Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොඩි කාලේ ජොලියට කාපු කෑම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොඩි කාලේ ජොලියට කාපු කෑම

පොඩි කාලේ ජොලියට කාපු කෑම

අපි පොඩි කාලේ කාපු බීපු සමහර දේවල් අද කාලේ පොඩි එවුන්ට දකින්නවත් නෑ. තිබුනත් කන්න ලැබෙන්නෙත් අඩුවෙන්. නැත්නම් කන්න දෙන්නේ නෑ. මගෙ මතකයේ හැටියට අපි විනෝදෙට කාපු බීපු දේවල් කිහිපයක් ගැන පොඩි පෝස්ටුවක් ලිව්වා.

පුන්නක්කු

පුන්නක්කු කියපු ගමන් හුඟ දෙනෙකුගේ සිහියට එන්නේ හරක් කන කෑමක් විදිහටනේ. ඒක හරි. පුන්නක්කු කන්න දෙන්නේ හරක්ට තමයි. නමුත් අපේ කාලයේ කවුරැ හරි ඉන්නවා නම් තෙල් හිඳින්න ගියාම පොල් පුන්නක්කු කෑල්ලක් කාලා නැති කෙනෙක්, නැත්නම් කඩේට ගියාම මුදලාලිට හොරෙන් පුන්ක්කු කෑල්ලක් සාක්කුවට දා ගත්තේ නැති කෙනෙක් ඒක පුදුමෙට කාරණයක්. ඇත්තටම එහෙම කරන්නේ පුන්නක්කුවල තියෙන කිසිම රසකට නෙමෙයි. පුන්නක්කුවලින් එන සුවඳට.

දැන්නම් කඩෙන් ඇති තරම් පොල්තෙල් ගන්න තියෙනවා. පොල් තෙල් හොඳ නෑ කොලොස්ටරෝල් කියලා හිතන අයට සෝයා,ෆාම්, සුරියකාන්ත වගේ තෙල් තියෙනවා. පොල් තෙල් වලත් සුදු පොල් තෙල් කියලා ජාතියකුත් තියෙනවා. ඉස්සර අපි පොඩි කාලේ පොල්තෙල් කඩෙන් ගත්තෙ හුඟක් අඩුවෙන්. ඒ කාලේ පොල් තෙල් හිඳින ක්‍රම දෙකක් තිබුණා. එකක් ගෙදර පොල්ගාලා කිරි මිරිකලා ලොකු භාජනයකට දාලා රත් කරලා තෙල් හිඳ ගන්නවා. අනෙක් ක්‍රමය පොල් කෑලිවලට කපලා මාගල්වල වේලලා සෙක්කු ගෙදර ගිහින් තෙල් හිඳ ගන්නවා.

පොඩි අයට මේ දෙකේම වාසි අවාසි තිබුණා. ගෙදර තෙල් හිඳින එකේ වාසිය උනේ තෙල් හිඳලා අඩියේ ඉතුරැ වෙන කිරිජ්ජ වලින් කිරි කැඳ හදලා බොන්න පුලුවන්වීම. අනික තෙල් රත්කරලා ඉවර උනාම තාච්චියේ අඩියේ ඉතුරැවෙන තෙල් කඩුක්කන් කන්න පුලුවන්වීම. ඒ උනත් අපි වැඩියෙන්ම කැමති සෙක්කු ගෙදර තෙල් හිඳින්න යන්න. ඒකට කාරණා දෙකයි. එකක් සෙක්කුවෙ යන්න පුලුවන්. අනික පොඩි පුන්නක්කු කෑල්ලක් කන්න. සෙක්කුවට පොල් දාලා හරකා සෙක්කුව වටේ කැරකෙනකොට අපි කරන්නේ සෙක්කු වියගහේ වාඩි වෙලා යනඑක. සෙක්කුවෙන් පුන්නක්කු එලියට එන වෙලාවට නම් සුවඳ ඉන්න බෑ. කෑල්ලක් කන්නමයි හිතෙන්නේ. ඉතින් අයිතිකාරයා මේක දන්නවා. අපිට පොඩි පුන්නක්කු කෑල්ල ගානේ දෙනවා. අම්මලා බනින්නේ බඩේ අමාරැව හදාගනිල්ලකෝ කියලා.

හුලංකීරිය

ඉස්සර අපි කැලෑගානේ රිංගන කාලේ හරි ජනප්රියකෑමක් තමයි හුලංකීරිය. සුදුපාට පොඩි අලයක්. සමහර දවස්වල මම පොලෙත් දැකලා තියෙනවා. දැන් අය නම් හුලං කීරිය කන්නේ තම්බලා උනත් අපි නම් ඒ කාලේ කෑවේ අමුවෙන්මයි. හෝදන්නෙත් නෑ. ගලවලා වැලි ටික පිහලා එහෙම්මම කනවා. වැඩියෙ මෝරපු නැති හුලංකීරිය අල කිරිම කිරි රහයි. හැබැයි පරිස්සම් වෙන්න ඕන නියඟලා අල හුලංකීරිය අලේට ටිකක් සමානයි. ඒ වගේමයි සුදු බතල අලේත් නියඟලා අල වගේමයි. හැබැයි දන්න කෙනාට මේක අඳුන ගන්න අමාරැ නෑ. හුලං කීරිය කියලා නියඟලා අල කෑවොත් සොරිම තමයි.

පැලපී

පැලපී නම් අද කාලෙත් දකින්න පුලුවන් උනත් අම්මලා පොඩි අයට නම් කන්න දෙන්නේ නෑ. එහෙම කරන්නේ ඒවා විකුණන විදිහ නිසා වෙන්න ඇති. සමහරැ මේවට පැලමද කියලත් කියනවා. අපි පොඩි කාලේ අපේ වෙලට එහායින් තිබුනෙ ලක්ෂ්මන් වත්ත කියලා ලොකු වත්තක්. මේකේ සුපිරින්ටන්ඩ් අපේ තාත්තාගේ යාලුවෙක්. මේ වත්තේ ලොකු කොප්පරා මැස්සක් තිබුණා. කොප්පරා හැදුවේ වත්තේ පොල් වලින්මයි. වත්තේ පොල් කඩලා එක යායට මාස දෙක තුනක් ගොඩ ගහලා තියෙනවා. පොල් ලෙලි ගහන දවසට අපිට පණිවිඩයක් එවනවා. අපි ගිහින් ලෙලි ගහලා බිඳලා තියෙන පොල් වල පැලපී ගලවගන්නවා. පොල් ඉරටු අරගෙන ඒවාට පැලපී අමුණලා පැලපී වැල් වගේ හදාගන්නවා. පැලපීවල රහ පොඩි පැලපී. ලොකු ඒවා දිය රහයි. තෙල් ගතියත් තියෙන නිසා පැලපී හත අටක් කාපුවාම මත වගේ ගතියකුත් එනවා. සමහර වෙලාවට කැලේ බඩගාන කොට අහුලන්න බැරිඋන පොල් පැලවෙලා තියෙනවා. ඒවටත් ඉතින් අපෙන් ගැලවෙන්න නම් හරිම අමාරැයි.

කුරැම්බා

කුරැම්බා නම් ඉතින් අදටත් අපි කවුරැත් කන බොන ජාතියක්නේ. අද කුරැම්බා බොන්නේ ලස්සනට කුරැම්බා ගෙඩිය කපලා ඒකට ස්ට්‍රෝ එකක් දාලා. අපේ කාලේ නම් මීට වැඩිය පොඩ්ඩක් වෙනස්. අපි ඉස්කෝලේ ඇරිලා ආව ගමන් ෂර්ට් එකයි කලිසමයි ගලවලා සරමට බැහැපු ගමන් දුවන්නේ අහල පහල පොල් වතුවලට. එක වල්ලේ කුරැම්බා 20-30 ක් හැදිලා තියෙනවා. කුරැම්බා වලු දෙක තුනක් බා ගන්නවා. පුදුම වෙන්න එපා මම කුරැම්බා ගෙඩි 11 ත් බීලා තියෙනවා. අන්තිමට බඩ කලගෙඩි වගේ. සුලුදිය පහකරලා ඉවරයක් නෑ. කුරැම්බා වගේම තවත් ජාතියක් තිබුණා හුන්දිරා කියලා. කුරැම්බා වලට වඩා ගෙඩිය පොඩියි. වතුර පොඩ්ඩක් ලුණු රහයි. ගහ එච්චර උස යන්නේ නෑ. බිම ඉඳලා අතින් කඩා ගන්න පුලුවන්. මේවා පොල් හැටියට ගන්න බැරි නිසා කුරැම්බාවලටම තමයි. තව තිබුණා නවසි කියලා පොල් ජාතියක්. අපේ වත්තෙත් ගහක් තිබුණා. මේවගේ කුරැම්බැට්ටියත් පැණි රහයි. නවසි ගහක් වත්තක තියෙන්න දෙන්නේ නෑ. වවුල්ලු මේ ගස්වලට එනවා වැඩියි රස වැඩි නිසා. එහෙම ආවාම අනිත් ගස්වලටත් වහනවා කියලා නවසි ගස් තිබුනොත් කපනවා.

කථාවෙන් පිට පැනලා තව පොල් වර්ගයක් ගැන කියන්නම්. මේවා දී කිරි පොල්. මේවගේ පොල් වතුර නෑ. සම්පුර්ණයෙන් තියෙන්නේ මදේ විතරමයි. පොල් කට්ටෙන් ගලවලා ගත්තාම හරියට පුඩිමක් වගේ. පැණි දාලා කන්න පුලුවන්. දකුණු පලාතේ දෙනිපිටිය කියන ගමේ දී කිරි පොල් තියෙනවා කියලා මම අහලා තියෙනවා. ලුණුවිල පොල් පර්යේෂණාගාරයේත් දී කිරි පොල් ගහක් තියෙනවලු.

මඤ්ඤොක්කා/ බතල/ කොස් ඇට බාබකිව්

මඤ්ඤොක්කා, බතල අදටත් අපි අතර ජනප්‍රිය කෑමක් උනත් මේවා පුච්චලා කන අයනම් අද අඩුයි. අපි පොඩිකාලේ හරි ජනප්‍රිය කෑමක් තමයි මේ. එක්කෝ උදේ පාන්දර සීත තපිනකොට ගිනිගොඩට දාලා පුච්ච ගන්නවා. නැත්නම් ලිපේ ගිනි අඟුරැ අස්සට දාල පුච්ච ගන්නවා. මේකත් එක්තරා බාබකිව් එකක් කිව්වොත් හරි. රස්නෙට දිව පොඩ්ඩක් පිච්චුනාට මාර රස කෑමක්. කොස් ඇටත් මේ විදිහටම පුච්චලා කනවා.

පොල් බොඩ

පොල් බොඩ කන්න නම් ඉතින් පොල් ගහක් කපන්නම ඕන. පොල් ගහක් කපද්දි වැඩිහිටි පිරිමි අයට වැදගත් වෙන්නේ පොල් කඳ. බවලත් උදවියට වැදගත් වෙන්නේ පොල් ගෙඩි ටිකයි හනසු, මටලු, පොල් අතුවගේ දේවල්. අපිට වැදගත් වෙන්නෙ ඉස්සර වෙලාම කුරැම්බා ගෙඩිටික. ඊට පස්සේ පොල් බොඩ. හැබැයි වැඩියෙ කෑවොත් නම් බඩේ අමාරැව හැදෙනවා. මම කාල තියෙන රසම රස කෑමක්.

ගොරක මද

ගොරක හැදෙන කාලෙට ගොරක ගස් රතු පාට , කහ පාට බල්බ් එල්ලලා වගේ. ගොරක මද ටිකක් සැර කෑමක්. අපි ගස් උඩ නැගලා ගොරක කනවට අයිතිකාරයොත් කැමතියි. හැබැයි ගොරක ලෙලි ගහ යට දාල යන්න ඕන. අපි ගස් උඩ නැග්ගාම කෙල්ලො ටිකයි, පොඩි උන් ටිකයි ගහ යටට වෙලා බලාගෙන ඉන්නවා අපි ගොරක ගෙඩිකඩලා බිමට දානකම්. ගොරක මද කාපුවාම පහුවදා ටොයිලට් ගිහින් පශ්චාත් බාගේ ආඩම්බර බලන්න ඕන. මේ ගැන කවියකුත් තියෙනවා.

සිමියොන් අප්පුගේ බෑණා,

ගොරොක් ගහට බඩගෑවා,

ගොරොක් ගෙඩියෙ මද කෑවා

......... බැරැව තටමෑවා (තිත් ටිත තිබ්බෙ ටොයිලට් යන එකේ සිංහල වචනයට)

දිවුල් කුඩු/ අච්චාරැ

අද කාලේ නම් දිවුල් කුඩු/ අච්චාරැ සුපර් මාර්කට් වලත් ගන්න තියෙනවා. මේවා අපේ කාලේ අපිම හදාගන්න හරි ජනප්‍රිය කෑම. ඉස්කෝලේ වැට අයිනේ ඉන්ටවල් වෙලාවට අච්චාරැ ආච්චිගෙන් සත 50 ක් දීලා හල්මිල්ල කොලේට නැත්නම් කැන්ද කොලේට ගන්න දූවිලි වැදි වැදි තියෙන දිවුල් කුඩු/ අච්චාරැවලට ගහන්න කෑමක් අදටත් නෑ. දිවුල් වාරෙට අපි ගෙවල්වල දිවුල් කුඩු හදනවා. අමු දිවුල් හිරමනෙන් හොඳට ගාලා ඉස්ම යන්න මිරිකන්න ඕන. නැත්නම් කන්න බෑ. හිරවෙනවා. දිවුල් කුඩු රස වෙන්න නම් සීනි ටිකකුත් දාන්න ඕන. අච්චාරැ වර්ග ගොඩක් තිබුණා. අඹ අච්චාරැ, කජු පුහුලන්, ඇඹරැල්ලා, අන්නාසි, ලොවි, රට නෙල්ලි මේ අතරින් විශේෂයි. අඹ, ඇඹරැල්ලා අච්චාරැවලට සීනි ටිකක් දාන්න ඕන නියම රස එන්න.

පාන් සමග පොල් කෑලි

ඉස්සර අපිට බඩගිනි උනාම කන්න පුලුවන් ඕන දෙයක් බඩට දා ගන්නවා. වසක් විසක් නැත්නම් එච්චරයි. කොහෙද ඈතක පාන් පෝරනේක වැඩ කරපු ගාමිණි අය්යා ගමට ඇවිත් පාන් පෝරනයක් දැම්මට පස්සේ අපේ ජනප්‍රියම කෑමක් උනේ පාන්. උදේට හවසට දෙකේම මේකේ පාන් තිබුණා. ඉස්කෝලේ ඇරිලා ඇවිත් කුරැම්බා කඩන්න යනකොට පොල් ගෙඩි තුනහතරක් හම්බ උනොත් ඒවා කඩේකට දීලා පාන් රාත්තල් දෙකකට සල්ලි හොයා ගන්නවා. පුලුවන් උනොත් හකුරැ නැත්නම් සක්කර ටිකකුත් ගන්නවා. ඒවට සල්ලි මදි උනොත් එකම දේ තමයි පොල් ගෙඩියක් පලලා ගන්න එක. මේ පාන් ටික අපි කන්නේ වෙල අයිනේ වාඩි වෙලා නිසා ගෙදර දුවලා පොල් ලෙලි ගහගෙන එන්නේ නෑ. අපේ මල්ලිට ඒකාලේ කටින් පොල් ගෙඩියක ලෙලි ටික අයින් කරන එක සිම්පල් වැඩක්. කටින් සුද්දකරගත්ත පොල් ගෙඩිය ගලක ගහලා බිඳගෙන පොල් කෑලිත් එක්ක උනු උනු පාන් කෑල්ලක් කද්දි දිව්‍යෙලෝක රහයි. කාල තියෙන උන් දන්නවා ඇති.

කිතුල් කිරි පැණි

අපේ ගම් පැත්තේ කිතුල් නම් ටිකක් අඩුවෙන් තිබුනේ. ඒත් කිතුල් ගහක් කපපුවාම අපිට කන්න පුලුවන් දෙයක් කියලා කිතුල් ගහේ තිබුනේ නෑ. කරන්න පුලුවන් එකම දේ තමයි කිතුල් කරටිය කපලා කිතුල් බොඩ අරගෙන කිතුල් පිටි හදා ගන්න එක. මේක ටිකක් දුෂ්කර වැඩක්. ඉස්සරවෙලා කිතුල් කඳේ කරටිය පලලා කිතුල් බොඩ කෑලි කපලා ගන්නවා. ඊට පස්සේ ඒවා වංගෙඩියේ දාල හොඳට කොටනවා. කුඩු වෙන්නම කොටපු තලපේ අරගෙන භාජනයක රෙදි කෑල්ලක් ගැට ගහලා ඒකට කොටපු කිතුල් දාල වතුර දාල පෙරනවා. එතකොට කිතුල් පිටි යටට බේරෙනවා. ඊට පස්සේ කිතුල් පිටි ටික වට්ටියකට දාල අව්වෙ තියලා වේල ගන්නවා. ඒ කිතුල් පිටිවලින් කැඳ, කිරිපැනි වගේ දේවල් හදන්න පුලුවන්.

පුච්චපු කජු

අපි කවුරැත් අදටත් කජු කෑවත් කජු පුච්චලා කන අය හරි අඩුයි. ඒකට හේතුව තමයි මේවැඩේ ටිකක් කරදර වැඩිවීම. අනික අතේ කිරි ගෑවුනාම යවන්න හරිම අමාරැයි. ඉස්සර කජු අපේ ගම්වල ඕන තරම්. ගෙදරට හොරෙන් ගිනි පෙට්ටියක් අරගෙන වෙල පහලට ගිහින් කජු ගෙඩි 100- 150 ක් එකතු කරලා රොඩු ටිකක් එකතු කරලා ගිනි තියනවා. පස්සේ කජු ඇට ගලක් උඩ තියලා පොල්කටුවකින් තලලා කජු මද කනවා. ටික කාලෙකින් මේක ටිකක් නවීකරණය උනා. තහඩු කෑල්ලක් ගල් හතරක් උඩ තියලා යටින් ගින්දර දාලා තහඩුවට කජු දානවා. ඒකෙන් කජු හොදට පිච්චෙනවා. කජු ගානට පිච්චුනොත් තලනකොට අතේ කිරි වදින්නේ නෑ.

කොට්ටන්

මේවට කොට්ටම්බ කියලත් කියනවා. කොට්ටන් කාලෙට ගස්යට නැත්නම් වවුල් තිප්පලවල් යට කොට්ටන් ඕනතරම් තියෙනවා. කොට්ටන් ඇට ටිකක් හයිය නිසා ගලක් උඩ තියලා තවත් ගලකින් තලලා තමයි මදේ කන්න පුලුවන්. ටිකක් වේලිච්ච කොට්ටන් ආමන්ඩ් ඇටවගේ රසයි. අපේ කැම්පස් එකේ සයිබාවේ කොට්ටන් ගස් හුඟක් තිබුනා. කෝසලයා උගෙ කෙල්ලත් එක්ක සයිබා යනකොට අපේ ජෙලත් යනවා උන් දෙන්නා එක්ක. කෝසලයයි කෙල්ලයි ගහක් යටට වෙලා කථා කරකර ඉන්නවා. ජෙලා කරන්නේ කොට්ටන් ඇට තලලා දෙන්නට කන්න දෙනවා. ජෙලා අද රජයේ ලොකු තනතුරක් දරන ලොකු පොරක්. හැබැයි උගෙ තිබුණ සාමාන්‍ය සරළ ගති ඒ විදිහමයි. පෙට්ටි කඩෙන් පොල් රොටියක් කාලා ප්ලේන්ටියක් බොන එකෙක්. ජෙලා ගැන වෙනම පෝස්ටුවක් ලියන්න තරම් දේවල් තියෙනවා. පස්සේ දවසක ලියලා දාන්නම්

තල් කිරි

තල් කිරි හදන්න ටිකක් අමාරැ උනත් රස ගුණ බීමක්. අපේ වතුවලත්, වෙල පහලත් තල් ගස් කිහිපයක් තිබුණා. ඉස්කෝලේ ඇරිලා එනකොට අපේ අනිවාර්ය නවාතැනක් තමයි වෙල පහල රතු රාලහාමිලාගේ තල් ගහ. අපි දන්න තල් ජාති දෙකක් තිබුණා. එකක් කලු තල්. පිට පොත්ත කලුම කලු පාටයි. අනික තැඹිලි තල්. ලෙල්ල ටිකක් කහ පාට හුරැයි. මේකෙන් තැඹිලි තල් ටිකක් රසයෙන් වැඩියි. හැබැයි තැඹිලි තල් ගෙඩියට ඉක්මනට පනුවො එනවා. තල් ගෙඩියක් අහුලගෙන ඇවිත් එකපාරටම කන්න බෑ. මුලින්ම රස්නේ අලුවල හරි නැත්නම් තාච්චියක දාල කිරි බේරෙන්න පුච්චගන්න ඕන. ඊට පස්සේ තමයි ලෙල්ල අයින් කරලා පොල් කිරි බේසමකට තල්ගෙඩිය දාලා අතින් පොඩි කරන්නේ. එකේ තියෙන තල් කෙඳි අයින් කරන්නේ ඉරටු කෑලි දෙකකින්. දැන් සීනි ටිකකුත් දාල පොඩ්ඩක් ලිපේ තියලා රත් කරගන්නවා. පොඩ්ඩක් ගිනිමයයි. ඒත් හරිම රසයි. පහුවෙනිදාට ටොයිලට් යන්න එහෙමත් හරි පහසුයි. බට තුවක්කුවෙන් වතුර විදිනවා වගේ තමයි.

තල් කුරැම්බා

ටිකක් දුර්ලභ කෑමක්. තල් ගෙඩිය පැහෙන්න කලින් කුරැම්බා කාලේ තල් වලු පිටින්ම කපලා අරගෙන තමයි තල් කුරැම්බා කන්නේ. ඉස්සර අපි කොල්ලෝ කාලේ වැල්ලෑගල පඬුවස්නුවර යන්නේ සයිකල්වල. ඒ යනකොට පාර අයිනේ තල් වලු පිටින් තියාගෙන ඉන්නවා. නොදන්න අය හිතන්නේ දන්සැල් කියලා. ගෙඩිය කපන ගමන් තමයි ගාන කියන්නේ. ඉතින් එපා කියන්නයැ. ටිකක් විතර කහට රහක් එනවා. හැබැයි ඉතින් කන්න ලැබෙන්නේ කලාතුරකින්නේ.

කොහොඹ ඇට

මේක නම් කෑමකටත් වඩා විනෝදෙට කාපු කෑමක්. බඩ පිරෙන්නේ නෑ. හරියට අර කැලේ පැනලා කරඹ කනවා වගේ වැඩක්. කොහොඹ කිව්වාම කවුරැත් හිතන්නේ හරිම තිත්තයි කියලානේ. හැබැයි කොහොඹ ඇටේ පොත්ත ඇරලා සුදුපාට මදේ කටේ දාලා සූප්පනකොට හොඳ පැණි රහක් එනවා. හැබැයි මේක කන කලාවක් තියෙනවා. ඒ කලාව නොදැන මේක බලලා කවුරැ හරි කොහොඹ ඇට කන්න ගිහින් මට බනින්න එපා තිත්තයි කියලා.

මේවට කියන නම නම් පොඩ්ඩක් අවුල්. හැබැයි රස ගෙඩි ජාතියක්. කාපු අය නම, රස, ගඳ, සුවඳ, සද්දේ ඔක්කොම දන්නවා ඇති.

තව අපි කැලේ රිංගනකොට දං, බලු දං, මාදං, එරමිණියා, කෝන්, ඇටඹ, පතඹ, පොල් අඹ, ගිරා අඹ, පේර වර්ග ඇති තරම් කාල තියෙනවා.ඒ වගේම තව ඉඳලා හිටලා කන කෑමක් තමයි උක්. උක් කාපු එකගැන මේකේ ලිව්වෙ නැත්තේ ඒ ගැන වෙනම පෝස්ටුවක් ලියන්න හිතාගෙන ඉන්න නිසා.  මේකේ ලිව්වෙ තරමක් වැඩිපුර කාපුබීපු දේවල්.

http://kurahanhena.blogspot.com/2016/06/blog-post_17.html

[QUOTE="kingkusa, post: 20480262, member: 144690"] [b]පොඩි කාලේ ජොලියට කාපු කෑම[/b] පොඩි කාලේ ජොලියට කාපු කෑම [FONT="iskoola pota"]අපි පොඩි කාලේ කාපු බීපු සමහර දේවල් අද කාලේ පොඩි එවුන්ට දකින්නවත් නෑ. තිබුනත් කන්න ලැබෙන්නෙත් අඩුවෙන්. නැත්නම් කන්න දෙන්නේ නෑ. මගෙ මතකයේ හැටියට අපි විනෝදෙට කාපු බීපු දේවල් කිහිපයක් ගැන පොඩි පෝස්ටුවක් ලිව්වා.[/FONT] [B][FONT="iskoola pota"] [/FONT][/B] [B][FONT="iskoola pota"]පුන්නක්කු[/FONT][/B][B][FONT="Iskoola Pota"][/FONT][/B] [B][FONT="iskoola pota"] [/FONT][/B] [CENTER][URL="https://1.bp.blogspot.com/-fUB-eRljbZY/V2RQKES8NCI/AAAAAAAAAB8/_sQHldfc6bkQQVKSonsqhKQY29kPWobUgCLcB/s1600/%25E0%25B6%25B4%25E0%25B7%2594%25E0%25B6%25B1%25E0%25B7%258A%25E0%25B6%25B1%25E0%25B6%259A%25E0%25B7%258A%25E0%25B6%259A%25E0%25B7%2594.jpeg"][IMG]https://1.bp.blogspot.com/-fUB-eRljbZY/V2RQKES8NCI/AAAAAAAAAB8/_sQHldfc6bkQQVKSonsqhKQY29kPWobUgCLcB/s320/%25E0%25B6%25B4%25E0%25B7%2594%25E0%25B6%25B1%25E0%25B7%258A%25E0%25B6%25B1%25E0%25B6%259A%25E0%25B7%258A%25E0%25B6%259A%25E0%25B7%2594.jpeg[/IMG][/URL][/CENTER] [B][FONT="iskoola pota"] [/FONT][/B] [FONT="iskoola pota"]පුන්නක්කු කියපු ගමන් හුඟ දෙනෙකුගේ සිහියට එන්නේ හරක් කන කෑමක් විදිහටනේ. ඒක හරි. පුන්නක්කු කන්න දෙන්නේ හරක්ට තමයි. නමුත් අපේ කාලයේ කවුරැ හරි ඉන්නවා නම් තෙල් හිඳින්න ගියාම පොල් පුන්නක්කු කෑල්ලක් කාලා නැති කෙනෙක්, නැත්නම් කඩේට ගියාම මුදලාලිට හොරෙන් පුන්ක්කු කෑල්ලක් සාක්කුවට දා ගත්තේ නැති කෙනෙක් ඒක පුදුමෙට කාරණයක්. ඇත්තටම එහෙම කරන්නේ පුන්නක්කුවල තියෙන කිසිම රසකට නෙමෙයි. පුන්නක්කුවලින් එන සුවඳට. [/FONT][FONT="Iskoola Pota"][/FONT] [FONT="iskoola pota"]දැන්නම් කඩෙන් ඇති තරම් පොල්තෙල් ගන්න තියෙනවා. පොල් තෙල් හොඳ නෑ කොලොස්ටරෝල් කියලා හිතන අයට සෝයා,ෆාම්, සුරියකාන්ත වගේ තෙල් තියෙනවා. පොල් තෙල් වලත් සුදු පොල් තෙල් කියලා ජාතියකුත් තියෙනවා. ඉස්සර අපි පොඩි කාලේ පොල්තෙල් කඩෙන් ගත්තෙ හුඟක් අඩුවෙන්. ඒ කාලේ පොල් තෙල් හිඳින ක්‍රම දෙකක් තිබුණා. එකක් ගෙදර පොල්ගාලා කිරි මිරිකලා ලොකු භාජනයකට දාලා රත් කරලා තෙල් හිඳ ගන්නවා. අනෙක් ක්‍රමය පොල් කෑලිවලට කපලා මාගල්වල වේලලා සෙක්කු ගෙදර ගිහින් තෙල් හිඳ ගන්නවා.[/FONT] [FONT="iskoola pota"][/FONT][FONT="Iskoola Pota"][/FONT] [FONT="iskoola pota"]පොඩි අයට මේ දෙකේම වාසි අවාසි තිබුණා. ගෙදර තෙල් හිඳින එකේ වාසිය උනේ තෙල් හිඳලා අඩියේ ඉතුරැ වෙන කිරිජ්ජ වලින් කිරි කැඳ හදලා බොන්න පුලුවන්වීම. අනික තෙල් රත්කරලා ඉවර උනාම තාච්චියේ අඩියේ ඉතුරැවෙන තෙල් කඩුක්කන් කන්න පුලුවන්වීම. ඒ උනත් අපි වැඩියෙන්ම කැමති සෙක්කු ගෙදර තෙල් හිඳින්න යන්න. ඒකට කාරණා දෙකයි. එකක් සෙක්කුවෙ යන්න පුලුවන්. අනික පොඩි පුන්නක්කු කෑල්ලක් කන්න. සෙක්කුවට පොල් දාලා හරකා සෙක්කුව වටේ කැරකෙනකොට අපි කරන්නේ සෙක්කු වියගහේ වාඩි වෙලා යනඑක. සෙක්කුවෙන් පුන්නක්කු එලියට එන වෙලාවට නම් සුවඳ ඉන්න බෑ. කෑල්ලක් කන්නමයි හිතෙන්නේ. ඉතින් අයිතිකාරයා මේක දන්නවා. අපිට පොඩි පුන්නක්කු කෑල්ල ගානේ දෙනවා. අම්මලා බනින්නේ බඩේ අමාරැව හදාගනිල්ලකෝ කියලා. [/FONT][FONT="Iskoola Pota"][/FONT] [B][FONT="iskoola pota"]හුලංකීරිය[/FONT][/B][B][FONT="Iskoola Pota"][/FONT][/B] [B][FONT="iskoola pota"] [/FONT][/B] [CENTER][URL="https://1.bp.blogspot.com/-yiEsp_5um2Y/V2RQZYzSfeI/AAAAAAAAACE/D4yjmBqyx4MAeKhV3ZIjsUxyd5loGAVMQCLcB/s1600/hulankeeriya.jpg"][IMG]https://1.bp.blogspot.com/-yiEsp_5um2Y/V2RQZYzSfeI/AAAAAAAAACE/D4yjmBqyx4MAeKhV3ZIjsUxyd5loGAVMQCLcB/s400/hulankeeriya.jpg[/IMG][/URL][/CENTER] [B][FONT="iskoola pota"] [/FONT][/B] [FONT="iskoola pota"]ඉස්සර අපි කැලෑගානේ රිංගන කාලේ හරි ජනප්රියකෑමක් තමයි හුලංකීරිය. සුදුපාට පොඩි අලයක්. සමහර දවස්වල මම පොලෙත් දැකලා තියෙනවා. දැන් අය නම් හුලං කීරිය කන්නේ තම්බලා උනත් අපි නම් ඒ කාලේ කෑවේ අමුවෙන්මයි. හෝදන්නෙත් නෑ. ගලවලා වැලි ටික පිහලා එහෙම්මම කනවා. වැඩියෙ මෝරපු නැති හුලංකීරිය අල කිරිම කිරි රහයි. හැබැයි පරිස්සම් වෙන්න ඕන නියඟලා අල හුලංකීරිය අලේට ටිකක් සමානයි. ඒ වගේමයි සුදු බතල අලේත් නියඟලා අල වගේමයි. හැබැයි දන්න කෙනාට මේක අඳුන ගන්න අමාරැ නෑ. හුලං කීරිය කියලා නියඟලා අල කෑවොත් සොරිම තමයි. [/FONT][FONT="Iskoola Pota"][/FONT] [B][FONT="iskoola pota"] [/FONT][/B] [B][FONT="iskoola pota"]පැලපී[/FONT][/B][B][FONT="Iskoola Pota"][/FONT][/B] [B][FONT="iskoola pota"] [/FONT][/B] [CENTER][URL="https://2.bp.blogspot.com/-IhevStadOV4/V2RQj5s1nnI/AAAAAAAAACM/10JPzVkrvvofFUT7xE-hAnkde3zpJxKNACLcB/s1600/01.jpg"][IMG]https://2.bp.blogspot.com/-IhevStadOV4/V2RQj5s1nnI/AAAAAAAAACM/10JPzVkrvvofFUT7xE-hAnkde3zpJxKNACLcB/s640/01.jpg[/IMG][/URL][/CENTER] [B][FONT="iskoola pota"] [/FONT][/B] [FONT="iskoola pota"]පැලපී නම් අද කාලෙත් දකින්න පුලුවන් උනත් අම්මලා පොඩි අයට නම් කන්න දෙන්නේ නෑ. එහෙම කරන්නේ ඒවා විකුණන විදිහ නිසා වෙන්න ඇති. සමහරැ මේවට පැලමද කියලත් කියනවා. අපි පොඩි කාලේ අපේ වෙලට එහායින් තිබුනෙ ලක්ෂ්මන් වත්ත කියලා ලොකු වත්තක්. මේකේ සුපිරින්ටන්ඩ් අපේ තාත්තාගේ යාලුවෙක්. මේ වත්තේ ලොකු කොප්පරා මැස්සක් තිබුණා. කොප්පරා හැදුවේ වත්තේ පොල් වලින්මයි. වත්තේ පොල් කඩලා එක යායට මාස දෙක තුනක් ගොඩ ගහලා තියෙනවා. පොල් ලෙලි ගහන දවසට අපිට පණිවිඩයක් එවනවා. අපි ගිහින් ලෙලි ගහලා බිඳලා තියෙන පොල් වල පැලපී ගලවගන්නවා. පොල් ඉරටු අරගෙන ඒවාට පැලපී අමුණලා පැලපී වැල් වගේ හදාගන්නවා. පැලපීවල රහ පොඩි පැලපී. ලොකු ඒවා දිය රහයි. තෙල් ගතියත් තියෙන නිසා පැලපී හත අටක් කාපුවාම මත වගේ ගතියකුත් එනවා. සමහර වෙලාවට කැලේ බඩගාන කොට අහුලන්න බැරිඋන පොල් පැලවෙලා තියෙනවා. ඒවටත් ඉතින් අපෙන් ගැලවෙන්න නම් හරිම අමාරැයි. [/FONT][FONT="Iskoola Pota"][/FONT] [B][FONT="iskoola pota"]කුරැම්බා[/FONT][/B][B][FONT="Iskoola Pota"][/FONT][/B] [B][FONT="iskoola pota"] [/FONT][/B] [CENTER][URL="https://1.bp.blogspot.com/-LpjgksdY__I/V2RQtaZ1b8I/AAAAAAAAACU/6N7P6ncr-EEqGGWnR-_2SGw8yVylS5IywCLcB/s1600/3-1.jpg"][IMG]https://1.bp.blogspot.com/-LpjgksdY__I/V2RQtaZ1b8I/AAAAAAAAACU/6N7P6ncr-EEqGGWnR-_2SGw8yVylS5IywCLcB/s400/3-1.jpg[/IMG][/URL][/CENTER] [B][FONT="iskoola pota"] [/FONT][/B] [FONT="iskoola pota"]කුරැම්බා නම් ඉතින් අදටත් අපි කවුරැත් කන බොන ජාතියක්නේ. අද කුරැම්බා බොන්නේ ලස්සනට කුරැම්බා ගෙඩිය කපලා ඒකට ස්ට්‍රෝ එකක් දාලා. අපේ කාලේ නම් මීට වැඩිය පොඩ්ඩක් වෙනස්. අපි ඉස්කෝලේ ඇරිලා ආව ගමන් ෂර්ට් එකයි කලිසමයි ගලවලා සරමට බැහැපු ගමන් දුවන්නේ අහල පහල පොල් වතුවලට. එක වල්ලේ කුරැම්බා 20-30 ක් හැදිලා තියෙනවා. කුරැම්බා වලු දෙක තුනක් බා ගන්නවා. පුදුම වෙන්න එපා මම කුරැම්බා ගෙඩි 11 ත් බීලා තියෙනවා. අන්තිමට බඩ කලගෙඩි වගේ. සුලුදිය පහකරලා ඉවරයක් නෑ. කුරැම්බා වගේම තවත් ජාතියක් තිබුණා හුන්දිරා කියලා. කුරැම්බා වලට වඩා ගෙඩිය පොඩියි. වතුර පොඩ්ඩක් ලුණු රහයි. ගහ එච්චර උස යන්නේ නෑ. බිම ඉඳලා අතින් කඩා ගන්න පුලුවන්. මේවා පොල් හැටියට ගන්න බැරි නිසා කුරැම්බාවලටම තමයි. තව තිබුණා නවසි කියලා පොල් ජාතියක්. අපේ වත්තෙත් ගහක් තිබුණා. මේවගේ කුරැම්බැට්ටියත් පැණි රහයි. නවසි ගහක් වත්තක තියෙන්න දෙන්නේ නෑ. වවුල්ලු මේ ගස්වලට එනවා වැඩියි රස වැඩි නිසා. එහෙම ආවාම අනිත් ගස්වලටත් වහනවා කියලා නවසි ගස් තිබුනොත් කපනවා. [/FONT][FONT="Iskoola Pota"][/FONT] [FONT="iskoola pota"]කථාවෙන් පිට පැනලා තව පොල් වර්ගයක් ගැන කියන්නම්. මේවා දී කිරි පොල්. මේවගේ පොල් වතුර නෑ. සම්පුර්ණයෙන් තියෙන්නේ මදේ විතරමයි. පොල් කට්ටෙන් ගලවලා ගත්තාම හරියට පුඩිමක් වගේ. පැණි දාලා කන්න පුලුවන්. දකුණු පලාතේ දෙනිපිටිය කියන ගමේ දී කිරි පොල් තියෙනවා කියලා මම අහලා තියෙනවා. ලුණුවිල පොල් පර්යේෂණාගාරයේත් දී කිරි පොල් ගහක් තියෙනවලු. [/FONT][FONT="Iskoola Pota"][/FONT] [B][FONT="iskoola pota"]මඤ්ඤොක්කා/ බතල/ කොස් ඇට බාබකිව්[/FONT][/B][B][FONT="Iskoola Pota"][/FONT][/B] [FONT="iskoola pota"]මඤ්ඤොක්කා, බතල අදටත් අපි අතර ජනප්‍රිය කෑමක් උනත් මේවා පුච්චලා කන අයනම් අද අඩුයි. අපි පොඩිකාලේ හරි ජනප්‍රිය කෑමක් තමයි මේ. එක්කෝ උදේ පාන්දර සීත තපිනකොට[/FONT][FONT="Iskoola Pota"] [/FONT][FONT="iskoola pota"]ගිනිගොඩට දාලා පුච්ච ගන්නවා. නැත්නම් ලිපේ ගිනි අඟුරැ අස්සට දාල පුච්ච ගන්නවා. මේකත් එක්තරා බාබකිව් එකක් කිව්වොත් හරි. රස්නෙට දිව පොඩ්ඩක් පිච්චුනාට මාර රස කෑමක්. කොස් ඇටත් මේ විදිහටම පුච්චලා කනවා. [/FONT][FONT="Iskoola Pota"][/FONT] [B][FONT="iskoola pota"]පොල් බොඩ[/FONT][/B][B][FONT="Iskoola Pota"][/FONT][/B] [FONT="iskoola pota"]පොල් බොඩ කන්න නම් ඉතින් පොල් ගහක් කපන්නම ඕන. පොල් ගහක් කපද්දි වැඩිහිටි පිරිමි අයට වැදගත් වෙන්නේ පොල් කඳ. බවලත් උදවියට වැදගත් වෙන්නේ පොල් ගෙඩි ටිකයි හනසු, මටලු, පොල් අතුවගේ දේවල්. අපිට වැදගත් වෙන්නෙ ඉස්සර වෙලාම කුරැම්බා ගෙඩිටික. ඊට පස්සේ පොල් බොඩ. හැබැයි වැඩියෙ කෑවොත් නම් බඩේ අමාරැව හැදෙනවා. මම කාල තියෙන රසම රස කෑමක්.[/FONT][FONT="Iskoola Pota"][/FONT] [B][FONT="iskoola pota"]ගොරක මද [/FONT][/B][B][FONT="Iskoola Pota"][/FONT][/B] [B][FONT="iskoola pota"] [/FONT][/B] [CENTER][URL="https://2.bp.blogspot.com/-J6-HBMbXQpE/V2RQ340IfDI/AAAAAAAAACg/vUC9ESWa6bsbfDE_A4LaIpQi4JTw2kNEgCLcB/s1600/z_p01-con.jpg"][IMG]https://2.bp.blogspot.com/-J6-HBMbXQpE/V2RQ340IfDI/AAAAAAAAACg/vUC9ESWa6bsbfDE_A4LaIpQi4JTw2kNEgCLcB/s400/z_p01-con.jpg[/IMG][/URL][/CENTER] [B][FONT="iskoola pota"] [/FONT][/B] [FONT="iskoola pota"]ගොරක හැදෙන කාලෙට ගොරක ගස් රතු පාට , කහ පාට බල්බ් එල්ලලා වගේ. ගොරක මද ටිකක් සැර කෑමක්. අපි ගස් උඩ නැගලා ගොරක කනවට අයිතිකාරයොත් කැමතියි. හැබැයි ගොරක ලෙලි ගහ යට දාල යන්න ඕන. අපි ගස් උඩ නැග්ගාම කෙල්ලො ටිකයි, පොඩි උන් ටිකයි ගහ යටට වෙලා බලාගෙන ඉන්නවා අපි ගොරක ගෙඩිකඩලා [/FONT][FONT="iskoola pota"]බිමට [/FONT][FONT="iskoola pota"]දානකම්. ගොරක මද කාපුවාම පහුවදා ටොයිලට් ගිහින් පශ්චාත් බාගේ ආඩම්බර බලන්න ඕන. මේ ගැන කවියකුත් තියෙනවා. [/FONT][FONT="Iskoola Pota"][/FONT] [FONT="iskoola pota"]සිමියොන් අප්පුගේ බෑණා,[/FONT][FONT="Iskoola Pota"][/FONT] [FONT="iskoola pota"]ගොරොක් ගහට බඩගෑවා,[/FONT][FONT="Iskoola Pota"][/FONT] [FONT="iskoola pota"]ගොරොක් ගෙඩියෙ මද කෑවා[/FONT][FONT="Iskoola Pota"][/FONT] [FONT="iskoola pota"]......... බැරැව තටමෑවා (තිත් ටිත තිබ්බෙ ටොයිලට් යන එකේ සිංහල වචනයට) [/FONT][FONT="Iskoola Pota"][/FONT] [B][FONT="iskoola pota"]දිවුල් කුඩු/ අච්චාරැ[/FONT][/B][B][FONT="Iskoola Pota"][/FONT][/B] [B][FONT="iskoola pota"] [/FONT][/B] [CENTER][URL="https://3.bp.blogspot.com/-ZuVYmHFP6d8/V2RRBYdA27I/AAAAAAAAACs/KUEDbJwN048vNqUF06uvzSGQZpKnumYDwCLcB/s1600/03.jpg"][IMG]https://3.bp.blogspot.com/-ZuVYmHFP6d8/V2RRBYdA27I/AAAAAAAAACs/KUEDbJwN048vNqUF06uvzSGQZpKnumYDwCLcB/s640/03.jpg[/IMG][/URL][/CENTER] [B][FONT="iskoola pota"] [/FONT][/B] [FONT="iskoola pota"]අද කාලේ නම් දිවුල් කුඩු/ අච්චාරැ සුපර් මාර්කට් වලත් ගන්න තියෙනවා. මේවා අපේ කාලේ අපිම හදාගන්න හරි ජනප්‍රිය කෑම. ඉස්කෝලේ වැට අයිනේ ඉන්ටවල් වෙලාවට අච්චාරැ ආච්චිගෙන් සත 50 ක් දීලා හල්මිල්ල කොලේට නැත්නම් කැන්ද කොලේට ගන්න දූවිලි වැදි වැදි තියෙන දිවුල් කුඩු/ අච්චාරැවලට ගහන්න කෑමක් අදටත් නෑ. දිවුල් වාරෙට අපි ගෙවල්වල දිවුල් කුඩු හදනවා. අමු දිවුල් හිරමනෙන් හොඳට ගාලා ඉස්ම යන්න මිරිකන්න ඕන. නැත්නම් කන්න බෑ. හිරවෙනවා. දිවුල් කුඩු රස වෙන්න නම් සීනි ටිකකුත් දාන්න ඕන. අච්චාරැ වර්ග ගොඩක් තිබුණා. අඹ අච්චාරැ, කජු පුහුලන්, ඇඹරැල්ලා, අන්නාසි, ලොවි, රට නෙල්ලි මේ අතරින් විශේෂයි. අඹ, ඇඹරැල්ලා අච්චාරැවලට සීනි ටිකක් දාන්න ඕන නියම රස එන්න. [/FONT][FONT="Iskoola Pota"][/FONT] [B][FONT="iskoola pota"]පාන් සමග පොල් කෑලි[/FONT][/B][B][FONT="Iskoola Pota"][/FONT][/B] [FONT="iskoola pota"]ඉස්සර අපිට බඩගිනි උනාම කන්න පුලුවන් ඕන දෙයක් බඩට දා ගන්නවා. වසක් විසක් නැත්නම් එච්චරයි. කොහෙද ඈතක පාන් පෝරනේක වැඩ කරපු ගාමිණි අය්යා ගමට ඇවිත් පාන් පෝරනයක් දැම්මට පස්සේ අපේ ජනප්‍රියම කෑමක් උනේ පාන්. උදේට හවසට දෙකේම මේකේ පාන් තිබුණා. ඉස්කෝලේ ඇරිලා ඇවිත් කුරැම්බා කඩන්න යනකොට පොල් ගෙඩි තුනහතරක් හම්බ උනොත් ඒවා කඩේකට දීලා පාන් රාත්තල් දෙකකට සල්ලි හොයා ගන්නවා. පුලුවන් උනොත් හකුරැ නැත්නම් සක්කර ටිකකුත් ගන්නවා. ඒවට සල්ලි මදි උනොත් එකම දේ තමයි පොල් ගෙඩියක් පලලා ගන්න එක. මේ පාන් ටික අපි කන්නේ වෙල අයිනේ වාඩි වෙලා නිසා ගෙදර දුවලා පොල් ලෙලි ගහගෙන එන්නේ නෑ. අපේ මල්ලිට ඒකාලේ කටින් පොල් ගෙඩියක ලෙලි ටික අයින් කරන එක සිම්පල් වැඩක්. කටින් සුද්දකරගත්ත පොල් ගෙඩිය ගලක ගහලා බිඳගෙන පොල් කෑලිත් එක්ක උනු උනු පාන් කෑල්ලක් කද්දි දිව්‍යෙලෝක රහයි. කාල තියෙන උන් දන්නවා ඇති. [/FONT][FONT="Iskoola Pota"][/FONT] [B][FONT="iskoola pota"]කිතුල් කිරි පැණි[/FONT][/B][B][FONT="Iskoola Pota"][/FONT][/B] [FONT="iskoola pota"]අපේ ගම් පැත්තේ කිතුල් නම් ටිකක් අඩුවෙන් තිබුනේ. ඒත් කිතුල් ගහක් කපපුවාම අපිට කන්න පුලුවන් දෙයක් කියලා කිතුල් ගහේ තිබුනේ නෑ. කරන්න පුලුවන් එකම දේ තමයි කිතුල් කරටිය කපලා කිතුල් බොඩ අරගෙන කිතුල් පිටි හදා ගන්න එක. මේක ටිකක් දුෂ්කර වැඩක්. ඉස්සරවෙලා කිතුල් කඳේ කරටිය පලලා කිතුල් බොඩ කෑලි කපලා ගන්නවා. ඊට පස්සේ ඒවා වංගෙඩියේ දාල හොඳට කොටනවා. කුඩු වෙන්නම කොටපු තලපේ අරගෙන භාජනයක රෙදි කෑල්ලක් ගැට ගහලා ඒකට කොටපු කිතුල් දාල වතුර දාල පෙරනවා. එතකොට කිතුල් පිටි යටට බේරෙනවා. ඊට පස්සේ කිතුල් පිටි ටික වට්ටියකට දාල අව්වෙ තියලා වේල ගන්නවා. ඒ කිතුල් පිටිවලින් කැඳ, කිරිපැනි වගේ දේවල් හදන්න පුලුවන්. [/FONT][FONT="Iskoola Pota"][/FONT] [B][FONT="iskoola pota"]පුච්චපු කජු[/FONT][/B][B][FONT="iskoola pota"][/FONT][/B] [B][FONT="iskoola pota"] [/FONT][/B] [CENTER][URL="https://3.bp.blogspot.com/-Hxpcd89LfSQ/V2RRQ1Uu2bI/AAAAAAAAAC4/bmsAvkIw6c8X7cj0YQ2y7Gj4w1uGc0SkQCLcB/s1600/05.jpg"][IMG]https://3.bp.blogspot.com/-Hxpcd89LfSQ/V2RRQ1Uu2bI/AAAAAAAAAC4/bmsAvkIw6c8X7cj0YQ2y7Gj4w1uGc0SkQCLcB/s640/05.jpg[/IMG][/URL][/CENTER] [B][FONT="iskoola pota"] [/FONT][/B] [FONT="iskoola pota"]අපි කවුරැත් අදටත් කජු කෑවත් කජු පුච්චලා කන අය හරි අඩුයි. ඒකට හේතුව තමයි මේවැඩේ ටිකක් කරදර වැඩිවීම. අනික අතේ කිරි ගෑවුනාම යවන්න හරිම අමාරැයි. ඉස්සර කජු අපේ ගම්වල ඕන තරම්. ගෙදරට හොරෙන් ගිනි පෙට්ටියක් අරගෙන වෙල පහලට ගිහින් කජු ගෙඩි 100- 150 ක් එකතු කරලා රොඩු ටිකක් එකතු කරලා ගිනි තියනවා. පස්සේ කජු ඇට ගලක් උඩ තියලා පොල්කටුවකින් තලලා කජු මද කනවා. ටික කාලෙකින් මේක ටිකක් නවීකරණය උනා. තහඩු කෑල්ලක් ගල් හතරක් උඩ තියලා යටින් ගින්දර දාලා තහඩුවට කජු දානවා. ඒකෙන් කජු හොදට පිච්චෙනවා. කජු ගානට පිච්චුනොත් තලනකොට අතේ කිරි වදින්නේ නෑ. [/FONT][FONT="fmecon"][/FONT] [B][FONT="iskoola pota"] [/FONT][/B] [B][FONT="iskoola pota"]කොට්ටන්[/FONT][/B][B][FONT="fmecon"][/FONT][/B] [FONT="iskoola pota"]මේවට කොට්ටම්බ කියලත් කියනවා. කොට්ටන් කාලෙට ගස්යට නැත්නම් වවුල් තිප්පලවල් යට කොට්ටන් ඕනතරම් තියෙනවා. කොට්ටන් ඇට ටිකක් හයිය නිසා ගලක් උඩ තියලා තවත් ගලකින් තලලා තමයි මදේ කන්න පුලුවන්. ටිකක් වේලිච්ච කොට්ටන් ආමන්ඩ් ඇටවගේ රසයි. අපේ කැම්පස් එකේ සයිබාවේ කොට්ටන් ගස් හුඟක් තිබුනා. කෝසලයා උගෙ කෙල්ලත් එක්ක සයිබා යනකොට අපේ ජෙලත් යනවා උන් දෙන්නා එක්ක. කෝසලයයි කෙල්ලයි ගහක් යටට වෙලා කථා කරකර ඉන්නවා. ජෙලා කරන්නේ කොට්ටන් ඇට තලලා දෙන්නට කන්න දෙනවා. ජෙලා අද රජයේ ලොකු තනතුරක් දරන ලොකු පොරක්. හැබැයි උගෙ තිබුණ සාමාන්‍ය සරළ[/FONT][FONT="fmecon"] [/FONT][FONT="iskoola pota"]ගති ඒ විදිහමයි. පෙට්ටි කඩෙන් පොල් රොටියක් කාලා ප්ලේන්ටියක් බොන එකෙක්. ජෙලා ගැන වෙනම පෝස්ටුවක් ලියන්න තරම් දේවල් තියෙනවා. පස්සේ දවසක ලියලා දාන්නම්[/FONT][FONT="fmecon"][/FONT] [B][FONT="iskoola pota"]තල් කිරි[/FONT][/B][B][FONT="iskoola pota"][/FONT][/B] [FONT="iskoola pota"]තල් කිරි හදන්න ටිකක් අමාරැ උනත් රස ගුණ බීමක්. අපේ වතුවලත්, වෙල පහලත් තල් ගස් කිහිපයක් තිබුණා. ඉස්කෝලේ ඇරිලා එනකොට අපේ අනිවාර්ය නවාතැනක් තමයි වෙල පහල රතු රාලහාමිලාගේ තල් ගහ. අපි දන්න තල් ජාති දෙකක් තිබුණා. එකක් කලු තල්. පිට පොත්ත කලුම කලු පාටයි. අනික තැඹිලි තල්. ලෙල්ල ටිකක් කහ පාට හුරැයි. මේකෙන් තැඹිලි තල් ටිකක් රසයෙන් වැඩියි. හැබැයි තැඹිලි තල් ගෙඩියට ඉක්මනට පනුවො එනවා. තල් ගෙඩියක් අහුලගෙන ඇවිත් එකපාරටම කන්න බෑ. මුලින්ම රස්නේ අලුවල හරි නැත්නම් තාච්චියක දාල කිරි බේරෙන්න පුච්චගන්න ඕන. ඊට පස්සේ තමයි ලෙල්ල අයින් කරලා පොල් කිරි බේසමකට තල්ගෙඩිය දාලා අතින් පොඩි කරන්නේ. එකේ තියෙන තල් කෙඳි අයින් කරන්නේ ඉරටු කෑලි දෙකකින්. දැන් සීනි ටිකකුත් දාල පොඩ්ඩක් ලිපේ තියලා රත් කරගන්නවා. පොඩ්ඩක් ගිනිමයයි. ඒත් හරිම රසයි. පහුවෙනිදාට ටොයිලට් යන්න එහෙමත් හරි පහසුයි. බට තුවක්කුවෙන් වතුර විදිනවා වගේ තමයි. [/FONT][FONT="fmecon"][/FONT] [B][FONT="iskoola pota"]තල් කුරැම්බා[/FONT][/B][B][FONT="fmecon"][/FONT][/B] [B][FONT="iskoola pota"] [/FONT][/B] [CENTER][URL="https://2.bp.blogspot.com/-FM2-iP28mHw/V2RRkCS-4MI/AAAAAAAAADE/Vw-7Lj0jFyoE98NrpfpnsqOxNXMNSl3pQCLcB/s1600/02.jpg"][IMG]https://2.bp.blogspot.com/-FM2-iP28mHw/V2RRkCS-4MI/AAAAAAAAADE/Vw-7Lj0jFyoE98NrpfpnsqOxNXMNSl3pQCLcB/s640/02.jpg[/IMG][/URL][/CENTER] [B][FONT="iskoola pota"] [/FONT][/B] [FONT="iskoola pota"]ටිකක් දුර්ලභ කෑමක්. තල් ගෙඩිය පැහෙන්න කලින් කුරැම්බා කාලේ තල් වලු පිටින්ම කපලා අරගෙන තමයි තල් කුරැම්බා කන්නේ. ඉස්සර අපි කොල්ලෝ කාලේ වැල්ලෑගල පඬුවස්නුවර යන්නේ සයිකල්වල. ඒ යනකොට පාර අයිනේ තල් වලු පිටින් තියාගෙන ඉන්නවා. නොදන්න අය හිතන්නේ දන්සැල් කියලා. ගෙඩිය කපන ගමන් තමයි ගාන කියන්නේ. ඉතින් එපා කියන්නයැ. ටිකක් විතර කහට රහක් එනවා. හැබැයි ඉතින් කන්න ලැබෙන්නේ කලාතුරකින්නේ. [/FONT][FONT="fmecon"][/FONT] [B][FONT="iskoola pota"]කොහොඹ ඇට[/FONT][/B][B][FONT="iskoola pota"][/FONT][/B] [FONT="iskoola pota"]මේක නම් කෑමකටත් වඩා විනෝදෙට කාපු කෑමක්. බඩ පිරෙන්නේ නෑ. හරියට අර කැලේ පැනලා කරඹ කනවා වගේ වැඩක්. කොහොඹ කිව්වාම කවුරැත් හිතන්නේ හරිම තිත්තයි කියලානේ. හැබැයි කොහොඹ ඇටේ පොත්ත ඇරලා සුදුපාට මදේ කටේ දාලා සූප්පනකොට හොඳ පැණි රහක් එනවා. හැබැයි මේක කන කලාවක් තියෙනවා. ඒ කලාව නොදැන මේක බලලා කවුරැ හරි කොහොඹ ඇට කන්න ගිහින් මට බනින්න එපා තිත්තයි කියලා. [/FONT][FONT="fmecon"][/FONT] [CENTER][URL="https://4.bp.blogspot.com/-JdnCxVAjMm0/V2RRuSsr00I/AAAAAAAAADQ/1xNdmaAJXywChXnmpd5H2rRtHgxXuzpCgCLcB/s1600/Pada.png"][IMG]https://4.bp.blogspot.com/-JdnCxVAjMm0/V2RRuSsr00I/AAAAAAAAADQ/1xNdmaAJXywChXnmpd5H2rRtHgxXuzpCgCLcB/s320/Pada.png[/IMG][/URL][/CENTER] [FONT="fmecon"] [/FONT] [FONT="iskoola pota"]මේවට කියන නම නම් පොඩ්ඩක් අවුල්. හැබැයි රස ගෙඩි ජාතියක්. කාපු අය නම, රස, ගඳ, සුවඳ, සද්දේ ඔක්කොම දන්නවා ඇති. [/FONT][FONT="fmecon"][/FONT] [FONT="iskoola pota"]තව අපි කැලේ රිංගනකොට දං, බලු දං, මාදං, එරමිණියා, කෝන්, ඇටඹ, පතඹ, පොල් අඹ, ගිරා අඹ, පේර වර්ග ඇති තරම් කාල තියෙනවා.[/FONT][FONT="iskoola pota"]ඒ වගේම තව ඉඳලා හිටලා කන කෑමක් තමයි උක්. උක් කාපු එකගැන මේකේ ලිව්වෙ නැත්තේ ඒ ගැන වෙනම පෝස්ටුවක් ලියන්න හිතාගෙන ඉන්න නිසා. [/FONT][FONT="iskoola pota"] මේකේ ලිව්වෙ තරමක් වැඩිපුර කාපුබීපු දේවල්. [/FONT] [URL]http://kurahanhena.blogspot.com/2016/06/blog-post_17.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom