පොඩ්ඩක් හිතන්න!
මගේ තාත්තට වුන දේ ඔයගොල්ලන්ගේ තාත්තට වුනොත්?
අභියාචනාධිකරණයේ තීන්දුවෙන් පසු මාධ්‍ය ඇමතු ෆොන්සේකා මහතාගේ දියණිය වන අප්සරා ෆොන්සේකා හදවතක් ඇති සියලු දෙනාට සිතීමට යමක් ඉතුරු කර ගියාය.
ඇය පැවසු වදන් පෙළ,
“මගේ තාත්තට වුණ දේ මට දැනෙනවා වගේ, ඔය ගොල්ලන්ගේ තාත්තට වුණොත් කොහොම වෙයි ද, කියලා හිතන්න, ඒ නිසා හැමෝම එකතු වෙන්න හැමෝම ඉදිරියට එන්න”
ඉන්පසු අනෝමා ෆොන්සේකා මහත්මිය කියා සිටියේ, මෙම තීන්දුව ඔවුන් බලාපොරොත්තුවෙන් සිටි බවත්, ආශ්චර්යමත් රටෙන් වෙන මොනවා අපි බලාපොරොත්තු වෙන්නද? බවත්ය.
Source: RealGossipLanka.com

Last edited: