Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පේරාදෙණිය කලා පීඨයේ බලු වැඩක්....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පේරාදෙණිය කලා පීඨයේ බලු වැඩක්....

ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ, ඉංජිනේරු පීඨ 2010 නවක සිසුන් හැමදාම මෙන් සුපුරුදු ලෙස තම පළමු Batch trip එක ලෙස හන්තාන ගමන යාමට දෙසැම්බර් 19දින කොළඹින් පිටත්විය.

පෙව 9ට පමණ ඔවුන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ලඟාවූයේ කලින් කථා කරගත් ලෙස මඟපෙන්වන්නන් සමඟ හන්තාන නැඟීමට බලාපොරොත්තුවෙනි.

මඟපෙන්වන්නන් නියමිත තැනින් ඔවුන් බසයට ගත් අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හන්තාන කන්දට ඇතුළුවන තැන තවත් සුපුරුදු අය 6 දෙනෙක් සිටියහ. ඔවුන් ඔවුන්ගේ senior batch 2009 ඉංජිනේරු ශිෂ්‍යන්ය. ඔවුන් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍යබලමණ්ඩලය සමඟ දේශපාලනමය පසුබිමක් සහිත අය ලෙස ප්‍රසිද්ධියට පත්වු 6දෙනෙකි.

ඔවුන් තමන්ගේම senior අය බැවින් ඔවුන් සමඟ කතාබහේදී නවක අයට ඔවුන් පැවසුවේ

"මල්ලී අපි ඔක්කොම ඇතුලේ කෑම ලෑස්තිකරා, ඔයාලව එක්කන් යන්න ටිකදෙනෙකුත් ඉන්නවා ඇතුලට ගිහින් පේරාදෙණිය කැම්පස් එකේ ඇවිදලාම හන්තාන නඟිමු."

නවක සිසුන්ද මේ අනුව විශ්වවිද්යාලයතුලට ගිය අතර එහිදී ඔවුන්ව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වල ලෙස හඳුන්වන එලිමහන් රංගපීඨයට රැගෙන ගොස් එහි විශ්වවිද්‍යාලයේ කලා පීඨ සිසුන් පිරිසක් ඔවුන්ට ශිෂ්‍ය අයිතිවාසිකම් ගැන දේශනයක් බලෙන් පවත්වා ඇත. එයට අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍යබලමණ්ඩලයේ ලොකු කණු කිහිපයක්ද එක්වී ඇත.

එයට මූලික වී ඇත්තේ ඔවුන්ගේම විවෘත විශ්වවිද්‍යාල සිසුන් 6 දෙනායි.

පසුව හන්තාන නැඟීම වෙනුවට කන්ද වටේ ඇවිද්දවමින් සවස 2පමණ වනතුරු ආහාරයක්වත් ගැනීමට ඉඩනොතබා ඇත.

ඔවුන්ට දුරකථන පණිවිඩයකින්වත් මේ සිද්ධිය විවෘත විශ්වවිද්‍යාලයට දැන්වීමටවත් ඉඩක් දී නොමැත.

කෙසේ හෝ මෙය විවෘත විශ්වවිද්‍යාලට දැනගැනීමට ලැබුනු අතර, ඒ වෙලාවේම කොළඹින් වෙනත් senior සිසුන් පිරිසක් පේරාදෙණියට පිටත්විය.

පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමයද මේ අතර දැනුවත් කළ අතර, ඔවුන් මේ පිළිබඳ දැනුමක් නොමැති බව පැවසීය.

කෙසේ හෝ සවස 6 පමණ වනතුරුද හන්තාන නැඟ නොතිබූ අතර නවක සිසුන් ඔවුන්ට නිවෙස් වලට යාමට පරක්කුවන බැවින් නැවත ඒමට පිටත්වීමට අවශ්‍යබව පැවසූවද පේරාදෙණි කලා සිසුන් හා අර පුද්ගලයින් 6 දෙනා එයට කැමැත්තක් නොදක්වා බලෙන් මෙන් නවකයින්ව රඳවාගෙන සිටියහ.

කොළඹින් පිටත්වූ පිරිසද සවස 6ට පමණ පේරාදෙණියට ලඟාවූ අතර, ඔවුන් එම අවස්ථාවේදී පේරාදෙණි කලා සිසුන් සමඟ ගැටුමක් ඇතිකරගෙන ඔවුන්ට හොඳට සලකා තම නවක සිසුන්ව ඔවුන්ගෙන් බේරාගෙන නැවත කොළඹට පැමිණියේය.

දේශපාලන මතයකට නවකයින්ව හරවා ගැනීමට කොළඹදී ඉඩක් නොමැතිබැවින් ඒ සඳහා මෙවන් Batch trip එකක් යොදාගැනීමට උත්සහ කිරීම කෙතරම් බාල වැඩක්දැයි සිතන්න.

සිසුන් 60ක් තනිකර ඔවුන්ව බලෙන් රඳවාගැනීම, ඒ අතර වූ ශිෂ්‍යාවන් 28ක් දෙනාව අපහසුතාවයට ලක්කිරීම කෙතරම් බාල වැඩක්ද...?

ඔබද කිසියම් හෝ විශ්වවිද්‍යාලයකට ඇතුලත් වුවහොත් හොඳින් මේවා මතකයේ තබාගන්න.

පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමය මෙය දැනුවත්ව කලාද නොකලාද නොදනිමි, එහෙත් පිටින් ගිය ආගන්තුකයන්ට හොඳින් සලකනවා වෙනුවට කළ මෙම ක්‍රියාව පහත් ක්‍රියාවකි.

විවෘත විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යන් 6දෙනාට එම පරිශ්‍රය තහනම් කලාපයක් වී ඇත. ඔවුන්ට නැවත විවෘත විශ්වවිද්‍යාලට පැමිණිය නොහැක. ඒ ඔවුන් ඔවුන්ගේම සහෝදරයන්ව දේශපාලනයට කඩේ යැවීමට උත්සහකල බැවිනි.

[QUOTE="migaramk, post: 9063741, member: 38647"] [b]පේරාදෙණිය කලා පීඨයේ බලු වැඩක්....[/b] [SIZE="4"][CENTER][COLOR="Navy"]ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ, ඉංජිනේරු පීඨ 2010 නවක සිසුන් හැමදාම මෙන් සුපුරුදු ලෙස තම පළමු Batch trip එක ලෙස හන්තාන ගමන යාමට දෙසැම්බර් 19දින කොළඹින් පිටත්විය. පෙව 9ට පමණ ඔවුන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ලඟාවූයේ කලින් කථා කරගත් ලෙස මඟපෙන්වන්නන් සමඟ හන්තාන නැඟීමට බලාපොරොත්තුවෙනි. මඟපෙන්වන්නන් නියමිත තැනින් ඔවුන් බසයට ගත් අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ හන්තාන කන්දට ඇතුළුවන තැන තවත් සුපුරුදු අය 6 දෙනෙක් සිටියහ. ඔවුන් ඔවුන්ගේ senior batch 2009 ඉංජිනේරු ශිෂ්‍යන්ය. ඔවුන් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍යබලමණ්ඩලය සමඟ දේශපාලනමය පසුබිමක් සහිත අය ලෙස ප්‍රසිද්ධියට පත්වු 6දෙනෙකි. ඔවුන් තමන්ගේම senior අය බැවින් ඔවුන් සමඟ කතාබහේදී නවක අයට ඔවුන් පැවසුවේ [B]"මල්ලී අපි ඔක්කොම ඇතුලේ කෑම ලෑස්තිකරා, ඔයාලව එක්කන් යන්න ටිකදෙනෙකුත් ඉන්නවා ඇතුලට ගිහින් පේරාදෙණිය කැම්පස් එකේ ඇවිදලාම හන්තාන නඟිමු." [/B] [COLOR="DarkRed"]නවක සිසුන්ද මේ අනුව විශ්වවිද්යාලයතුලට ගිය අතර එහිදී ඔවුන්ව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වල ලෙස හඳුන්වන එලිමහන් රංගපීඨයට රැගෙන ගොස් එහි විශ්වවිද්‍යාලයේ කලා පීඨ සිසුන් පිරිසක් ඔවුන්ට ශිෂ්‍ය අයිතිවාසිකම් ගැන දේශනයක් බලෙන් පවත්වා ඇත. එයට අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍යබලමණ්ඩලයේ ලොකු කණු කිහිපයක්ද එක්වී ඇත.[/COLOR] එයට මූලික වී ඇත්තේ ඔවුන්ගේම විවෘත විශ්වවිද්‍යාල සිසුන් 6 දෙනායි. පසුව හන්තාන නැඟීම වෙනුවට කන්ද වටේ ඇවිද්දවමින් සවස 2පමණ වනතුරු ආහාරයක්වත් ගැනීමට ඉඩනොතබා ඇත. ඔවුන්ට දුරකථන පණිවිඩයකින්වත් මේ සිද්ධිය විවෘත විශ්වවිද්‍යාලයට දැන්වීමටවත් ඉඩක් දී නොමැත. කෙසේ හෝ මෙය විවෘත විශ්වවිද්‍යාලට දැනගැනීමට ලැබුනු අතර, ඒ වෙලාවේම කොළඹින් වෙනත් senior සිසුන් පිරිසක් පේරාදෙණියට පිටත්විය. [B]පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමයද මේ අතර දැනුවත් කළ අතර, ඔවුන් මේ පිළිබඳ දැනුමක් නොමැති බව පැවසීය. [/B] කෙසේ හෝ සවස 6 පමණ වනතුරුද හන්තාන නැඟ නොතිබූ අතර නවක සිසුන් ඔවුන්ට නිවෙස් වලට යාමට පරක්කුවන බැවින් නැවත ඒමට පිටත්වීමට අවශ්‍යබව පැවසූවද පේරාදෙණි කලා සිසුන් හා අර පුද්ගලයින් 6 දෙනා එයට කැමැත්තක් නොදක්වා බලෙන් මෙන් නවකයින්ව රඳවාගෙන සිටියහ. [B][COLOR="DarkRed"]කොළඹින් පිටත්වූ පිරිසද සවස 6ට පමණ පේරාදෙණියට ලඟාවූ අතර, ඔවුන් එම අවස්ථාවේදී පේරාදෙණි කලා සිසුන් සමඟ ගැටුමක් ඇතිකරගෙන ඔවුන්ට හොඳට සලකා තම නවක සිසුන්ව ඔවුන්ගෙන් බේරාගෙන නැවත කොළඹට පැමිණියේය.[/COLOR][/B] දේශපාලන මතයකට නවකයින්ව හරවා ගැනීමට කොළඹදී ඉඩක් නොමැතිබැවින් ඒ සඳහා මෙවන් Batch trip එකක් යොදාගැනීමට උත්සහ කිරීම කෙතරම් බාල වැඩක්දැයි සිතන්න. සිසුන් 60ක් තනිකර ඔවුන්ව බලෙන් රඳවාගැනීම, ඒ අතර වූ ශිෂ්‍යාවන් 28ක් දෙනාව අපහසුතාවයට ලක්කිරීම කෙතරම් බාල වැඩක්ද...? [B]ඔබද කිසියම් හෝ විශ්වවිද්‍යාලයකට ඇතුලත් වුවහොත් හොඳින් මේවා මතකයේ තබාගන්න.[/B] [B]පේරාදෙණිය මහා ශිෂ්‍ය සංගමය මෙය දැනුවත්ව කලාද නොකලාද නොදනිමි, එහෙත් පිටින් ගිය ආගන්තුකයන්ට හොඳින් සලකනවා වෙනුවට කළ මෙම ක්‍රියාව පහත් ක්‍රියාවකි.[/B] [COLOR="DarkRed"]විවෘත විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යන් 6දෙනාට එම පරිශ්‍රය තහනම් කලාපයක් වී ඇත. ඔවුන්ට නැවත විවෘත විශ්වවිද්‍යාලට පැමිණිය නොහැක. ඒ ඔවුන් ඔවුන්ගේම සහෝදරයන්ව දේශපාලනයට කඩේ යැවීමට උත්සහකල බැවිනි. [/COLOR] [/COLOR][/CENTER][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom