පොඩ්ඩක් තේරුම්කරල දෙන්න පුලුවන්ද?

Panditha 90

Active member
  • Apr 23, 2017
    412
    96
    43
    පොඩ්ඩක් තේරුම්කරල දෙන්න පුලුවන්ද?

    පොඩි වැඩක් සෙට් වෙන්න යන්නෙ මේ අහල තියන ප්‍රශ්න වලින් සමහරක් තෙරෙන්නේ නෑනේ.... පොඩ්ඩක් තේරුම්කරල දෙන්න පුලුවන්ද?

    Thank you so much for applying to this project. Please answer the following important questions so I can know what to expect if your hired.



    When can you start ?


    How many hours per week can you dedicate to this project ?


    How long will it take for you to turn around 30 - 60 min of footage ?


    Does your editor have picture in picture features ? It must allow you to put 2 videos into one since these are reaction videos.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Picture in Picture එකට යූටියුබ් කරන්න. ඔයාට බලාගන්න පුළුවන් ඒක ගැන.
     

    RavinduSha

    Well-known member
  • Aug 24, 2014
    1,119
    662
    113
    Kurunegala
    Picture in picture - ekama screen eke video dekak ekapara play wenna ona. Lokuwata eka video ekak yanakota paththakin podi kotuwaka thawa video ekak yanawa wage wedak