පැතුම්ට මෙක ඇහුවම මොකද හිතුනේ![]()
![]()
![]()
සමාජයේ තියන මත තමයිපෙත්තක් බොමුතේ?![]()
සමාජයේ තියන මත තමයි
උදාර තමන්ගේ මතය වෙනුවෙන් පෙරට ඇවිත්
මහ පිරිසක් ලගදිම එක් වෙන හැඩයි
රටේ මිනිස්සුත් එකතු වෙන්නේ මොකද මේ අනුන්ගේ පෙත්තක් වෙනුවෙන්තමන්ගේ පෙත්ත වෙනුවෙන් පෙරට ඇවිත් කියහන්![]()
ඒකත් අර එලවළු ව්‍යාපෘතියට එකතු වුණා වගේ එකක් තමාරටේ මිනිස්සුත් එකතු වෙන්නේ මොකද මේ අනුන්ගේ පෙත්තක් වෙනුවෙන්
එළවලු ව්‍යාපෘතිය ගැන කතා කරන්න එපා. මටත් එපා උනාඒකත් අර එලවළු ව්‍යාපෘතියට එකතු වුණා වගේ එකක් තමා![]()
ඇයි එකට මොකද උනේඒකත් අර එලවළු ව්‍යාපෘතියට එකතු වුණා වගේ එකක් තමා![]()
හිගන්නෝ තමා ඒක වෙනස් වෙන්නේ නෑඇයි එකට මොකද උනේ
එක වෙලාවකට කියනවා වක්සින් ගෙන්න සල්ලි නැති හින්ද අපි හිගන ජාතියක් වෙලා එක කෙල උනහම කියනවා කියනවා මුගේ පෙත්ත හරි කියල.
------ Post added on Oct 9, 2021 at 8:12 PM
උබල හිගන්නු උනාට අපි මොකද කරන්නේ හැමදාම ආණ්ඩුවට බැන බැන ඉදල වැඩක් නෑ මහන්සිවෙලා වැඩකරපිය එතකොට හරි.එතකොට පැතුමට චන්දෙ දෙන්න කියන්නේ තොපේ හිගනකම යවා ගන්නද ?හිගන්නෝ තමා ඒක වෙනස් වෙන්නේ නෑ
එළවලු වැඩේ ඉස්සරහට අරන් යන්න ලොකු තැනටත් උවමනාවක් නෑ වගේ
ඇයි උබ කෝටිපතියදඋබල හිගන්නු උනාට අපි මොකද කරන්නේ හැමදාම ආණ්ඩුවට බැන බැන ඉදල වැඩක් නෑ මහන්සිවෙලා වැඩකරපිය එතකොට හරි.එතකොට පැතුමට චන්දෙ දෙන්න කියන්නේ තොපේ හිගනකම යවා ගන්නද ?
උබල වගේ හිගන්නු තමයි සල්ලිකාරයෙක් කියන්නේ කෝටිපතියෝ කියල හිතන්නේ.අපිටනම් කිසිම අගහිග කමක් නෑ .ඇයි උබ කෝටිපතියද
අම්මෝ අම්මෝඋබල වගේ හිගන්නු තමයි සල්ලිකාරයෙක් කියන්නේ කෝටිපතියෝ කියල හිතන්නේ.අපිටනම් කිසිම අගහිග කමක් නෑ .