Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොඩි අව්ලක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙතන මචං වැරදි මත වගයක් තියෙනවා. මං යට ඉදන් කියන්නම්

01. රජයේ විශ්වවිද්‍යාල තුලට දේශපාලනය ගෙනාවේ ජවිපෙ කියන එක පිලිගන්නවා. ඒ වුනාට ඒක රටේ ඕන පුරවැසියෙක්ගේ අයිතිය. නමුත් ඒ මගින් ගොඩක් දේවල් දිනාගෙන තියෙනවා. නැත්නම් මේ රටේ නිදහස් අධ්‍යාපනය නැති වෙලා ගොඩක් කල්. පොදුවේ මේ රටේ ප්‍රධාන පක්ෂ දෙකේම ගත්තොත් අධ්‍යාපනයේ උන්නතිය උදෙසා වැඩ කරන ලද නායකයින් සිටිනවා වුවත් බහුතරය වැඩ කරේ ඒකේ අනිත් පැත්තට කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ඒ වූනත් මේ වන විට රජයේ විශ්වවිද්‍යාල වල ශිෂ්‍ය ව්‍යාපාර වලට ජවිපෙ කිසිසේත්ම සම්බන්ධ නෑ

02. ජවිපෙට දීලම බලන්න එපැයිනේ මචං කට විතරද වැඩ බැරිද නැත්නම් කතා නැතුව වැඩ විතරයිද කියලා බලන්න (මොකක් හරි ප්‍රශ්නයක් අව්ලක් තියෙනවා නම් ජවිපෙට කෝල් කරලම අහන්න පුලුවන් මෙහෙම දෙයක් තියෙනවා ඔයාලගේ මතය කුමක්ද ප්‍රතිපත්තිය කුමක්ද? නැත්නම් මඩක් උනත් අව්ලක් නෑ බය වෙන්න එපා සුදු වෑන් එවන්නෙත් නෑ)(සුදු වෑන් සංස්කෘතිය ගේනාවේ එජාපය!)

03. නෑ මචං 88-89 මතත් කරන් ඉන්න ඒ පරපුර තියෙන කම් විතරයි ඔය ප්‍රශ්නේ තියෙන්නේත ඒක අවුරුදු 100-150 ක් තරම් ලොකු කාලයකුත් නෙමෙයි.

04. මේ රටේ මිනිස්සු ගැන හැගීමක් තියෙනවාද කියලා පක්ෂෙට වඩා මිනිස්සුන්ගේ හෘද සාක්ෂිය තමයි දන්නේ මචං. මින්ස්සුන්ට කර ගන්න දෙයක් නැති වුනාම ජවිපෙට වත් කියලා බලමු කියලා ජවිපෙම හොයන්නේ මිනිස්සුන්ගේ හදවතේ ජවිපෙ ඉන්න නිසා නේද? මීට වඩා තවත් මොනවද

05. අවසාන වශයෙන් පක්ෂයක් වශයෙන් පක්ෂයෙන් වැරදි උනා. කොතනත් ඉන්නේ මිනිස්සුනේ වැරදි තීරණ ගන්න පුලුවන්. ඒ වැරදි පිලිගත්තා ඒවට ජාතියෙන්ම සමාව ගත්තා. නමුත් ජවිපෙට චෝදනා කරන ගොඩක් දෙනෙක් ජවිපෙට සාපෙක්ෂව කොහොම සමාව ගතයුතුද ප්රශ්නය එනවා?

පොඩි උදාහරණ කිහිපයක් ගත්තොත් රතුපස්වල සිද්ධිය යට ගැසුවා, හරිනම් මුලු රටෙන්ම රජය සමාවගන්න ඕනේ. වෙන රටවල නම් වග කිව යුත්තන් අස් වෙලා යනවා. ශ්‍රීලංකාවේ හමුදාවට නීතියේ කොතනින්ද අවසර දීලා තියෙන්නේ සිවිල් ජනයාට විරුද්ධව එක අතක් උස්සන්න. එතනට අාපු එක පවා වැරදි. නමුත් හැම එකටම යුද හමුදාව යොදලා යුද හමුදාවට තිබෙන ගෞරවය පවා නැති කරන්න ගත්තා සමාජයේ තිබෙන. තව මේ වගේ ගොඩක් සිද්ධි තියෙනවා පක්ෂ දෙකේම. සාම ගිවිසුම ගැහුව එකට රනිල් වික්‍රමසිංහ සමාව ගන්න ඕනේ, රජයේ ආයතන විකුනන් කාපුවට මේ හැමෝම සමාව ගන්න ඕනේ. දැන් මෙහෙම ලිස්ට් එක දාන්න ගියොත් දෙපැත්තේම වැඩ කිඩ මට දවසම type කරන්න වෙනවා.

එතකොට ඒවද මචං මානව හිතවාදී පක්ෂ... ???

ගොඩක් අය ජවිපෙට ගහන්න ඡන්ද පොලට ගිහින් ගමේ චන්ඩියට ගහලා එනවා. හැමදාම වෙන්නේ ඕකයි. තුන් දෙනෙක් ඉදන් පාර්ලිමේන්තුවේ දාපු සද්ද හින්දයි ඔහොම හරි රට බේරුනේ. මට මතක් වෙනවා එක දවසක් අනුර සහෝදරයා එස්. එම් චන්ද්‍රසේන ඇමතිවරයාට පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරන ලද ප්‍රශ්නෙකදී Document එකක තිබ්බ විශාල ගනනක් කියා ගැනීමට නොහැකිව ඇමතිවරයා මහත් අපහසුතාවයට පත් වෙලා ඉද්දී අනුර සහෝදරයා ඔහුව තවත් අපහසුතාවයට පත් නොකර සිටියා. ඒක තමයි මනුස්සකම කියන්නේ මචං.

චන්ඩි, අරක්කු මුදලාලිලා, සූදු කාරයෝ, හරක් හොරු (කලා වැව පැත්තේ නාකි හරක් අදටත් දුවනවාලු බර්ටි බර්ටි කියද්දී) පාර්ලිමේන්තු යැව්වේ කව්ද දැන්? අපිද? උන්ද?

[QUOTE="parallax, post: 18787245, member: 384342"] [SIZE="5"][B]මෙතන මචං වැරදි මත වගයක් තියෙනවා. මං යට ඉදන් කියන්නම් 01. රජයේ විශ්වවිද්‍යාල තුලට දේශපාලනය ගෙනාවේ ජවිපෙ කියන එක පිලිගන්නවා. ඒ වුනාට ඒක රටේ ඕන පුරවැසියෙක්ගේ අයිතිය. නමුත් ඒ මගින් ගොඩක් දේවල් දිනාගෙන තියෙනවා. නැත්නම් මේ රටේ නිදහස් අධ්‍යාපනය නැති වෙලා ගොඩක් කල්. පොදුවේ මේ රටේ ප්‍රධාන පක්ෂ දෙකේම ගත්තොත් අධ්‍යාපනයේ උන්නතිය උදෙසා වැඩ කරන ලද නායකයින් සිටිනවා වුවත් බහුතරය වැඩ කරේ ඒකේ අනිත් පැත්තට කියන එක අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ.[B] [COLOR="Red"]ඒ වූනත් මේ වන විට රජයේ විශ්වවිද්‍යාල වල ශිෂ්‍ය ව්‍යාපාර වලට ජවිපෙ කිසිසේත්ම සම්බන්ධ නෑ[/COLOR][/B] 02. ජවිපෙට දීලම බලන්න එපැයිනේ මචං කට විතරද වැඩ බැරිද නැත්නම් කතා නැතුව වැඩ විතරයිද කියලා බලන්න (මොකක් හරි ප්‍රශ්නයක් අව්ලක් තියෙනවා නම් ජවිපෙට කෝල් කරලම අහන්න පුලුවන් මෙහෙම දෙයක් තියෙනවා ඔයාලගේ මතය කුමක්ද ප්‍රතිපත්තිය කුමක්ද? නැත්නම් මඩක් උනත් අව්ලක් නෑ බය වෙන්න එපා සුදු වෑන් එවන්නෙත් නෑ)(සුදු වෑන් සංස්කෘතිය ගේනාවේ එජාපය!) 03. නෑ මචං 88-89 මතත් කරන් ඉන්න ඒ පරපුර තියෙන කම් විතරයි ඔය ප්‍රශ්නේ තියෙන්නේත ඒක අවුරුදු 100-150 ක් තරම් ලොකු කාලයකුත් නෙමෙයි. 04. මේ රටේ මිනිස්සු ගැන හැගීමක් තියෙනවාද කියලා පක්ෂෙට වඩා මිනිස්සුන්ගේ හෘද සාක්ෂිය තමයි දන්නේ මචං. මින්ස්සුන්ට කර ගන්න දෙයක් නැති වුනාම ජවිපෙට වත් කියලා බලමු කියලා ජවිපෙම හොයන්නේ මිනිස්සුන්ගේ හදවතේ ජවිපෙ ඉන්න නිසා නේද? මීට වඩා තවත් මොනවද :):) 05. අවසාන වශයෙන් පක්ෂයක් වශයෙන් පක්ෂයෙන් වැරදි උනා. කොතනත් ඉන්නේ මිනිස්සුනේ වැරදි තීරණ ගන්න පුලුවන්. ඒ වැරදි පිලිගත්තා ඒවට ජාතියෙන්ම සමාව ගත්තා. නමුත් ජවිපෙට චෝදනා කරන ගොඩක් දෙනෙක් ජවිපෙට සාපෙක්ෂව කොහොම සමාව ගතයුතුද ප්රශ්නය එනවා? පොඩි උදාහරණ කිහිපයක් ගත්තොත් රතුපස්වල සිද්ධිය යට ගැසුවා, හරිනම් මුලු රටෙන්ම රජය සමාවගන්න ඕනේ. වෙන රටවල නම් වග කිව යුත්තන් අස් වෙලා යනවා. ශ්‍රීලංකාවේ හමුදාවට නීතියේ කොතනින්ද අවසර දීලා තියෙන්නේ සිවිල් ජනයාට විරුද්ධව එක අතක් උස්සන්න. එතනට අාපු එක පවා වැරදි. නමුත් හැම එකටම යුද හමුදාව යොදලා යුද හමුදාවට තිබෙන ගෞරවය පවා නැති කරන්න ගත්තා සමාජයේ තිබෙන. තව මේ වගේ ගොඩක් සිද්ධි තියෙනවා පක්ෂ දෙකේම. සාම ගිවිසුම ගැහුව එකට රනිල් වික්‍රමසිංහ සමාව ගන්න ඕනේ, රජයේ ආයතන විකුනන් කාපුවට මේ හැමෝම සමාව ගන්න ඕනේ. දැන් මෙහෙම ලිස්ට් එක දාන්න ගියොත් දෙපැත්තේම වැඩ කිඩ මට දවසම type කරන්න වෙනවා. එතකොට ඒවද මචං මානව හිතවාදී පක්ෂ... ??? ගොඩක් අය ජවිපෙට ගහන්න ඡන්ද පොලට ගිහින් ගමේ චන්ඩියට ගහලා එනවා. හැමදාම වෙන්නේ ඕකයි. තුන් දෙනෙක් ඉදන් පාර්ලිමේන්තුවේ දාපු සද්ද හින්දයි ඔහොම හරි රට බේරුනේ. මට මතක් වෙනවා එක දවසක් අනුර සහෝදරයා එස්. එම් චන්ද්‍රසේන ඇමතිවරයාට පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කරන ලද ප්‍රශ්නෙකදී Document එකක තිබ්බ විශාල ගනනක් කියා ගැනීමට නොහැකිව ඇමතිවරයා මහත් අපහසුතාවයට පත් වෙලා ඉද්දී අනුර සහෝදරයා ඔහුව තවත් අපහසුතාවයට පත් නොකර සිටියා. ඒක තමයි මනුස්සකම කියන්නේ මචං. [/B][/SIZE] [SIZE="7"][B]චන්ඩි, අරක්කු මුදලාලිලා, සූදු කාරයෝ, හරක් හොරු (කලා වැව පැත්තේ නාකි හරක් අදටත් දුවනවාලු බර්ටි බර්ටි කියද්දී) පාර්ලිමේන්තු යැව්වේ කව්ද දැන්? අපිද? උන්ද?[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom