Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පේරෙ කෙල්ලගෙ වැඩ....... ෆොටොස් ? ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පේරෙ කෙල්ලගෙ වැඩ....... ෆොටොස් ? ...

Skip to content

පේරාදෙණිය සරසවි නිළියගේ නිරුවත් දිය කෙළියේ සම්පූර්ණ කතාව

Original Article

සිසුන් හතරක් එක්ක මත්වී නිරුවතින් නටපු සරසවි නිළිය ගමේ ගොඩේ නැහැදිච්ච කෙල්ලක්

උගතා හා බුද්ධිමතා අතර වෙනස පැහැදිලි කරන්නට දැන් දැන් බොහෝ අය උදාහරණ ලෙස පාවිච්චි කරන්නේ විශ්වවිද්‍යාල සිසුන්ය. විශ්වවිද්‍යාලයට යන දරුවන් උගතුන් බවට පත් වුණත් ඔවුන් බුද්ධිමතුන් නොවන අය බව බොහෝ උදවියගේ තර්කයයි.

පසුගිය සතියේ පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සිසුන් කීප දෙනකු හා ශිෂ්‍යාවක විසින් “රඟ” දක්වා ඇති අලුත්ම “ගංදිය නාට්‍ය” නැරඹුවෙකු අපට කී කතාව අප හැමෝටම බුද්ධිමතා හා උගතා පිළිබඳ යමක් ඉගෙන ගැනීමට උපකාරි වනු ඇතැයි සිතමි.

විශ්වවිද්‍යාල සිසුන්ගේ නොමනා කටයුතු පිළිබඳව අපි කොතෙකුත් අසා ඇත්තෙමු. එසේ වුවද මේ සිදුවීම වෙන සිදුවීමකට සමාන කළ නොහැකිය. මන්ද විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක ද බීමත්ව මෙම ශිෂ්‍යයන් සමඟ අශෝබන ලෙස හැසිරුණු බවට නැගෙන චෝදනාව නිසා ය. එයිනුත් අප වඩාත් කම්පාවට පත් කළේ මේ ශිෂ්‍යාව ද සිදාදියේ එකියක නොව ගමේම හැදුනු වැඩුනු එකියක වීම ය.

අම්මලා, තාත්තලා ඇඳිවත පවා උකස් කරමින් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න තම දුව පුතා ගැන නින්දක් නැතිව කල්පනා කරන්නේ “අපේ කෙල්ලට බඩ පිරෙන්න කෑමක් නැතිව දුක් විඳිනවා ඇති…” කියල හිතමිනුයි. අම්මා තාත්තා දෙන “පොකට් මනි” අරගෙන ගිනි වතුර බොන්න පුරුදු වෙච්ච දරුවන්ගේ උපාධියෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් කුමක්ද?

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ විද්‍යා හා කෘෂිකර්ම පීඨවල තුන්වන වසරේ සිසුන් සිව්දෙනකු හා ශිෂ්‍යාවක පේරාදෙනිය කලුගමුව පිඟන් සංස්ථාව පාරේ ඇති මහවැලි ගඟ ආශ්රිත කුඩා ඔයේ දිය නාපු කථාව අද වන විට ලෝකයම දන්නා සිද්ධියක් බවට පත්ව ඇත. යතුරුපැදි තුනකින් දිය නෑමට ගිය මේ පස්දෙනා මත්පැන් බෝතල් දෙකක් ඊට අවශ්‍ය ‘බයිට්’ ද රැගෙන ගොස් ඇත.

ගං දිය පහස විඳිමින් මේ යොවුන් උගතුන් මත්පැන්වලින් සප්පායම් වී ගංදිය නාට්‍ය රඟ දක්වා ඇත්තේ ඇඟේ ඇඳුම් ඉවත් කරමිනි. බීමතින් වෙරි වූ මේ “සරසවි නිළිය”ගේ රූගත කිරීමට සම්බන්ධ වී ඇත්තේ ද නිරුවත් වූ “සරසවි නළුවකි”.

“සරසවි නිළිය”ගේ හා “සරසවි නළුවන්”ගේ නිරුවත් රංගනය නිසා අවදී වූ ගම්මානය මේ රංගනයේ අපේ සංස්කෘතියට හැදිච්චකමට සිදුවන හානිය තක්සේරු කර ඒ පිළිබඳව පොලිසියේ හදිසි ඇමැතුම් අංශය ද දැනුවත් කළ අතර, මේ අමන උගත් “සරසවි නළුවන්” හා “සරසවි නිළිය” පැමිණි යතුරුපැදිවල ටයර් කපා ඔවුන්ට ගමෙන් පිටවීමට ඇති ඉඩ අහුරා දැම්මෝ ය.

පොලිසිය පැමිණ මේ හිරිකිත “සරසවි නළුවන්” හා “සරසවි නිළිය” අත්අඩංගුවට ගත්තේ ගම්මුන්ගේ සහය ද ඇතිව ය. ඒ වන විට නිරුවන් “සරසවි නිළිය” රූගත කළ කැමරාවක් හා ජංගම දුරකථනය ඇළට විසිකර ඇති බව ද පොලිසියට දැන ගන්න ලැබිණ.

ගම්මුන්ගේ කේන්තියෙන් මුවහත් වූ පිහියෙන් විනාශ වූ ටයර් සහිත පණගැන්වීමට නොහැකි වූ යතුරු පැදි 3 ලොරියක පටවාගත් පොලිසිය මේ “සරසවි නළුවන්” හා “සරසවි නිළිය” පොලිසියට රැගෙන ආවේ ය.

පේරාදෙණිය සරසවියට ඇතුළත් වන්නට වාසනාව හිමි කරගන්නේ උසස් පෙළ විභාගයෙන් වැඩිම ලකුණු දමන සිසු සිසුවියන්ය, එහෙව් නුවණකින් යුක්ත වූ විශ්ව විද්‍යාල සිසුන් වන මොවුන්ට ඇත්තේ පත පොතට පමණක් සීමා වූ බුද්ධියක් පමණද?

ඒ නිසාද තැනට ගැළපෙන ආකාරයෙන් හැසිරෙන්න ඔවුන්ට නොහැකිව ඇත්තේ….? මේ තුන් හතර දෙනකුගේ සුනඛ රඟ දැක්වීමෙන් උගත් එමෙන්ම බුද්ධිමත් සිසුන්ට ද සිදු විය හැකි අවමානය ගැන අපි ද කනගාටු වන්නෙමු

-Jasuri-

eGossip.lk

Posted on August 3, 2015Author

Powered by Mogo Solutions (Pvt) Ltd

[QUOTE="vee_kurulla, post: 18757250, member: 255567"] [b]පේරෙ කෙල්ලගෙ වැඩ....... ෆොටොස් ? ...[/b] Skip to content පේරාදෙණිය සරසවි නිළියගේ නිරුවත් දිය කෙළියේ සම්පූර්ණ කතාව Original Article [SIZE="5"] සිසුන් හතරක් එක්ක මත්වී නිරුවතින් නටපු සරසවි නිළිය ගමේ ගොඩේ නැහැදිච්ච කෙල්ලක් උගතා හා බුද්ධිමතා අතර වෙනස පැහැදිලි කරන්නට දැන් දැන් බොහෝ අය උදාහරණ ලෙස පාවිච්චි කරන්නේ විශ්වවිද්‍යාල සිසුන්ය. විශ්වවිද්‍යාලයට යන දරුවන් උගතුන් බවට පත් වුණත් ඔවුන් බුද්ධිමතුන් නොවන අය බව බොහෝ උදවියගේ තර්කයයි. පසුගිය සතියේ පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සිසුන් කීප දෙනකු හා ශිෂ්‍යාවක විසින් “රඟ” දක්වා ඇති අලුත්ම “ගංදිය නාට්‍ය” නැරඹුවෙකු අපට කී කතාව අප හැමෝටම බුද්ධිමතා හා උගතා පිළිබඳ යමක් ඉගෙන ගැනීමට උපකාරි වනු ඇතැයි සිතමි. විශ්වවිද්‍යාල සිසුන්ගේ නොමනා කටයුතු පිළිබඳව අපි කොතෙකුත් අසා ඇත්තෙමු. එසේ වුවද මේ සිදුවීම වෙන සිදුවීමකට සමාන කළ නොහැකිය. මන්ද විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක ද බීමත්ව මෙම ශිෂ්‍යයන් සමඟ අශෝබන ලෙස හැසිරුණු බවට නැගෙන චෝදනාව නිසා ය. එයිනුත් අප වඩාත් කම්පාවට පත් කළේ මේ ශිෂ්‍යාව ද සිදාදියේ එකියක නොව ගමේම හැදුනු වැඩුනු එකියක වීම ය. අම්මලා, තාත්තලා ඇඳිවත පවා උකස් කරමින් විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න තම දුව පුතා ගැන නින්දක් නැතිව කල්පනා කරන්නේ “අපේ කෙල්ලට බඩ පිරෙන්න කෑමක් නැතිව දුක් විඳිනවා ඇති…” කියල හිතමිනුයි. අම්මා තාත්තා දෙන “පොකට් මනි” අරගෙන ගිනි වතුර බොන්න පුරුදු වෙච්ච දරුවන්ගේ උපාධියෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන් කුමක්ද? පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ විද්‍යා හා කෘෂිකර්ම පීඨවල තුන්වන වසරේ සිසුන් සිව්දෙනකු හා ශිෂ්‍යාවක පේරාදෙනිය කලුගමුව පිඟන් සංස්ථාව පාරේ ඇති මහවැලි ගඟ ආශ්රිත කුඩා ඔයේ දිය නාපු කථාව අද වන විට ලෝකයම දන්නා සිද්ධියක් බවට පත්ව ඇත. යතුරුපැදි තුනකින් දිය නෑමට ගිය මේ පස්දෙනා මත්පැන් බෝතල් දෙකක් ඊට අවශ්‍ය ‘බයිට්’ ද රැගෙන ගොස් ඇත. ගං දිය පහස විඳිමින් මේ යොවුන් උගතුන් මත්පැන්වලින් සප්පායම් වී ගංදිය නාට්‍ය රඟ දක්වා ඇත්තේ ඇඟේ ඇඳුම් ඉවත් කරමිනි. බීමතින් වෙරි වූ මේ “සරසවි නිළිය”ගේ රූගත කිරීමට සම්බන්ධ වී ඇත්තේ ද නිරුවත් වූ “සරසවි නළුවකි”. “සරසවි නිළිය”ගේ හා “සරසවි නළුවන්”ගේ නිරුවත් රංගනය නිසා අවදී වූ ගම්මානය මේ රංගනයේ අපේ සංස්කෘතියට හැදිච්චකමට සිදුවන හානිය තක්සේරු කර ඒ පිළිබඳව පොලිසියේ හදිසි ඇමැතුම් අංශය ද දැනුවත් කළ අතර, මේ අමන උගත් “සරසවි නළුවන්” හා “සරසවි නිළිය” පැමිණි යතුරුපැදිවල ටයර් කපා ඔවුන්ට ගමෙන් පිටවීමට ඇති ඉඩ අහුරා දැම්මෝ ය. පොලිසිය පැමිණ මේ හිරිකිත “සරසවි නළුවන්” හා “සරසවි නිළිය” අත්අඩංගුවට ගත්තේ ගම්මුන්ගේ සහය ද ඇතිව ය. ඒ වන විට නිරුවන් “සරසවි නිළිය” රූගත කළ කැමරාවක් හා ජංගම දුරකථනය ඇළට විසිකර ඇති බව ද පොලිසියට දැන ගන්න ලැබිණ. ගම්මුන්ගේ කේන්තියෙන් මුවහත් වූ පිහියෙන් විනාශ වූ ටයර් සහිත පණගැන්වීමට නොහැකි වූ යතුරු පැදි 3 ලොරියක පටවාගත් පොලිසිය මේ “සරසවි නළුවන්” හා “සරසවි නිළිය” පොලිසියට රැගෙන ආවේ ය. පේරාදෙණිය සරසවියට ඇතුළත් වන්නට වාසනාව හිමි කරගන්නේ උසස් පෙළ විභාගයෙන් වැඩිම ලකුණු දමන සිසු සිසුවියන්ය, එහෙව් නුවණකින් යුක්ත වූ විශ්ව විද්‍යාල සිසුන් වන මොවුන්ට ඇත්තේ පත පොතට පමණක් සීමා වූ බුද්ධියක් පමණද? ඒ නිසාද තැනට ගැළපෙන ආකාරයෙන් හැසිරෙන්න ඔවුන්ට නොහැකිව ඇත්තේ….? මේ තුන් හතර දෙනකුගේ සුනඛ රඟ දැක්වීමෙන් උගත් එමෙන්ම බුද්ධිමත් සිසුන්ට ද සිදු විය හැකි අවමානය ගැන අපි ද කනගාටු වන්නෙමු[/SIZE] -Jasuri- eGossip.lk Posted on August 3, 2015Author Powered by Mogo Solutions (Pvt) Ltd [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom