Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොඩි උපදෙසක් ඕනා... මගේ යාලුවෙක්ට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොඩි උපදෙසක් ඕනා... මගේ යාලුවෙක්ට

මචන්ලා.. මූ මගේ හොදම යාලුවන්ගෙන් එකෙක්... මගේ අනිත් යාලුවෝ ඔක්කොම වගේ මූත් දැන් ඉන්නේ සසෙක්ස් වල (ඒ කියන්නේ එන්ගලන්තයේ)

මූ මචන් දැන් අවුරුදු 1 1/2ක ඉඳලා හිටන් ලස්සන සුදු ඇන්ටි කෙනෙක් එක්ක පොඩි හුටපටයක් තියෙනවලු. මූ මට එවපු පින්තූර වල හැටියට ඒකි හරිම ලස්සනයි. එන්ගලන්තේ හිටියට ඒකිගේ මව් රට යුක්රේන් ලු...

ඊයේ රැ මූ මට ස්ක්ය්ප් කරල කිව්වා මේකිට දැන් බබෙක් ලැබෙන්න ඉන්නවලු කියලා...

මම ඉතින් කිව්වා හොදනේ කියලා.. ඒත් මූ පස්සේ තමයි කිව්වේ ඒකි බැදපු එකියක් කියලා... බලහල්ලා බන්... අපේ හැතිකරෙත් දාගන්න ලෙඩ?

ඉතින් මූ දැන් බයේ ගැහෙනවලු ඒකිගේ මිනිහයි, අයියල දෙන්නයි, මාමයි මූව හොයනවලු කියලා මරන්න... (යුක්රේන් මුස්ලිම් ගැනියෙක් මේකි)

අපේ හරකට රට දාලා ආවත් වැඩක් නැහැලු මොකද, අපේ රටේ යුක්රේන් උන් ඩ්රග් සින්ඩිකේට්ස් ගොඩක් කරන නිසා ඌව කොහොම හරි මරනවා කියලා උන් මූට කෝල් කර කර තර්ජනය කරනවලු. අනික මර්වින් සිල්වා මූව අල්ලල දෙන්න පොරොන්දු වෙලා කියලා මූ කියනවා.. අනේ මන්දා...

අපි මොකක්ද බන් කරන්නේ? මමනම් කිව්වා වෙන යුරෝපා රටකට පැනපන් කියලා.. (ඉතාලිය වගේ) කොහෙද? මූ ඒකටත් බයලු!

අනේ මේකට විසදුමක් දියහල්ලා... උඹලට පින්!

[QUOTE="LankaPuthra_2012, post: 13966023, member: 412828"] [b]පොඩි උපදෙසක් ඕනා... මගේ යාලුවෙක්ට[/b] [SIZE=4][COLOR=Navy]මචන්ලා.. මූ මගේ හොදම යාලුවන්ගෙන් එකෙක්... මගේ අනිත් යාලුවෝ ඔක්කොම වගේ මූත් දැන් ඉන්නේ සසෙක්ස් වල (ඒ කියන්නේ එන්ගලන්තයේ) මූ මචන් දැන් අවුරුදු 1 1/2ක ඉඳලා හිටන් ලස්සන සුදු ඇන්ටි කෙනෙක් එක්ක පොඩි හුටපටයක් තියෙනවලු. මූ මට එවපු පින්තූර වල හැටියට ඒකි හරිම ලස්සනයි. එන්ගලන්තේ හිටියට ඒකිගේ මව් රට යුක්රේන් ලු... ඊයේ රැ මූ මට ස්ක්ය්ප් කරල කිව්වා මේකිට දැන් බබෙක් ලැබෙන්න ඉන්නවලු කියලා... මම ඉතින් කිව්වා හොදනේ කියලා.. ඒත් මූ පස්සේ තමයි කිව්වේ ඒකි බැදපු එකියක් කියලා... බලහල්ලා බන්... අපේ හැතිකරෙත් දාගන්න ලෙඩ? ඉතින් මූ දැන් බයේ ගැහෙනවලු ඒකිගේ මිනිහයි, අයියල දෙන්නයි, මාමයි මූව හොයනවලු කියලා මරන්න... (යුක්රේන් මුස්ලිම් ගැනියෙක් මේකි) අපේ හරකට රට දාලා ආවත් වැඩක් නැහැලු මොකද, අපේ රටේ යුක්රේන් උන් ඩ්රග් සින්ඩිකේට්ස් ගොඩක් කරන නිසා ඌව කොහොම හරි මරනවා කියලා උන් මූට කෝල් කර කර තර්ජනය කරනවලු. අනික මර්වින් සිල්වා මූව අල්ලල දෙන්න පොරොන්දු වෙලා කියලා මූ කියනවා.. අනේ මන්දා... අපි මොකක්ද බන් කරන්නේ? මමනම් කිව්වා වෙන යුරෝපා රටකට පැනපන් කියලා.. (ඉතාලිය වගේ) කොහෙද? මූ ඒකටත් බයලු! අනේ මේකට විසදුමක් දියහල්ලා... උඹලට පින්![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom