එන පොට හොඳ නෑ බොලව්..
අපේ සමන්තබද්‍ර සාදු උමංදාවෙ හින්දු දේවාල හදනවා හිටු කියලා.. අරහේ තමිල්ණාඩුවෙන් ලංකාවට එන්න බෝට්ටු සේවා පටන් ගන්නවා ලබන මාසේ..මෙහෙන් පෙට්‍රල් ඩීසල් ශෙඩ් ටික පිටරට්ටුන්ට විකුණන්න දත කන ගමන් තෙල් මිල අඩු කරනවා.. 69 ලක්ෂේ බයි රෑල ඒකට ෆොම් වෙලා හුරේ දානවා රට ගැන කැක්කුමක් නැතුව.වරායේ ජැටියකුත් ඉන්දියාවට දුන්නා.අපිට නැතත් ශ්‍රිලංකා ප්‍රාන්තේ ඉන්න අපේ පොඩි එවුන්ටවත් අනාගතයක් තියෙන්න එපැයි..