Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පේරාදෙණිය RAG සීන් එක ගැන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිසුන් නිරුවත් කර වද දුන් පේරාදෙණිය සරසවි කෘෂි ජ්‍යෙෂ්ඨයින්ගේ හිඳගල බාහිර නවක වධකාගාරය වටළයි

විගස පුවත් 24x7  8:31:00 AM

සිසුන් නිරුවත් කර වද දුන්

පේරාදෙණිය සරසවි කෘෂි ජ්‍යෙෂ්ඨයින්ගේ

හිඳගල බාහිර නවක වධකාගාරය වටළයි

පේරාදෙණීය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පිඨයේ පළමුවන වසරේ සිසුන් පිරිසකට බාහිර ස්ථානයකදී අමානුෂික ආකාරයට නවක වදය ලබාදුන් බව කියන සිද්ධියක් නිසා එම පිඨයේ දෙවන වසරේ සිසුන් පහළොස් දෙනෙකු ඊයේ (20) අලූයම පේරාදෙණීය පොලිසිය විසින් අත් අඩංගුවට ගත්තා.

නවක වද පනත මගින් සරසවිය තුළ නවක වදය ලබාදීමට දැඩි නීති රීති පනවා ඇති නිසා එයින් බේරීමට හිඳගල මෙගොඩකලූගමුව ප්‍රදේශයේ බාහිරව කුලී නිවසක් මිලට ගෙන

එහි නවක වදකාගාරයක් පවත්වා යන්නට මෙම සිසුන් කටයුතු කර තිබුණි.

මෙහිදී නවක වදයට බඳුන්ව ඇත්තේ පළමු වසරේ පිරිමි සිසුන් අටදෙනෙකි. ඔවුන්ව දුරකථන ඔස්සේ සම්බන්ධ කරගෙන ගලහ මංසන්ධියට එන්නැයි දන්වා අනතුරුව යතුරුපැදිවලින් අදාළ ස්ථානය වෙත කැඳවාගෙන ගොස් ඇති බවද, එම නිවස තුළදී ඔවුන් අටදෙනා නිරුවත් කොට විවිධ ඉරියව් ආකාරයෙන් ව්‍යායාම්වල නිරත වන ලෙසද දන්වා ඇති අතර පසුව ලිංගික උත්තේජනය ඇති කරන ක්‍රියාවල ඔවුන්ට නිරතවන ලෙස බලකර ඇත.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විනය පාලකවරයා වන ආචාර්ය ගාමිණී හිටිනායක මහතාට රාත්‍රී 10.30 ට පමණ මේ සිද්ධිය ගැන දුරකථන මාර්ගයෙන් ප්රදේශවාසියකු විසින් තොරතුරක් ලබාදී ඇති අතර ඔහු කෘෂිකර්ම පීඨයේ පීඨාධිපති ආචාර්ය ඩී. කේ. එන්. ජී. පුෂ්පකුමාර මහතා සහ ආරක්ෂක අංශ නිලධාරීන් සමග සිද්ධිය අවස්ථාවේම එම ස්ථානයට ගොස් ඇත

එම අවස්ථාවේ නවකවදය ලබාදෙන අන්දම සහ නවක සිසුන් නිරුවත් කරන අන්දම රහසේ නිරීක්ෂණය කර සාක්ෂි ලෙස වීඩියෝ ගත කරන්නටත් හැකිව තිබේ.පසුව විත්තිකාර සිසුන් සිය භාරයට ගත් ආචාර්යවරුන් පේරාදෙණිය පොලිස් ස්ථානය වෙත සිද්ධිය දැනුම්දීමෙන් පසුව ඔවුන් 15 දෙනාවම අත්අඩංගුවට පත් විය.

සැකකාර සිසුන් මාසයකට රුපියල් 10,000 ක කුලී පදනමක් යටතේ මාස තුනක කාලයක් සඳහා මේ නිවස ලබාගෙන ඇත්තේ පසුගිය ජනවාරි මස 02 දින බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබේ.

මේ නිවස ගලහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ කණිෂ්ඨ සේවකයකුට අයත් තවමත් සම්පූර්ණයෙන් වැඩ නිමකර නොමැති නිවසක් වන අතර මොවුන් මෙයට පෙර අවස්ථා ගණනාවකදී සිසුන් මේ ස්ථානයට රැගෙන විත් නවක වදය පමුණුවා ඇති බවද හෙළිව තිබේ.

මෙම නිවස තමන්ගෙන් ලබා ගත්තේ ගෘහ නිර්මාණ ආයතනයක ගෘහ නිර්මාණ ශිල්පීන් බව ඔවුන්ව හඳුන්වා ගනිමින් බවත් මෙවැනි අයථා ක්‍රියාකාරකමක් එහි සිදුවන බව දැනනොසිටි බවත් නිවසේ හිමිකරු දන්වා ඇත.

නවක වදයට ලක්වූ බව කියන සිසුන් බුත්තල, කුලියාපිටිය, ඕපාත, දොඩංගොඩ, නාගලගමුව, පට්ටියවත්ත, උඩුගම්පොළ ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.සැකපිට අත් අඩංගුවට ගත් සිසුන් රඹුක්කන,ලුණුවිල,දෙනිපිටිය,මැවනැල්ල,හෝමාගම,බුත්තල,ගාල්ල,ගලගෙදර,කඩවත,පොතුහැර,අම්පාර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

දරුණු ලෙස වධහිංසා පමුණුවා සිසුන් නිරුවත් කොට බිය වැද්දවූ බවට චෝදනා ලැබූ සිසුන් 15 දෙනා ඊයේ මහනුවර අතිරේක මහේස්ත්‍රාත් රංගනි ගමගේ මහත්මිය හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මාර්තු මස 02 වන දින දක්වා රක්ෂීත බන්ධනාගාර ගත කරන ලදි.

එම සිසුන් වූයේ චතුර ලසන්ත, දර්ශන ගුණවර්ධන, රාජිත බස්නායක, නිරෝෂන් රාජපක්ෂ, කොඩිතුවක්කුලාගේ මිහිරංග, සේගු තයිදු, ප්‍රිය කැලුම් ජයතිස්ස, සසින්ද වේදපිටිය, සංජීව සෙනෙවිරත්න, පුබුදු අල්විස්, ධනංජය කනිෂ්ක බණ්ඩාර, කවිෂ්ක ලක්ෂ්මන් උමේෂ් එරංග කුමාර, හර්ෂණ සහ සුරේෂ් විඡේසිරි යන කෘෂි විද්‍යා පීඨයේ දෙවැනි වසර සිසුන්ය.

මෙම සිසුන්ට එරෙහිව චෝදනා ගොනු කොට ඇත්තේ 1998 අංක 20 දරන නවක වද පනතේ අංක 2, 3 සහ 6 වගන්ති යටතේ බැවින්, විත්තිකරුවන්ට ඇප ලබාදීමේ බලයක් තම අධිකරණයට නොමැති බව මහෙස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළාය

[QUOTE="SahanJ123, post: 21270209, member: 396052"] [SIZE=5][B]සිසුන් නිරුවත් කර වද දුන් පේරාදෙණිය සරසවි කෘෂි ජ්‍යෙෂ්ඨයින්ගේ හිඳගල බාහිර නවක වධකාගාරය වටළයි[/B] [/SIZE] [LEFT][COLOR=#666666][FONT=Arial][FONT=inherit] [FONT=inherit][FONT=inherit][URL="https://plus.google.com/116282321046512733050"][FONT=inherit]විගස පුවත් 24x7[/FONT][/URL] [/FONT][/FONT][/FONT][FONT=inherit] [URL="http://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**.com/2017/02/blog-post_390.html"]8:31:00 AM[/URL][/FONT][FONT=inherit][/FONT][/FONT][/COLOR] [COLOR=#333333][FONT=Arial][CENTER][FONT=inherit][IMG]http://ift.tt/2mgCYV9[/IMG][/FONT][/CENTER] [SIZE=4][COLOR=blue][FONT=inherit][FONT=inherit]සිසුන් නිරුවත් කර වද දුන්[/FONT][/FONT][/COLOR][/SIZE][SIZE=4] [COLOR=#CC0000][FONT=inherit]පේරාදෙණිය සරසවි කෘෂි ජ්‍යෙෂ්ඨයින්ගේ හිඳගල බාහිර නවක වධකාගාරය වටළයි[/FONT][/COLOR] [/SIZE] [SIZE=3] පේරාදෙණීය විශ්ව විද්‍යාලයේ කෘෂිකර්ම පිඨයේ පළමුවන වසරේ සිසුන් පිරිසකට බාහිර ස්ථානයකදී අමානුෂික ආකාරයට නවක වදය ලබාදුන් බව කියන සිද්ධියක් නිසා එම පිඨයේ දෙවන වසරේ සිසුන් පහළොස් දෙනෙකු ඊයේ (20) අලූයම පේරාදෙණීය පොලිසිය විසින් අත් අඩංගුවට ගත්තා. නවක වද පනත මගින් සරසවිය තුළ නවක වදය ලබාදීමට දැඩි නීති රීති පනවා ඇති නිසා එයින් බේරීමට හිඳගල මෙගොඩකලූගමුව ප්‍රදේශයේ බාහිරව කුලී නිවසක් මිලට ගෙන එහි නවක වදකාගාරයක් පවත්වා යන්නට මෙම සිසුන් කටයුතු කර තිබුණි. [FONT=inherit] [/FONT] මෙහිදී නවක වදයට බඳුන්ව ඇත්තේ පළමු වසරේ පිරිමි සිසුන් අටදෙනෙකි. ඔවුන්ව දුරකථන ඔස්සේ සම්බන්ධ කරගෙන ගලහ මංසන්ධියට එන්නැයි දන්වා අනතුරුව යතුරුපැදිවලින් අදාළ ස්ථානය වෙත කැඳවාගෙන ගොස් ඇති බවද, එම නිවස තුළදී ඔවුන් අටදෙනා නිරුවත් කොට විවිධ ඉරියව් ආකාරයෙන් ව්‍යායාම්වල නිරත වන ලෙසද දන්වා ඇති අතර පසුව ලිංගික උත්තේජනය ඇති කරන ක්‍රියාවල ඔවුන්ට නිරතවන ලෙස බලකර ඇත. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විනය පාලකවරයා වන ආචාර්ය ගාමිණී හිටිනායක මහතාට රාත්‍රී 10.30 ට පමණ මේ සිද්ධිය ගැන දුරකථන මාර්ගයෙන් ප්රදේශවාසියකු විසින් තොරතුරක් ලබාදී ඇති අතර ඔහු කෘෂිකර්ම පීඨයේ පීඨාධිපති ආචාර්ය ඩී. කේ. එන්. ජී. පුෂ්පකුමාර මහතා සහ ආරක්ෂක අංශ නිලධාරීන් සමග සිද්ධිය අවස්ථාවේම එම ස්ථානයට ගොස් ඇත [COLOR=Red]එම අවස්ථාවේ නවකවදය ලබාදෙන අන්දම සහ නවක සිසුන් නිරුවත් කරන අන්දම රහසේ නිරීක්ෂණය කර සාක්ෂි ලෙස වීඩියෝ ගත කරන්නටත් හැකිව තිබේ.[/COLOR]පසුව විත්තිකාර සිසුන් සිය භාරයට ගත් ආචාර්යවරුන් පේරාදෙණිය පොලිස් ස්ථානය වෙත සිද්ධිය දැනුම්දීමෙන් පසුව ඔවුන් 15 දෙනාවම අත්අඩංගුවට පත් විය. සැකකාර සිසුන් මාසයකට රුපියල් 10,000 ක කුලී පදනමක් යටතේ මාස තුනක කාලයක් සඳහා මේ නිවස ලබාගෙන ඇත්තේ පසුගිය ජනවාරි මස 02 දින බව පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබේ. මේ නිවස ගලහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ කණිෂ්ඨ සේවකයකුට අයත් තවමත් සම්පූර්ණයෙන් වැඩ නිමකර නොමැති නිවසක් වන අතර මොවුන් මෙයට පෙර අවස්ථා ගණනාවකදී සිසුන් මේ ස්ථානයට රැගෙන විත් නවක වදය පමුණුවා ඇති බවද හෙළිව තිබේ. මෙම නිවස තමන්ගෙන් ලබා ගත්තේ ගෘහ නිර්මාණ ආයතනයක ගෘහ නිර්මාණ ශිල්පීන් බව ඔවුන්ව හඳුන්වා ගනිමින් බවත් මෙවැනි අයථා ක්‍රියාකාරකමක් එහි සිදුවන බව දැනනොසිටි බවත් නිවසේ හිමිකරු දන්වා ඇත. නවක වදයට ලක්වූ බව කියන සිසුන් බුත්තල, කුලියාපිටිය, ඕපාත, දොඩංගොඩ, නාගලගමුව, පට්ටියවත්ත, උඩුගම්පොළ ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.සැකපිට අත් අඩංගුවට ගත් සිසුන් රඹුක්කන,ලුණුවිල,දෙනිපිටිය,මැවනැල්ල,හෝමාගම,බුත්තල,ගාල්ල,ගලගෙදර,කඩවත,පොතුහැර,අම්පාර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලීසිය පවසයි. දරුණු ලෙස වධහිංසා පමුණුවා සිසුන් නිරුවත් කොට බිය වැද්දවූ බවට චෝදනා ලැබූ සිසුන් 15 දෙනා ඊයේ මහනුවර අතිරේක මහේස්ත්‍රාත් රංගනි ගමගේ මහත්මිය හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මාර්තු මස 02 වන දින දක්වා රක්ෂීත බන්ධනාගාර ගත කරන ලදි. එම සිසුන් වූයේ චතුර ලසන්ත, දර්ශන ගුණවර්ධන, රාජිත බස්නායක, නිරෝෂන් රාජපක්ෂ, කොඩිතුවක්කුලාගේ මිහිරංග, සේගු තයිදු, ප්‍රිය කැලුම් ජයතිස්ස, සසින්ද වේදපිටිය, සංජීව සෙනෙවිරත්න, පුබුදු අල්විස්, ධනංජය කනිෂ්ක බණ්ඩාර, කවිෂ්ක ලක්ෂ්මන් උමේෂ් එරංග කුමාර, හර්ෂණ සහ සුරේෂ් විඡේසිරි යන කෘෂි විද්‍යා පීඨයේ දෙවැනි වසර සිසුන්ය. මෙම සිසුන්ට එරෙහිව චෝදනා ගොනු කොට ඇත්තේ 1998 අංක 20 දරන නවක වද පනතේ අංක 2, 3 සහ 6 වගන්ති යටතේ බැවින්, විත්තිකරුවන්ට ඇප ලබාදීමේ බලයක් තම අධිකරණයට නොමැති බව මහෙස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළාය[/SIZE][/FONT][/COLOR][/LEFT] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom