Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
පොඩි උදව්වක් ඕන (පොඩි නෙවෙයි ලොකු 😣)...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොඩි උදව්වක් ඕන (පොඩි නෙවෙයි ලොකු )...

මේකයි කතන්දරේ...

මට ඕන Excel files ගොඩක තියෙන summary data ටික තනි වෙනම file එකක Excel sheet එකකට ගන්න. ඒ වෙන වෙනම files වල data වෙනස් කරන කොට අර summary එකේ Automatically වෙනස් වෙන්නත් ඕන.

හිතන්න මෙහෙම...

ඔන්න 1 වෙනි job එකේ A කියන item එකෙන් 100 යි. B කියන item එකෙන් 50 යි. C වලින් 80 යි.......

2 වෙනි job එකේ B වලින් 40 යි. D වලින් 90 යි. Y වලින් 30 යි........ ඔන්න ඔය වගේ දැනට job තියෙනවා 300+, එතකොට items තියෙනවා 600+.

හැම job එකකටම ඔය කිව්ව items ඔක්කොම යන්නෙත් නෑ.

දැනට කරන්නේ නම් ඔය හැම job එකකටම වෙනම file එකක් හදලා ඒකේ ඔය කිව්ව items ඔක්කොම දාලා වැඩක් නැති ඒවා hide කරලා තියෙන්නේ. ඊට පස්සේ අර item වල summary cell වල link එක අර තනි Excel file එකට paste කරලා තියෙන්නේ. එහෙම කරාම ප්රශ්නයකට තියෙන්නේ හදීසියේ වත් මම දැනට enter කරලා නැති item එකක් අළුත් job එකකට ආවොත්, අර job ඔක්කෝන්ටම අර අළුතින් ආපු item එක එකින් එක ඒ cell එක බලලා enter කරන්න වෙනවා. හිතහංකෝ file 300+ කට ඔය වැඩේ කරන කොට කොහොමද කියලා

මේ වැඩේ lookup function එකෙන් ගොඩ දාගන්න පුළුවන් වෙයි ද? එසේ නම් ඒ කෙසේද? නැති නම් වෙනත් ක්රමයක් තිබේද?

දන්නා පිංවතෙක් ඇත්නම් කියා දෙනු මැනවි...

සැ.යු. Excel ම විය යුතුය. මොකද මගෙන් පස්සේ මෙතනට එන එකෙකුට වැඩේ තේරෙන්නත් ඕන

[QUOTE="pissu puuusa, post: 24490718, member: 530704"] [b]පොඩි උදව්වක් ඕන (පොඩි නෙවෙයි ලොකු 😣)...[/b] [SIZE="5"][COLOR="Blue"]මේකයි කතන්දරේ... මට ඕන Excel files ගොඩක තියෙන summary data ටික තනි වෙනම file එකක Excel sheet එකකට ගන්න. ඒ වෙන වෙනම files වල data වෙනස් කරන කොට අර summary එකේ Automatically වෙනස් වෙන්නත් ඕන. හිතන්න මෙහෙම... ඔන්න 1 වෙනි job එකේ A කියන item එකෙන් 100 යි. B කියන item එකෙන් 50 යි. C වලින් 80 යි....... 2 වෙනි job එකේ B වලින් 40 යි. D වලින් 90 යි. Y වලින් 30 යි........ ඔන්න ඔය වගේ දැනට job තියෙනවා 300+, එතකොට items තියෙනවා 600+. හැම job එකකටම ඔය කිව්ව items ඔක්කොම යන්නෙත් නෑ. දැනට කරන්නේ නම් ඔය හැම job එකකටම වෙනම file එකක් හදලා ඒකේ ඔය කිව්ව items ඔක්කොම දාලා වැඩක් නැති ඒවා hide කරලා තියෙන්නේ. ඊට පස්සේ අර item වල summary cell වල link එක අර තනි Excel file එකට paste කරලා තියෙන්නේ. එහෙම කරාම ප්රශ්නයකට තියෙන්නේ හදීසියේ වත් මම දැනට enter කරලා නැති item එකක් අළුත් job එකකට ආවොත්, අර job ඔක්කෝන්ටම අර අළුතින් ආපු item එක එකින් එක ඒ cell එක බලලා enter කරන්න වෙනවා. හිතහංකෝ file 300+ කට ඔය වැඩේ කරන කොට කොහොමද කියලා 😫😫 මේ වැඩේ lookup function එකෙන් ගොඩ දාගන්න පුළුවන් වෙයි ද?🤔 එසේ නම් ඒ කෙසේද? නැති නම් වෙනත් ක්රමයක් තිබේද? දන්නා පිංවතෙක් ඇත්නම් කියා දෙනු මැනවි...😊😊 සැ.යු. Excel ම විය යුතුය. මොකද මගෙන් පස්සේ මෙතනට එන එකෙකුට වැඩේ තේරෙන්නත් ඕන[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom