Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොඩ්ඩක් හිනා වෙමු!!! (සිංහල රස කතා)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සැමියා සිදුවී ඇති අලාභය දැක නහුතට යකා නැගලාය.

සැමියා- යකෝ, තොට ඌ දොර අරිනවා ඇහුනේ නැද්ද?

බිරිඳ-ඇහුනා මෙයා.මම හිතුවේ ඔයා වෙන්නැති කියලා.මම හරි නිදිමතේ හිටියේ

සැමියා-එතකොට ඌ අල්මාරිය අරින සද්දෙටවත් සැක හිතුනේ නැද්ද?

බිරිඳ- නෑ අනේ, මම හිතුවේ ඔයා කියලා

සැමියාට හොඳටම තදවී ඇත.යකෝ, මෙච්චර දෙයක් වෙලත් මේ ගෑනි බුදියගෙන ඉඳලානේ.නොදකින් විතරක්.ඌ මේකි අහවල් වැඩෙත් කොරලා ගියාද දන්නේ නෑ

බිරිඳ- කෙරුවා අනේ.කරුවලේ මම හිතුවේ ඔයාම කියලා

තම බිරිඳගෙ අකල් වියෝවෙන් පසු හර්ෂන තනිකඩ ජීවිතයක් ගත කලේය. ඔහුගේ මව අනෙකුත් නෑයන් යාබද ගමක විසූහ. නමුත් හර්ෂන තම විවාහයෙන් දෑවැද්ද වශයෙන් හමුවූ නිවසේම ජීවත් විය.

ජනවාරි පළමුදා හර්ෂන තම මවට දිවා අහාරයට ආරාධනා කලේය. තම පුතාගේ ආරාධන සතුටින් පිළිගත්හර්ෂනගේ මෙහෙකාරිය ඉතා ආකර්ෂණීය මෙන්ම හොඳ හැඩකාරියක් බව දිවා අහාරය අතරතුරදී හර්ෂනගේ මවට දැකගත හැකි විය. මව තම පුතා කැමති රසකැවිලි කිහිපයක්ද සාදාගෙන පැමිනියාය.

මෙහෙකාරිය දුටු වෙලේ සිට මවගෙ ඔලූවෙ දුවන්නට වූයෙ මොවුන් දෙදෙනා අතර මීට වඩා යම්කිසි සම්බන්ධතාවක්්් තිබිය නොහැකිද යන්නය. තම පුතා හොඳ කුකුලෙක් බව හර්ෂනගේ මව හොඳින් දැන සිටියාය.

තම මව තමා දෙසත්, තම මෙහෙකාරිය දෙසත් සැකයෙන් හෙලන බැල්ම එකවරම තේරුම්ගත් හර්ෂන මෙසේ පැවසීය,

“අම්මා හිතන විදිහෙ කිසිම දෙයක් අපි අතරෙ නෑ!, ඒ මගේ වැඩකාරි, එච්චරයි!!”

ඊට දින තුනකට පමන පසු හර්ෂන වෙත පැමිණි මෙහෙකාරිය මෙසේ කීවාය,

“මහත්තයෝ ඔහේගෙ අම්මා දවල් කෑමට ඇවිත් ගිය දවසෙ ඉඳන් අර රිදී හැන්ද කොහේද කියලා නෑ, මහත්තයගේ අම්මා වැර්දිලා එහෙම ගෙනිච්චද දන්නෙ නෑ”

“හ්ම්ම්.. වෙන්න බෑ, කෝකටත් මම ලියුමක් දාලා බලන්නම්” හර්ෂන පිළිතුරු දුනි.

හර්ෂන තම මවට මෙසේ ලිවීය :

“ආදර්ණීය අම්මේ,

මම කියන්නෑ අම්මා අපේ රිදී හැන්ද අරං ගියා කියලා, ඒවගේම අම්මා ඒක ගෙනිච්චෙ නෑ කියලා මම කියන්නෙත් නෑ. මොකද වෙච්ච දේ හැටියට අම්මා දවල් කෑමට ආවට පස්සෙ තමා ඕක නැති උනේ.

හර්ෂන පුතා ”

දින කිහිපයකට පසුව හර්ෂනට තම මවගෙන ලියුමක් ලැබිනි. ඇය මෙසේ ලියා තිබුනාය,

“හර්ෂන පුතේ,

මම කියන්නෑ පුතා වැඩකාර ගෑණිත් එක්ක නිදාගන්නවා කියලා, ඒවගේම පුතා ඒකිත් එක්ක නිදාගන්නෙ නෑ කියලා මම කියන්නෙත් නෑ. මොකද මම ඔය පැත්තෙ ඇවිත් ගියාට පස්සෙ ඔය වැඩකාර ගෑනි තාම එක දවසක්වත් ඒකිගෙ ඇඳෙ නිදාගෙන නෑ. නැතතම් ඔය කියන රිදි හැන්ඳ මෙලහකට හම්බවෙලා. ආදරණීය අම්මා.“

[QUOTE="rigamage, post: 11282836, member: 20088"] [SIZE="4"][SIZE="4"]සැමියා සිදුවී ඇති අලාභය දැක නහුතට යකා නැගලාය. සැමියා- යකෝ, තොට ඌ දොර අරිනවා ඇහුනේ නැද්ද? බිරිඳ-ඇහුනා මෙයා.මම හිතුවේ ඔයා වෙන්නැති කියලා.මම හරි නිදිමතේ හිටියේ සැමියා-එතකොට ඌ අල්මාරිය අරින සද්දෙටවත් සැක හිතුනේ නැද්ද? බිරිඳ- නෑ අනේ, මම හිතුවේ ඔයා කියලා සැමියාට හොඳටම තදවී ඇත.යකෝ, මෙච්චර දෙයක් වෙලත් මේ ගෑනි බුදියගෙන ඉඳලානේ.නොදකින් විතරක්.ඌ මේකි අහවල් වැඩෙත් කොරලා ගියාද දන්නේ නෑ බිරිඳ- කෙරුවා අනේ.කරුවලේ මම හිතුවේ ඔයාම කියලා[/SIZE] ====================================== තම බිරිඳගෙ අකල් වියෝවෙන් පසු හර්ෂන තනිකඩ ජීවිතයක් ගත කලේය. ඔහුගේ මව අනෙකුත් නෑයන් යාබද ගමක විසූහ. නමුත් හර්ෂන තම විවාහයෙන් දෑවැද්ද වශයෙන් හමුවූ නිවසේම ජීවත් විය. ජනවාරි පළමුදා හර්ෂන තම මවට දිවා අහාරයට ආරාධනා කලේය. තම පුතාගේ ආරාධන සතුටින් පිළිගත්හර්ෂනගේ මෙහෙකාරිය ඉතා ආකර්ෂණීය මෙන්ම හොඳ හැඩකාරියක් බව දිවා අහාරය අතරතුරදී හර්ෂනගේ මවට දැකගත හැකි විය. මව තම පුතා කැමති රසකැවිලි කිහිපයක්ද සාදාගෙන පැමිනියාය. මෙහෙකාරිය දුටු වෙලේ සිට මවගෙ ඔලූවෙ දුවන්නට වූයෙ මොවුන් දෙදෙනා අතර මීට වඩා යම්කිසි සම්බන්ධතාවක්්් තිබිය නොහැකිද යන්නය. තම පුතා හොඳ කුකුලෙක් බව හර්ෂනගේ මව හොඳින් දැන සිටියාය. තම මව තමා දෙසත්, තම මෙහෙකාරිය දෙසත් සැකයෙන් හෙලන බැල්ම එකවරම තේරුම්ගත් හර්ෂන මෙසේ පැවසීය, “අම්මා හිතන විදිහෙ කිසිම දෙයක් අපි අතරෙ නෑ!, ඒ මගේ වැඩකාරි, එච්චරයි!!” ඊට දින තුනකට පමන පසු හර්ෂන වෙත පැමිණි මෙහෙකාරිය මෙසේ කීවාය, “මහත්තයෝ ඔහේගෙ අම්මා දවල් කෑමට ඇවිත් ගිය දවසෙ ඉඳන් අර රිදී හැන්ද කොහේද කියලා නෑ, මහත්තයගේ අම්මා වැර්දිලා එහෙම ගෙනිච්චද දන්නෙ නෑ” “හ්ම්ම්.. වෙන්න බෑ, කෝකටත් මම ලියුමක් දාලා බලන්නම්” හර්ෂන පිළිතුරු දුනි. හර්ෂන තම මවට මෙසේ ලිවීය : “ආදර්ණීය අම්මේ, මම කියන්නෑ අම්මා අපේ රිදී හැන්ද අරං ගියා කියලා, ඒවගේම අම්මා ඒක ගෙනිච්චෙ නෑ කියලා මම කියන්නෙත් නෑ. මොකද වෙච්ච දේ හැටියට අම්මා දවල් කෑමට ආවට පස්සෙ තමා ඕක නැති උනේ. හර්ෂන පුතා ” දින කිහිපයකට පසුව හර්ෂනට තම මවගෙන ලියුමක් ලැබිනි. ඇය මෙසේ ලියා තිබුනාය, “හර්ෂන පුතේ, මම කියන්නෑ පුතා වැඩකාර ගෑණිත් එක්ක නිදාගන්නවා කියලා, ඒවගේම පුතා ඒකිත් එක්ක නිදාගන්නෙ නෑ කියලා මම කියන්නෙත් නෑ. මොකද මම ඔය පැත්තෙ ඇවිත් ගියාට පස්සෙ ඔය වැඩකාර ගෑනි තාම එක දවසක්වත් ඒකිගෙ ඇඳෙ නිදාගෙන නෑ. නැතතම් ඔය කියන රිදි හැන්ඳ මෙලහකට හම්බවෙලා. ආදරණීය අම්මා.“[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom