Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොඩි එකාට දින දුන්නා බන්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොඩි එකාට දින දුන්නා බන්.

අපේ් අම්මලා හොඳ කේන්දර බලන කෙනෙක් ගැන දැනගෙන ඒ කෙනා හම්බු වෙන්න මාස ගාණක ඉඳන් කටු කෑවා ඒත් හැම වෙලේම ගමන වැලකෙනවා. පස් පාරකට වඩා වැලකුණා. අන්තිමට යන්න හැදූ පාර මිනිහා ඇක්සිඩන්ට් වෙලා නැවතුනා. පස්සෙ ආයි ආයි කෝල් කළායින් පස්සේ ඒ මනුස්සයා අපිට කරගන්නෝනෙම නිසා පෝය උනාට කමක් නැහැ එන්නයි කියුවා අද. පොයට කවදාවත් කේන්දර බලන්නෙ නැති උනත් කෝල් කළාම සෑහෙන කාලෙක ඉඳන් එන්න දඟලන නිසා පවු කියලාදෝ ඒ මනුස්සයා එන්න කියලා තිබ්බෙ.

මෙයා අක්කාගෙ එක බලලා විස්තර කියලා පොඩි එකාගේ එක අගට ගත් ගමන් ඔළුවේ අත ගහගෙන. අපෙ පොඩි එකා හදිසි අනතුරකින් තැලිලා ලේ ගලලා කියලා බන්. වාවන්නෙ නැහැ. ගිහින් තිවුනෙ අක්කයෙයි පොඩි එකාගෙයි බලන්න.

මේ කෙනා ලාභ බලාගෙන බොරු කියන, බොරු කරන හම්බු කරන වෙළෙන්දෙක් නෙවෙයි. අක්කගේ බලලා පොඩි එකාගේ එක අරගන ඒ මනුස්සයා ඔලුවේ අත ගහගෙන. ප්‍රසිඩන්ට්ගෙ ඒවා පවා බලලා තියෙන කෙනෙක්. ඔය ප්‍රසිද්ධ ජෝක් කාරයො නම් නෙවෙ. සීරියස් මනුස්සයා. එ මිනිහා කියලා ඉදිරිය කිසිම දෙයක් පෙන්වන්නේ නැතිලු. මලිලි දැකලා නැති උනාට බලන් ඉඳලා වගේ විස්තර සේරම කියලා. වමත් නේද අහලා, කලින් භවයෙ සත්ත්ව ඝාතකයෙක් විදිහට සතුන්ගේ ඔළුවලට ගහලා මරලා තියෙනවාලු බන්. ඒ නිසා ඒ පාප කර්ම කරපු දකුණු අතේ හුරුව නැතිව මේ පිහිටලා තියෙන්නේ.

ඉස්කෝලෙ යන්නේ කබල් වාහනේක නේද අහලා. වහාම ඒකෙ යනෙක නවත්තලා ලමයා කියුව දවස වෙනකන් ඉස්කෝලෙ නොයව ශාන්ති ගොඩක් කරන්න කියලා. මේ අපලෙ හැටියට ඒ නැති උනත් ඩෙංගු හරි හැදෙනවලු. අපල දුරු වෙන්න හරක් දෙන්නයි තව කුරුලු ජාතියි හතක් නිදහස් කරන්න කියලා. හරක් මරණ්නම කැප කරපු උන් නොවුනොත් වැඩක් නැතිය කිව්වා.

අවුරුදු ගාණකට පස්සේ මට ඇඬුන. පොඩි එකා ගැන හැම විස්තරයක්ම හරියට කියලා. ඒකෙන්ම ඒත්තු ගියා බොරු කාරයෙක් නම් නෙවෙයි කියන එක. අම්මාගේ පොඩි කාලෙ ගැනත් කියලා අක්කාගෙයි පොඩි එකාගෙයි කේන්දර දෙකෙන්. අම්මාගෙ අම්මා පොඩි කාලේම මැරිලා අම්මා බලාගත්තෙ තාත්තාගේ අම්මා හෝ අක්කා වෙන්න ඕනෑ කියලා. පිස්සු හැදෙනව. තාත්තා ගැනත් කියලා.

නමුත් පොඩි එකා බේරාගන්න පුලුවන්ලු මේ මරණයට කැප කළ ජීවිත බේරලා පූජාවන් කරොත්. ඉන් පස්සෙ උට දැහැමිව ජීවත් වෙන්න හුරු කරවන්නලු. නැත්තං ගමනක් නැහැලු. මේවා කළාට පස්සේ මොන සර්පයෝගෙද මොකක්ද එකක් ලබලා වෛද්‍යවරයෙක් හෝ නීතිඥයෙක් වෙලා කළ කර්ම ක්ෂය වෙන්න ජීවිත බේරන්න යොමු වෙයි කියලා තියෙනවා.

මිනිහා කිව්වාට බයවෙන්නෙපා කියලා කොහොමද වාවන්නෙ. බලන් හිටියා වගේ සේරම කියලා කේන්දරේ අනාගතේ කිසිම දෙයක් පෙන්නුම් කරන්නේ නැහැයි කීවාම දරන්නේ කෙහොමද. එ මදිවට පොඩි එකා ඉපදෙනකොට ගත්තේ ජාතියෙන් පිට දෙමළ කෙනෙක් නේද අහලා ඒවා දන්නෙ කොහොමද ඒ මනුස්සයා. උපන් වෙලාවෙන් මේ තරම් විස්තර කොහොම කියනවාද තත්කාලයෙන් බලනවාද මොකක්ද එකකුත් කරනවාලු. මම කේන්දර එතරම් විශ්වාස කළෙත් නැ. මම දන්නෙත් නැහැ.

මේ මනුස්සය කියලා මේ විපත්තිය උනා නම් විජය, රෝහණ විජයවීර, ප්රභාකරන් වගෙ රටේ ප්‍රසිද්ධ එකක් වෙන්න තිබ්බ එකක්ලු. ප්‍රසිද්ධ වෙන විදිහකටලු පිහිටල තියෙන්නෙ අපල පලදන එක.

මගෙ ඔළුව රිදෙනව දැන්. පෝයට විතරලු උට මේ දරුණු අවධානම බලනොපාන්නේ. කවදාවත් පෝයට කියවීම් නොකරන මිනිහා කියනවා මේ කියවීම කරන්න යෙදුනෙ වාසනාවට කීයල. ගොඩක් මේ වගේ තත්ත්වයේ ඉන්න අය මේවා උනාට පස්සේ ලෙඩා අයිසීයූවල ඉද්දීලු උස්සන් එන්නෙ බලන්න. කලින් බාදා වුණ හතරපස් පාරත් මිනිහාම ඇක්සිඩන්ට් උන ඒවත් උනෙ මේ නිසාය වෙන්න ඕනෙ කියලා. මිනිහා ඇක්සිඩන්ට් වෙලා තියෙන්නෙත් මේකෙ සම්බන්ධයෙන් කියලා මිනිහා විශ්වාසයෙන් කියල. එතරම් දරුණුලු බන්.

මෙ මනුස්සයා කිසිම පූජාවකට සත්තු බේරිල්ලකට සම්බන්ධ නැ. කෝවිල්වල නම් කියලා තියෙනවා. කරන්න ඕනේ දේ කියලා තියෙනවා එච්චරයි. ගැරිල්ලි කාරයෙකනෛවෙයි. කිසිම දේකට අත ගහලා නැහැ. අවුරුදු දහයයි පොඩි එකාට. මේ ටික කියන්න කියුවා උටත් නොකිය ඉන්න එපා කියල නිසා අපි කිව්වා. දැන් පොඩි එකාත් බය වෙලා ඉන්නේ. මාස ගාණක් ඉස්කෝලෙ නොයව ඉන්න වෙනව.

රොබට් අය්යා අම්මාව ගොඩදාගෙන තිබුනා නේද මේ වගේ දරුණු අවස්ථාවකින් අනෙ අය්යෙ ඉන්න තැනකින් මේක බලලා මට උදව් කරන්න. පවුලෙ බාලයා. පොඩි එකා අර මනුස්සයා හරියනවා කියුව පලියට කට පියාගෙන ඉන්න බැහැ. බුදු වෙනවා මේකට උදව් කරපල්ලා. මෙහෙම දින වකවානු දුන්නාම ඔළු විකාර වෙනව.

[QUOTE="Timathi, post: 17111269, member: 513812"] [b]පොඩි එකාට දින දුන්නා බන්.[/b] [SIZE="4"]අපේ් අම්මලා හොඳ කේන්දර බලන කෙනෙක් ගැන දැනගෙන ඒ කෙනා හම්බු වෙන්න මාස ගාණක ඉඳන් කටු කෑවා ඒත් හැම වෙලේම ගමන වැලකෙනවා. පස් පාරකට වඩා වැලකුණා. අන්තිමට යන්න හැදූ පාර මිනිහා ඇක්සිඩන්ට් වෙලා නැවතුනා. පස්සෙ ආයි ආයි කෝල් කළායින් පස්සේ ඒ මනුස්සයා අපිට කරගන්නෝනෙම නිසා පෝය උනාට කමක් නැහැ එන්නයි කියුවා අද. පොයට කවදාවත් කේන්දර බලන්නෙ නැති උනත් කෝල් කළාම සෑහෙන කාලෙක ඉඳන් එන්න දඟලන නිසා පවු කියලාදෝ ඒ මනුස්සයා එන්න කියලා තිබ්බෙ. මෙයා අක්කාගෙ එක බලලා විස්තර කියලා පොඩි එකාගේ එක අගට ගත් ගමන් ඔළුවේ අත ගහගෙන. අපෙ පොඩි එකා හදිසි අනතුරකින් තැලිලා ලේ ගලලා කියලා බන්. වාවන්නෙ නැහැ. ගිහින් තිවුනෙ අක්කයෙයි පොඩි එකාගෙයි බලන්න. මේ කෙනා ලාභ බලාගෙන බොරු කියන, බොරු කරන හම්බු කරන වෙළෙන්දෙක් නෙවෙයි. අක්කගේ බලලා පොඩි එකාගේ එක අරගන ඒ මනුස්සයා ඔලුවේ අත ගහගෙන. ප්‍රසිඩන්ට්ගෙ ඒවා පවා බලලා තියෙන කෙනෙක්. ඔය ප්‍රසිද්ධ ජෝක් කාරයො නම් නෙවෙ. සීරියස් මනුස්සයා. එ මිනිහා කියලා ඉදිරිය කිසිම දෙයක් පෙන්වන්නේ නැතිලු. මලිලි දැකලා නැති උනාට බලන් ඉඳලා වගේ විස්තර සේරම කියලා. වමත් නේද අහලා, කලින් භවයෙ සත්ත්ව ඝාතකයෙක් විදිහට සතුන්ගේ ඔළුවලට ගහලා මරලා තියෙනවාලු බන්. ඒ නිසා ඒ පාප කර්ම කරපු දකුණු අතේ හුරුව නැතිව මේ පිහිටලා තියෙන්නේ. ඉස්කෝලෙ යන්නේ කබල් වාහනේක නේද අහලා. වහාම ඒකෙ යනෙක නවත්තලා ලමයා කියුව දවස වෙනකන් ඉස්කෝලෙ නොයව ශාන්ති ගොඩක් කරන්න කියලා. මේ අපලෙ හැටියට ඒ නැති උනත් ඩෙංගු හරි හැදෙනවලු. අපල දුරු වෙන්න හරක් දෙන්නයි තව කුරුලු ජාතියි හතක් නිදහස් කරන්න කියලා. හරක් මරණ්නම කැප කරපු උන් නොවුනොත් වැඩක් නැතිය කිව්වා. අවුරුදු ගාණකට පස්සේ මට ඇඬුන. පොඩි එකා ගැන හැම විස්තරයක්ම හරියට කියලා. ඒකෙන්ම ඒත්තු ගියා බොරු කාරයෙක් නම් නෙවෙයි කියන එක. අම්මාගේ පොඩි කාලෙ ගැනත් කියලා අක්කාගෙයි පොඩි එකාගෙයි කේන්දර දෙකෙන්. අම්මාගෙ අම්මා පොඩි කාලේම මැරිලා අම්මා බලාගත්තෙ තාත්තාගේ අම්මා හෝ අක්කා වෙන්න ඕනෑ කියලා. පිස්සු හැදෙනව. තාත්තා ගැනත් කියලා. නමුත් පොඩි එකා බේරාගන්න පුලුවන්ලු මේ මරණයට කැප කළ ජීවිත බේරලා පූජාවන් කරොත්. ඉන් පස්සෙ උට දැහැමිව ජීවත් වෙන්න හුරු කරවන්නලු. නැත්තං ගමනක් නැහැලු. මේවා කළාට පස්සේ මොන සර්පයෝගෙද මොකක්ද එකක් ලබලා වෛද්‍යවරයෙක් හෝ නීතිඥයෙක් වෙලා කළ කර්ම ක්ෂය වෙන්න ජීවිත බේරන්න යොමු වෙයි කියලා තියෙනවා. මිනිහා කිව්වාට බයවෙන්නෙපා කියලා කොහොමද වාවන්නෙ. බලන් හිටියා වගේ සේරම කියලා කේන්දරේ අනාගතේ කිසිම දෙයක් පෙන්නුම් කරන්නේ නැහැයි කීවාම දරන්නේ කෙහොමද. එ මදිවට පොඩි එකා ඉපදෙනකොට ගත්තේ ජාතියෙන් පිට දෙමළ කෙනෙක් නේද අහලා ඒවා දන්නෙ කොහොමද ඒ මනුස්සයා. උපන් වෙලාවෙන් මේ තරම් විස්තර කොහොම කියනවාද තත්කාලයෙන් බලනවාද මොකක්ද එකකුත් කරනවාලු. මම කේන්දර එතරම් විශ්වාස කළෙත් නැ. මම දන්නෙත් නැහැ. මේ මනුස්සය කියලා මේ විපත්තිය උනා නම් විජය, රෝහණ විජයවීර, ප්රභාකරන් වගෙ රටේ ප්‍රසිද්ධ එකක් වෙන්න තිබ්බ එකක්ලු. ප්‍රසිද්ධ වෙන විදිහකටලු පිහිටල තියෙන්නෙ අපල පලදන එක. මගෙ ඔළුව රිදෙනව දැන්. පෝයට විතරලු උට මේ දරුණු අවධානම බලනොපාන්නේ. කවදාවත් පෝයට කියවීම් නොකරන මිනිහා කියනවා මේ කියවීම කරන්න යෙදුනෙ වාසනාවට කීයල. ගොඩක් මේ වගේ තත්ත්වයේ ඉන්න අය මේවා උනාට පස්සේ ලෙඩා අයිසීයූවල ඉද්දීලු උස්සන් එන්නෙ බලන්න. කලින් බාදා වුණ හතරපස් පාරත් මිනිහාම ඇක්සිඩන්ට් උන ඒවත් උනෙ මේ නිසාය වෙන්න ඕනෙ කියලා. මිනිහා ඇක්සිඩන්ට් වෙලා තියෙන්නෙත් මේකෙ සම්බන්ධයෙන් කියලා මිනිහා විශ්වාසයෙන් කියල. එතරම් දරුණුලු බන්. මෙ මනුස්සයා කිසිම පූජාවකට සත්තු බේරිල්ලකට සම්බන්ධ නැ. කෝවිල්වල නම් කියලා තියෙනවා. කරන්න ඕනේ දේ කියලා තියෙනවා එච්චරයි. ගැරිල්ලි කාරයෙකනෛවෙයි. කිසිම දේකට අත ගහලා නැහැ. අවුරුදු දහයයි පොඩි එකාට. මේ ටික කියන්න කියුවා උටත් නොකිය ඉන්න එපා කියල නිසා අපි කිව්වා. දැන් පොඩි එකාත් බය වෙලා ඉන්නේ. මාස ගාණක් ඉස්කෝලෙ නොයව ඉන්න වෙනව. රොබට් අය්යා අම්මාව ගොඩදාගෙන තිබුනා නේද මේ වගේ දරුණු අවස්ථාවකින් අනෙ අය්යෙ ඉන්න තැනකින් මේක බලලා මට උදව් කරන්න. පවුලෙ බාලයා. පොඩි එකා අර මනුස්සයා හරියනවා කියුව පලියට කට පියාගෙන ඉන්න බැහැ. බුදු වෙනවා මේකට උදව් කරපල්ලා. මෙහෙම දින වකවානු දුන්නාම ඔළු විකාර වෙනව.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom