Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
පොඩි ට්‍රික් එකක් අහු උනා කලුවෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Tozed ZLT P25 S10 රවුටර් දෙකෙන්ම මම මේක චැක් කරල බැලුවා. ගෙදර පැත්තකට දාපු මේ මොඩ්ල් රවුටරයක් තියෙනවනම් (වෙන ඒවත් වැඩ ඇති මම බැලුවෙ මේ දෙක විතරයි ) උඹලා පාවිච්චි කරන රවුටරේ වයිෆයි රේන්ජ් එක ගෙදරට මදි නම් උක්ත රවුටර් පාවිච්චි කරලා ඒක වැඩි කරගන්න පුළුවන්. කරන්න තියෙන්නෙ රවුටරේට ලොග් වෙලා advanced settings යටතේ තියෙන DHCP ඩිසේබල් කරලා උඹලගෙ මේන් රවුටරේ DHCP IP රේන්ජ් එකෙන් පිට IP එකක් ඒකට දාන එක විතරයි. SSID සහ පාස්වර්ඩ් මේන් රවුටරේ විදියටම දැම්මොත් ඩිවයිස් එක මාරු වෙනවා වයිෆයි නෙට්වර්ක් දෙක අතර දැනෙන්නෙවත් නෑ. හැබැයි එකම නම පාස්වර්ඩ් දැම්මොත් frequency රේන්ජ් දෙකක රවුටර් දෙක තියන්න වෙනවා. Ethernet කේබලෙන් රවුටර් දෙක කනෙක්ට් කලාම අර දෙවනි රවුටරේ ඇක්සස් පොයින්ට් එකක් විදියට වැඩ කරනවා. දෙකෙන් කෝකට කනෙක්ට් උනත් එකම නෙට්වර්ක් එකේ.

[ATTACH=full]208496[/ATTACH]

[ATTACH=full]208497[/ATTACH]

මේ මගෙ මේන් රවුටරේ.

[ATTACH=full]208498[/ATTACH]

දිග Ethernet කේබල් එකක් හදලා ගෙයි අනික් කොනට පොඩි රවුටරේ දැම්මනම් ගෙදරටම වයිෆයි. නෙට්වර්ක් ස්විච් එකක් තියෙනවනම් එක එක IPs දාලා රවුටර් කීපයක් උනත් මෙහෙම කනෙක්ට් කරල ලොකු වයිෆයි කවරේජ් එකක් ගන්න පුළුවන්.

සමහරවිට මේක අලුත් දෙයක් නෙමෙයි වෙන්න ඇති. මම නම් අලුතින් හොයා ගත්තේ

[QUOTE="TonyMontana83, post: 28978939, member: 580348"] Tozed ZLT P25 S10 රවුටර් දෙකෙන්ම මම මේක චැක් කරල බැලුවා. ගෙදර පැත්තකට දාපු මේ මොඩ්ල් රවුටරයක් තියෙනවනම් (වෙන ඒවත් වැඩ ඇති මම බැලුවෙ මේ දෙක විතරයි ) උඹලා පාවිච්චි කරන රවුටරේ වයිෆයි රේන්ජ් එක ගෙදරට මදි නම් උක්ත රවුටර් පාවිච්චි කරලා ඒක වැඩි කරගන්න පුළුවන්. කරන්න තියෙන්නෙ රවුටරේට ලොග් වෙලා advanced settings යටතේ තියෙන DHCP ඩිසේබල් කරලා උඹලගෙ මේන් රවුටරේ DHCP IP රේන්ජ් එකෙන් පිට IP එකක් ඒකට දාන එක විතරයි. SSID සහ පාස්වර්ඩ් මේන් රවුටරේ විදියටම දැම්මොත් ඩිවයිස් එක මාරු වෙනවා වයිෆයි නෙට්වර්ක් දෙක අතර දැනෙන්නෙවත් නෑ. හැබැයි එකම නම පාස්වර්ඩ් දැම්මොත් frequency රේන්ජ් දෙකක රවුටර් දෙක තියන්න වෙනවා. Ethernet කේබලෙන් රවුටර් දෙක කනෙක්ට් කලාම අර දෙවනි රවුටරේ ඇක්සස් පොයින්ට් එකක් විදියට වැඩ කරනවා. දෙකෙන් කෝකට කනෙක්ට් උනත් එකම නෙට්වර්ක් එකේ. [ATTACH type="full"]208496[/ATTACH] [ATTACH type="full"]208497[/ATTACH] මේ මගෙ මේන් රවුටරේ. [ATTACH type="full"]208498[/ATTACH] දිග Ethernet කේබල් එකක් හදලා ගෙයි අනික් කොනට පොඩි රවුටරේ දැම්මනම් ගෙදරටම වයිෆයි. නෙට්වර්ක් ස්විච් එකක් තියෙනවනම් එක එක IPs දාලා රවුටර් කීපයක් උනත් මෙහෙම කනෙක්ට් කරල ලොකු වයිෆයි කවරේජ් එකක් ගන්න පුළුවන්. සමහරවිට මේක අලුත් දෙයක් නෙමෙයි වෙන්න ඇති. මම නම් අලුතින් හොයා ගත්තේ :) [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom