Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොට පටලවා ගත් විදේශීය කුමන්ත්‍රණ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොට පටලවා ගත් විදේශීය කුමන්ත්‍රණ

පොට පටලවා ගත් විදේශීය කුමන්ත්‍රණ

මට මුණගැසී ඇති විදේශිකයන් අතුරින් ශාලොම් රෝසන්බර්ග් (shalom Rosenberg) තරම් ලංකාව පිළිබඳව දැන සිටි අයෙක් නැති තරම්ය. ඔහු ඉතා කඩවසම් ස්වීඩන් ජාතිකයෙකි. උස අඩි හයකට වඩා වැඩි, ආරෝහ පරිනාහ දේහයකින් හෙබි ඔහු මට හමුවුයේ ක්වාලාලම් පූර් නගරයේදීය. එය අහඹු හමුවීමකි. මා ආචාර්ය උපාධිය සඳහා සැහෙන කාලයක් පදිංචිව සිටි ස්වීඩනයේ උප්සලා නගරය ඔහුගේ උපන් ගම වීම අපගේ කතා බහ ඇරඹීමට හේතු විය.

ශාලොම්ගේ පියා යුදෙව් ජාතික (ස්වීඩන් - යුදෙව්) මහාචාර්යවරයෙකි. ශාලොම් කරන රැකියාව කුමක්දැයි මට අදටත් හරියටම නොතේරෙයි. ඔහු කිහිප වරක්ම ලංකාවට පැමිණ ඇත. ඒ ප්‍රධාන වශයෙන්ම මොණරාගල සහ හම්බන්තොට ප්‍රදේශයේ දොඩම් සහ දෙළුම් වගාව ආරම්බ කල හැකිදැයි ශක්‍යතා අධ්‍යනයක් සඳහාය.

"ලංකාවේ මේ ප්‍රදේශ ෂමොටි දොඩම් (Shamouti orange) සඳහා ඉතා සුදුසු බව අපිට හැඟෙනවා. නමුත් අපේ තාක්ෂණය නොමැතිව ඔබගේ රටට මෙම දොඩම් වගා කරගන්නවත් විකුනගන්නවත් බැහැ" ඔහු අපේ යයි පවසන්නේ ඇමරිකානු-ඊශ්‍රායෙල් ආයතනයකට බව මට පසුව වැටහුණි.

ශාලොම් මට අදටත් ප්‍රෙහේලිකාවකි. ඔහු මට මුණ ගැසෙන්නේ අධි විද්‍යුත් වෝල්ටීයතා සම්මන්ත්‍රණයකදීය. ඔහු විද්‍යුත් ආම්පන්න නිෂ්පාදනයේ ලා ප්‍රසිද්ධ ස්වීඩන් කොම්පැනියක ඉහල නිලයක් දරයි. ඒ අතරම ඔහු ලංකාවේ දේශගුණය, පස, කෘෂිකර්මය පමණක් නොව දුෂිත දේශපාලකයන් ගැනද පරතෙරටම දනී.

ඊශ්‍රායලය දොඩම් අපනයනය කරන රටවල් අතර පළමු 15 දෙනාටවත් අයත් වන්නේ නැත. ඒ ඔවුන්ගේ රට කුඩා නිසා ස්පාඤ්ඤය, දකුණු අප්‍රිකාව වැනි දැවැත්ත රටවල නිෂ්පාදන ධාරිතාවයට ඔවුන්ට කිට්ටු විය නොහැකි බැවිනි. එහෙත් ඔවුහු දොඩම් වලින් සැලකිය යුතු තරම් විශාල ආදායමක් ලබති. ඒ ඊශ්‍රායලය තුල වැවෙන විශේෂ රසයෙන් යුතු දොඩම් වර්ග විකිණීමෙනි. ඒ සඳහා අන්තර්ජාතික වෙළඳ පොලේ ඔවුන්ට ඉතා ස්ථාවර ඉල්ලුමක් ඇත. මට ශාලොම් ගේ කතාවෙන් තේරුණේ ඔවුන් ලෝකයේ බොහෝ රටවල මෙම ඊශ්‍රායලයට වැදගත්වන පලතුරු වර්ග වැවිය හැකි ප්‍රදේශ පිළිබඳව ඉතා ඉහල සැලකිල්ලක් දක්වන බවයි.

මේ මීට කලකට පෙර අපි බොහෝ දෙනෙක් අසා ඇති කතාවකි. මෙහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව සහතිකයක් දීමට මට නොහැක. එහෙත් බොහෝ දෙනෙක් මෙය සත්‍ය බව මා සමග පවසා ඇත.

බිබිලේ දොඩම් ගැන අපි කුඩා කල කවි පවා ගායනා කර ඇත. 1960-70 ගණන් වන විට බිබිල ප්‍රදේශය දොඩම් වගාවෙන් ඉතා ඉහල ආදායමක් ලබාගෙන ලංකාවේ ධනවත්ම ප්‍රදේශයක් වන බවට අනාවැකි පලවිය. වගාව අන්තර්ජාතික තත්වයට ගෙන එම සඳහා එවකට පැවති රජය තෝරාගත් කුඩා කෘෂි විශේෂඥයන් කණ්ඩායමක් වැඩිදුර අධ්‍යනය සඳහා විදේශ රටකට යැවීය. මාස කිහිපයකට පසු ඔවුන් අධ්‍යනය නිම කර ලංකාවට පැමිණියේය. ඉන්පසු ගතවූ ඉතා කෙටි කාලයක් තුල බිබිලේ දොඩම් වගාව හඳුනා නොගත් රෝගයකින් සහමුලින්ම විනාශ වී ගියේය.

මෙම විශේෂඥ කණ්ඩායමේ කිහිප දෙනා ඉන්පසු ඇමරිකාවේ නිත්‍ය රැකියා හිමිව ලංකාවෙන් සදහටම නික්ම ගිය බව සමහරු පවසයි.

මා අපොස සාමාන්‍ය පෙළ හදාරන සමය වන විටත් ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ග තේ, රබර්, පොල් විය. වසර 1970 අවසන් භාගය වන විට ලංකාවද ඇතුළු ලොව බොහෝ රටවල ඉතා තදින් පැතුරුණු මතයක් නම් පොල් තෙල් ඉතා අධික කොලෙස්ටරෝල් සහිත මේදයක් බැවින් හදවත් රෝගවලට ඉමහත් සේ ඉවහල් වන බවයි. ලංකාවේ පාසල්වලද ගුරුවරු මේ කතාවම ඉගැන්වීය. මෙහි ප්‍රතිඵලය වුයේ ලොව පුරා පොල් සඳහා වූ ඉල්ලුම පහල වැටීමයි. ලංකාවේද ඇති හැකි තැන්වල උදවිය පොල් තෙල් වෙනුවට, එළවලු තෙල් භාවිතා කරන්න විය. ඒ ගැන උජාරුවෙන් අසල් වැසියන් සමග උදම් අනන්න විය.

ලංකාවේ පොල් ගස් යායවල් පිටින් සිදී ගියේය. ඒ වෙනුවට ඉඩම් කට්ටි කර විකුණන බෝර්ඩ් හැම අස්සක මුල්ලකම දකින්න හැකි විය. මේ අතර ඇමරිකාව ප්රමුඛ කරගත් බහු ජාතික සමාගම් පිලිපීනයේ සහ ඉන්දුනීසියාවේ හෙක්ටෙයාර මිලියන ගණනක පොල් සිටුවන්න විය.

මේ වන විට අප දන්නේ පොල්තෙල් යනු දැනට ලොව භාවිත කරන ගුණාත්මකම තෙල් විශේෂය බවයි. මුළු ලොව පුරාම පිරිසිඳු පොල් තෙල් වලට අති විශාල ඉල්ලුමක් ඇත. එය සපුරා ලීමට බහු ජාතික සමාගම් දැන් අප්‍රිකානු සමුද්‍රාසන්න රටවලද ඉඩම් සොයයි. එහෙත් අපේ පොල් බිම් සිඳී ගොස් ඇත. පසුගිය සමයක ලංකාවට පැමිණි විට මා සුපිරි වෙළඳ සැලක රාක්කයක ඇති මැලේසියාවෙන් ආනයනය කල සුදු පොල්තෙල් බෝතලයක් දුටුවෙමි. දැන් එය ඇති හැකි අයගේ ආඩම්බරයි.

සේනා ආවේ කොහොමදැයි අපි දන්නේ නැත. හෙට අනිද්දාට ගොයමට, බුලත් කොටුවට, කොස් ගෙඩියට පවා අමුත්තන් පැමිණෙනු ඇත. ඒ පසුපස කෘමි නාශක කන්ටේනර්ද සැපත් වනු ඇත.

අපේ පොලිටික්කන් කෑගසන විදේශ කුමන්ත්‍රණ අද ලෝකයේ නැත. ඒවා ඇත්තේ පොලිටික්කා මවන සිහින ලෝක වල පමණකි. එහෙත් පසුගිය දශක තුන හතරක සිට ජාත්‍යන්තර මට්ටමින් ව්‍යාපාරික කුමන්ත්‍රණ ඉතා සුක්ෂම සහ තීව්ර අන්දමින් ක්‍රියාත්මක වේ. ඒවා අවබෝධ කරගෙන නිසි ආරක්ෂක පියවර ගැනීමට තරම් අපේ දෙසපාලුවා බුද්ධිමත් නොවෙයි.

විපක්ෂයේ සිටින විට බහුජාතික බූවල්ලා හොඳ සටන් පාඨයකි. බලයට පැමිණි විට බූවල්ලා හා පැටියෙකු බවට පත්වෙයි.

source https://chandimagomes.blogspot.com/2019/01/shalom-rosenberg.html

[QUOTE="rangana26, post: 24118089, member: 461943"] [b]පොට පටලවා ගත් විදේශීය කුමන්ත්‍රණ[/b] [SIZE="4"][COLOR="Green"]පොට පටලවා ගත් විදේශීය කුමන්ත්‍රණ [IMG]https://2.bp.blogspot.com/-DbDPvRS0Gy8/XDs5Gco8RaI/AAAAAAAAq7g/jzfB-HstVp4bmhiEnhhKfDgMq27M2N6TgCLcBGAs/s400/orange-tree-orange-orchards-in-valencia-spain-stock-photo-colourbox.jpg[/IMG] මට මුණගැසී ඇති විදේශිකයන් අතුරින් ශාලොම් රෝසන්බර්ග් (shalom Rosenberg) තරම් ලංකාව පිළිබඳව දැන සිටි අයෙක් නැති තරම්ය. ඔහු ඉතා කඩවසම් ස්වීඩන් ජාතිකයෙකි. උස අඩි හයකට වඩා වැඩි, ආරෝහ පරිනාහ දේහයකින් හෙබි ඔහු මට හමුවුයේ ක්වාලාලම් පූර් නගරයේදීය. එය අහඹු හමුවීමකි. මා ආචාර්ය උපාධිය සඳහා සැහෙන කාලයක් පදිංචිව සිටි ස්වීඩනයේ උප්සලා නගරය ඔහුගේ උපන් ගම වීම අපගේ කතා බහ ඇරඹීමට හේතු විය. ශාලොම්ගේ පියා යුදෙව් ජාතික (ස්වීඩන් - යුදෙව්) මහාචාර්යවරයෙකි. ශාලොම් කරන රැකියාව කුමක්දැයි මට අදටත් හරියටම නොතේරෙයි. ඔහු කිහිප වරක්ම ලංකාවට පැමිණ ඇත. ඒ ප්‍රධාන වශයෙන්ම මොණරාගල සහ හම්බන්තොට ප්‍රදේශයේ දොඩම් සහ දෙළුම් වගාව ආරම්බ කල හැකිදැයි ශක්‍යතා අධ්‍යනයක් සඳහාය. "ලංකාවේ මේ ප්‍රදේශ ෂමොටි දොඩම් (Shamouti orange) සඳහා ඉතා සුදුසු බව අපිට හැඟෙනවා. නමුත් අපේ තාක්ෂණය නොමැතිව ඔබගේ රටට මෙම දොඩම් වගා කරගන්නවත් විකුනගන්නවත් බැහැ" ඔහු අපේ යයි පවසන්නේ ඇමරිකානු-ඊශ්‍රායෙල් ආයතනයකට බව මට පසුව වැටහුණි. ශාලොම් මට අදටත් ප්‍රෙහේලිකාවකි. ඔහු මට මුණ ගැසෙන්නේ අධි විද්‍යුත් වෝල්ටීයතා සම්මන්ත්‍රණයකදීය. ඔහු විද්‍යුත් ආම්පන්න නිෂ්පාදනයේ ලා ප්‍රසිද්ධ ස්වීඩන් කොම්පැනියක ඉහල නිලයක් දරයි. ඒ අතරම ඔහු ලංකාවේ දේශගුණය, පස, කෘෂිකර්මය පමණක් නොව දුෂිත දේශපාලකයන් ගැනද පරතෙරටම දනී. ..................................................................... ඊශ්‍රායලය දොඩම් අපනයනය කරන රටවල් අතර පළමු 15 දෙනාටවත් අයත් වන්නේ නැත. ඒ ඔවුන්ගේ රට කුඩා නිසා ස්පාඤ්ඤය, දකුණු අප්‍රිකාව වැනි දැවැත්ත රටවල නිෂ්පාදන ධාරිතාවයට ඔවුන්ට කිට්ටු විය නොහැකි බැවිනි. එහෙත් ඔවුහු දොඩම් වලින් සැලකිය යුතු තරම් විශාල ආදායමක් ලබති. ඒ ඊශ්‍රායලය තුල වැවෙන විශේෂ රසයෙන් යුතු දොඩම් වර්ග විකිණීමෙනි. ඒ සඳහා අන්තර්ජාතික වෙළඳ පොලේ ඔවුන්ට ඉතා ස්ථාවර ඉල්ලුමක් ඇත. මට ශාලොම් ගේ කතාවෙන් තේරුණේ ඔවුන් ලෝකයේ බොහෝ රටවල මෙම ඊශ්‍රායලයට වැදගත්වන පලතුරු වර්ග වැවිය හැකි ප්‍රදේශ පිළිබඳව ඉතා ඉහල සැලකිල්ලක් දක්වන බවයි. ..................................................................... මේ මීට කලකට පෙර අපි බොහෝ දෙනෙක් අසා ඇති කතාවකි. මෙහි සත්‍ය අසත්‍යතාවය පිළිබඳව සහතිකයක් දීමට මට නොහැක. එහෙත් බොහෝ දෙනෙක් මෙය සත්‍ය බව මා සමග පවසා ඇත. බිබිලේ දොඩම් ගැන අපි කුඩා කල කවි පවා ගායනා කර ඇත. 1960-70 ගණන් වන විට බිබිල ප්‍රදේශය දොඩම් වගාවෙන් ඉතා ඉහල ආදායමක් ලබාගෙන ලංකාවේ ධනවත්ම ප්‍රදේශයක් වන බවට අනාවැකි පලවිය. වගාව අන්තර්ජාතික තත්වයට ගෙන එම සඳහා එවකට පැවති රජය තෝරාගත් කුඩා කෘෂි විශේෂඥයන් කණ්ඩායමක් වැඩිදුර අධ්‍යනය සඳහා විදේශ රටකට යැවීය. මාස කිහිපයකට පසු ඔවුන් අධ්‍යනය නිම කර ලංකාවට පැමිණියේය. ඉන්පසු ගතවූ ඉතා කෙටි කාලයක් තුල බිබිලේ දොඩම් වගාව හඳුනා නොගත් රෝගයකින් සහමුලින්ම විනාශ වී ගියේය. මෙම විශේෂඥ කණ්ඩායමේ කිහිප දෙනා ඉන්පසු ඇමරිකාවේ නිත්‍ය රැකියා හිමිව ලංකාවෙන් සදහටම නික්ම ගිය බව සමහරු පවසයි. ..................................................................... මා අපොස සාමාන්‍ය පෙළ හදාරන සමය වන විටත් ලංකාවේ ප්‍රධාන ආදායම් මාර්ග තේ, රබර්, පොල් විය. වසර 1970 අවසන් භාගය වන විට ලංකාවද ඇතුළු ලොව බොහෝ රටවල ඉතා තදින් පැතුරුණු මතයක් නම් පොල් තෙල් ඉතා අධික කොලෙස්ටරෝල් සහිත මේදයක් බැවින් හදවත් රෝගවලට ඉමහත් සේ ඉවහල් වන බවයි. ලංකාවේ පාසල්වලද ගුරුවරු මේ කතාවම ඉගැන්වීය. මෙහි ප්‍රතිඵලය වුයේ ලොව පුරා පොල් සඳහා වූ ඉල්ලුම පහල වැටීමයි. ලංකාවේද ඇති හැකි තැන්වල උදවිය පොල් තෙල් වෙනුවට, එළවලු තෙල් භාවිතා කරන්න විය. ඒ ගැන උජාරුවෙන් අසල් වැසියන් සමග උදම් අනන්න විය. ලංකාවේ පොල් ගස් යායවල් පිටින් සිදී ගියේය. ඒ වෙනුවට ඉඩම් කට්ටි කර විකුණන බෝර්ඩ් හැම අස්සක මුල්ලකම දකින්න හැකි විය. මේ අතර ඇමරිකාව ප්රමුඛ කරගත් බහු ජාතික සමාගම් පිලිපීනයේ සහ ඉන්දුනීසියාවේ හෙක්ටෙයාර මිලියන ගණනක පොල් සිටුවන්න විය. ..................................................................... මේ වන විට අප දන්නේ පොල්තෙල් යනු දැනට ලොව භාවිත කරන ගුණාත්මකම තෙල් විශේෂය බවයි. මුළු ලොව පුරාම පිරිසිඳු පොල් තෙල් වලට අති විශාල ඉල්ලුමක් ඇත. එය සපුරා ලීමට බහු ජාතික සමාගම් දැන් අප්‍රිකානු සමුද්‍රාසන්න රටවලද ඉඩම් සොයයි. එහෙත් අපේ පොල් බිම් සිඳී ගොස් ඇත. පසුගිය සමයක ලංකාවට පැමිණි විට මා සුපිරි වෙළඳ සැලක රාක්කයක ඇති මැලේසියාවෙන් ආනයනය කල සුදු පොල්තෙල් බෝතලයක් දුටුවෙමි. දැන් එය ඇති හැකි අයගේ ආඩම්බරයි. [IMG]https://2.bp.blogspot.com/-G_lmc05zDpA/XDs2NKdbPrI/AAAAAAAAq7I/EOWE9Tp3DM49oFGGhtq07PMxPbf2roSiACLcBGAs/s400/image_4-768x640.png[/IMG] [IMG]https://1.bp.blogspot.com/-d6Yjtsl07IQ/XDs2TGF57dI/AAAAAAAAq7M/zrqbDAPnsusDGORROUDlo_Za_jZPRTVAgCLcBGAs/s400/MCT-Oil-Healthy-Benefits-YLO.jpg[/IMG] ..................................................................... සේනා ආවේ කොහොමදැයි අපි දන්නේ නැත. හෙට අනිද්දාට ගොයමට, බුලත් කොටුවට, කොස් ගෙඩියට පවා අමුත්තන් පැමිණෙනු ඇත. ඒ පසුපස කෘමි නාශක කන්ටේනර්ද සැපත් වනු ඇත. ..................................................................... අපේ පොලිටික්කන් කෑගසන විදේශ කුමන්ත්‍රණ අද ලෝකයේ නැත. ඒවා ඇත්තේ පොලිටික්කා මවන සිහින ලෝක වල පමණකි. එහෙත් පසුගිය දශක තුන හතරක සිට ජාත්‍යන්තර මට්ටමින් ව්‍යාපාරික කුමන්ත්‍රණ ඉතා සුක්ෂම සහ තීව්ර අන්දමින් ක්‍රියාත්මක වේ. ඒවා අවබෝධ කරගෙන නිසි ආරක්ෂක පියවර ගැනීමට තරම් අපේ දෙසපාලුවා බුද්ධිමත් නොවෙයි. විපක්ෂයේ සිටින විට බහුජාතික බූවල්ලා හොඳ සටන් පාඨයකි. බලයට පැමිණි විට බූවල්ලා හා පැටියෙකු බවට පත්වෙයි. [IMG]https://4.bp.blogspot.com/-L5VrnEFqMdY/XDs4jPorurI/AAAAAAAAq7c/MQ0x0QqaViYhxjChc28vCi3XSNc1m2TFwCEwYBhgL/s320/Octopus-vulgaris.jpg[/IMG] [/COLOR][/SIZE] source [URL="https://chandimagomes.blogspot.com/2019/01/shalom-rosenberg.html"]https://chandimagomes.blogspot.com/2019/01/shalom-rosenberg.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom