Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොඩි ඇනිමේෂන් ක්ලිප් හදමුද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹලා ඇද ගත්තු බලිකටු කැරැක්ටර් එකකට පණ දීලා ෆන් එකක් ගමුද?

උඹලට චිත්‍ර අදින්නම පුලුවන් වෙන්න ඕනේ නෑ. වින්ඩෝස් වල Paint ඇප් එක ඕපන් කරගෙන නිකමට හිතට එන මානව රූපයක් ඇදගනිල්ලාකෝ.සත්තුන්ට නම් මම මේක් ට්‍රයි කලේ නෑ.

1.මුලින්ම මේ සයිට් එකට යන්න.ගිහින් Get Started ක්ලික් කරන්න.

2.පලමු පියවරේදී ඔයා ගාව තියෙන කැරැක්ටර් එකේ ඉමේජ් එක අප්ලෝඩ් කරන්න.

මම නම් අදින්න ගියේ නෑ ,ගූගල් ඉමේජ් වලින් සිරිසේනගේ කාටූන් එකක් හොයගෙන මෙන්න මෙතනට අප්ලෝඩ් කලා.

සුදු කොලේක ඇදලා පොටෝ එකක් ගහලා ගත්තත් කමක් නෑ. සුදු පසුබිම අදිනවා නම් වඩා හොඳයි.නැත්නම් මොබයිල් ඇප් තියෙන ඕනතරම් ඩ්‍රෝවින් වලට.එහෙම ඇප් එකක් දාගෙන අදින්න .ඔව් ඇගිල්ලෙන් අදින්න පුලුවන්.Stylus Pen ඕනේ නෑ.

අප්ලෝඩ් කරන පිටුවේ වම් පැත්තේ කියලා තියෙනවා උදාහරණ එක්ක මොන වගේ පොටෝද ගැලපෙන්නේ කියලා.

අප්ලෝඩ් කලාම අපිට ඊළඟට එන්නේ Retake|Next කියන ඔප්ෂන් දෙක.බැරිවෙලාවත් වෙන පොටෝ එකක් අප්ලෝඩ් කරන්න හිතුනොත් Retake ගන්න.එහෙම නැත්නම් Next දෙන්න.

3.ඊට පස්සේ එන පිටුවේ Agree දෙන්න.

4.ඉන්පස්සේ අපේ කැරැක්ටර් එක හයිලයිට් කරලා දෙන්න කියනවා අපිට.අප්ලෝඩ් කරපු කැරැක්ටර් එක හරියට හයිලයිට් වෙලා නැත්නම් ඊට පහලින් තියෙන ටූල් සෙට් එකෙන් පෑන තෝරගෙන හයිලයිට් නොවුන කකුල හෝ අත පාට කරන්න.අනවශ්‍ය ලයින් එකක් හයිලයිට් වෙලා නෑ මකනය තෝරගෙන මකන්න.මම අප්ලෝඩ් කරපු එකේ හරස් ඉර මම මකලා දැම්මා.එහෙම නොවුනොත් ඒ ඉරිත් එක්කම තමයි අපිට ඇනිමේෂන් එක ලැබෙන්නේ.මේ පිටුවට ආවාම මේ කියපු දේවල් කරන විදිය ගැන පොඩි ගයිඩ් එකක් ටියුටෝරියක් එකක් විදියට වම්පැත්තෙන් දර්ශනය වෙනවා.ඒක බැලුවොත් ඕන කෙනෙකුට තේරුම් යයි මම කියනවට වඩා.

මොකක් හරි ස්ටෙප් එකක් අපිට වැරදිලා නම් ආපස්සට ගිහින් හදන්නත් පුලුවන්කම තියෙනවා Previous බටන් එක ඔබලා.

5.ඊළඟ පිටුවේ පෙන්නන්නේ අපේ කැරැක්ටර් එක ඇනිමේට් කරන්න පාවිච්චි කරන ක්‍රමය. මෙතන වෙන්නේ character rigging කියන එක.හරියට රූකඩ නටවනවා වගේ,ජොයින්ට් වලින් එහෙට මෙහෙට චලනය කරන එක වෙන්නේ.

මෙතනත් අපිට වෙනස්කම් කරන්න පුලුවන්.ඒත් බොහොම සීමිත වෙනස්කම්.අපිට අලුතින් ජොයින්ට් එකතු කරන්න බෑ.තියෙන ඒවා කොට කරන්න,දික් කරන්න නම් පුලුවන්.

ඊට පස්සේ දෙන්න.

6.ඔන්න දැන් ඊළඟ පිටුවේ එයාලා දීලා තියෙන ක්‍රියාකාරකම් ලිස්ට් එකෙන් කැමති ඒවා සිල්කෙට් කරලා ,තමන්ට කැමති ඇනිමේෂන් එකක් හදාගන්න පුලුවන්.

IDM එක තියෙනවා නම් මේ ඇනිමේෂන් එක MP4 ෆයිල් එකක් විදියට ඩවුන්ලෝඩ් කරගෙන කැමති දේකට පාවිච්චි කරන්න පුලුවන්.

හැබැයි ඉතින් බොහොම සීමිත චලන/ක්‍රියාකාරකම් ටිකක් විතරයි ඔයාලට ඇනිමේෂන් එකක් බවට පත් කරගන්න පුලුවන් මේ සයිට් එකෙන්.

ඔන්න මම හදාගත්තු සිරිසේනගේ ඇනිමේෂන් ටිකක්..

[MEDIA=streamable]5ay9m6[/MEDIA]

වඩා හොඳ රිසල්ට් එකක් ගන්න නම් අපි අදින කැරැක්ටර් එකේ අත පය ඇගෙන් වෙන් වෙලා පැහැදිලිව තියෙන්න ඕනේ.නැත්නම් ඇගේ කෑල්ලකුත් එක්ක අතක් චලනය වෙන විදියේ ඇනිමේෂන් එකක් තමයි එන්නේ...මේ තියෙන්නේ එහෙම අවුල් වුන එකක්..

[MEDIA=streamable]48ucr1[/MEDIA]

උඹලත් ට්‍රයි කරලා බලපල්ලා.කැමති නම් හදපු ඇනිමේෂන් ෂෙයාර් කරන්න (upload here: streamable.com -Credit: [USER=534657]@kasun_kbp[/USER] )

[QUOTE="Dr.Amdan, post: 29946300, member: 549909"] උඹලා ඇද ගත්තු බලිකටු කැරැක්ටර් එකකට පණ දීලා ෆන් එකක් ගමුද? උඹලට චිත්‍ර අදින්නම පුලුවන් වෙන්න ඕනේ නෑ. වින්ඩෝස් වල Paint ඇප් එක ඕපන් කරගෙන නිකමට හිතට එන මානව රූපයක් ඇදගනිල්ලාකෝ.සත්තුන්ට නම් මම මේක් ට්‍රයි කලේ නෑ. 1.මුලින්ම [URL='https://sketch.metademolab.com']මේ සයිට් [/URL]එකට යන්න.ගිහින් [B]Get Started[/B] ක්ලික් කරන්න. [IMG]https://i.imgur.com/rd07gBI.png[/IMG] 2.පලමු පියවරේදී ඔයා ගාව තියෙන කැරැක්ටර් එකේ ඉමේජ් එක අප්ලෝඩ් කරන්න. මම නම් අදින්න ගියේ නෑ ,ගූගල් ඉමේජ් වලින් සිරිසේනගේ කාටූන් එකක් හොයගෙන මෙන්න මෙතනට අප්ලෝඩ් කලා. සුදු කොලේක ඇදලා පොටෝ එකක් ගහලා ගත්තත් කමක් නෑ. සුදු පසුබිම අදිනවා නම් වඩා හොඳයි.නැත්නම් මොබයිල් ඇප් තියෙන ඕනතරම් ඩ්‍රෝවින් වලට.එහෙම ඇප් එකක් දාගෙන අදින්න .ඔව් ඇගිල්ලෙන් අදින්න පුලුවන්.Stylus Pen ඕනේ නෑ. [B]අප්ලෝඩ් කරන පිටුවේ වම් පැත්තේ කියලා තියෙනවා උදාහරණ එක්ක මොන වගේ පොටෝද ගැලපෙන්නේ කියලා.[/B] [IMG width="539px"]https://i.imgur.com/TPowa4d.png[/IMG] අප්ලෝඩ් කලාම අපිට ඊළඟට එන්නේ Retake|Next කියන ඔප්ෂන් දෙක.බැරිවෙලාවත් වෙන පොටෝ එකක් අප්ලෝඩ් කරන්න හිතුනොත් Retake ගන්න.එහෙම නැත්නම් Next දෙන්න. [IMG width="718px"]https://i.imgur.com/v9Hcp4a.png[/IMG] 3.ඊට පස්සේ එන පිටුවේ Agree දෙන්න. [IMG]https://i.imgur.com/OpZUYmH.png[/IMG] 4.ඉන්පස්සේ අපේ කැරැක්ටර් එක හයිලයිට් කරලා දෙන්න කියනවා අපිට.අප්ලෝඩ් කරපු කැරැක්ටර් එක හරියට හයිලයිට් වෙලා නැත්නම් ඊට පහලින් තියෙන ටූල් සෙට් එකෙන් පෑන තෝරගෙන හයිලයිට් නොවුන කකුල හෝ අත පාට කරන්න.අනවශ්‍ය ලයින් එකක් හයිලයිට් වෙලා නෑ මකනය තෝරගෙන මකන්න.මම අප්ලෝඩ් කරපු එකේ හරස් ඉර මම මකලා දැම්මා.එහෙම නොවුනොත් ඒ ඉරිත් එක්කම තමයි අපිට ඇනිමේෂන් එක ලැබෙන්නේ.මේ පිටුවට ආවාම මේ කියපු දේවල් කරන විදිය ගැන පොඩි ගයිඩ් එකක් ටියුටෝරියක් එකක් විදියට වම්පැත්තෙන් දර්ශනය වෙනවා.ඒක බැලුවොත් ඕන කෙනෙකුට තේරුම් යයි මම කියනවට වඩා. [IMG width="709px"]https://i.imgur.com/dI8Hhnn.png[/IMG] මොකක් හරි ස්ටෙප් එකක් අපිට වැරදිලා නම් ආපස්සට ගිහින් හදන්නත් පුලුවන්කම තියෙනවා Previous බටන් එක ඔබලා. [IMG width="744px"]https://i.imgur.com/lwlv91m.png[/IMG] 5.ඊළඟ පිටුවේ පෙන්නන්නේ අපේ කැරැක්ටර් එක ඇනිමේට් කරන්න පාවිච්චි කරන ක්‍රමය. මෙතන වෙන්නේ [I]character rigging [/I]කියන එක.හරියට රූකඩ නටවනවා වගේ,ජොයින්ට් වලින් එහෙට මෙහෙට චලනය කරන එක වෙන්නේ. මෙතනත් අපිට වෙනස්කම් කරන්න පුලුවන්.ඒත් බොහොම සීමිත වෙනස්කම්.අපිට අලුතින් ජොයින්ට් එකතු කරන්න බෑ.තියෙන ඒවා කොට කරන්න,දික් කරන්න නම් පුලුවන්. ඊට පස්සේ දෙන්න. [IMG width="717px"]https://i.imgur.com/VXgV5G3.png[/IMG] 6.ඔන්න දැන් ඊළඟ පිටුවේ එයාලා දීලා තියෙන ක්‍රියාකාරකම් ලිස්ට් එකෙන් කැමති ඒවා සිල්කෙට් කරලා ,තමන්ට කැමති ඇනිමේෂන් එකක් හදාගන්න පුලුවන්. [IMG width="676px"]https://i.imgur.com/J1JDJqk.png[/IMG] IDM එක තියෙනවා නම් මේ ඇනිමේෂන් එක MP4 ෆයිල් එකක් විදියට ඩවුන්ලෝඩ් කරගෙන කැමති දේකට පාවිච්චි කරන්න පුලුවන්. හැබැයි ඉතින් බොහොම සීමිත චලන/ක්‍රියාකාරකම් ටිකක් විතරයි ඔයාලට ඇනිමේෂන් එකක් බවට පත් කරගන්න පුලුවන් මේ සයිට් එකෙන්. ඔන්න මම හදාගත්තු සිරිසේනගේ ඇනිමේෂන් ටිකක්.. [MEDIA=streamable]5ay9m6[/MEDIA] වඩා හොඳ රිසල්ට් එකක් ගන්න නම් අපි අදින කැරැක්ටර් එකේ අත පය ඇගෙන් වෙන් වෙලා පැහැදිලිව තියෙන්න ඕනේ.නැත්නම් ඇගේ කෑල්ලකුත් එක්ක අතක් චලනය වෙන විදියේ ඇනිමේෂන් එකක් තමයි එන්නේ...මේ තියෙන්නේ එහෙම අවුල් වුන එකක්.. [MEDIA=streamable]48ucr1[/MEDIA] උඹලත් ට්‍රයි කරලා බලපල්ලා.කැමති නම් හදපු ඇනිමේෂන් ෂෙයාර් කරන්න (upload here: [URL='https://streamable.com/']streamable.com[/URL] -Credit: [USER=534657]@kasun_kbp[/USER] ) [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom