පොඩි එව්න්ව දාගෙන youtube කරන එව්න්

Hehaje

Well-known member
  • Feb 4, 2022
    99
    260
    53
    මොන හු ඕයී, පොඩි එව්න්ව promote කරගෙන youtube , tik tok video කරන අම්මන්ඩිලට මොලේ නැද්ද මන්දා..මුන්ගෙ මිනිස්සු පිරිමි නෙවෙයිද...පොඩි එකාගේ හැම ලබ්බක්ම social media එකේ....හද්ද ගොන් ගෑණු....මුන් පොඩි එව්න්ගෙ ආරක්ෂාව ගැන හිතන් නෑ.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,617
    16,522
    113
    අර කන්නයි බොන්නයි ඵකේ කපල් ඵක ළමය ළග තියන් අරක්කු, විස්කි ගහන්‍නේ..උන් කියනවා හංගන් කරහමලු ළමයි බොන්නේ..කුඩුත් ගහයි ඉස්සරහට ළමය ඉස්සරහම.🙃
     
    • Wow
    Reactions: Jameson.k

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,904
    1
    15,269
    113
    Child exploitation වලට ඔය Video block වෙනව සමහර වෙලාවට.

    අර අවුරුදු වලට පොඩි උන් නටවපු එකෙකුත් හිටිය, ලංකාවෙ උන්ට තාම ලමයි යූස් කරන එක ගැන අදහසක් නැහැ.නැත්තම් අර Twerking moves තියන Dance වලට පොඩි උන් යවළ තමන්ගෙ ලමයව Exploit කරන්න නටවන එකාට දෙයිද
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,314
    25,098
    113
    tracing Geo-location.. ... ...
    ළමයගේ පිහිටෙන් හරි ගොඩ යන්න බලන්නේ සමහරු.. මම දන්න එකෙක් ඉන්නවා autotune කර කර පොඩි එකාට සින්දු කියවලා Facebook දානවා (පොඩි එකාට තවම හරියට වචන කියවෙන්නෙත් නෑ).. දැනටම official pages එහෙම ඔක්කොම හදලා තියෙන්නේ.. දෙමව්පියන්ගේ හීන හැබෑ වුනේ නැතුවම ඒවට ළමයි තමයි අහුවෙන්නේ..