Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
පේරා ලිංගික වධකාගාරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පේරා ලිංගික වධකාගාරය

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විනය පාලකවරයා වන ආචාර්ය ගාමිණී හිටිනායක මහතාට ලැබුණු තොරතුරක් මත ඔහු සමග කෘෂිකර්ම පීඨයේ පීඨාධිපති ආචාර්ය ඩී. කේ. එන්. ජී. පුෂ්පකුමාර මහතා සහ ආරක්ෂක අංශ නිලධාරීන් පෙරේදා (19 දා) රාත්‍රි 11.00 ට පමණ එම ස්ථානයට ගොස් ඇත. එම අවස්ථාවේ නවකවදය ලබාදෙන අන්දම සහ නවක සිසුන් නිරුවත් කරන අන්දම රහසේ වීඩියෝ ගත කොට විත්තිකාර සිසුන් සිය භාරයට ගත් ආචාර්යවරුන් පේරාදෙණිය පොලිස් ස්ථානය වෙත සිද්ධිය දැනුම්දුන් බව පේරාදෙණිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කමල් ආරියවංශ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කීය.

නවක වදයට බඳුන් වූ සිසුන් අටදෙනා දුරකථන ඔස්සේ සම්බන්ධ කර ගනිමින් ගලහ මංසන්ධිය වෙත ගෙන්වා යතුරුපැදිවලින් අදාළ ස්ථානය වෙත කැඳවාගෙන ගොස් ඇති බවද, එම නිවස තුළදී නවක සිසුන් අටදෙනා නිරුවත් කොට විවිධ ඉරියව් ආකාරයෙන් ව්‍යායාම්වල නිරත වන ලෙසද ලිංගික හෝමෝන උත්තේජක ඇති කරන ක්‍රියාවල නිරතවන අයුරින් විවිධ ක්‍රියාකාරකම් සිදුකරන ලෙසට පවසා ඇතැයි වධබන්ධනයට ලක්වූ සිසුන්ගේ ප්‍රකාශවලින් අනාවරණය වූ බවද පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණය හමුවේ පැවැසීය.

විශ්වවිද්‍යාල භූමියෙන් පිටත කුලී පදනම මත ගත් නිවසකදී කලක සිට සිසුන්ට අමානුෂික ලෙස නවකවදය ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මහනුවර අධිකරණයට ඉදිරිපත් කළ පේරාදෙණිය සරසවියේ කෘෂිකර්ම පීඨයේ දෙවැනි වසර සිසුන් පහළොස් දෙනා (15) මාර්තු 2 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස වැඩබලන මහෙස්ත්‍රාත් සහ අතිරේක මහෙස්ත්‍රාත් රංගනී ගමගේ මහත්මිය නියෝග කළාය.

මෙම සිසුන්ට එරෙහිව චෝදනා ගොනු කොට ඇත්තේ 1998 අංක 20 දරන නවක වද පනතේ අංක 2, 2-ෂෂ 3 සහ 6 වගන්ති යටතේ බැවින්, විත්තිකරුවන්ට ඇප ලබාදීමේ බලයක් තම අධිකරණයට නොමැති බව මහෙස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළාය.

දරුණු ලෙස වධහිංසා පමුණුවමින් සිසුන් නිරුවත් කොට බිය වැද්දවූ බවට චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාර ගත කළ සිසුන් වූයේ චතුර ලසන්ත, දර්ශන ගුණවර්ධන, රාජිත බස්නායක, නිරෝෂන් රාජපක්ෂ, කොඩිතුවක්කුලාගේ මිහිරංග, සේගු තයිදු, ප්‍රිය කැලුම් ජයතිස්ස, සසින්ද වේදපිටිය, සංජීව සෙනෙවිරත්න, පුබුදු අල්විස්, ධනංජය කනිෂ්ක බණ්ඩාර, කවිෂ්ක ලක්ෂ්මන් උමේෂ් එරංග කුමාර, හර්ෂණ සහ සුරේෂ් විඡේසිරි යන කෘෂි විද්‍යා පීඨයේ දෙවැනි වසර සිසුන්ය.

විත්තිකරුවන් පහළොස් දෙනා වෙනුවෙන් පෙනී සිටි දිමුතු වීරසේකර සහ සුපුන් රත්නායක යන නීතිඥවරු අධිකරණය හමුවේ කියා සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන්ට සාධාරණීකරණය කරන ලෙස ඉල්ලා නොසිටින්නේ සිද්ධියේ ඇති බරපතළකම සලකා බැලිය යුතු නිසා බවයි. යම් හෙයකින් ඇප ලබාදිය හැකි තත්ත්වයක් ඇත්නම් ඒ පිළිබඳ සලකා බැලීමට කටයුතු කරන්නේ නම් මැනවැයිද ඔවුහු කියා සිටියහ.

ඔන්න ඔහොම තමයි නිදහස් අධ්‍යාපනය රකින්න ඕනේ.

ඔන්න ඔහොම තමයි අපි බදු ගෙවන සල්ලි වලින් පිනට මහපොළ අරන් හොඳට ඉගෙන ගන්න හැටි අලුත් මල්ලිලාට කියල දෙන්න ඕනේ

අනේ ඉතින්..

link

[QUOTE="kungpupanda, post: 21273148, member: 404084"] [b]පේරා ලිංගික වධකාගාරය[/b] [FONT=Times New Roman][SIZE=5][SIZE=4]පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විනය පාලකවරයා වන ආචාර්ය ගාමිණී හිටිනායක මහතාට ලැබුණු තොරතුරක් මත ඔහු සමග කෘෂිකර්ම පීඨයේ පීඨාධිපති ආචාර්ය ඩී. කේ. එන්. ජී. පුෂ්පකුමාර මහතා සහ ආරක්ෂක අංශ නිලධාරීන් පෙරේදා (19 දා) රාත්‍රි 11.00 ට පමණ එම ස්ථානයට ගොස් ඇත. එම අවස්ථාවේ [COLOR=Red]නවකවදය ලබාදෙන අන්දම සහ නවක සිසුන් නිරුවත් කරන අන්දම[/COLOR] රහසේ වීඩියෝ ගත කොට විත්තිකාර සිසුන් සිය භාරයට ගත් ආචාර්යවරුන් පේරාදෙණිය පොලිස් ස්ථානය වෙත සිද්ධිය දැනුම්දුන් බව පේරාදෙණිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කමල් ආරියවංශ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කීය. නවක වදයට බඳුන් වූ සිසුන් අටදෙනා දුරකථන ඔස්සේ සම්බන්ධ කර ගනිමින් ගලහ මංසන්ධිය වෙත ගෙන්වා යතුරුපැදිවලින් අදාළ ස්ථානය වෙත කැඳවාගෙන ගොස් ඇති බවද, එම [COLOR=Red]නිවස තුළදී නවක සිසුන් අටදෙනා නිරුවත් කොට විවිධ ඉරියව් ආකාරයෙන් ව්‍යායාම්වල නිරත වන ලෙසද ලිංගික හෝමෝන උත්තේජක ඇති කරන ක්‍රියාවල නිරතවන අයුරින් විවිධ ක්‍රියාකාරකම් සිදුකරන ලෙසට පවසා ඇතැයි වධබන්ධනයට[/COLOR] ලක්වූ සිසුන්ගේ ප්‍රකාශවලින් අනාවරණය වූ බවද පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණය හමුවේ පැවැසීය. [/SIZE][/SIZE][/FONT] [FONT=Times New Roman][SIZE=5][SIZE=4][FONT=Times New Roman][SIZE=5][SIZE=4]විශ්වවිද්‍යාල භූමියෙන් පිටත කුලී පදනම මත ගත් නිවසකදී කලක සිට සිසුන්ට අමානුෂික ලෙස නවකවදය ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන මහනුවර අධිකරණයට ඉදිරිපත් කළ පේරාදෙණිය සරසවියේ කෘෂිකර්ම පීඨයේ දෙවැනි වසර සිසුන් පහළොස් දෙනා (15) මාර්තු 2 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස වැඩබලන මහෙස්ත්‍රාත් සහ අතිරේක මහෙස්ත්‍රාත් රංගනී ගමගේ මහත්මිය නියෝග කළාය. මෙම සිසුන්ට එරෙහිව චෝදනා ගොනු කොට ඇත්තේ 1998 අංක 20 දරන නවක වද පනතේ අංක 2, 2-ෂෂ 3 සහ 6 වගන්ති යටතේ බැවින්, විත්තිකරුවන්ට ඇප ලබාදීමේ බලයක් තම අධිකරණයට නොමැති බව මහෙස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළාය. දරුණු ලෙස වධහිංසා පමුණුවමින් සිසුන් නිරුවත් කොට බිය වැද්දවූ බවට චෝදනා ලැබ රක්ෂිත බන්ධනාගාර ගත කළ සිසුන් වූයේ චතුර ලසන්ත, දර්ශන ගුණවර්ධන, රාජිත බස්නායක, නිරෝෂන් රාජපක්ෂ, කොඩිතුවක්කුලාගේ මිහිරංග, සේගු තයිදු, ප්‍රිය කැලුම් ජයතිස්ස, සසින්ද වේදපිටිය, සංජීව සෙනෙවිරත්න, පුබුදු අල්විස්, ධනංජය කනිෂ්ක බණ්ඩාර, කවිෂ්ක ලක්ෂ්මන් උමේෂ් එරංග කුමාර, හර්ෂණ සහ සුරේෂ් විඡේසිරි යන කෘෂි විද්‍යා පීඨයේ දෙවැනි වසර සිසුන්ය. [IMG]http://www.divaina.com/2017/02/21/p1-2.jpg[/IMG] [/SIZE][/SIZE][/FONT] විත්තිකරුවන් පහළොස් දෙනා වෙනුවෙන් පෙනී සිටි දිමුතු වීරසේකර සහ සුපුන් රත්නායක යන නීතිඥවරු අධිකරණය හමුවේ කියා සිටියේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන්ට සාධාරණීකරණය කරන ලෙස ඉල්ලා නොසිටින්නේ සිද්ධියේ ඇති බරපතළකම සලකා බැලිය යුතු නිසා බවයි. යම් හෙයකින් ඇප ලබාදිය හැකි තත්ත්වයක් ඇත්නම් ඒ පිළිබඳ සලකා බැලීමට කටයුතු කරන්නේ නම් මැනවැයිද ඔවුහු කියා සිටියහ. [I][B][COLOR=Red]ඔන්න ඔහොම තමයි නිදහස් අධ්‍යාපනය රකින්න ඕනේ. ඔන්න ඔහොම තමයි අපි බදු ගෙවන සල්ලි වලින් පිනට මහපොළ අරන් හොඳට ඉගෙන ගන්න හැටි අලුත් මල්ලිලාට කියල දෙන්න ඕනේ අනේ ඉතින්.. [URL="http://www.divaina.com/2017/02/21/news01.html"]link[/URL] [/COLOR][/B][/I] [/SIZE][/SIZE][/FONT] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom