Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පේරාදෙණිය සරසවියේ පුදුම හත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පේරාදෙණිය සරසවියේ පුදුම හත

01. වළ

මහාචාර්ය එදිරිවීර සරස්චන්ද්රන් විසින් බොහෝ රඟදක්කවීම් කල සරච්චන්ද්‍ර වළ ලංකාවේම රසික හදවත් සිප ගන්න තවත් සාදකයක් මුල් බැස ගත්තා. ඒ රොබ රෝසියා ගස. අද රොබ රෝසියා මිහිදන් උනත් ඈ පේක්ෂකයන් 7000කට අසුන් ගත හැකි වළේ 1500 දෙනෙකුට රඟහලේ සියුම් දසුන් නොපෙනන්නට ආඩම්බර වී උන්නා. වල වූ කලි කෙතරම් සියුම් ස්වරයන් පවා මහා ජනකදට අඩුවක් නැතිව සවන් පත් මත පිරිසිදුව ලැගුම් දීමට නිහතමානී වූ අතර එය නිර්මාණාත්මක අතින් ඉතා අලංකෘතව වෑයමක් ලෙස පේනවා. වැසි සමයේ පවා දෙවියන්ගෙන් අවසර ගෙන රඟහල මත රංග රංගනවියෝ මනහර රැඟුම් පානවා...

02. අක්බාර් බරාදය

අධ්‍යන අංශ විශාල ප්‍රමාණයක් සම්බන්ධ කරමින් සෘජුව හැල්මේ දුවන කොරිඩෝව පෙම්වතියට තම ආදරණිය පෙම්වතා එකවර හදුනා ගැනීමට බැරි තරමට දීර්ඝ ලෙස නිමවී තිබීම මේ කථා බහ තවත් රසවත් කරනවා...

03. අක්බාර් පාලම

මහවැලි ගඟ එගොඩ අනිත් පීඨයන් වෙත සිසුන් මාරුවෙන පාලම අක්බාර් පාලමයි. මෙය නිර්මාණය කල අක්බාර් නැමැත්තාගේ තවත් සුන්දර නිමැවුම් වෑයමක්. කොන්ක්‍රීට් ලෑලි 3කින් නිමවා ඇති පාලම මැදට ගොස් උඩ පැන්නහොත් පාලම පැද්දෙන ආයුරු තවත් අරුමයක්...

04. H ගස

කඩොලාන ශාක විශේෂයට අයත් ලංකා මුහුදු මට්ටමේ සිට ඉහලින්ම ඇති විශාලම කඩොලාන ශාකය මෙයයි. එකිනෙකාට නොපෙනෙනයුරු එකවර ප්‍රේමවන්ත වන්තීන් 7 දෙනෙකුට පෙම් සුව විදි හැකි H ගස තවත් අපුර්වත්වයක් සරසවියට එක්කරනවා. කරුමය නම් ප්‍රේම අල්ලාප සල්ලාපයේ යෙදෙන ඔවුනොවුන්ට අනිකුත් යුවලවල් එකිනෙකා නොපෙනුනද වීදියේ ගමනේ යෙදෙන හැමටම ඔවුන්ව දිස්වීමයි...

05. සනාතන මන්දිරය

පරිපාලන ගොඩනැගිල්ල නොහොත් සෙනට් එක සදා ඇත්තේද තරමක මවිතයක් ඇතිවන ආකාරයට. ගල් කණු 164ක් උඩ සදා ඇති සනාතන මන්දිරය යටින් නිදහසේ හමායන සුලඟ කරණා කිහිපයක් අපට කියා පානවා. සානුවක් ආසන්නයේ සුළං කපොල්ලක නිමවා ඇති මන්දිරය මෙසේ නිම නොවුයේනම් සුළං මග ඇහිරී කාලගුණික හා දේශගුණික විපර්යාසයන් රැසක් සිදුකිරීමට ඉඩ තිබුනත් මෙම නිර්මාණය ස්භාවසෞන්දර්යට මොනම හෝ හිරිහැරයක් නොකොට සාඩම්බරව විද්යාමානි වෙනවා...

06. ගල් අගුරු ධාවන පථය

1960 ගණන් වල ඔලිම්පික් තරඟ සදහා යොදාගත් උපරිම තාක්ෂණය යොදා ගල් අඟුරු වලින් නිමවා ඇති ධාවන පථය අදටත් ඒ ආකාරයෙන්ම දක්නට තිබෙනවා. මෙසේ ගල් අඟුරු ධාවන පථයක් තවත් ඇත්තේ ආසියාවටම එකකි. දෙකෙනෙකු අතරින් එකෙකු අපේ එකෙක් වීම පේරාදෙණිය සරසවි සිසු සිසුවියන්ගේ ප්‍රීතියට හා නිහතමානී ආඩම්බරයට හේතු වෙනවා...

07. භූගත විදුලි රැහැන් පද්ධතිය

මුළු සරසවි භූමි භාගය පුරා භූගතව විදුලිය ඇද තිබීම පරිසරයට අතිශය සුන්දරත්වයක් ඉතිරිකරනවා. අවාසනාවට නවිකරණයේ අපහසුතා නිසා දැන් දැන් විදුලි රැහැන් ඉහලින් යන්නත් පටන් අරන් තියෙනවා...

nethfm

[QUOTE="DeKay, post: 18384447, member: 535045"] [b]පේරාදෙණිය සරසවියේ පුදුම හත[/b] [SIZE="3"]01. වළ මහාචාර්ය එදිරිවීර සරස්චන්ද්රන් විසින් බොහෝ රඟදක්කවීම් කල සරච්චන්ද්‍ර වළ ලංකාවේම රසික හදවත් සිප ගන්න තවත් සාදකයක් මුල් බැස ගත්තා. ඒ රොබ රෝසියා ගස. අද රොබ රෝසියා මිහිදන් උනත් ඈ පේක්ෂකයන් 7000කට අසුන් ගත හැකි වළේ 1500 දෙනෙකුට රඟහලේ සියුම් දසුන් නොපෙනන්නට ආඩම්බර වී උන්නා. වල වූ කලි කෙතරම් සියුම් ස්වරයන් පවා මහා ජනකදට අඩුවක් නැතිව සවන් පත් මත පිරිසිදුව ලැගුම් දීමට නිහතමානී වූ අතර එය නිර්මාණාත්මක අතින් ඉතා අලංකෘතව වෑයමක් ලෙස පේනවා. වැසි සමයේ පවා දෙවියන්ගෙන් අවසර ගෙන රඟහල මත රංග රංගනවියෝ මනහර රැඟුම් පානවා... 02. අක්බාර් බරාදය අධ්‍යන අංශ විශාල ප්‍රමාණයක් සම්බන්ධ කරමින් සෘජුව හැල්මේ දුවන කොරිඩෝව පෙම්වතියට තම ආදරණිය පෙම්වතා එකවර හදුනා ගැනීමට බැරි තරමට දීර්ඝ ලෙස නිමවී තිබීම මේ කථා බහ තවත් රසවත් කරනවා... 03. අක්බාර් පාලම මහවැලි ගඟ එගොඩ අනිත් පීඨයන් වෙත සිසුන් මාරුවෙන පාලම අක්බාර් පාලමයි. මෙය නිර්මාණය කල අක්බාර් නැමැත්තාගේ තවත් සුන්දර නිමැවුම් වෑයමක්. කොන්ක්‍රීට් ලෑලි 3කින් නිමවා ඇති පාලම මැදට ගොස් උඩ පැන්නහොත් පාලම පැද්දෙන ආයුරු තවත් අරුමයක්... 04. H ගස කඩොලාන ශාක විශේෂයට අයත් ලංකා මුහුදු මට්ටමේ සිට ඉහලින්ම ඇති විශාලම කඩොලාන ශාකය මෙයයි. එකිනෙකාට නොපෙනෙනයුරු එකවර ප්‍රේමවන්ත වන්තීන් 7 දෙනෙකුට පෙම් සුව විදි හැකි H ගස තවත් අපුර්වත්වයක් සරසවියට එක්කරනවා. කරුමය නම් ප්‍රේම අල්ලාප සල්ලාපයේ යෙදෙන ඔවුනොවුන්ට අනිකුත් යුවලවල් එකිනෙකා නොපෙනුනද වීදියේ ගමනේ යෙදෙන හැමටම ඔවුන්ව දිස්වීමයි... 05. සනාතන මන්දිරය පරිපාලන ගොඩනැගිල්ල නොහොත් සෙනට් එක සදා ඇත්තේද තරමක මවිතයක් ඇතිවන ආකාරයට. ගල් කණු 164ක් උඩ සදා ඇති සනාතන මන්දිරය යටින් නිදහසේ හමායන සුලඟ කරණා කිහිපයක් අපට කියා පානවා. සානුවක් ආසන්නයේ සුළං කපොල්ලක නිමවා ඇති මන්දිරය මෙසේ නිම නොවුයේනම් සුළං මග ඇහිරී කාලගුණික හා දේශගුණික විපර්යාසයන් රැසක් සිදුකිරීමට ඉඩ තිබුනත් මෙම නිර්මාණය ස්භාවසෞන්දර්යට මොනම හෝ හිරිහැරයක් නොකොට සාඩම්බරව විද්යාමානි වෙනවා... 06. ගල් අගුරු ධාවන පථය 1960 ගණන් වල ඔලිම්පික් තරඟ සදහා යොදාගත් උපරිම තාක්ෂණය යොදා ගල් අඟුරු වලින් නිමවා ඇති ධාවන පථය අදටත් ඒ ආකාරයෙන්ම දක්නට තිබෙනවා. මෙසේ ගල් අඟුරු ධාවන පථයක් තවත් ඇත්තේ ආසියාවටම එකකි. දෙකෙනෙකු අතරින් එකෙකු අපේ එකෙක් වීම පේරාදෙණිය සරසවි සිසු සිසුවියන්ගේ ප්‍රීතියට හා නිහතමානී ආඩම්බරයට හේතු වෙනවා... 07. භූගත විදුලි රැහැන් පද්ධතිය මුළු සරසවි භූමි භාගය පුරා භූගතව විදුලිය ඇද තිබීම පරිසරයට අතිශය සුන්දරත්වයක් ඉතිරිකරනවා. අවාසනාවට නවිකරණයේ අපහසුතා නිසා දැන් දැන් විදුලි රැහැන් ඉහලින් යන්නත් පටන් අරන් තියෙනවා... [/SIZE] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2015/05/pera-1.jpg[/IMG] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2015/05/pera-2.jpg[/IMG] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2015/05/perra-3.jpg[/IMG] [IMG]http://offair.nethfm.com/nethoffairadmin/wp-content/uploads/2015/05/pera-5.jpg[/IMG] nethfm [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom