Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පේරෙ කෙල්ලගෙ වැඩ....... ෆොටොස් ? ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කවදත් වැරදි දේට වැරදියි කිව්ව හරි දේට මොකා විරුද්ද උනත් හරි කිව්ව තමයි බං එදා ඉදන්ම.

මම කියල නෑ කොහෙවත් කෙල්ලො කොල්ලො හෙලුවෙන් නාන එක හරි කියල. මම කිව්වෙම මේ සිද්දිය ගමේ උන් බොරුවට උලුප්පල දුන්න කියල. උබම හිතපන් 200ක් විතර වටවෙලා උන්ව අල්ලල දීල, ඒත් උන් සාක්ෂි නැතුව නිදහස් වුනා. වෙන්න පුලුවන් දෙයක්ද බන්. අද කාලෙ කොයි එකාලා ගාවද කැමරා ෆෝන් නැත්තේ? මිනිහෙක් ඇක්සිඩන්ට් වෙලා මැරෙන්න පණ අදින එකත් වීඩියො කරන කාලෙක මේක වීඩියෝ නොවී තියෙයිද? අනික මුන් කියන්නෙ කැම්පස් උන් photo shoot කලා කියලනේ. අනේ හුකේ. බොරුනේ බන්.

ඔතන තඩි හමර් එකක්, ප්‍රාඩො එකක් බස්සල පාර දිගේ ඉකුවත් එක බල්ලෙක් එන්නෙ නා අහන්න බලන්න. මේ ඔක්කොම බං අහිංසකයො ටිකකටනේ. උන්ගෙ බයික් වල ටයර් කපල, පව් වැඩනේ බං. කොල්ලො ටික බොන්න ඇති, කෙල්ලටත් පෙව්වද දන්නේ නෑ. අරක්කු ලංකාවෙ තහනම් නෑ නේ. ඒකත් ඇත්තනම් උන්ව නිදහස් කරන්නේ නෑ නේ බන්, පොදු ස්ථාන වල බීමතින් හැසිරුනා කියල දඩ ගහනවනේ, කෝ එහෙමවත් නෑ නේ බන්.

ඔතනට මිනිස්සු එන එක නවත්තන්න උවමනාව තියෙන එකෙක් ඇති ගමේ sure එකටම. කසිප්පු කාරයෙක් හෝ කුඩු කාරයෙක්. ඒකට අටවපු උගුලක් මේක මම හිතන්නේ. ගම්වල අවතාර, හොල්මන් සීන් දාල මිනිස්සු බය කරල කරන්නෙත් ඒකමනේ.

ගෝල්ෆේස් එකේ නෙමෙයි කොහෙ හරි හෙලුවෙන් ඉන්න එක මහජනතාව අපහසුතාවයට පත් කිරීමක් වගේම අසභ්‍ය හැසිරීමක්. ඒක නීති විරෝධීයි. හැබැයි උබ දැකලා ඇති ඕන තරම් කොල්ලො කෙල්ලො ජොක්කු, බිකිනි ඇදන් ඉන්නව ගල්කිස්ස බීච් එකේ. හැබැයි ඒව නිරුවතින් හැසිරීම් නෙමෙයි.

මම කිව්ව අනිත් දේ තමයි තරුණ දරුවන්ගේ ජීවිත දිහා දැන් වැඩිහිටියො බලන විදිය. උන්ගෙ ෆන් එකට ඊර්ෂ්‍යා කරන්න නරකයි. තමන්ගෙ තරුණ කාලෙ කාලකන්නි උනා වෙන්න පුලුවන්. ඒකට ඊගාව පරපුර පලි නෑ. කොල්ලෙක් කෙල්ලෙක් පාක් එකක, බීච් එකක අත් අල්ලන් ඉන්න එකත් සමහරුන්ට (පොලිසිවල ඉන්න සමහර පිංපියන්ට පවා) මිනී මැරුමක් වගේ. අපි මේක අරාබියක් කරගන්න ඕන නෑ. ඕක තමයි මම කිව්ව අනිත් දේ.

තේරුනාද නොතේරුනාද මම දන්නෙ නෑ. මම කිව්වෙ මගේ මතය. ඒකට මට රෙප් කොච්චර කැපුවත් කමක් නෑ. කොච්චර කුනුහරුපෙන් බැන්නත් කමක් නෑ. නිකරුනේ අහිංසක දරුවො අපහසුතාවට පත් කලාට මම විරුද්ධයි. උන් එකෙක්හරි බෙල්ලෙ වැල දාගත්තනම් එහෙම ජාති ජාතිත් ගෙවන්න වෙනව ඒ පව ඔය ඔක්කොටම. අපි හිතමු ඒ වැරැද්ද ඇත්තටම වුනා කියලා. ඒත් මේකද වැඩිහිටියො විදියට හැසිරෙන්න ඕන විදිය? පොලිසි වලට කතා කරල, උසාවි යවල. කාගෙ උනත් දරුවෝ නේද කියල හිතන්න ඕන නේද? වැරදි කා අතිනුත් වෙනවා. හැගීම් දැනීම් කාටත් තියෙනවා. අවවාද කරල එලවලා දාන එක නෙමෙයිද කරන්න ඕන. දැන් බලපන් අර කෙල්ල හරි හෝ වැරදි ඒකි බඩුවක් ගානට වැටිලා. මේව හරිද?

[QUOTE="rishan11, post: 18759736, member: 543052"] [SIZE="4"]කවදත් වැරදි දේට වැරදියි කිව්ව හරි දේට මොකා විරුද්ද උනත් හරි කිව්ව තමයි බං එදා ඉදන්ම. මම කියල නෑ කොහෙවත් කෙල්ලො කොල්ලො හෙලුවෙන් නාන එක හරි කියල. මම කිව්වෙම මේ සිද්දිය ගමේ උන් බොරුවට උලුප්පල දුන්න කියල. උබම හිතපන් 200ක් විතර වටවෙලා උන්ව අල්ලල දීල, ඒත් උන් සාක්ෂි නැතුව නිදහස් වුනා. වෙන්න පුලුවන් දෙයක්ද බන්. අද කාලෙ කොයි එකාලා ගාවද කැමරා ෆෝන් නැත්තේ? මිනිහෙක් ඇක්සිඩන්ට් වෙලා මැරෙන්න පණ අදින එකත් වීඩියො කරන කාලෙක මේක වීඩියෝ නොවී තියෙයිද? අනික මුන් කියන්නෙ කැම්පස් උන් photo shoot කලා කියලනේ. අනේ හුකේ. බොරුනේ බන්. ඔතන තඩි හමර් එකක්, ප්‍රාඩො එකක් බස්සල පාර දිගේ ඉකුවත් එක බල්ලෙක් එන්නෙ නා අහන්න බලන්න. මේ ඔක්කොම බං අහිංසකයො ටිකකටනේ. උන්ගෙ බයික් වල ටයර් කපල, පව් වැඩනේ බං. කොල්ලො ටික බොන්න ඇති, කෙල්ලටත් පෙව්වද දන්නේ නෑ. අරක්කු ලංකාවෙ තහනම් නෑ නේ. ඒකත් ඇත්තනම් උන්ව නිදහස් කරන්නේ නෑ නේ බන්, පොදු ස්ථාන වල බීමතින් හැසිරුනා කියල දඩ ගහනවනේ, කෝ එහෙමවත් නෑ නේ බන්. ඔතනට මිනිස්සු එන එක නවත්තන්න උවමනාව තියෙන එකෙක් ඇති ගමේ sure එකටම. කසිප්පු කාරයෙක් හෝ කුඩු කාරයෙක්. ඒකට අටවපු උගුලක් මේක මම හිතන්නේ. ගම්වල අවතාර, හොල්මන් සීන් දාල මිනිස්සු බය කරල කරන්නෙත් ඒකමනේ. ගෝල්ෆේස් එකේ නෙමෙයි කොහෙ හරි හෙලුවෙන් ඉන්න එක මහජනතාව අපහසුතාවයට පත් කිරීමක් වගේම අසභ්‍ය හැසිරීමක්. ඒක නීති විරෝධීයි. හැබැයි උබ දැකලා ඇති ඕන තරම් කොල්ලො කෙල්ලො ජොක්කු, බිකිනි ඇදන් ඉන්නව ගල්කිස්ස බීච් එකේ. හැබැයි ඒව නිරුවතින් හැසිරීම් නෙමෙයි. මම කිව්ව අනිත් දේ තමයි තරුණ දරුවන්ගේ ජීවිත දිහා දැන් වැඩිහිටියො බලන විදිය. උන්ගෙ ෆන් එකට ඊර්ෂ්‍යා කරන්න නරකයි. තමන්ගෙ තරුණ කාලෙ කාලකන්නි උනා වෙන්න පුලුවන්. ඒකට ඊගාව පරපුර පලි නෑ. කොල්ලෙක් කෙල්ලෙක් පාක් එකක, බීච් එකක අත් අල්ලන් ඉන්න එකත් සමහරුන්ට (පොලිසිවල ඉන්න සමහර පිංපියන්ට පවා) මිනී මැරුමක් වගේ. අපි මේක අරාබියක් කරගන්න ඕන නෑ. ඕක තමයි මම කිව්ව අනිත් දේ. තේරුනාද නොතේරුනාද මම දන්නෙ නෑ. මම කිව්වෙ මගේ මතය. ඒකට මට රෙප් කොච්චර කැපුවත් කමක් නෑ. කොච්චර කුනුහරුපෙන් බැන්නත් කමක් නෑ. නිකරුනේ අහිංසක දරුවො අපහසුතාවට පත් කලාට මම විරුද්ධයි. උන් එකෙක්හරි බෙල්ලෙ වැල දාගත්තනම් එහෙම ජාති ජාතිත් ගෙවන්න වෙනව ඒ පව ඔය ඔක්කොටම. අපි හිතමු ඒ වැරැද්ද ඇත්තටම වුනා කියලා. ඒත් මේකද වැඩිහිටියො විදියට හැසිරෙන්න ඕන විදිය? පොලිසි වලට කතා කරල, උසාවි යවල. කාගෙ උනත් දරුවෝ නේද කියල හිතන්න ඕන නේද? වැරදි කා අතිනුත් වෙනවා. හැගීම් දැනීම් කාටත් තියෙනවා. අවවාද කරල එලවලා දාන එක නෙමෙයිද කරන්න ඕන. දැන් බලපන් අර කෙල්ල හරි හෝ වැරදි ඒකි බඩුවක් ගානට වැටිලා. මේව හරිද? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom