Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Cooking
Recipes and Showcase
පොටැටො කට්ලට් (Potato Catlat)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවශ්‍ය දේවල්:

තම්බාගත් ලොකු අල ගෙඩි 3ක්

බටර් මේස හැදි 2

ෆ්‍රෙෂ් මිල්ක් මේස හැදි 2-3

ලුණු රස අනුව

ගම්මිරිස් රස අනුව

සුදූ ළුණු පව්ඩර් තේ හැදි 1/2

චොප් කරගත් ළුණු කොළ මේස හැදි 3

පාන් පිටි ග්‍රෑම් 130ක් (තව අවශ්‍ය වේ නම් දාගන්න )

බිත්තර 2ක්

බ්‍රෙඩ් ක්‍රම්බ් කප් 2 ක්

මොසරැල්ල චීස් ග්‍රෑම් 50ක් (තිබේනම් )

සාදන විදිහ:

බෝල් එකක් අරගෙන එයට තම්බාගත් අල,ලුණු ,ළුණු කොළ,ගම්මිරිස්,මිල්ක්,චීස් දාගෙන හොදට කවලම් කරගන්න.

ඉන්පසු ට්‍රේ එකක් අරගෙන මෙම මිශ්‍රණය එකට දාලා සමතලා කර උඩින් තෙල් කඩදාසියකින් වහලා. ශීතකරණයට පැය බාගයක් දාන්න..

දැන් පැය බාගයකින් පසු එය එලියට අරගෙන උඩින් දාපු තෙල් කඩදාසියක් ඉවත් කරගන්න.

දැන් කට ලොකු බෝතල් මුඩියක් අරගෙන අල මිශ්‍රණය උඩින් තියලා තද කරලා රවුම් කපාගන්න.

ඉන්පසු ඒක ගානේ අතට අරගෙන රුප සටහනේ ඇති හැඩේට මෙය පැතලිව හදාගෙන පැත්තකින් තියගන්න..(මෙහෙම අමාරුයි නම් පාන් පිටි ටිකක් මේසෙට දාලා අල මිශ්‍රණය එහි දාගෙන රෝලින්ග් පින් එකේන් දිග හැරලා බෝතලේකට මුඩියක් අරගෙන රවුම් කපාගන්න )

දැන් බෝල් 3ක් ගන්න.

එකකට පිටි දාගන්න.

අනිත් එකට බිත්තර බීට් කරලා දාගන්න.

අනිත් එකට බ්‍රෙඩ් ක්‍රම්බ් දාගන්න.

දැන් කට්ලට් ඒක ගානේ අරගෙන මුලින්ම පාන් පිටි එකේ දෙපැත්ත දාගෙන පාන් පිටි වලින් කවර් කරගන්න.

ඉන්පසු බිත්තර එකේ ඔබාගන්න.

ඉන්පසු හොදට බ්‍රෙඩ් ක්‍රම්බ් අල්ලගන්න.

දැන් සාමාන්‍ය ගින්දරේ පැන් එකක් ලිපේ තබා එයට තෙල් මේස හැදි 6ක් විතර දාගෙන රත් වෙන්න තියන්න.

දැන් එය රත් වුණාම කට්ලට් ඒක ගානේ අරගෙන පැන් එකේ දෙපැත්ත දාගෙන කුක් කරගන්න.

එහෙම නැති නම් අවන් දාලා බේක් කරලා ගන්න.. 180ta preheat කරගත් අවන් එකේ විනාඩි 5-7.

අපගේ android app එක(Click Image)

[QUOTE="netudara, post: 25877456, member: 421484"] [URL='https://www.blogger.com/blog/post/edit/6395736252066478417/3906160559544357264#'][IMG alt="පොටැටො කට්ලට් (Potato Catlat) - Your Choice Way"]https://1.bp.blogspot.com/-cKHgY3-Y128/X7EwiMYMlYI/AAAAAAAAXVA/5wKRFWuoVRsbRz91ZkXXTWGVoTI1itZqACLcBGAsYHQ/w640-h639/%25E0%25B6%25B4%25E0%25B7%259C%25E0%25B6%25A7%25E0%25B7%2590%25E0%25B6%25A7%25E0%25B7%259C%2B%25E0%25B6%259A%25E0%25B6%25A7%25E0%25B7%258A%25E0%25B6%25BD%25E0%25B6%25A7%25E0%25B7%258A%2B%2528Potato%2BCatlat%2529%2B-%2BYour%2BChoice%2BWay.png[/IMG][/URL] [SIZE=5][B][U]අවශ්‍ය දේවල්:[/U][/B][/SIZE] [LIST] [*]තම්බාගත් ලොකු අල ගෙඩි 3ක් [*]බටර් මේස හැදි 2 [*]ෆ්‍රෙෂ් මිල්ක් මේස හැදි 2-3 [*]ලුණු රස අනුව [*]ගම්මිරිස් රස අනුව [*]සුදූ ළුණු පව්ඩර් තේ හැදි 1/2 [*]චොප් කරගත් ළුණු කොළ මේස හැදි 3 [*]පාන් පිටි ග්‍රෑම් 130ක් (තව අවශ්‍ය වේ නම් දාගන්න ) [*]බිත්තර 2ක් [*]බ්‍රෙඩ් ක්‍රම්බ් කප් 2 ක් [*]මොසරැල්ල චීස් ග්‍රෑම් 50ක් (තිබේනම් ) [/LIST] [SIZE=5][B][U]සාදන විදිහ:[/U][/B][/SIZE] [LIST=1] [*]බෝල් එකක් අරගෙන එයට තම්බාගත් අල,ලුණු ,ළුණු කොළ,ගම්මිරිස්,මිල්ක්,චීස් දාගෙන හොදට කවලම් කරගන්න. [*]ඉන්පසු ට්‍රේ එකක් අරගෙන මෙම මිශ්‍රණය එකට දාලා සමතලා කර උඩින් තෙල් කඩදාසියකින් වහලා. ශීතකරණයට පැය බාගයක් දාන්න.. [*]දැන් පැය බාගයකින් පසු එය එලියට අරගෙන උඩින් දාපු තෙල් කඩදාසියක් ඉවත් කරගන්න. [*]දැන් කට ලොකු බෝතල් මුඩියක් අරගෙන අල මිශ්‍රණය උඩින් තියලා තද කරලා රවුම් කපාගන්න. [*]ඉන්පසු ඒක ගානේ අතට අරගෙන රුප සටහනේ ඇති හැඩේට මෙය පැතලිව හදාගෙන පැත්තකින් තියගන්න..(මෙහෙම අමාරුයි නම් පාන් පිටි ටිකක් මේසෙට දාලා අල මිශ්‍රණය එහි දාගෙන රෝලින්ග් පින් එකේන් දිග හැරලා බෝතලේකට මුඩියක් අරගෙන රවුම් කපාගන්න ) [*]දැන් බෝල් 3ක් ගන්න. [*]එකකට පිටි දාගන්න. [*]අනිත් එකට බිත්තර බීට් කරලා දාගන්න. [*]අනිත් එකට බ්‍රෙඩ් ක්‍රම්බ් දාගන්න. [*]දැන් කට්ලට් ඒක ගානේ අරගෙන මුලින්ම පාන් පිටි එකේ දෙපැත්ත දාගෙන පාන් පිටි වලින් කවර් කරගන්න. [*]ඉන්පසු බිත්තර එකේ ඔබාගන්න. [*]ඉන්පසු හොදට බ්‍රෙඩ් ක්‍රම්බ් අල්ලගන්න. [*]දැන් සාමාන්‍ය ගින්දරේ පැන් එකක් ලිපේ තබා එයට තෙල් මේස හැදි 6ක් විතර දාගෙන රත් වෙන්න තියන්න. [*]දැන් එය රත් වුණාම කට්ලට් ඒක ගානේ අරගෙන පැන් එකේ දෙපැත්ත දාගෙන කුක් කරගන්න. [*]එහෙම නැති නම් අවන් දාලා බේක් කරලා ගන්න.. 180ta preheat කරගත් අවන් එකේ විනාඩි 5-7. [/LIST] 👇👇👇 අපගේ android app එක(Click Image) 👇👇👇 [URL='https://apps.samsung.com/appquery/appDetail.as?appId=com.kaama.lanthaya'][IMG]https://1.bp.blogspot.com/-m-8-wXqotek/X6bGt13KGtI/AAAAAAAAWmM/UOmg_lh-fgQ2dy9PGfKRrUaZFnqkYz6sACLcBGAsYHQ/s0/Galaxy%2BStore.jpg[/IMG][/URL][URL='https://play.google.com/store/apps/details?id=com.kaama.lanthaya'][IMG]https://1.bp.blogspot.com/-8O9DHC4LKOM/X6bGtwS_EsI/AAAAAAAAWmQ/NmilhOnk3zs5A0cPxLeBiIfISovxNC2SgCLcBGAsYHQ/s0/Google%2BPlay.jpg[/IMG][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom