පේරාදෙණියේ සිසුන් නිරුවත් කර එළවා දැමුවා

emndb

Well-known member
  • May 10, 2006
    1,430
    25
    48
    41
    පේරාදෙණියේ සිසුන් නිරුවත් කර එළවා දැමුවා

    දෙසැ.19- දෙහිවල උසස් තාක්ෂණ ආයතනයේ සිසුන්ට පහර දී පන්නා දැමු බවත් පේරාදෙණියේ සිසුන් නිරුවත් කර එළවා දැමු බවත් උසස් අධ්‍යපන අමාත්‍ය එස්.බී. දිසානයෙක මහතා ඊයේ කොළඹ පැවති වැඩමුළුවකට එක්වෙමින් පැවසීය.

    ඔහු වැඩිදුරටත් පැවසුවේ, ප්‍රචණ්ඩත්වයට පරිසරය සැකසෙන වාතාවරණයක් තුළ සිසුන් ප්‍රචණ්ඩවීම වැළැක්විය නොහැකි බවය.

    කුසලතා දියුණු කරගැනීම සදහා වු උපාය මර්ගික සැලැස්මක් නමින් වු එම දෙදින වැඩමුළුව උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පාලනය වන සියළු ආයතන වෙනුවෙන් පැවැත්වේ.

    Courtesy - ethalaya.com