Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
පේනවදා මේ කාලකන්නි ජෙප්පෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඩේ පව් බම්! වැඳලා කියන්නම් මචන්ලා!

මේ වෙලාවේ ජෙප්පොන්ට බනින්න එපා!

උන් ඊයේ වෙච්චි දේට මානසිකව වැටිලා ඉන්නේ! මට පට්ටම දුකයි බම් උන් ගැන!

අනුරයියට උගේ පුංචම්මා- සොරි, උගේ ගෑනි බනිනව ඇති ලොවෙත් නැති වෙන්න.

මම දැන් මේකට විසඳුමක් හැටියට මෙහෙයුම් 2ක් ක්‍රියාත්මක කරනවා.

පළවෙනියට ගෝටාගෝගමේ 20%ක අයිතිය ජවිපෙට බදු පදනමට ලබා දීමේ මෙහෙයුම.

නැතිනම් උන්ට තමන්ගෙ දුක් මහන්සියෙන් හදපු අන්තරේ පෙරෙට්ටන්ට ලියල දුන්න වගේ අරගලෙත් පෙරෙට්ටන්ගේ සින්නක්කර අයිතියට දෙන්න වෙන සීන් එකක් තියෙන්නේ. පව් බම්!

දෙවෙනියට ජවිපෙට විශ්වාසය ඇති කිරීමේ මෙහෙයුම. උන් ගෝටගෙන් ආණ්ඩුව ගත්තෙ නැත්තේ විශ්වාසය වැඩිලා නැති නිසා.

උන් ආණ්ඩුව ගත්ත නම් මට බුදු ෂුවර් රට සුඛිත මුදිත වෙලා රම්පෙට පොරි හැලෙන්න රට දියුණු වෙනවා ආයේ දෙකක් නෑ, කියුබාව වගේ.

උන්ගෙ විශ්වාසය මදිකමින් ඊයේ ආණ්ඩුව ගන්න එක කරන්න බැරි වුනාලු. මධ්‍යම කාරක සභාව තීරණය කළාලු විප්ලවය 2082 ජනවාරි 22 දක්වා කල් දාන්න.

එන්න, සොයුර. වසන්තය එනවා සත්තයි. අපේ ආදරණීය මනුෂ්‍යත්වයේ සහ සහෝදරත්වයේ නාමයෙන් ජෙප්පන්ගේ විශ්වාසය වැඩි කර විප්ලවය ඉක්මන් කර නව සමාජවාදී රජයක් පිහිටුවමු.

මුලින්ම තුම්මුල්ලේ විමලේ උන්ට ඇරලා, ඊට පස්සේ ෆොන්සේකත් උන්ට ඇරලා, ඊට පස්සේ සෝමවංසත් උන්ට ඇරලා, ඊට පස්සේ පෙරෙට්ටෝත් උන්ට ඇරලා, ඊට පස්සේ අන්තරෙත් උන්ට ඇරලා, ඊට පස්සේ අරගලකාරයොත් උන්ට ඇරියොත් කාට කියන්නද බම්?

උන්ට හි*විලා හි*විලා එපා වෙලා ඇත්තේ බම්! පව් බම්! දෛවය මේ තරම් කුරිරු ඇයි බම්?

[QUOTE="RedProMaxxa_2, post: 27717835, member: 580562"] අඩේ පව් බම්! වැඳලා කියන්නම් මචන්ලා! 🙏🙏🙏 මේ වෙලාවේ ජෙප්පොන්ට බනින්න එපා! උන් ඊයේ වෙච්චි දේට මානසිකව වැටිලා ඉන්නේ! මට පට්ටම දුකයි බම් උන් ගැන! 😭😭😭😭😭😭 අනුරයියට උගේ පුංචම්මා- සොරි, උගේ ගෑනි බනිනව ඇති ලොවෙත් නැති වෙන්න. 🤣🤣🤣 මම දැන් මේකට විසඳුමක් හැටියට මෙහෙයුම් 2ක් ක්‍රියාත්මක කරනවා. පළවෙනියට ගෝටාගෝගමේ 20%ක අයිතිය ජවිපෙට බදු පදනමට ලබා දීමේ මෙහෙයුම. නැතිනම් උන්ට තමන්ගෙ දුක් මහන්සියෙන් හදපු අන්තරේ පෙරෙට්ටන්ට ලියල දුන්න වගේ අරගලෙත් පෙරෙට්ටන්ගේ සින්නක්කර අයිතියට දෙන්න වෙන සීන් එකක් තියෙන්නේ. පව් බම්! 😭😭😭😭 දෙවෙනියට ජවිපෙට විශ්වාසය ඇති කිරීමේ මෙහෙයුම. උන් ගෝටගෙන් ආණ්ඩුව ගත්තෙ නැත්තේ විශ්වාසය වැඩිලා නැති නිසා. උන් ආණ්ඩුව ගත්ත නම් මට බුදු ෂුවර් රට සුඛිත මුදිත වෙලා රම්පෙට පොරි හැලෙන්න රට දියුණු වෙනවා ආයේ දෙකක් නෑ, කියුබාව වගේ. 🌹🌹🌹🌹 උන්ගෙ විශ්වාසය මදිකමින් ඊයේ ආණ්ඩුව ගන්න එක කරන්න බැරි වුනාලු. මධ්‍යම කාරක සභාව තීරණය කළාලු විප්ලවය 2082 ජනවාරි 22 දක්වා කල් දාන්න. 😳😳😳 එන්න, සොයුර. වසන්තය එනවා සත්තයි. අපේ ආදරණීය මනුෂ්‍යත්වයේ සහ සහෝදරත්වයේ නාමයෙන් ජෙප්පන්ගේ විශ්වාසය වැඩි කර විප්ලවය ඉක්මන් කර නව සමාජවාදී රජයක් පිහිටුවමු. 🌹🌹🌹❤️❤️❤️❤️ මුලින්ම තුම්මුල්ලේ විමලේ උන්ට ඇරලා, ඊට පස්සේ ෆොන්සේකත් උන්ට ඇරලා, ඊට පස්සේ සෝමවංසත් උන්ට ඇරලා, ඊට පස්සේ පෙරෙට්ටෝත් උන්ට ඇරලා, ඊට පස්සේ අන්තරෙත් උන්ට ඇරලා, ඊට පස්සේ අරගලකාරයොත් උන්ට ඇරියොත් කාට කියන්නද බම්? උන්ට හි*විලා හි*විලා එපා වෙලා ඇත්තේ බම්! පව් බම්! දෛවය මේ තරම් කුරිරු ඇයි බම්? 😭😭😭😭😭😭 [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom