Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
පේන්ට් වැඩ්ඩො එඤ්ඤාඕ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම කරේ මෙහෙම, මේ වැට හදලා ලොකු කාලයක් නැහැ හැබැයි කලින් කරපු පේන්ට් වැඩේ හොඳටම කෙරිලා තිබුනෙ නැහැ.

මුලු වැටම ප්‍රෙශර් වොශර් එකෙන් හොඳට හේදුවා

සේරම මලකඩ ටික කැඩිලා යනකල් මලකඩ තිබුනු තැන් ටික ස්ක්‍රේපර්/සෑන්ඩ් පේපර්/Wire brush/Grinder with sanding disk වලින් හොඳට සුද්ද කරා

වැඩේ බට අස්සෙ හිල් සහ බට අස්සට වතුර යන්න පුලුවන් තැන් තියන ඒව කැටලොයි පොඩ්ඩක් දාල හදලා කොලෙන් කැපුවා

ඊට පස්සෙ ප්‍රයිමර් එකක් අරගෙන අර සුද්ද කරපු තැන් වල සහ ජොයින්ට් වල හොඳට පින්සලෙන් එක පාරක් ගෑව

ඊට පස්සෙ දෙපාරක් පාරක් මුලු වැටේම ගෑව

ඊට පස්සෙ Egg shell finish කියල ටිකක් රෆ් ලුක් එකක් එන පේන්ට් එකක් තියනවා, ඒක එක පාරක් ගෑවා

බේබි රෝලර් එකක් ගත්තම ගොඩක් ඉක්මනට ගාන්න පුලුවන්.

වැට කලින් පේන්ට් කරලා නැත්නම් ගැල්වනයිස් බට වලින් හදලා වගේ නං තියෙන්නෙ වැට හොඳට සුද්ද කරලා Etch primer එකක් ගාල ඊට පස්සෙ top coat එකට egg shell finish එක ගාන්න පුලුවන්.

කලින් පේන්ට් කරපු වැටක් නං මුලු වැටේම ප්‍රයිමර් ගාන්න ඕන නැහැ, ප්‍රයිමර් එකෙන් වෙන්න පස්සෙ ගාන පේන්ට් ලේයර් එක හොඳට යකඩෙට අල්ලගන්න එක. සුද්ද කරලා යකඩෙ එක්ස්පෝස් වුනු තැන් වල විතරක් ප්‍රයිමර් ගාන්නත් පුලුවන් (මේ දවස් වල බඩු ගනන් නිසා)

වැට සුද්ද කරද්දි ගොඩක්ම කලින් තියන පේන්ට් එක යනවා නං මුලු වැටේම ප්‍රයිමර් එක ගාන්න වෙනවා, මට උනේ ඒක. ස්ක්රේපරෙන් වැට සුද්ද කරද්දි තැන් තැන් වල පේන්ට් එක සීරිලා ගියා

සරලව ගත්තම මුලින් ප්‍රයිමර් එකක් ගාල පස්සෙ ටොප් කෝට් එකක් ගාන්න ඕන

ප්‍රයිමර් වර්ග තියනවා Etch primer - මේකෙන් ගැල්වනයිස් එක පොඩ්ඩක් හිල් වෙලා ගිහින් පේන්ට් එක යකඩෙට හොඳට අල්ලනවා. QD Primer (Quick dry primer) කියලාත් තියනවා. ගොඩක් යකඩ වැඩ කරන එවුන් කියන්නෙ QD එක ගෑවම ඇති කියලා නමුත් ඒක මදි. ඒක ගාල ටොප් කෝට් එකක් නොගාන එක හරිම අපරාදයක්

Top coat එකට එක එක ඔප්ශන් තියනවා, Rough matt ලුක් එකක් එන්න මම ගෑවෙ egg shell finish කියලා තියන එකක්.

හොඳ තිනර් එකකුත් ගන්න, ලූස් ගන්න තියන තිනර් ඒ තරං හරි නැහැ, මම නං ගන්නෙ කෑන් වල එන තිනර්. ඔයාගෙ වැඩේ හැටියට බජට් එකේ හැටියට බලලා ගන්න ඉතිං . ටින් එකේ ගහල තියන ප්‍රමානෙට තිනර් දාල ගාන්න. ඕන නං පොඩ්ඩ්ක තිනර් වැඩි කරන්න පුලුවන් නමුත් ගොඩක්ම වැඩි කරන්න යන්නත් එපා (මට මතක විදියට 10%ක් තිනර් දාන්න කියලා තියෙන්නෙ)

තින්ත ටික ටික තිනර් දාල හදාගන්න වැඩේ යන විදියට. නැත්තං හදලා තිබුනම තිනර් ටික වාශ්ප වෙලා ගිහින් ආයෙ ආයෙ තිනර් දාන්න වෙනවා.

[QUOTE="NEMISIS, post: 29497110, member: 494668"] මම කරේ මෙහෙම, මේ වැට හදලා ලොකු කාලයක් නැහැ හැබැයි කලින් කරපු පේන්ට් වැඩේ හොඳටම කෙරිලා තිබුනෙ නැහැ. මුලු වැටම ප්‍රෙශර් වොශර් එකෙන් හොඳට හේදුවා සේරම මලකඩ ටික කැඩිලා යනකල් මලකඩ තිබුනු තැන් ටික ස්ක්‍රේපර්/සෑන්ඩ් පේපර්/Wire brush/Grinder with sanding disk වලින් හොඳට සුද්ද කරා වැඩේ බට අස්සෙ හිල් සහ බට අස්සට වතුර යන්න පුලුවන් තැන් තියන ඒව කැටලොයි පොඩ්ඩක් දාල හදලා කොලෙන් කැපුවා ඊට පස්සෙ ප්‍රයිමර් එකක් අරගෙන අර සුද්ද කරපු තැන් වල සහ ජොයින්ට් වල හොඳට පින්සලෙන් එක පාරක් ගෑව ඊට පස්සෙ දෙපාරක් පාරක් මුලු වැටේම ගෑව ඊට පස්සෙ Egg shell finish කියල ටිකක් රෆ් ලුක් එකක් එන පේන්ට් එකක් තියනවා, ඒක එක පාරක් ගෑවා බේබි රෝලර් එකක් ගත්තම ගොඩක් ඉක්මනට ගාන්න පුලුවන්. වැට කලින් පේන්ට් කරලා නැත්නම් ගැල්වනයිස් බට වලින් හදලා වගේ නං තියෙන්නෙ වැට හොඳට සුද්ද කරලා Etch primer එකක් ගාල ඊට පස්සෙ top coat එකට egg shell finish එක ගාන්න පුලුවන්. කලින් පේන්ට් කරපු වැටක් නං මුලු වැටේම ප්‍රයිමර් ගාන්න ඕන නැහැ, ප්‍රයිමර් එකෙන් වෙන්න පස්සෙ ගාන පේන්ට් ලේයර් එක හොඳට යකඩෙට අල්ලගන්න එක. සුද්ද කරලා යකඩෙ එක්ස්පෝස් වුනු තැන් වල විතරක් ප්‍රයිමර් ගාන්නත් පුලුවන් (මේ දවස් වල බඩු ගනන් නිසා) වැට සුද්ද කරද්දි ගොඩක්ම කලින් තියන පේන්ට් එක යනවා නං මුලු වැටේම ප්‍රයිමර් එක ගාන්න වෙනවා, මට උනේ ඒක. ස්ක්රේපරෙන් වැට සුද්ද කරද්දි තැන් තැන් වල පේන්ට් එක සීරිලා ගියා සරලව ගත්තම මුලින් ප්‍රයිමර් එකක් ගාල පස්සෙ ටොප් කෝට් එකක් ගාන්න ඕන ප්‍රයිමර් වර්ග තියනවා Etch primer - මේකෙන් ගැල්වනයිස් එක පොඩ්ඩක් හිල් වෙලා ගිහින් පේන්ට් එක යකඩෙට හොඳට අල්ලනවා. QD Primer (Quick dry primer) කියලාත් තියනවා. ගොඩක් යකඩ වැඩ කරන එවුන් කියන්නෙ QD එක ගෑවම ඇති කියලා නමුත් ඒක මදි. ඒක ගාල ටොප් කෝට් එකක් නොගාන එක හරිම අපරාදයක් Top coat එකට එක එක ඔප්ශන් තියනවා, Rough matt ලුක් එකක් එන්න මම ගෑවෙ egg shell finish කියලා තියන එකක්. හොඳ තිනර් එකකුත් ගන්න, ලූස් ගන්න තියන තිනර් ඒ තරං හරි නැහැ, මම නං ගන්නෙ කෑන් වල එන තිනර්. ඔයාගෙ වැඩේ හැටියට බජට් එකේ හැටියට බලලා ගන්න ඉතිං . ටින් එකේ ගහල තියන ප්‍රමානෙට තිනර් දාල ගාන්න. ඕන නං පොඩ්ඩ්ක තිනර් වැඩි කරන්න පුලුවන් නමුත් ගොඩක්ම වැඩි කරන්න යන්නත් එපා (මට මතක විදියට 10%ක් තිනර් දාන්න කියලා තියෙන්නෙ) තින්ත ටික ටික තිනර් දාල හදාගන්න වැඩේ යන විදියට. නැත්තං හදලා තිබුනම තිනර් ටික වාශ්ප වෙලා ගිහින් ආයෙ ආයෙ තිනර් දාන්න වෙනවා. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom