Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අදිසි විපරිණ&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ගමක ඉපදිලා පේරාදෙනිය විශ්ව විද්‍යාලයට ගිය ශිෂ්‍යයෙක්. මම නම් කියන්නේ රැග් එක කියන එක තියෙන්නම ඕනේ. ඒකේ වාසි ගොඩාක් තියනවා. මම කවදාවත් ජේවීපී එකට කඩේ ගිය කෙනෙක් නෙවේ. අපේ තාත්තව මැරුවෙත් ජේවීපී එකෙන්. ඒ නිසා මම තවමත් ජේවීපී එකට වෛර කරනවා

ජේවීපී එකයි රැග් එකයි අතර සම්බඳයක් නෑ.

කූඩුවක බල්ලෝ ටිකක් හපාගන්නවා කියලා හිතන්න. ඒත් ඒ බලන්න්ට පිටින් බලපෑමක් එනවා නම් උන් හපාගන්න එක නවත්තලා එකතු වෙනවා. රැග් එකේදිත් වෙන්නේ ඒකමයි. සීනියර්ස්ලගෙන් පීඩනයක් එද්දී මුළු බැච් එකම එකතු වෙනවා. ඒ යුනිටි එක කැම්පස් එකේ ඉන්න අවුරුදු 4 තුලම තියනවා

මම අවුරුදු 13ක් එකම ඉස්කෝලේ ඉගනගත්තත් ඉස්කෝලෙන් අයින්වෙද්දී අපේ පන්තිවලහිටපු හැමෝගෙම නම් දන්නේ නෑ. (මම කියන්නේ පොඩි ඉස්කෝලෙක නෙවෙයි A-H වෙනකම් එකම වසරේ පන්ති 8ක් තිබුන ලොකු ඉස්කෝලෙක) අවුරුදු 13ක් ඉඳලා එකම වසරේ අනිත් පන්ති 8 ඉන්න අයගේ නම් දැනගත්තේ නැති මම කැම්පස් ගිහින් මාසකින් මුළු බැච් එකේම අයව අඳුරගත්තා. එයාලගේ නම්, ගම්, පවුල් වල විස්තර දැනගත්ත. ඒක වුනේ සීනියර්ස් ලට අහුවුනාම ලඟ ඉන්න අයව අඳුරන්නේ නැත්නම් සීනියර්ස්ලා බනින නිසයි.

සීනියර්ස්ලා අපිව අල්ලගන වාත කලේ අපිව අඳුරගන්නයි. මම දැන් කැම්පස් අවුට් වෙලා දැන් අවුරුදු 5-6ක් වෙනවා. මට තාම ඒ කාලේ මතක් කරලා සතුටු වෙන්න පුළුවන්. ඒ කාලේ හරිම විනෝදයි. කුණුහරපයක් දෙකක් ඇහුවා කියලා, කුණුහරපයක් කිව්වා කියලා ඒකෙන් පතිවත බිඳෙන්නේ නෑ.

ඒත් ප්‍රශ්ණේ තියෙන්නේ සීමිත් පිරිසක් මේ නවකවදය කියලා ඒ සීමාවෙන් එහා යන එකයි. ඒකට මම කැමති නෑ.

කැම්පස් ගිහින් මුල්ම අවුරුද්දේ මම 1වෙනි වසර විභාගේ ෆේල්. විෂයන් 8න් 6ක් ම ෆේල්. ඒත් අපේ සීනියර්ස්ලා දාපු කුප්පි වලින් මම ඒවා ගොඩ දාගත්තා. රිපීට් වුන අයට අපේ රිපීට් කෑම්ප් එකේදී සීනියර්ස්ලා ඇවිත් ගොඩ දැම්මා. අපේම බැච් එකේ අය ඇවිල්ලා අපිට බලෙන්ම පාඩම් කෙරෙව්වා. උන් පුදුම මහන්සියක් ගත්තේ අපිව ගොඩ දාන්න. අපිට රෙදි සෝදන්න දුන්නෙත් නෑ පාඩම් කරන වැඩවලට යන වෙලාව කියලා. මගේ රෙදි සේදුවෙත් අපේම බැච් එකේ අය. ඒ බැඳීම ඇතිවුනේ අපි එකට රැග් වුන නිසා.

දෙවන වසරේන් තුන්වන වසරේදී විභාගයට මාස 3ක් තියලා කුප්පි පටන් ගත්තම හැමදාම කුප්පි තියනවා. ඒවගෙන් තමයි විභාග ගොඩ දාගත්තේ.

අලුතෙන් බැච් එකක් ආවම සීනියර් කෙනෙකුට ගිහින් කුණු ප්‍රෙෂෙක්ගෙන් ආදරේ ඉල්ලන්න බෑ. ඒත් රැග් එක තියන නිසා රැග් සීසන් එකේ දී වාත කරලා බකට් කලාට පස්සේ ඒ කෙල්ලගෙන් අහන්න පුළුවන්. කැම්පස් යන හැමෝම ජූනියර් බැච් එකෙන් කෙල්ලෙක් දාගන්නේ එහෙමයි.

මේකේ රැග් එකට බනින උන්ට තේරෙයි කැම්පස් ගිහින් කෙල්ලෙක් හොයාගන්න ගිහාම රැග් එක තිබුන නම් කොයි තරම් හොඳද කියලා.

ප්‍රදර්ශනයක් බලනන්වත් කැම්පස් එකට පය ගහලා නැති රැග් එකට බනින එවුන් ඒක දන්නේ නෑ. ඒක දැනගන්න ඕනේ කැම්පස් අවුට් වුන කෙනෙකුගෙන්.

රැග් නොවී අල වෙලා හිටපු උන් අතරේ ඒ යුනිටි එක නෑ. මම අනිත් කැම්පස් ගැන දන්නේ නෑ. ඒත් පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ නම් රැග් වෙන එකේ කිසිම අවාසියක් මට ලැබිලා නෑ.

EFac-රැග්වූ අයෙක්

[QUOTE="Hipapotemas, post: 12002405, member: 385626"] [SIZE="4"]මම ගමක ඉපදිලා පේරාදෙනිය විශ්ව විද්‍යාලයට ගිය ශිෂ්‍යයෙක්. මම නම් කියන්නේ රැග් එක කියන එක තියෙන්නම ඕනේ. ඒකේ වාසි ගොඩාක් තියනවා. මම කවදාවත් ජේවීපී එකට කඩේ ගිය කෙනෙක් නෙවේ. අපේ තාත්තව මැරුවෙත් ජේවීපී එකෙන්. ඒ නිසා මම තවමත් ජේවීපී එකට වෛර කරනවා ජේවීපී එකයි රැග් එකයි අතර සම්බඳයක් නෑ. කූඩුවක බල්ලෝ ටිකක් හපාගන්නවා කියලා හිතන්න. ඒත් ඒ බලන්න්ට පිටින් බලපෑමක් එනවා නම් උන් හපාගන්න එක නවත්තලා එකතු වෙනවා. රැග් එකේදිත් වෙන්නේ ඒකමයි. සීනියර්ස්ලගෙන් පීඩනයක් එද්දී මුළු බැච් එකම එකතු වෙනවා. ඒ යුනිටි එක කැම්පස් එකේ ඉන්න අවුරුදු 4 තුලම තියනවා මම අවුරුදු 13ක් එකම ඉස්කෝලේ ඉගනගත්තත් ඉස්කෝලෙන් අයින්වෙද්දී අපේ පන්තිවලහිටපු හැමෝගෙම නම් දන්නේ නෑ. (මම කියන්නේ පොඩි ඉස්කෝලෙක නෙවෙයි A-H වෙනකම් එකම වසරේ පන්ති 8ක් තිබුන ලොකු ඉස්කෝලෙක) අවුරුදු 13ක් ඉඳලා එකම වසරේ අනිත් පන්ති 8 ඉන්න අයගේ නම් දැනගත්තේ නැති මම කැම්පස් ගිහින් මාසකින් මුළු බැච් එකේම අයව අඳුරගත්තා. එයාලගේ නම්, ගම්, පවුල් වල විස්තර දැනගත්ත. ඒක වුනේ සීනියර්ස් ලට අහුවුනාම ලඟ ඉන්න අයව අඳුරන්නේ නැත්නම් සීනියර්ස්ලා බනින නිසයි. සීනියර්ස්ලා අපිව අල්ලගන වාත කලේ අපිව අඳුරගන්නයි. මම දැන් කැම්පස් අවුට් වෙලා දැන් අවුරුදු 5-6ක් වෙනවා. මට තාම ඒ කාලේ මතක් කරලා සතුටු වෙන්න පුළුවන්. ඒ කාලේ හරිම විනෝදයි. කුණුහරපයක් දෙකක් ඇහුවා කියලා, කුණුහරපයක් කිව්වා කියලා ඒකෙන් පතිවත බිඳෙන්නේ නෑ. ඒත් ප්‍රශ්ණේ තියෙන්නේ සීමිත් පිරිසක් මේ නවකවදය කියලා ඒ සීමාවෙන් එහා යන එකයි. ඒකට මම කැමති නෑ. කැම්පස් ගිහින් මුල්ම අවුරුද්දේ මම 1වෙනි වසර විභාගේ ෆේල්. විෂයන් 8න් 6ක් ම ෆේල්. ඒත් අපේ සීනියර්ස්ලා දාපු කුප්පි වලින් මම ඒවා ගොඩ දාගත්තා. රිපීට් වුන අයට අපේ රිපීට් කෑම්ප් එකේදී සීනියර්ස්ලා ඇවිත් ගොඩ දැම්මා. අපේම බැච් එකේ අය ඇවිල්ලා අපිට බලෙන්ම පාඩම් කෙරෙව්වා. උන් පුදුම මහන්සියක් ගත්තේ අපිව ගොඩ දාන්න. අපිට රෙදි සෝදන්න දුන්නෙත් නෑ පාඩම් කරන වැඩවලට යන වෙලාව කියලා. මගේ රෙදි සේදුවෙත් අපේම බැච් එකේ අය. ඒ බැඳීම ඇතිවුනේ අපි එකට රැග් වුන නිසා. දෙවන වසරේන් තුන්වන වසරේදී විභාගයට මාස 3ක් තියලා කුප්පි පටන් ගත්තම හැමදාම කුප්පි තියනවා. ඒවගෙන් තමයි විභාග ගොඩ දාගත්තේ. අලුතෙන් බැච් එකක් ආවම සීනියර් කෙනෙකුට ගිහින් කුණු ප්‍රෙෂෙක්ගෙන් ආදරේ ඉල්ලන්න බෑ. ඒත් රැග් එක තියන නිසා රැග් සීසන් එකේ දී වාත කරලා බකට් කලාට පස්සේ ඒ කෙල්ලගෙන් අහන්න පුළුවන්. කැම්පස් යන හැමෝම ජූනියර් බැච් එකෙන් කෙල්ලෙක් දාගන්නේ එහෙමයි. මේකේ රැග් එකට බනින උන්ට තේරෙයි කැම්පස් ගිහින් කෙල්ලෙක් හොයාගන්න ගිහාම රැග් එක තිබුන නම් කොයි තරම් හොඳද කියලා. ප්‍රදර්ශනයක් බලනන්වත් කැම්පස් එකට පය ගහලා නැති රැග් එකට බනින එවුන් ඒක දන්නේ නෑ. ඒක දැනගන්න ඕනේ කැම්පස් අවුට් වුන කෙනෙකුගෙන්. රැග් නොවී අල වෙලා හිටපු උන් අතරේ ඒ යුනිටි එක නෑ. මම අනිත් කැම්පස් ගැන දන්නේ නෑ. ඒත් පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ නම් රැග් වෙන එකේ කිසිම අවාසියක් මට ලැබිලා නෑ. [SIZE="5"][COLOR="Red"]EFac-රැග්වූ අයෙක්[/COLOR][/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom