රශ්නයක් අහන හින්දයි කියන්නේ.

මේ පළාතේ දානමාන වලට ඈත පළාත්වලින් මා දන්න හාමුදුරුවරුන් වඩිනවා.

දානෙන් පස්සේ ආපහු වඩින ඒ හාමුදුරුවරුන් අපේ පන්සලටත් ගොඩවෙලා මගේ සැපදුක් විමසලා යන පුරුද්දක් තියෙනවා.

දැනට සති දෙක තුනකට විතර ඉස්සෙල්ලා හාමුදුරුවෝ නමක් වැඩලා මගේ සැපදුක් විමසුවා.

මං ඇහැව්වා ‘‘මේ උන්නාන්සේ මොකද අද මේ පැත්තේ කියල..

එතකොට උන්නාන්සේ අපූරු උත්තරයක් දුන්නා.

”අනේ නායක හාමුදුරුවනේ මේ කතාව ඔබ වහන්සේට කියන්නම ඕන කතාවක්. මම වැඩියේ මළගෙදරක හත් දොහේ දානෙකට. ඒක මේ මනුෂ්‍යයෙක් මැරුණු නිසා පිරිනමපු දානයක් නෙවෙයි නායක හාමුදුරුවනේ. ගොන් නාම්බෙක් මැරිල පිරිනමපු හත්දොහේ දානයක්...

‘‘මම කීවා ඒකේ ඇති වරදක් නෑ කියල. අලි ඇත්තු මැරුණමත් ඒ ඇත්තන්ගේ හාම්පුත්තු පාංශකූලේ දීල හත් දොහේ දානයක් පිරිනමලා පිං පෙත් දෙන අවස්ථා තියෙනවා නේද?.. කියල.

එතකොට උන්වහන්සේ අපූරු උත්තරයක් දුන්නා.

‘‘එහෙමයි නායක හාමුදුරුවනේ.. ඒත් මේ මළගෙදරයි දානෙයි අතරේ හරි අපූරු කතාවක් තියෙනවා නායක හාමුදුරුවනේ. මේ සිද්ධිය බෞද්ධ අබෞද්ධ කොයි කාටත් වැදගත් පාඩමක් කියා දෙනවා නායක හාමුදුරුවනේ. හරියට ජාතක කතාවක් වගෙ.

නායක හාමුදුරුවනේ. මේ මළ ගෙදර ඉඳල තියෙන්නේ අයියයි මල්ලියි දෙදෙනෙක් විතරයි. අයියා විවාහ වෙලා දරු මල්ලෝ නෑ. දුප්පත්. කුඩා කුඹුරු කෑල්ලක් වගා කොරලයි ජීවිතේ ගැට ගහගෙන තියෙන්නේ.

මල්ලි පොහොසත් හරක බාන තියෙන සෑහෙන වත් පොහොසත්කමක් තියෙන කෙනෙක්. මල්ලිගේ අටුව නිතරම වී වලින් පිරිලා නායක හාමුදුරුවනේ.

දවසක් අයියගේ හාමිනේ තමන්ගේ මනුස්සයට කතා කොරල කියල තියෙනවා ”ගෙදර හාල් ඉවරයි. මල්ලිගේ ගෙදරින් වී බුසලක් ණයට ඉල්ලගෙන එන්න ඊළඟ මුරේ කුඹුරු කැපුවාම දෙනවා.. කියන්නත් කියලා තියෙනවා.

ඒ මනුස්සයා මල්ලිගේ ගෙදරට ගියාම මල්ලි ගෙදර ඉඳල නෑ. ඒ මනුස්සයා අටුවට නැගල වී බුසලක් අරගෙන ඇවිල්ලා. තමුන් ඊළඟ මුරේ කුඹුර කැපුවම මේ වී බුසල ගිහින් දෙනවා කියල හිතා ගෙනයි වී බුසල ගෙනිහිල්ල තියෙන්නේ.

මේ කතාව අහලා ඒ මනුස්සයගේ හාමිනේ හොඳටම දොස් කියල තියෙනවා.

”කරල තියෙන්නේ හොරකමක් ඒක මහ පවක්.. කියල තේරුම් කරල දීල කොහොම හරි ඊළඟ මුරේ කුඹුර කැපුවම ඉස්සෙල්ලම වී ඇටයක්වත් ගෙට ගේන්න ඉස්සෙල්ලා මල්ලිගේ ණය පියවලා මිසක් වී ඇටයක්වත් ගෙදරට ගේන්න එපා.. කියලා ඒ ඇත්ති දැඩිව කියල තියෙනවා.

මේ අතරතුරේ අර මනුස්සයා හදිසියේම මියැදිලා. පාංශකූලේ කටයුතු ඔක්කොමත් කරල තියෙන්නේ මල්ලිගේ වියදමින්.

ඔය සන්දියේ මල්ලිගේ පට්ටියේ වැස්සියෙක් ඒ දිනවල ගැබ් අරගෙන ඉඳල තියෙනවා.

ටික දොහකට පස්සේ අර වැස්සිට පැටියෙක් හම්බවෙලා තියෙනවා. ඌ වස්සෙක්. මේ වස්සා එළදෙනගෙන් කිරි බීපු හැටියේම දුවන්නේ අර ඇත්තිගාවට. මුළු දවල් කාලෙම ගෙවන්නේ අර ඇත්තිගේ ගෙදර. මුලදි මේක කාගෙවත් අවධානයට යොමු වෙලා නෑ. මේ ගැන සැලකිල්ල යොමුවෙලාත් නෑ.

මාස ගණනාවක් ගියාම අර ඇත්තිට කිසියම් සැකයක් හිතිලා අහල පහල කවුරුත් නැති වෙලාවක් බලලා තමන්ගේ ස්වාමිපුරුෂයගේ නම කියල අර වස්සට අඬගහල තියෙනවා.

මේ හඬ ඇසුන විගසම අර වස්සා කඩාගෙන බිඳගෙන ඇවිල්ල අර ඇත්තිගෙ ඇඟ ආදරයෙන් ලෙව කාලා තියෙනවා.

එතකොට ඒ ඇත්ති තේරුම් අරගෙන තියෙනවා මේ ඉන්නේ තමන්ගේ මියගිය ස්වාමි පුරුෂයා තමයි කියලා. ඇය කාටත් හොරෙන් මේ වස්සට කෑම බීම දෙන්න පටන් අරගෙන තියෙනවා. ආදරය කරුණාව දක්වලා තියෙනවා. ඇය මෙම රහස දැඩි ලෙස ආරක්ෂා කරල තියෙනවා

දැන් වස්සට අවුරුද්දක් එකහමාරක් විතර වෙලා. හොඳ ගොන් නාම්බෙක්. දවසක් අර ඇත්තිගේ මල්ලි වස්සා දිහා බලා ඉඳල දැන් මූ බර අදින්න හොඳ වයසේ. ඊට ඉස්සෙල්ලා මුගේ කර අඹල වැඩට හුරු කරන්න ඕනෑ කියල... (කර ඇඹීම යනු ගොනුන්ගේ වෘෂණ කෝෂය තලා ඌගේ පුරුෂ ශක්තිය නැති කිරීමයි. මෙය එම සත්වයාට අතිශය වේදනාකාරී තත්ත්වයකි.)

මේක අසාගෙන හිටපු වස්සා දුවගෙන ගිහින් අර කාන්තාවගේ ඇෙඟ් දැවටෙමින් ඒ දුකින් තමන් බේරා ගන්න කියලා අඟවලා තියෙනවා. වස්සගේ දෑසින් කඳුළු බේරමින් තමන්ගේ දුක අර ඇත්තිට අඟවලා තියෙනවා. දවසක් එම කාන්තාව ගේ ඇතුළේ ඉඳං වස්සට කියල තියෙනව

‘‘මං කීවනේ උඹට ඒ හොර වැඬේ කරන්න එපා කියල. දැන් ඉතිං බර ඇදල මල්ලිගේ ණය ගෙවනවා ඇරෙන්න වෙන දෙයක් කරන්න මට ඉතිරිවෙලා නෑ.. කියල.

ඔය අතරේ මල්ලි ඒ ගේ ළඟින් යමින් ඉඳල තියෙන්නේ.

තමන්ගේ සහෝදරියගේ මේ කතාව ඇහිලා ගෙට ගොඩවෙලා මේ කතාවේ තේරුම අහල තියෙනවා. ඒ ඇත්ති මුළු කතාවම කියල.

‘‘ මල්ලියේ මේ ඉන්නේ වෙන කෙනෙක් නෙවෙයි” උඹගේම සහෝදරය. කලින් වෙච්ච ණය ගෙවන්න වස්සෙක් වෙලා ඉපදිලා ඇවිල්ලා තියෙන්නෙ.. කියලා. අර වී බුසලක් ගෙන ගිය මුළු කතාන්දරයම මල්ලිට කියලා.. තියෙනවා.

ලබන සතියට

බදුල්ලේ මෛතී‍්‍ර රත්නායක

divaina.com

[QUOTE="demee, post: 23898967, member: 371755"] [b]පෙර භවය දකින හැටි ඊළග භවයට යන හැටි; බළන්ගොඩ &#[/b] [B][SIZE=4] පෙර භවය දකින හැටි ඊළග භවයට යන හැටි; බළන්ගොඩ නාහිමියන්ගේ සුවිශේෂ ලිපි මාලාව [/SIZE][/B] [SIZE=4][B]f[/B]Share[/SIZE] [SIZE=4][IMG]http://divaina.com/sunday/images/paper/2018/10/28/SD/balangoda.jpg[/IMG]අභිධජ මහා රට්ඨ ගුරු අග්ග මහා පණ්ඩිත අති පූජ්‍ය බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නා හිමියන් සමග සම්බන්ධතා තබා ගනිමින් උන්වහන්සේ සමග සම්මුඛ සාකච්ඡා පවත්වා රූපවාහිනි වැඩසටහන් පටිගත කර ගැනීමට තරම් වාසනාවන්තයකු” පිංවතෙකු වීම පිළිබඳව මම හැම විටම සතුටු වෙමි. තමන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය ප්‍රාර්ථනා කරන බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක් බව උන් වහන්සේ හැමවිටම ප්‍රකාශ කළහ. එවන් බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක් හමුවීමට බලංගොඩට යෑමට ලැබීමද අතීතයේ මා සිදුකළ මහත් කුසලයක් නිසා යැයි මට දැන් සිතේ. එම ගමන විස්මජනක සිදුවීමක ආරම්භයක් බව එදා මම දැන නොසිටියෙමි. මෙවන් අවස්ථාවක් ලබාදීම පිළිබඳව මම හැමවිටම එවක ‘දිවයින. පුවත් පතේ ප්රවෘත්ති කර්තෘව සිටිමින් හා ‘නිවන. පොත් පෙළ ලියා බෞද්ධ ජනතාවට අනුපමේය සේවයක් කළ දිවංගත දයාරත්න රණසිංහ මහත්මාටද” මුදල් අමාත්‍යාංශයේ මාධ්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්රවෘත්ති) ප්‍රභාත් මානවසිංහ මහත්මාටද අනේක වාරයක් පිං දෙමි. නා හිමියන් ඇසුරු කළ වසර කීපයක කෙටි කාලය තුළ උන්වහන්සේ දුන් අවවාද අනුශාසනා හැමවිටම මට සිහිපත් වේ. උන්වහන්සේ හැමවිටම සත්‍යම පවසන ලෙසට අපට කළ අවවාදය මට මේ මොහොතේ පවා සිහිපත් වෙයි. උන්වහන්සේගේ ගුණ සුවඳින් බිඳක් පාඨක ඔබගේ දැන ගැනීම සඳහා සටහන් කිරීම ඉමහත් පිංකමක් සේ මම සලකමි. නා හිමියන් හැම විටම අපට උපදෙස් දුන්නේ කිසිම විටෙකවත් කේන්ති නොගත යුතු බවයි. එසේම හැමවිටම මෙත් සිතින් සෑම ප්‍රශ්නයකදීම කටයුතු කරන ලෙසටයි. හැමවිටම සත්‍යම ප්‍රකාශ කරන ලෙසද අනවශ්‍ය කතා බහෙන් වැළකී නිතරම මෛත්‍රී භාවනාවෙහි සිත පිහිටුවා කටයුතු සම්පාදනය කිරීමට යුහුසුළු විය යුතු බවට උන්වහන්සේ එදා අපට අනුශාසනා කළහ. උන්වහන්සේ කිසිම විටෙක හෝ කා සමඟවත් වල්පල් දෙඩවූයේ නැත. එසේම උන්වහන්සේ සමග වල්පල් දෙඩවීමට කිසිවෙකු හෝ ගියේද නැත. ඇතැම් විට කිසිවෙකු කිසියම් ගැටලූවක් රැගෙන ආවිට උන්වහන්සේ කරුණා භරිතව ඊට පිළිතුරු දුන්නාසේම උදව් උපකාර කළ යුතු අවස්ථාවලදී උන්වහන්සේ නොපැකිළව ඉදිරිපත් වී ක්‍රියා කළ අවස්ථාවන්ද බොහෝය. උන්වහන්සේ මහජනතාවට අවවාද අනුශාසනා කළා සේම උන්වහන්සේගේ ජීවිතයේ හැමවිටම එම උපදෙස් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ අයුරුද අපට හැම විටම දැක ගත හැකි විය. අන් අයගේ සිත් රිදවන කිසිවක් නොකළ උන්වහන්සේ එසේ නොකරන ලෙසටද අපට බොහෝ අනුශාසනා කළ අතර ඒ බව පසුකාලීනව ඇතැම් ප්රශ්නවලදී උන්වහන්සේ කි‍්‍රයා කළ අයුරින් අපට පසක් විය. උන්වහන්සේ එදා කළ කී දෑ ඉතා සුළු කරුණක් වුවද අද එහි ඉමහත් වටිනාකමක් ඇති බව මෙම සිදුවීමෙන්ම ඔබට පසක් වනු ඇත. ඒ මොනරාගල ජනාධිපති ජංගම සේවාව පැවති සමයයි. අද මෙන් එදා රූපවාහිනි නාලිකා රැසක් මෙන්ම කැමරා ආම්පන්නද නොතිබිණි. බොහෝ අවස්ථාවල එම අඩුපාඩුව සපුරා ගැනීමට සිදුවූයේ මුදල් අමාත්‍යංශයේ ජනමාධ්‍ය ඒකකයටයි. මොනරාගල ජනාධිපති ජංගම සේවාව සඳහා ගොස් ආපසු එන ගමනේදී ප්‍රභාත් මානවසිංහ මහතාගේ මෑණියන් වූ ශ්‍රීමති මානවසිංහ මාතාවද කොළඹට පැමිණීම සඳහා අපගේ වාහනයට ගොඩ වූවාය. ගමන අතරතුරදී ඇය අපෙන් මෙබඳු ප්‍රශ්නයක් විමසුවාය. එනම් මෙම භවයේ මනුෂ්‍ය ආත්මයක් ලැබූවෙක් ඊළඟ භවයේ සතෙකු බවට පත් වෙනවාද? එසේම මෙම භවයේ තිරිසන් සතෙකු සත්ත්වයකු වූ මනුෂ්‍ය ආත්ම භාවයක් ලබන්නේද? යන්නයි. එම ගැටලූවට පිළිතුරු ජාතක කතා ඇසුරෙන්ද අපට තේරෙන අයුරින්ද කරුණු පැහැදිලි කළද ඇයගේ ප්රශ්නය වූයේ බුදුන් දවස එවැනි දෑ සිදුව ඇති නමුත් අද එවැනි දෑ අසන්නට දකින්නට නොමැතියේ මන්ද? යන්නය. අප කොළඹට එමින් සිටියේ බලන්ගොඩ හරහාය. එහෙයින් බලන්ගොඩ මහනා හිමියන් හමුවී උන්වහන්සේගේ සැපදුක් විමසා වන්දනා කොට උන්වහන්සේට විවේකයක් ඇත්නම් හා සුවයෙන් පසුවන්නේ නම් පමණක් රූපවාහිනි වැඩ සටහනක්ද පටිගත කිරීමට අපි තීරණය කළෙමු. නා හිමියන් බැහැ දැකීමෙන් පසු අපි උන්වහන්සේ සමග විවිධ විෂයයන් පිළිබඳව කරන ලද සාකච්ඡාවන් පටිගත කළෙමු. ඉන් අනතුරුව අපි ශී‍්‍රමතී මානවසිංහ මාතාවගේ ප්රශ්නය මහනා හිමියනට ඉදිරිපත් කළෙමු. ‘‘ඇයි මානවසිංහ නෝනා බුදුන් වහන්සේ දේශනා කළ ජාතක කතා පිළිගන්නේ නැද්දැයි ?.. නාහිමියෝ සිනා මුසු මුහුණින් විමසූහ. ‘‘නෑ අපේ නායක හාමුදුරුවනේ බුදුන්වහන්සේගේ කාලයේ ඒ වගේ දේවල් සිද්ධ වුණත් අද එවැනි සිද්ධි වාර්තා නොවෙන්නේ ඇයි කියලයි මානවසිංහ නෝනට තියෙන ගැටලූව අපේ හාමුදුරුවනේ.. මම කීවෙමි. ‘‘හොඳයි මේ ඇත්තන්ට මං සිද්ධියක් කියන්නං. ප්‍රශ්නයක් අහන හින්දයි කියන්නේ. මේ පළාතේ දානමාන වලට ඈත පළාත්වලින් මා දන්න හාමුදුරුවරුන් වඩිනවා. දානෙන් පස්සේ ආපහු වඩින ඒ හාමුදුරුවරුන් අපේ පන්සලටත් ගොඩවෙලා මගේ සැපදුක් විමසලා යන පුරුද්දක් තියෙනවා. දැනට සති දෙක තුනකට විතර ඉස්සෙල්ලා හාමුදුරුවෝ නමක් වැඩලා මගේ සැපදුක් විමසුවා. මං ඇහැව්වා ‘‘මේ උන්නාන්සේ මොකද අද මේ පැත්තේ කියල.. එතකොට උන්නාන්සේ අපූරු උත්තරයක් දුන්නා. ”අනේ නායක හාමුදුරුවනේ මේ කතාව ඔබ වහන්සේට කියන්නම ඕන කතාවක්. මම වැඩියේ මළගෙදරක හත් දොහේ දානෙකට. ඒක මේ මනුෂ්‍යයෙක් මැරුණු නිසා පිරිනමපු දානයක් නෙවෙයි නායක හාමුදුරුවනේ. ගොන් නාම්බෙක් මැරිල පිරිනමපු හත්දොහේ දානයක්... ‘‘මම කීවා ඒකේ ඇති වරදක් නෑ කියල. අලි ඇත්තු මැරුණමත් ඒ ඇත්තන්ගේ හාම්පුත්තු පාංශකූලේ දීල හත් දොහේ දානයක් පිරිනමලා පිං පෙත් දෙන අවස්ථා තියෙනවා නේද?.. කියල. එතකොට උන්වහන්සේ අපූරු උත්තරයක් දුන්නා. ‘‘එහෙමයි නායක හාමුදුරුවනේ.. ඒත් මේ මළගෙදරයි දානෙයි අතරේ හරි අපූරු කතාවක් තියෙනවා නායක හාමුදුරුවනේ. මේ සිද්ධිය බෞද්ධ අබෞද්ධ කොයි කාටත් වැදගත් පාඩමක් කියා දෙනවා නායක හාමුදුරුවනේ. හරියට ජාතක කතාවක් වගෙ. නායක හාමුදුරුවනේ. මේ මළ ගෙදර ඉඳල තියෙන්නේ අයියයි මල්ලියි දෙදෙනෙක් විතරයි. අයියා විවාහ වෙලා දරු මල්ලෝ නෑ. දුප්පත්. කුඩා කුඹුරු කෑල්ලක් වගා කොරලයි ජීවිතේ ගැට ගහගෙන තියෙන්නේ. මල්ලි පොහොසත් හරක බාන තියෙන සෑහෙන වත් පොහොසත්කමක් තියෙන කෙනෙක්. මල්ලිගේ අටුව නිතරම වී වලින් පිරිලා නායක හාමුදුරුවනේ. දවසක් අයියගේ හාමිනේ තමන්ගේ මනුස්සයට කතා කොරල කියල තියෙනවා ”ගෙදර හාල් ඉවරයි. මල්ලිගේ ගෙදරින් වී බුසලක් ණයට ඉල්ලගෙන එන්න ඊළඟ මුරේ කුඹුරු කැපුවාම දෙනවා.. කියන්නත් කියලා තියෙනවා. ඒ මනුස්සයා මල්ලිගේ ගෙදරට ගියාම මල්ලි ගෙදර ඉඳල නෑ. ඒ මනුස්සයා අටුවට නැගල වී බුසලක් අරගෙන ඇවිල්ලා. තමුන් ඊළඟ මුරේ කුඹුර කැපුවම මේ වී බුසල ගිහින් දෙනවා කියල හිතා ගෙනයි වී බුසල ගෙනිහිල්ල තියෙන්නේ. මේ කතාව අහලා ඒ මනුස්සයගේ හාමිනේ හොඳටම දොස් කියල තියෙනවා. ”කරල තියෙන්නේ හොරකමක් ඒක මහ පවක්.. කියල තේරුම් කරල දීල කොහොම හරි ඊළඟ මුරේ කුඹුර කැපුවම ඉස්සෙල්ලම වී ඇටයක්වත් ගෙට ගේන්න ඉස්සෙල්ලා මල්ලිගේ ණය පියවලා මිසක් වී ඇටයක්වත් ගෙදරට ගේන්න එපා.. කියලා ඒ ඇත්ති දැඩිව කියල තියෙනවා. මේ අතරතුරේ අර මනුස්සයා හදිසියේම මියැදිලා. පාංශකූලේ කටයුතු ඔක්කොමත් කරල තියෙන්නේ මල්ලිගේ වියදමින්. ඔය සන්දියේ මල්ලිගේ පට්ටියේ වැස්සියෙක් ඒ දිනවල ගැබ් අරගෙන ඉඳල තියෙනවා. ටික දොහකට පස්සේ අර වැස්සිට පැටියෙක් හම්බවෙලා තියෙනවා. ඌ වස්සෙක්. මේ වස්සා එළදෙනගෙන් කිරි බීපු හැටියේම දුවන්නේ අර ඇත්තිගාවට. මුළු දවල් කාලෙම ගෙවන්නේ අර ඇත්තිගේ ගෙදර. මුලදි මේක කාගෙවත් අවධානයට යොමු වෙලා නෑ. මේ ගැන සැලකිල්ල යොමුවෙලාත් නෑ. මාස ගණනාවක් ගියාම අර ඇත්තිට කිසියම් සැකයක් හිතිලා අහල පහල කවුරුත් නැති වෙලාවක් බලලා තමන්ගේ ස්වාමිපුරුෂයගේ නම කියල අර වස්සට අඬගහල තියෙනවා. මේ හඬ ඇසුන විගසම අර වස්සා කඩාගෙන බිඳගෙන ඇවිල්ල අර ඇත්තිගෙ ඇඟ ආදරයෙන් ලෙව කාලා තියෙනවා. එතකොට ඒ ඇත්ති තේරුම් අරගෙන තියෙනවා මේ ඉන්නේ තමන්ගේ මියගිය ස්වාමි පුරුෂයා තමයි කියලා. ඇය කාටත් හොරෙන් මේ වස්සට කෑම බීම දෙන්න පටන් අරගෙන තියෙනවා. ආදරය කරුණාව දක්වලා තියෙනවා. ඇය මෙම රහස දැඩි ලෙස ආරක්ෂා කරල තියෙනවා දැන් වස්සට අවුරුද්දක් එකහමාරක් විතර වෙලා. හොඳ ගොන් නාම්බෙක්. දවසක් අර ඇත්තිගේ මල්ලි වස්සා දිහා බලා ඉඳල දැන් මූ බර අදින්න හොඳ වයසේ. ඊට ඉස්සෙල්ලා මුගේ කර අඹල වැඩට හුරු කරන්න ඕනෑ කියල... (කර ඇඹීම යනු ගොනුන්ගේ වෘෂණ කෝෂය තලා ඌගේ පුරුෂ ශක්තිය නැති කිරීමයි. මෙය එම සත්වයාට අතිශය වේදනාකාරී තත්ත්වයකි.) මේක අසාගෙන හිටපු වස්සා දුවගෙන ගිහින් අර කාන්තාවගේ ඇෙඟ් දැවටෙමින් ඒ දුකින් තමන් බේරා ගන්න කියලා අඟවලා තියෙනවා. වස්සගේ දෑසින් කඳුළු බේරමින් තමන්ගේ දුක අර ඇත්තිට අඟවලා තියෙනවා. දවසක් එම කාන්තාව ගේ ඇතුළේ ඉඳං වස්සට කියල තියෙනව ‘‘මං කීවනේ උඹට ඒ හොර වැඬේ කරන්න එපා කියල. දැන් ඉතිං බර ඇදල මල්ලිගේ ණය ගෙවනවා ඇරෙන්න වෙන දෙයක් කරන්න මට ඉතිරිවෙලා නෑ.. කියල. ඔය අතරේ මල්ලි ඒ ගේ ළඟින් යමින් ඉඳල තියෙන්නේ. තමන්ගේ සහෝදරියගේ මේ කතාව ඇහිලා ගෙට ගොඩවෙලා මේ කතාවේ තේරුම අහල තියෙනවා. ඒ ඇත්ති මුළු කතාවම කියල. ‘‘ මල්ලියේ මේ ඉන්නේ වෙන කෙනෙක් නෙවෙයි” උඹගේම සහෝදරය. කලින් වෙච්ච ණය ගෙවන්න වස්සෙක් වෙලා ඉපදිලා ඇවිල්ලා තියෙන්නෙ.. කියලා. අර වී බුසලක් ගෙන ගිය මුළු කතාන්දරයම මල්ලිට කියලා.. තියෙනවා. ලබන සතියට බදුල්ලේ මෛතී‍්‍ර රත්නායක[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]divaina.com [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom