Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ඔයාලගේ පොඩි business, freelance වැඩ, online shops හෝ services වලට agency වලට ලොකු ගණන් ගෙවන්නෙ නැතුව
thathsilura
Updated:
59 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
පොඩි එඋන්ට නිවුස් පෙන්නන්න එපා...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ත්‍රෙඩ් වල මන් ඔනි තරම් කොටලා ඇති .ලංකාවෙ හුට්ටවල් බලන්නම එපා .

ඉන්ටර්නෙට් එකෙ පවා .යු ටියුබ් ෆේස්බුක් හැම එකම මන් කිව්වෙ .

මාත් එළකිරියෙ එන්නෙ නැතුව හිටියා ගේ හදන දවස් ටිකෙ මාස එකහමාරක් විතර .

පොඩ්ඩක් මෙ ටිකෙ නවත්තලා තියෙන නිසා මන් මෙ එළකිරි එකෙත් කරක් ගැහව්වෙත් .

තව ටික දවසකින් මන් ඒකත් නවත්තලාම දානවා .

මන් උඹලාට දෙයක් කියන්නම් .

මන් කාලයක් හිටියා ඉංග්‍රිසි විතරක්ම අහන බලන සීන් එකෙ (ඉංග්‍රිසි හදාගන්නත් එක්කලා )

ගොඩාක් උන් මගෙත් එක්ක තරහත් උනා .

පස්සෙ මන් ලංකාවෙ නිව්ස් ,ටිවි චැනල්ස් ටිකක් බලන්න ගත්තා මෙ කොවිඩ් සීන් එකෙ .

මට හිතුණ දෙයක් තමා අපි එව්වා බැළුවාම අපි නොදැනීම අපි අර ලංකාවෙ ඔව්වා බලන මෝඩ පහෙ මිනිස්සුන්ගෙ ලෙවල් එකටම මනස නිර්මාණය උනා .

ඒ වගෙම ඒ මොඩපහෙ මිනිස්සු බලනවා ඔය මාධ්‍ය වලින් පෙන්වන දෙවල් හරහා අපිව උන්ගෙ ලෙවල් එකටම දාගන්න .

අපෙ රටෙ අපි පොඩි කාලෙ රූපවාහිනිය තිබුණා හොඳ නාට්ටි ගියා .

ඒත් ඒ කාලෙ රූපවාහිනියට වඩ මිනිස්සු වැලඳ ගත්තෙ ස්වර්ණවාහිනිය සහ සිරස.

අද ඒ තැනට දෙරණ සහ හිරු පත් වෙලා තියෙනවා.

දැන් සිරස බලන්නෙම නැති තරම් .

ස්වර්ණවාහිනිය තියෙනවද දන්නෙ නැහැ .

දෙරණෙන් කරන්නෙ දේශියත්වය නාමෙන් අර බලිතොවිල් ,කට්ටඩි ,ගුරුකම් ,භූත බන්ධන වගෙ ගොන් ආතල් ප්‍රමොට් කරනවා .

හිරු එක තනිකරම ඒ කාලෙ සිරසෙම දිගුවක් වෙලා .

ඉන්දියාවෙ කුණු චැනල් වල ප්‍රොග්‍රැම් ෆොමැට් එක එහෙම්මම කොපි කරලා .

ඔව්වායෙන් තමා අද පොඩි උන්ගෙ ඔළු හැදෙන්නෙ .

[QUOTE="BruceWayne92, post: 26183489, member: 491755"] [SIZE=4]ත්‍රෙඩ් වල මන් ඔනි තරම් කොටලා ඇති .ලංකාවෙ හුට්ටවල් බලන්නම එපා . ඉන්ටර්නෙට් එකෙ පවා .යු ටියුබ් ෆේස්බුක් හැම එකම මන් කිව්වෙ . මාත් එළකිරියෙ එන්නෙ නැතුව හිටියා ගේ හදන දවස් ටිකෙ මාස එකහමාරක් විතර . පොඩ්ඩක් මෙ ටිකෙ නවත්තලා තියෙන නිසා මන් මෙ එළකිරි එකෙත් කරක් ගැහව්වෙත් . තව ටික දවසකින් මන් ඒකත් නවත්තලාම දානවා . මන් උඹලාට දෙයක් කියන්නම් . මන් කාලයක් හිටියා ඉංග්‍රිසි විතරක්ම අහන බලන සීන් එකෙ (ඉංග්‍රිසි හදාගන්නත් එක්කලා ) ගොඩාක් උන් මගෙත් එක්ක තරහත් උනා . පස්සෙ මන් ලංකාවෙ නිව්ස් ,ටිවි චැනල්ස් ටිකක් බලන්න ගත්තා මෙ කොවිඩ් සීන් එකෙ . මට හිතුණ දෙයක් තමා අපි එව්වා බැළුවාම අපි නොදැනීම අපි අර ලංකාවෙ ඔව්වා බලන මෝඩ පහෙ මිනිස්සුන්ගෙ ලෙවල් එකටම මනස නිර්මාණය උනා . ඒ වගෙම ඒ මොඩපහෙ මිනිස්සු බලනවා ඔය මාධ්‍ය වලින් පෙන්වන දෙවල් හරහා අපිව උන්ගෙ ලෙවල් එකටම දාගන්න . අපෙ රටෙ අපි පොඩි කාලෙ රූපවාහිනිය තිබුණා හොඳ නාට්ටි ගියා . ඒත් ඒ කාලෙ රූපවාහිනියට වඩ මිනිස්සු වැලඳ ගත්තෙ ස්වර්ණවාහිනිය සහ සිරස. අද ඒ තැනට දෙරණ සහ හිරු පත් වෙලා තියෙනවා. දැන් සිරස බලන්නෙම නැති තරම් . ස්වර්ණවාහිනිය තියෙනවද දන්නෙ නැහැ . දෙරණෙන් කරන්නෙ දේශියත්වය නාමෙන් අර බලිතොවිල් ,කට්ටඩි ,ගුරුකම් ,භූත බන්ධන වගෙ ගොන් ආතල් ප්‍රමොට් කරනවා . හිරු එක තනිකරම ඒ කාලෙ සිරසෙම දිගුවක් වෙලා . ඉන්දියාවෙ කුණු චැනල් වල ප්‍රොග්‍රැම් ෆොමැට් එක එහෙම්මම කොපි කරලා . ඔව්වායෙන් තමා අද පොඩි උන්ගෙ ඔළු හැදෙන්නෙ . [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom