Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
පේජ් එකක් ඔටෝ රීලෝඩ් කරන්ඩ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පේජ් එකක් ඔටෝ රීලෝඩ් කරන්ඩ

මේක මම හොයගත්තෙ google development page එකකින්. සරලවම කිවුවොත් මේකෙන් වෙන්නෙ උබලට පුලුවන් මොකක් හරි පේජ් එකක් උබට ඕන කාලයකින් Refresh/Reload කරගන්ඩ කිසිම දෙයක් නොකර. බොත්තම් ඔබන්ඩ, රීලෝඩ් කරන්ඩ මුකුත් ඔනෙ නෑ. මේක java script එකක්. සමහරු දන්නවත් ඇති. දන්න උන් කටවහන් ඉදපන්. වෙන මොනව කරන්ඩද. වැඩේ කරන්නෙ මෙහෙමයි.

මුලින්ම Bookmark Manager Open කරගන්ඩ ඕන. ඒකට Chrome වල ස්පැනර් එක වගේ එක  ඔබල Bookmarks ගිහින් Bookmark Manager ඔබපන්. නැත්තන් ctrl+shift+o ගහපන්.

ඊට පස්සෙ වම් පැත්තෙ Bookmarks Bar කියල තියන Folder වගෙ එක උඩ right click කරලා Add page කියන එක ඔබපන්.

ඊටත් පස්සෙ පහලින් එන හිස්තැන් දෙකේ Name කියන එකට එකට අදුරගන්ඩ පුලුවන් නමක්  දීලා URL කියන එකට මම පහලින් දාලා තියන code එක paste කරපන්.

paste කෙරුවට පස්සෙ ඉතින් උඩ බලාගෙන ඉන්නෙ නැතුව  Enter ඔබපන්. දැන් අහන්ඩ එපා Enter කොහෙද තියෙන්නෙ කියල හරිද.

දැන් ඉතින් හොද නැකත් වෙලාවක් බලලා උබට ඕන කරන page/site එකට යමන්.

ඒකට ගිහින් Bookmark Bar එකෙන් උබ දැන් ටිකකට කලින් හදාගත්තු Bookmark එක Click කරපන්.

එතකොට පොඩි කොටුවක් ඇවිත් උබෙන් පොඩි ප්රශ්ණයක් අහයි.  වෙන අටමගුල් ඒකට දෙන්ඩ යන්ඩ එපා.  උබට page/site එක Refresh/Reload වෙන්ඩ ඕන කාල පරාසය(frequency) දීපන්. හැබැයි පුතෝ ඕකෙ දෙන්ඩ ඕනෙ තත්පර වලින්. විනාඩියෙන් විනාඩියට Refresh/Reload වෙන්ඩ ඕනෙ නම් 60 ක් කියල දීපන්. දුන්නායින් පස්සෙ page/site එක විනාඩියෙන් විනාඩියට Refresh/Reload වෙන්ඩ ගන්නවා.

හරි දැන් ඕක කෙරුව වගේ නෙමෙයිනෙ බන් ඕක නතර කරන්ඩත් එපැයි. ඒකට කරන්ඩ තියෙන්නෙ ආයෙත් අර Bookmark එකම Click කරලා  අර කාල පරාසය(frequency) දාන්ඩ එන කොටුවට 0 (බින්දුව) දාපන්.

මේක Firefox වලටත් වැඩ කියල තිබුනා. හැබයි මම නම් කරල බැලුවෙ නෑ. Chrome වලටනම් ගින්දර වගේ වැඩ.

තවත් බලන් ඉන්ඩ එපා බන්. ඔච්චර තමයි. වැඩක් උනා නොවුනා Bump එකක්වත් දාගෙන පලයන් මහන්සිය අගයලා. අපි කැපුනා එහෙනම්. ජය.

[QUOTE="Dilzzzz, post: 16932646, member: 481122"] [b]පේජ් එකක් ඔටෝ රීලෝඩ් කරන්ඩ[/b] [SIZE="4"] මේක මම හොයගත්තෙ google development page එකකින්.:cool: සරලවම කිවුවොත් මේකෙන් වෙන්නෙ උබලට පුලුවන් මොකක් හරි පේජ් එකක් උබට ඕන කාලයකින් Refresh/Reload කරගන්ඩ කිසිම දෙයක් නොකර.:yes: බොත්තම් ඔබන්ඩ, රීලෝඩ් කරන්ඩ මුකුත් ඔනෙ නෑ.:no: මේක java script එකක්. සමහරු දන්නවත් ඇති. දන්න උන් කටවහන් ඉදපන්.:angry: වෙන මොනව කරන්ඩද. වැඩේ කරන්නෙ මෙහෙමයි. මුලින්ම Bookmark Manager Open කරගන්ඩ ඕන. ඒකට Chrome වල ස්පැනර් එක වගේ එක :baffled: ඔබල Bookmarks ගිහින් Bookmark Manager ඔබපන්. නැත්තන් ctrl+shift+o ගහපන්. :dull: ඊට පස්සෙ වම් පැත්තෙ Bookmarks Bar කියල තියන Folder වගෙ එක උඩ right click කරලා Add page කියන එක ඔබපන්. :nerd: ඊටත් පස්සෙ පහලින් එන හිස්තැන් දෙකේ Name කියන එකට එකට අදුරගන්ඩ පුලුවන් නමක් :eek: දීලා URL කියන එකට මම පහලින් දාලා තියන code එක paste කරපන්. :) [s] paste කෙරුවට පස්සෙ ඉතින් උඩ බලාගෙන ඉන්නෙ නැතුව :rolleyes: Enter ඔබපන්. දැන් අහන්ඩ එපා Enter කොහෙද තියෙන්නෙ කියල හරිද. :angry::sorry: දැන් ඉතින් හොද නැකත් වෙලාවක් බලලා උබට ඕන කරන page/site එකට යමන්. :P ඒකට ගිහින් Bookmark Bar එකෙන් උබ දැන් ටිකකට කලින් හදාගත්තු Bookmark එක Click කරපන්. :dull: එතකොට පොඩි කොටුවක් ඇවිත් උබෙන් පොඩි ප්රශ්ණයක් අහයි. :frown: වෙන අටමගුල් ඒකට දෙන්ඩ යන්ඩ එපා. :growl::growl: උබට page/site එක Refresh/Reload වෙන්ඩ ඕන කාල පරාසය(frequency) දීපන්. හැබැයි පුතෝ ඕකෙ දෙන්ඩ ඕනෙ තත්පර වලින්.:oo: විනාඩියෙන් විනාඩියට Refresh/Reload වෙන්ඩ ඕනෙ නම් 60 ක් කියල දීපන්.:no: දුන්නායින් පස්සෙ page/site එක විනාඩියෙන් විනාඩියට Refresh/Reload වෙන්ඩ ගන්නවා. :lol: හරි දැන් ඕක කෙරුව වගේ නෙමෙයිනෙ බන් ඕක නතර කරන්ඩත් එපැයි. ඒකට කරන්ඩ තියෙන්නෙ ආයෙත් අර Bookmark එකම Click කරලා :growl: අර කාල පරාසය(frequency) දාන්ඩ එන කොටුවට 0 (බින්දුව) දාපන්. :angry::angry: මේක Firefox වලටත් වැඩ කියල තිබුනා.:yes: හැබයි මම නම් කරල බැලුවෙ නෑ.:sorry: Chrome වලටනම් ගින්දර වගේ වැඩ.;) තවත් බලන් ඉන්ඩ එපා බන්.:frown: ඔච්චර තමයි. වැඩක් උනා නොවුනා Bump එකක්වත් දාගෙන පලයන් මහන්සිය අගයලා.:baffled: අපි කැපුනා එහෙනම්. ජය. :love: [/s][/SIZE][s][/s] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom