අපේ අම්ම ගොඩක් වෙලාවට භයෙන් ඉන්නේ, ඒ කිවේ පාරට ගියොත් භයේ ඉන්නේ වහනෙක හැප්පෙයි කියල.
උදේ වැඩට ගියාම අනිවාර්යෙන් 8.30-9 වගේ අතරේ කෝල් කරන්න ඕනි, නැත්නම් භය වෙලා කෝල් කරනවා. හවසටත් වැඩ ඉවරවෙලා ඇවිත් අපහු කෝල් කරන්න ඕනි.
ගමනක් යනවනම් බස් එකට නගපු ගමන්, ගියාම කෝල් කරන්න ඕනි... මට තනියම දුර ගමනක් යන්න දෙන්නේ නෑ..
එක පාරක් කෝච්චියේ බණ්ඩාරවෙල යන්න ගිහින් "ඔය ගමන ගියොත් අම්ම නෑ කියල හිතාගන කියල" ඒ ගමන වැලක්කුව..හන්දියේ කඩේට යන්න හැදුවත් ප්‍රශ්න අහනවා, මම බොන එක්කෙනෙක් නෙවෙයි. මට තව මල්ලි කෙනෙක් ඉන්නවා, උටත් මේවගේම තාම.
ගෙදරට කරන්න ඕනි යුතුකම් උපරිමෙන්ම කරනවා.
අම්මා සමහර කට්ටිය ගැන සැකයි, ඒ කිවේ එයාල කන බොන ඒවාට වස විස දාල දෙයි කියල. ඒ වගේ අය දෙන මොකුත් කන්නේ බොන්නේ නෑ, අඩුම ගානේ එතන ඉන්නකොටම රබුටන් කඩල ඒ මිනිස්සු අතින්වත් අල්ලන්නේ නැතුව කෙක්කෙන්ම ගන්න දුන්නත් ඒවා ගෙනත් හොරෙන් විසික් කරනවා.

- මේක මොන වගේ මානසික ප්‍රශ්නයක්ද?
- මේක ඉස්සරහට දරුණු වෙන්න පුලුවන්ද?
- බෙහෙතක් ගන්නවානම් මොන වගේ දොස්තර කෙනෙක්ගෙන්ද?
- මෝහන ප්‍රතිකාරයක් හරියනවද?
- ධර්මනුකුල උත්තරයක් හොයල දෙනවද?
o/l ඉවර වෙනකන් school bus එකෙන් අයින් වෙන්න දුන්නේ නෑ,
සමහර දවස් වලට bus එකේ uncle ට කියලshape වෙලා CTB එනවා, ඕක මාර වදයක් ඉතින්ඉස්සර
මේ සිද්දිනම් අපි හැමෝගෙම අම්මල ලග තියෙන සීන් මචන්, මමයි මගේ යාලුවයි එලියට ගිය ගමන් මේ සිද්දි ටිකට අපි අනිවා මූන දෙනවා හැමදාම 