Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ අදිසි විපරිණ&
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Hipapotemas ,දැන් මේක තිබ්බේ උඹ දාපු කොමෙන්ට් එකක් නෙවෙයි නේද ?

කොහොම උනත් මේ comment දාපු එක ජෙප්පෙක්. මොකද දන්නවද ? මූ මුලින්ම කියලා තියෙන්න තමන් ජෙප්පෙක් නෙවෙයි කියලා ඒකට සාක්ශි දීලා. මූගේ තාත්තා මැරුවෙන් ජෙප්පෝ ලු. මූ අපිව රවට්ටන්න ගන්න උපායක් මුලින්ම. හැබැයි පේවීපී එකයි රැග් එකයි අතර සම්බන්ධයක් නෑ කිව්වට තමන්ගේ වැඩවලට අලුතින් එවුන් බඳවා ගන්න එක. ජේවීපී එකේ උනුත් රැග් කරනවා අනිත් උනුත් රැග් කරනවා. ජෙප්පෝ උපාසකයෝ නෙවෙයි නේ

දැන් මූ කියනවා මූ ඉස්කෝලේ පන්ති වලඉන්න ඔක්කොම එවුන්ගේ නම් දන්නේ නැතිලු. තමන්ගේ බැච් වල ඉන්න අයගේ නම් ගම් ඔක්කොම දේවල් දන්නවාලු. එතකොට ඉස්කෝලේ රැග් එක දුන්නා නම් නම් ගම් ඔක්කොම දැනගනිද ?. මූට නම් පිස්සු. ඉස්කෝලේ කාලේ ළමයින් අපි නම් හැම ළමයාත් එකක්ම ෆිට් එකේ හිට්යා. ගොඩක් කට්ටිය එහෙමයි. කැම්පස් විතරක් නෙවෙයි වෙන community organization එකක උනත් රැග් එක නැතුව හැමෝගෙම විස්තර දැනගෙන සුහදව ඉන්නවා

මූට තියෙනවා මානසික රෝගයක් ඒ sadism (නැත්නම් පරපීඩක කාමුකත්වය/අනුන් තලා පෙලා සතුටු වෙන එක) . කැම්පස් ගිහිල්ලා මාසයකින් දැන් කොහොමද කියලා මූගෙන් ඇහුවා නම් මූ ෆුල් අප්සට් එකේ පීඩනයෙක් ඉන්නවා ඇති. මූ රැග් එක කාලා ඒ පීඩනය මුන්ගේ ජූනියර් එකෙක් පිටින් යැව්වහම හරි. මූට ෆුල් හැපී.

මූම එන්න ඕනේ මේ සීමාව කියන්න. දැන් සුදු හුනු ගාන්නත් එනවා. නවක වදය කියන සංකල්පය නැති කරලා හැමෝටම එකතු වෙන්න පුලුවන් තැනක් විදිහට කැම්පස් එක හැදුවා නම් මේ කිසිම ප්‍රශ්ණයක් නෑ.

දැන් උඹ ඇයි ෆේල් උනේ ? යකෝ උඹ ෆේල් උනේ පාඩම් කරන්නේ නැතුව පිස්සු නටපු හින්දා. එහෙමත් නැත්නම් නවක වදය හින්දා උඹේ මනස කුරුවල් වෙච්ච නිසා වෙන්න ඇති. කුප්පි දාන එක, උදව් කරන එක නවකවදයෙන් ම ඇතිකරන්න ඕනේ නෑ. රැග් කරන්නේ නැතිව සීනියර් ලාට පොඩි උන්ට උදව් කරන්න බැරිද ? මොකද උදව් කරනවාට හිලව්වට රැග් එක ගන්නවාද ?

අනිත් කාරණා වලින් උඹේ මානසික දුර්වලතාවයන් ගැන කිව්වානේ. දැන් නම් මට පේන විදිහට උඹේ අහවල් එක පන නෑ වගේ. යකෝ තොට කෙල්ලෙක් ගෙන් අහන්න කොන්දක් නැති නිසා ඒකට හයිය ගන්න රැග් එක පාවිච්චි කරන එක අජූතයි බං. ඔය උඹ කියන "කුණු ප්‍රෙෂෙක්ගෙන්" කෙලින්ම අහපන්කෝ රැග් එක නොදී. මොකද බයද ?

ඔන්න දැන් පඩ ටෝක් දෙනවා. යකෝ උඹ කැම්පස් ගියේ අපේ රටේ සාමාන්‍ය මිනිහාගේ පාන් ගෙඩියට, පැනඩෝල් පෙත්තට ගහන බද්ද හින්දා. රටේ සල්ලි වලින් ඉගෙන ගෙන තමුන් මහ ලොක්කෙක් විදිහට පාරම් බාන්න එපා. උඹ රටේ අනිත් මිනිස්සුන්ට ණයගැති වෙන්න ඕනේ. රටට සේවයක් කරන්න ඕනේ. තොපිලා වගේ උන් තමයි කැම්පස් එකම ගඳ ගස්සලා රටම ගිනි තියන්නේ

මම ආයෙත් කියනවා යුනිටි එක හදන්න රැග් එකම ඕනේ නෑ. පීඩනයක් දෙන්නේ නැතුව එකමුතුකම වැඩෙන්න යමක් කරන්න පුලුවන්. Pressure එකක් නෙවෙයි Challenge එකක් ජයගන්න අලුත් අය එකතු කරන්න. එතකොට කෝපයක්, පීඩනයක් නැතුව එක වඩවාගන්න පුලුවන්. මෙතන ගැටලුව තියෙන්නේ force නැත්නම් repression එකෙන් යමක් කරන්න නම්මවා ගැනීම.

නවක වදය නවත්වන්න, හැමෝටම එකට සහයෝගයෙන් වැඩකරන්න පුලුවන් වාතාවරනයක් කැම්පස් එකේ හදන්න රැග් කරන අය කැමති නෑ. මොකද තමන් තමන්ගේ සීනියර්ලගෙන් කාපු රැග් එකේ පීඩනය තමන්ගේ ජූනියර්ලගෙන් පිටකරගන්න ඕනේ කාලකණ්ණි ආසාව නිසා.

[QUOTE="king_pandukabaya, post: 12003984, member: 279674"] [COLOR="Red"][SIZE="3"][B]Hipapotemas ,දැන් මේක තිබ්බේ උඹ දාපු කොමෙන්ට් එකක් නෙවෙයි නේද ? [/B][/SIZE][/COLOR] [SIZE="4"][COLOR="DarkRed"][B]කොහොම උනත් මේ comment දාපු එක ජෙප්පෙක්. මොකද දන්නවද ? මූ මුලින්ම කියලා තියෙන්න තමන් ජෙප්පෙක් නෙවෙයි කියලා ඒකට සාක්ශි දීලා. මූගේ තාත්තා මැරුවෙන් ජෙප්පෝ ලු. මූ අපිව රවට්ටන්න ගන්න උපායක් මුලින්ම. හැබැයි පේවීපී එකයි රැග් එකයි අතර සම්බන්ධයක් නෑ කිව්වට තමන්ගේ වැඩවලට අලුතින් එවුන් බඳවා ගන්න එක. ජේවීපී එකේ උනුත් රැග් කරනවා අනිත් උනුත් රැග් කරනවා. ජෙප්පෝ උපාසකයෝ නෙවෙයි නේ [/B][/COLOR][/SIZE] [COLOR="DarkRed"][SIZE="4"][B]දැන් මූ කියනවා මූ ඉස්කෝලේ පන්ති වලඉන්න ඔක්කොම එවුන්ගේ නම් දන්නේ නැතිලු. තමන්ගේ බැච් වල ඉන්න අයගේ නම් ගම් ඔක්කොම දේවල් දන්නවාලු. එතකොට ඉස්කෝලේ රැග් එක දුන්නා නම් නම් ගම් ඔක්කොම දැනගනිද ?. මූට නම් පිස්සු. ඉස්කෝලේ කාලේ ළමයින් අපි නම් හැම ළමයාත් එකක්ම ෆිට් එකේ හිට්යා. ගොඩක් කට්ටිය එහෙමයි. කැම්පස් විතරක් නෙවෙයි වෙන community organization එකක උනත් රැග් එක නැතුව හැමෝගෙම විස්තර දැනගෙන සුහදව ඉන්නවා [/B][/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="4"][B]මූට තියෙනවා මානසික රෝගයක් ඒ sadism (නැත්නම් පරපීඩක කාමුකත්වය/අනුන් තලා පෙලා සතුටු වෙන එක) . කැම්පස් ගිහිල්ලා මාසයකින් දැන් කොහොමද කියලා මූගෙන් ඇහුවා නම් මූ ෆුල් අප්සට් එකේ පීඩනයෙක් ඉන්නවා ඇති. මූ රැග් එක කාලා ඒ පීඩනය මුන්ගේ ජූනියර් එකෙක් පිටින් යැව්වහම හරි. මූට ෆුල් හැපී. [/B][/SIZE][/COLOR] [SIZE="4"][COLOR="DarkRed"][B]මූම එන්න ඕනේ මේ සීමාව කියන්න. දැන් සුදු හුනු ගාන්නත් එනවා. නවක වදය කියන සංකල්පය නැති කරලා හැමෝටම එකතු වෙන්න පුලුවන් තැනක් විදිහට කැම්පස් එක හැදුවා නම් මේ කිසිම ප්‍රශ්ණයක් නෑ. [/B][/COLOR][/SIZE] [COLOR="DarkRed"][SIZE="4"][B]දැන් උඹ ඇයි ෆේල් උනේ ? යකෝ උඹ ෆේල් උනේ පාඩම් කරන්නේ නැතුව පිස්සු නටපු හින්දා. එහෙමත් නැත්නම් නවක වදය හින්දා උඹේ මනස කුරුවල් වෙච්ච නිසා වෙන්න ඇති. කුප්පි දාන එක, උදව් කරන එක නවකවදයෙන් ම ඇතිකරන්න ඕනේ නෑ. රැග් කරන්නේ නැතිව සීනියර් ලාට පොඩි උන්ට උදව් කරන්න බැරිද ? මොකද උදව් කරනවාට හිලව්වට රැග් එක ගන්නවාද ? [/B][/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="4"]අනිත් කාරණා වලින් උඹේ මානසික දුර්වලතාවයන් ගැන කිව්වානේ. දැන් නම් මට පේන විදිහට උඹේ අහවල් එක පන නෑ වගේ. යකෝ තොට කෙල්ලෙක් ගෙන් අහන්න කොන්දක් නැති නිසා ඒකට හයිය ගන්න රැග් එක පාවිච්චි කරන එක අජූතයි බං. ඔය උඹ කියන "කුණු ප්‍රෙෂෙක්ගෙන්" කෙලින්ම අහපන්කෝ රැග් එක නොදී. මොකද බයද ? [/SIZE][/COLOR] [COLOR="DarkRed"][B][SIZE="4"]ඔන්න දැන් පඩ ටෝක් දෙනවා. යකෝ උඹ කැම්පස් ගියේ අපේ රටේ සාමාන්‍ය මිනිහාගේ පාන් ගෙඩියට, පැනඩෝල් පෙත්තට ගහන බද්ද හින්දා. රටේ සල්ලි වලින් ඉගෙන ගෙන තමුන් මහ ලොක්කෙක් විදිහට පාරම් බාන්න එපා. උඹ රටේ අනිත් මිනිස්සුන්ට ණයගැති වෙන්න ඕනේ. රටට සේවයක් කරන්න ඕනේ. තොපිලා වගේ උන් තමයි කැම්පස් එකම ගඳ ගස්සලා රටම ගිනි තියන්නේ [/SIZE][/B][/COLOR] [COLOR="DarkRed"][SIZE="4"][B]මම ආයෙත් කියනවා යුනිටි එක හදන්න රැග් එකම ඕනේ නෑ. පීඩනයක් දෙන්නේ නැතුව එකමුතුකම වැඩෙන්න යමක් කරන්න පුලුවන්. Pressure එකක් නෙවෙයි Challenge එකක් ජයගන්න අලුත් අය එකතු කරන්න. එතකොට කෝපයක්, පීඩනයක් නැතුව එක වඩවාගන්න පුලුවන්. මෙතන ගැටලුව තියෙන්නේ force නැත්නම් repression එකෙන් යමක් කරන්න නම්මවා ගැනීම. නවක වදය නවත්වන්න, හැමෝටම එකට සහයෝගයෙන් වැඩකරන්න පුලුවන් වාතාවරනයක් කැම්පස් එකේ හදන්න රැග් කරන අය කැමති නෑ. මොකද තමන් තමන්ගේ සීනියර්ලගෙන් කාපු රැග් එකේ පීඩනය තමන්ගේ ජූනියර්ලගෙන් පිටකරගන්න ඕනේ කාලකණ්ණි ආසාව නිසා. [/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom