පොහොට්ටු හිඟන්නො කෝල් කර කර ජන්ද හිඟනවා😠😠😠😠

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මේක මළකරදරයක් නේ යකෝ..ගෙදර ලෑන්ඩ් ෆෝන් ඵකට නිතරම කෝල් කර කර ජන්ද හිඟනවා.අද දවසට කෝල්ස් 6යි..දිනේෂ් කියන නාකියයි සුසිල් කියන ඵකයි තව මොක්කුද මංද කෝල් කරල රෙකෝර්ඩින් ඵකක් යන්නෙ...බැරිම තැන ෆෝන් ඵකේ වයර් ඵක ගලවල දැම්ම..මුන් මේ පාර පරදිනව කියල අනිත් මිනිස්සු පලි.උඹලටත් මෙහෙම කෝල් ඵනවද..මුං ගෙවල් වලට අාවොත් ගුටි කන්න වෙන නිසාද මේ වගේ කරන්නෙ?මේ වගේ හිඟන වැඩ වෙන්නෙ ලංකාවෙම විතරයි.
     
    • Haha
    Reactions: johnferna678

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    onna okai land phone wala awula Ekane ape tabuttegama dorak nathi gedarakin apu kuhaka lapaya Iphone aran fb live enne .oni nathi call awama blcok karanawa Malik sir ge callekata customize ringtone dagena innawa .ratakata one pamana agayak hetakota one lapakota wage boru karayek kiyala :D;):yes::D
     
    • Like
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    පොහොට්ටුවෙන් නම් චන්දෙ ඉල්ලන්නේ call කරලා...ඒකට ජෙප්පෝ....සජිය සිමෙන්ති බෙදුව වගේ....කුජීතයි


    108168098_2708643692725162_6609975439646804647_o.jpg
     
    • Haha
    Reactions: e-m

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඒකෙන් පේන්නෙ පොහොට්ටුව ගේම ලස්සනටම ගහනව කියන එක තමා..අදටත් අපේ ගෙවල් වලට අලියගෙන් හරි ටෙලිපෝන් එකෙන් හරි මාලිමාවෙන් හරි ඉල්ලන උන්ගෙ එකම එක ආදාරකරයෙක්වත් ආවෙ නැ..විපක්ශෙ කියන එක ප්ලැට් වෙලා තියෙන්නෙ අඩුම ගානෙ ගෙයින් ගෙට යන්ඩවත් සෙනග නැ..
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අනේ පලයන් ජෙප්පෝ යන්න.ඔව් තොපිට චන්ද අඩු උනේ පොහොට්ටු කාරයෝ නිසානේ.ඒකට තොපිට රිදිලා ඉන්නේ කියලා දන්නවා..:lol:


    මම දන්න ජෙප්පෙක් ඉන්නවා අපේ පැත්තේ.අවුරුදු 45ක් විතර ඇති..ඌ කොල්ලා කාලේ ඉදන් ජෙප්පොන්ට කඩේ ගියේ.ජෙප්පොන්ගේ හැම මීටින් එකකටම යනවා.ඌ අනුරල එක්ක එහෙම එකට කන බොන එකෙක්.මම මේ ලගදී උගෙන් ඇහුවා මොකෝ බන් අර තබුත්තේගම ගොවියන්ගේ වතුර සීන් එකට ජෙප්පෝ එන්ටර් උනේ නැත්තේ කියලා.ඌ කියනවා ඒ මොකටද අපි යන්නේ.අපි ගියාට උන් අපිට චන්දෙ දෙන්නේ නැහැනේ කියලා..:lol:ඔන්න බලපන් ඔය මහලොකු දුප්පත් මිනිහගේ දුක ගැන කියවන පක්ෂත් උන් ඒවා කියන්නෙත් චන්දෙ බලාගෙන.ඉතින් බන් එහෙම බලනකොට ලන්කාවේ මොන පක්ෂෙත් එකයි.:angry:.